Friday, 13 May 2016

Ko 2 (2016) දේශපාලනයේ නිරුවත

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ මැයි මස 13 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. තිරගතවිම් ආරම්භ වු දිනයේම එහි හොද ටොරන්ට් නිකුත් වෙලා තියෙනවා.චිත්‍රපටියේ නම Ko 2 මේහි අධක්ෂනය / තිර රචනය / කතාව සහා රචනය Sarath Mandava අතින් සිදු විය. දෙබස්  Bakkiam Sankar  සහා Raja Ram අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස  Bobby Simha රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස Nikki Galrani රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Prakash Raj /  Bala Saravanan  / Ilavarasu / John Vijay / Karunakaran / Bharath Reddy / Mayilsamy / 
Crane Manohar / Nassar / Shan වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Thursday, 12 May 2016

The Huntsman: Winter's War (2016) මයාවට එරේහිව සටන

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ අප්‍රේල්  මස 22 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Huntsman: Winter's War .මේහි අධ්‍යක්ෂනය Cedric Nicolas-Troyan අතින් සිදුවිය.රචනය Evan Spiliotopoulos  සහා Craig Mazin අතින් සිදු විය.චරිත නිර්මානය Evan Daugherty අතින් සිදුවිය.මේහි ප්‍රධා‍න නලුවා ලෙස සුපිරි හොලිවුඩ් නලු Chris Hemsworth රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරෑපි හොලිවුඩ් නිළියන් වන  Charlize Theron / Jessica Chastain සහා Emily Blunt රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Nick Frost / Rob Brydon / Sheridan Smith / Alexandra Roach / Sope Dirisu / Sam Hazeldine / Sam Claflin / Sophie Cookson / Conrad Khan / Niamh Walter / Nana Agyeman-Bediako වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

DC's Legends of Tomorrow ( Destiny) Season 1, Episode 15 විරයන්ගේ පුරාවෘත්තය පළමු අදියර 15 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම DC's Legends of Tomorrow, Episode 15 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 මැයි මස 12 වන දිනයි..මේ කතා මාලාවේ ඉන්න සුපිරි විරයන් සහා විරවරියන් ගැන නම් ඔයාලාට අමුතුවේන් කියන්න ඔනි කියලා මම හිතන්නේ නැ. මොකද මේ සුපිරි විරයන් සියල්ලෝම ඔයාලාට අැරෝ සහා ෆැලැෂ් කතා මාලාවේදි  හමුවේලා තියේනවා.හැබැයි ඒ් හැමෝම විටින් විට තමා ඔයාලාට මුණ ගැසුනේ.නමුත් මේ නව කතා මාලාව ඔස්සේ ඔයාලාට මේ සුපිරි විරයන් සියල්ලෝම ඒකට ඒකතු වි සටන් කරන හැටි අභියෝග වලට මුහුණ දෙන හැටි නරබන්න හැකි වේනවා.ඔයාලා හැමොම  මේ වන විට නරබන සුපිරි විරයන්ගේ කතා මාලාවන් වගේම මේ සුපිරි විරයන්ගේ කතා මාලාවත් ඔයාලාට උපරිම රසාස්වාදයක් ලබා දෙන බවනම් කිව යුතුමයි.ඉතින් ඔයාලා හැමොටම අරාධනා කරනවා විරයන්ගේ පුරාවෘත්තය DC's Legends of Tomorrow සමගින් නිරන්තරයෙන්ම රැදි සිටින්න කියලා.මේ ටිවි කතා මාලාව සටන් / විද්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10 /9.0 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා. 

Wednesday, 11 May 2016

Arrow: Season 4, Episode 21 ( Monument Point ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 4වන අදියර 21 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න අද මම ARROW Season 4, Episode 21 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 මැයි මස 11 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ARROW Season 4 විසිවන කොටස ගිය සතියේ මම ඔයාලාට ලබා දුන්නා.විසිවන කොටස නැරබුව අයට මතක ඇතිනේ ලෝරල්  මිය ගියේ තමන් තම සහෝදරයා විස්වාස කල නිසා කියන පසු තැවිල්ලෙන් සිටින ජොන් හට තමන්ගේ සහෝදරයා සිටින ස්ථානය පිලිබදව හොඩුවාවක් ලැබේනවා.ඒ අනුව ජොන් තම සොහෝදරයා සොයා යනවා.එතනදි  ජොන් සහා ඔහුගේ සහෝදරයා අතර වෙඩි හුවමාරුවක් වෙනවා.මේ වන විට ඔලිවර් ඩෙමියන් සතු මැජික් බලය පැරදවිය හැකි ක්‍ර‍මයක් සොයා ගැනිමට යම් තැනැත්තියක් මුණ ගැසිමට එක් ස්ථානයකට ගොස් තිබුනා.ජොන් සහෝදරයා පිටුපස හබා යද්දි එකවරම පිටුපසින් පැමිනේන පුද්ගලයෙක් ඔහුගේ හිසට පහරක් එල්ල කරනවා. අනතුරුව ඔහුට සිහි එලබන විට ඔහු බැද  දමා තිබෙනවා.කෙසේ හෝ එම ස්ථානයෙන් ජොන් පැන යනවා.නමුත් මේ සියල්ල සැලසුමක් බව ජොන් දැන සිටියේ නැ.ඩෙමියන් සහා ජොන්ගේ සහෝදරයා මේ සැලසුම ක්‍රියාත්මක කරන්නේ ජොන්ගේ බිරිද සහා දරුවා සිටින් ස්ථානය සොයා ගන්න.ඔවුන් එම ස්ථානය සොයා ගත්තද ජොන් විසින් දරුවා රැගෙන එතනින් පලා යනවා.නමුත් ජොන්ගේ බිරිදව මරා දැමිමට ඩෙමියන් උත්සහා කරත් එම ස්ථානයට පැමිනේන ඔලිවර් ඩෙමියන් සමගින් සටන් කරනවා.එහිදි ඩෙිමියන් බලය බාවිතා කරන එක් අවස්ථාවක එම බලය නැතිව ගොස් ඔලිවර්ගේ දැස් තුල වෙනසක් සිදුවෙනවා.ඒ සමගම දේදනො දෙපැත්තට විසි වි යනවා.සිදුවුයේ කුමක්ද යන්න ඩෙමියන් හට පැහැදිලි නැතිව යනවා.ඔලිවර් නැවත බලන විට ඩෙමියන් අතුරුදහන් වනවා.ඒ අතර ජොන් තම සොහෝදරයා මරා දමනවා.ඔහුගේ බිරිදටද අනතුරක් නොමැතිව බෙරා ගැනිමට ඔලිවර්ට හැකි වනවා.නමුත් ඇය එක් කරුණක් පිලබදව කණගාටු වනවා.ඒ ඇයගේ අතේ සගවා තිබුන චිපයක් ඩෙමියන් විසින් රැගෙන ගොස් ඇති බැවින්.එම චිපය මහා විනාශයක් කල හැකි බවයි ඇය පවසන්නේ.මේ අතර තියාව අමුතුම අකාරයේ ස්ථානයක සිරකර තිබේනවා.ඇත්තටම ඒ තැන මොකක්ද? ඇයට කුමක් සිදුවේද? ඔලිවර් හට ඩෙිමියන් සමග සටන් කිරිමට බලය ලැබුනද? ඉතින් ඔලිවර් ඇතුලු කණ්ඩායමට ඉදිරියේදි විශාල අභියෝග රැසකට මුහුණ දෙන්න වෙන බවනම් පැහැදිලියි.ඉදිරියේ සිදුවන ඒ සියලු දේ දැන ගන්න ඔයාලා හැමොටම ARROW Season 4 සමගින් නිරන්තරයෙන්ම එකතු වෙන්න වෙනවා.ඉතින් මේ සියලු දේ දැන ගන්නත් සුපිරි විර චාරිකාවකට එකතුවෙන්නත් ARROW Season 4 සමගින් එකතු වෙන්න කියලා මම ඔයාලා හැමොටම අරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.6 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Tuesday, 10 May 2016

The Flash: Season 2, Episode 21 ( The Runaway Dinosaur ) විදුලි වේගයෙන් සුපිරි විරයා දෙවන අදියර 21 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම The Flash 2015 Season 2, Episode 21 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 මැයි මස 10 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි The Flash Season 2 විසිවන කොටස මම ඔයාලාට ලබා දුන්නා. විසිවන කොටස නැරබුවාට පස්සේ ඔයාලාට තිබුන ප්‍රශ්නයකට පිළිතුරු ලැබේන්න ඇති කියලා මම හිතනවා. හැබැයි ඒ ප්‍රශ්නය විසදුනා කියලා අපේ විරයාටත් එයාගේ කණ්ඩායමටත් සහනයක් ලැබෙන්නේ නැ. Barry ගේ බලය  නැවත ලබා ගැනිමට හැරිසන් විසින් කරන යොජනාවට Barry අකමැති වෙනවා.නමුත් නැවතත් සුම් එම ලොකයට පැමින කරන්න හදන දෙවල් වලක්වන්න Barry ඇතුලු කණ්ඩායම ගත් සියලු උත්සහායන් අසාර්ථක වෙනවා.මේ අතර Barry තම පියා හමු විමට යන අතර Barry සමග නැවතත් ඔහු පැමිනේනවා.බලය නැවත ලබා ගැනිමේ යොජනවට Barry ගේ පියාද අකමැති වෙනවා.නමුත් ඇතිවන තත්වය මත අවසානයේ Barry තිරනය කරනවා නැවත බලය ලබා ගන්න. ඒ අතර තුර අයිරිෂ් තමන්ගේ ආදරය Barry හට පවසනවා.අවසානයේ තමන් හට නැවත බලය ලබා ගැනිමට බාවිතා කරන යන්ත්‍ර‍ය තුලට Barry ඇතුල් වනවා.හැරිසන් විසින් ලබාදෙන උපදෙස් අනුව සිස්කෝ සිය රාජකාරිය ක්‍රියාත්මක කරනවා.නමුත් අවසානයේ සියල්ල උඩි යටිකුරු කරමින් එකවරම පිපිරිමක් සිදුවන අතර Barry අතුරුදහන් වනවා.ඇත්තටම Barry හට සිදු වුනේ කුමක්ද.ඉතින් මේ හැම  දෙයක් එක්කම ඉදිරියේදි සිදුවන්නේ කුමක් ද? පිළිතුර ලබා ගන්න අද කොටස සමගින් දිගටම ඔයාලාට ෆැලැෂ් Season 2 නරබන්නම වෙනවා ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේතනින් එහාට අපේ විරයාට සහා ඔහුගේ කණ්ඩායමට කුමන අකාරයේ අභියෝග වලට මුහුණ දෙන්න වේවිද කියලා දැනගන්න The Flash Season 2 සමගින් ඔයාලාට නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා. ඉතින් ඔයාලා හැමොටම අරාධනා කරනවා The Flash Season 2 සමගින් නිරන්තරයෙන්ම රැදි සිටින්න කියලා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.8 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.

Monday, 9 May 2016

Shivam (2015) ශීවම්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් කැනඩා චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ ජනවාරි මස 2 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Shivam මේහි අධක්ෂනය  Srinivasa Raju අතින් සිදු විය.රචනය  Srinivasa Raju සහා Prasad Thota අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Upendra රංගනයෙන් දායක වන අතර.ප්‍රධාන නිළියන් ලෙස සුරුපි නිළියන් වන Saloni Aswani  සහා Ragini Dwivedi  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Avinash / Sihi Kahi Chandru / Makrand Deshpande / Doddanna / Sadhu Kokila / Sharath Lohitashwa / Srinivasa Murthy / Bullet Prakash / Rangayana Raghu / P. Ravi Shankar වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Viraat (2016) විරාට්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් කැනඩා චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජනවාරි මස 29 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Viraat මේහි අධක්ෂනය H. Vasu  අතින් සිදු විය.රචනය M. S. Ramesh අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Darshan Thoogudeep රංගනයෙන් දායක වන අතර.ප්‍රධාන නිළියන් ලෙස සුරුපි නිළියන් වන Vidhisha Srivatsav / Isha Chawla සහා Chaitra Chandranath රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Suhasini / Sumalatha / P. Ravi Shankar / Srinivasa Murthy / Sadhu Kokila / Bullet Prakash / Ravishankar / Chitra Shenoy / Padma Vasanthi / Bank Janardhan / Thulasi Shivamani  වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Sunday, 8 May 2016

Mr. Airavata (2015) අයිරාවතා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් කැනඩා චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ ඔක්තෝම්බර් මස 1 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Mr. Airavata මේහි අධක්ෂනය / කතාව සහා තිර රචනය A. P. Arjun අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Darshan Thoogudeep රංගනයෙන් දායක වන අතර.ප්‍රධාන නිළිය ලෙස සුරුපි නිළි Urvashi Rautela රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Prakash Raj / Ashok Mandanna / Ananth Nag / Sithara / Bullet Prakash / Vineesh Darshan / Raghav Uday / Petrol Prasanna / Chikkanna / Sadhu Kokila / Avinash / Sindhu Lokanath වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Thursday, 5 May 2016

DC's Legends of Tomorrow ( River of Time ) Season 1, Episode 14 විරයන්ගේ පුරාවෘත්තය පළමු අදියර 14 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම DC's Legends of Tomorrow, Episode 14 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 මැයි මස 5 වන දිනයි..මේ කතා මාලාවේ ඉන්න සුපිරි විරයන් සහා විරවරියන් ගැන නම් ඔයාලාට අමුතුවේන් කියන්න ඔනි කියලා මම හිතන්නේ නැ. මොකද මේ සුපිරි විරයන් සියල්ලෝම ඔයාලාට අැරෝ සහා ෆැලැෂ් කතා මාලාවේදි  හමුවේලා තියේනවා.හැබැයි ඒ් හැමෝම විටින් විට තමා ඔයාලාට මුණ ගැසුනේ.නමුත් මේ නව කතා මාලාව ඔස්සේ ඔයාලාට මේ සුපිරි විරයන් සියල්ලෝම ඒකට ඒකතු වි සටන් කරන හැටි අභියෝග වලට මුහුණ දෙන හැටි නරබන්න හැකි වේනවා.ඔයාලා හැමොම  මේ වන විට නරබන සුපිරි විරයන්ගේ කතා මාලාවන් වගේම මේ සුපිරි විරයන්ගේ කතා මාලාවත් ඔයාලාට උපරිම රසාස්වාදයක් ලබා දෙන බවනම් කිව යුතුමයි.ඉතින් ඔයාලා හැමොටම අරාධනා කරනවා විරයන්ගේ පුරාවෘත්තය DC's Legends of Tomorrow සමගින් නිරන්තරයෙන්ම රැදි සිටින්න කියලා.මේ ටිවි කතා මාලාව සටන් / විද්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10 /9.6 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා. 

Wednesday, 4 May 2016

Arrow: Season 4, Episode 20 ( Genesis ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 4වන අදියර 20 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න අද මම ARROW Season 4, Episode 20 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 මැයි මස 4 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ARROW Season 4 දහානමවන කොටස ගිය සතියේ මම ඔයාලාට ලබා දුන්නා.දහානමවන කොටස නැරබුව අයට මතක ඇතිනේ ලෝරල් මිය ගිය නිසා කණ්ඩායමේ සියලු දෙනා දැඩි හිත් වෙදනාවකින් පසුවනවා.ඒ අතර තුර ලෝරල් ගේ පියා ඇයව නැවත ජිවත් කරවන්න නිසාගෙන් උදවු ඉල්ලනවා. නමුත් ඇයටත් උදව් කරන්න බැරිවෙනවා.මේ අතර තුර නගරයේ යම් යම් ස්ථානවල බැලැක් කෙනේරි ලෙස යම් තරුණියක් සොරකම් කිපයක් සහා පහර දිම් කිපයක් සිදු කරනවා.ඇරෝ ඇතුලු කණ්ඩායම ඒ පිලිබදව සොයා බැලිමේදි  ලොරල්ගේ ඇදුමේ තිබු උපකරනයක් අතුරුදහන්  වෙලා තිබෙනවා.අැරෝ ඇතුලු කණ්ඩායම ඇය පිලිබද සියලු තොරතුරු සොයා ගන්නවා. ඒ වගේම ඇය විසින් කරන්න ගිය අපරාධයක්  ඇයට තොරතුරු පහදලා දිලා නතර කිරිමට ඇරෝට හැකි වෙනවා.ලෝරල්ගේ මරණයත් සමග ඇරෝ ඇතුලු කණ්ඩායම දැඩි කනස්සල්ලකින් සිටින අතර දැන් ඔවුන්ගේ එකම අරමුණ ඩෙමියන් විනාස කිරිම.ඉතින් ඔලිවර් ඇතුලු කණ්ඩායමට ඉදිරියේදි විශාල අභියෝග රැසකට මුහුණ දෙන්න වෙන බවනම් පැහැදිලියි.ඉදිරියේ සිදුවන ඒ සියලු දේ දැන ගන්න ඔයාලා හැමොටම ARROW Season 4 සමගින් නිරන්තරයෙන්ම එකතු වෙන්න වෙනවා.ඉතින් මේ සියලු දේ දැන ගන්නත් සුපිරි විර චාරිකාවකට එකතුවෙන්නත් ARROW Season 4 සමගින් එකතු වෙන්න කියලා මම ඔයාලා හැමොටම අරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.9 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Tuesday, 3 May 2016

The Flash: Season 2, Episode 20 ( Rupture ) විදුලි වේගයෙන් සුපිරි විරයා දෙවන අදියර 20 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම The Flash 2015 Season 2, Episode 20 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 මැයි මස 3 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි The Flash Season 2 දහානමවන කොටස මම ඔයාලාට ලබා දුන්නා. දහානමවන කොටස නැරබුවාට පස්සේ ඔයාලාට තිබුන ප්‍රශ්නයකට පිළිතුරු ලැබේන්න ඇති කියලා මම හිතනවා. හැබැයි ඒ ප්‍රශ්නය විසදුනා කියලා අපේ විරයාටත් එයාගේ කණ්ඩායමටත් සහනයක් ලැබෙන්නේ නැ. Barry ගේ බලය නැතිවුනත් ඔහුගේ උත්සහාය නැවත කෙසේ හො කෙට්ලන්ව තමන්ගේ ලොකයට රැගෙන එන්න.නමුත් ඒ සදහා ඔහුට කිසිම මගක් පෙන්න නැ.මේ අතර සුම් ගේ ලොකයට රැගෙන ගිය කෙට්ලන් හට එහිදි  Killer Frost හමුවෙනවා.කෙට්ලන් ඇයව සිර කර සිටින ස්ථානයෙන් බෙරා ගත්තෝත් කෙට්ලන් හට නැවත තමන්ගේ ලෝකයට යාමට උදවු කරන බව  Killer Frost පවසනවා.ඒ අතර තුර හැරිසන් වෙල්ස් තමන්ගේ දියනිය සොයා යනවා.මේවර ඔහුට තම දියනිය සිටින ස්ථානය සොයා ගැනිමට හැකි වන අතර.ඇය හැරිසන් සමග නැවත පැමිණිම ප්‍ර‍තික්ශේප කරනවා.ඒ අතර තුර කෙට්ලන් විසින් යම් උපායක් බාවිතා කර  Killer Frost සිර කර සිටින සිර කුඩුව බිද දමා ඇයව නිදහස් කරගන්නවා.නමුත් ඇයට මුහුණ දෙන්න වෙන්නේ නොසිතු දෙයකට.  Killer Frost ඇයව මරා දැමිමට උත්සහා දරනවා.නමුත් එම අවස්ථාවේදි ශනිකව එතැනට පැමිනේණ සුම්  Killer Frost මරා දමනවා.මේ අතර දියනිය හමුවි නැවත පැමිනේන හැරිසන්ගේ වාහනයට එකවරම පුද්ගලයෙක් පහර දෙනවා.එහිදි එම පුද්ලගයා හැරිසන්ව රැගෙන යනවා.මේ පිලිබදව Barry ඇතුලු කණ්ඩායම දැන ගන්නවා.වහාම ක්‍රියාත්මක වන කන්ඩායම මුලින්ම හැරිසන්ගේ දියනියව තමන්ගේ කන්ඩායම වෙත රැගෙන එනවා.ඉන් අනතුරුව ඔවුන් හැරිසන් සෙවිම අරබනවා.ඔවුන් හැරිසන් සිටින ස්ථානය සොයා ගන්නා අතර පලමු අවස්ථාවේ මේටා මිනිසා සමග සටන් කිරිමේදි Barry තුවාල ලබනවා.නමුත් ඉන් අනතුරුව ඔවුන් සැලසුමක් අනුව ක්‍රියා කරනවා.එහිදි ඔවුන්ට හැකි වෙනවා මේටා මිනිසා නතර කර හැරිසන් බෙරා ගන්න.ඒ වගේම කතාවේ අවසානයේ හැරිසන් විසින් Barry හට පවසනවා තමන්ගේ බලය නැවත ලබාගත හැකි බව.ඒ සදහා කල යුතු දේත් හැරිසන් Barry හට පවසනවා.ඉතින් මේ හැම  දෙයක් එක්කම ඉදිරියේදි සිදුවන්නේ කුමක් ද? පිළිතුර ලබා ගන්න අද කොටස සමගින් දිගටම ඔයාලාට ෆැලැෂ් Season 2 නරබන්නම වෙනවා ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේතනින් එහාට අපේ විරයාට සහා ඔහුගේ කණ්ඩායමට කුමන අකාරයේ අභියෝග වලට මුහුණ දෙන්න වේවිද කියලා දැනගන්න The Flash Season 2 සමගින් ඔයාලාට නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා. ඉතින් ඔයාලා හැමොටම අරාධනා කරනවා The Flash Season 2 සමගින් නිරන්තරයෙන්ම රැදි සිටින්න කියලා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.5 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.

Kapoor and Sons (2016) කපුර් සහා පුතුන්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ මාර්තු මස 18 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Kapoor and Sons .මේහි අධ්‍යක්ෂනය  Shakun Batra අතින් සිදු විය.රචනය Shakun Batra සහා  Ayesha DeVitre අතින් සිදුවිය.මේහි ප්‍ර‍ධාන නලුවන් ලෙස Sidharth Malhotra සහා Fawad Khan රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Alia Bhatt රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Anahita Oberoi / Vikram Kapadia / Anuradha Chandan / Pradeep Pradhan / Fahim Shaikh / Niti Apurva Patel / Aalekh Kapoor / Sukant Goel / Gunavanthe Aditya / Aakriti Dobhal / Rajat Kapoor / Rishi Kapoor වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Saturday, 30 April 2016

Jithan 2 (2016) ජිතන් 2

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ මාර්තු මස 24 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Jithan 2 මේහි අධක්ෂනය Rahul අතින් සිදු විය.රචනය Vincent Selva අතින් සිදු විය. මේහි ප්‍රධාන නලුවා ලෙස  Jithan Ramesh රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස Srushti Dange රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Karunas / Yogi Babu / Mayilsamy / Robo Shankar /
George / Sona / Meghali වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Darling 2 (2016) ඩාර්ලිං 2

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ අප්‍රේල් මස 1 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Darling 2 මේහි අධක්ෂනය  සහා රචනය Sathish Chandrasekaran අතින් සිදු විය. මේහි රංගනයෙන් Kalaiyarasan / Rameez Raja  / Kaali Venkat / Arjunan / Ramdoss / Hari / Maya / Shweta Gupta වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Oopiri (2016) / Thozha (2016) ප්‍රාණය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ මාර්තු මස 24 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Oopiri / Thozha මේහි අධක්ෂනය / තිර රචනය සහා කතාව Vamsi Paidipally අතින් සිදු විය. දෙබස් Abburi Ravi අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවන් ලෙස  සුපිරි තෙළිගු නළු  Nagarjuna Akkineni සහා සුපිරි දමිළ නළු Karthi රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරෑපි ඉන්දිය නිළි Tamannaah Bhatia රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Prakash Raj/ Jayasudha  / Vivek / Ali / Kalpana / Tanikella Bharani / Punarnavi Bhupalam /
Sreenivasa Sayee / Santhana Bharathi / Anushka Shetty (Cameo Appearance) /
Shriya Saran (Cameo Appearance) / Adivi Sesh (Cameo Appearance) වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Thursday, 28 April 2016

DC's Legends of Tomorrow ( Leviathan ) Season 1, Episode 13 විරයන්ගේ පුරාවෘත්තය පළමු අදියර 13 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම DC's Legends of Tomorrow, Episode 13 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 අප්‍රේල් මස 28 වන දිනයි..මේ කතා මාලාවේ ඉන්න සුපිරි විරයන් සහා විරවරියන් ගැන නම් ඔයාලාට අමුතුවේන් කියන්න ඔනි කියලා මම හිතන්නේ නැ. මොකද මේ සුපිරි විරයන් සියල්ලෝම ඔයාලාට අැරෝ සහා ෆැලැෂ් කතා මාලාවේදි  හමුවේලා තියේනවා.හැබැයි ඒ් හැමෝම විටින් විට තමා ඔයාලාට මුණ ගැසුනේ.නමුත් මේ නව කතා මාලාව ඔස්සේ ඔයාලාට මේ සුපිරි විරයන් සියල්ලෝම ඒකට ඒකතු වි සටන් කරන හැටි අභියෝග වලට මුහුණ දෙන හැටි නරබන්න හැකි වේනවා.ඔයාලා හැමොම  මේ වන විට නරබන සුපිරි විරයන්ගේ කතා මාලාවන් වගේම මේ සුපිරි විරයන්ගේ කතා මාලාවත් ඔයාලාට උපරිම රසාස්වාදයක් ලබා දෙන බවනම් කිව යුතුමයි.ඉතින් ඔයාලා හැමොටම අරාධනා කරනවා විරයන්ගේ පුරාවෘත්තය DC's Legends of Tomorrow සමගින් නිරන්තරයෙන්ම රැදි සිටින්න කියලා.මේ ටිවි කතා මාලාව සටන් / විද්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10 /9.0 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා. 

Batman v Superman: Dawn of Justice (2016) බැට් මෑන් ද සූපර් මෑන් ද

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ මාර්තු  මස 25 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Batman v Superman: Dawn of Justice.මේහි අධ්‍යක්ෂනය Zack Snyder අතින් සිදුවිය.රචනය Chris Terrio සහා David S. Goyer අතින් සිදු විය.බැට් මෑන් නිර්මානය Bob Kane සහා Bill Finger අතින් සිදුවිය. සුපර් මෑන් නිර්මානය Jerry Siegel සහා Joe Shuster අතින් සිදුවිය.මේහි ප්‍රධා‍න නලුවන් ලෙස සුපිරි හොලිවුඩ් නලුවන් වන Ben Affleck සහා Henry Cavill රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස සුරෑපි හොලිවුඩ් නිළි Gal Gadot රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Amy Adams / Jesse Eisenberg / Diane Lane / Laurence Fishburne / Jeremy Irons / Holly Hunter / Scoot McNairy /  Callan Mulvey / Tao Okamoto / Brandon Spink / Lauren Cohan / Alan D. Purwin වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Wednesday, 27 April 2016

Arrow: Season 4, Episode 19 ( Canary Cry ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 4වන අදියර 19 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න අද මම ARROW Season 4, Episode 19 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 අප්‍රේල් මස 27 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ARROW Season 4 දහාඅටවන කොටස ගිය සතියේ මම ඔයාලාට ලබා දුන්නා.දහාඅටවන කොටස නැරබුව අයට මතක ඇතිනේ  මැල්කම් විසින් තමන්ගේ කණ්ඩායම සමග ඔලිව නොමැති අවස්ථාවක ඔවුන්ගේ මුලස්ථානයට පහර දෙනවා.එහිදි මැල්කම් විසින් ඩෙමියන් හට බලය ලබා දෙන පිලිමය රැගෙන යනවා.නමුත් එහි බලය ලබා ගැනිමට තවත් කොටසක් අවශ්‍ය වෙනවා.මේ අතර ජොන්ගේ සහොදරයා ගැන ඔලිවර් හට සැක ඇතිවනවා.මේ පිළිබදව ඔලිවර් ජොන් හට පැවසුවද එය ජොන් පිලිගන්නේ නැ.මැල්කම් විසින් ලබා ගත් පිලිමය ඩෙමියන් හට ලබා දිමට සිරගෙදරට පැමිනේයි සිතන නිසා ඔලිවර් ඇතුලු කණ්ඩායම ඔහු අල්ලා ගැනිමට සැලසුමක් දියත් කරනවා.සිතු අකාරයටම මැල්කම් පැමිනේන අතර සිරගෙදර ආරක්ශකයින් හට පහර දි මැල්කම් අතුලු කන්ඩායම ඩෙමියන් නිදහස් කරගන්නා අතර එහිදි සියල්ලෝම නොසිතු දෙයක් සිද්ද වෙනවා.ජොන් ගේ සහොදරයා පිලිමයේ බලය ලබා ගැනිමට අවශ්‍ය ඉතිරි කොටස ජොන්ගේ නවසින් සොරා ගෙන ඩෙමියන් හට බාර දෙනවා.සියලු සැලසුම් විනාශ කරමින් ඔලිවර් ඇතුලු කණ්ඩායම ඩෙමියන් විසින් තමන්ගේ බලය නැවත යොදා ගනිමින් යටත් කරගන්නා අතර සියලු දෙනා නොසිතු ලෙස අවසානයේ ඩෙිමියන් විසින් ලොරල් හට ඊතලයකින් ඇන දමනවා.ඉන් අනතුරුව ඩෙිමියන් ඇතුලු කණ්ඩායම පැන යනවා.ඔලිවර් වහාම ලොරල් රෝහල්ගත කරන අතර සියල්ලොම බලා සිටියදි ලොරල් මිය යනවා.ඉතින් ඔලිවර් ඇතුලු කණ්ඩායමට ඉදිරියේදි විශාල අභියෝග රැසකට මුහුණ දෙන්න වෙන බවනම් පැහැදිලියි.ඉදිරියේ සිදුවන ඒ සියලු දේ දැන ගන්න ඔයාලා හැමොටම ARROW Season 4 සමගින් නිරන්තරයෙන්ම එකතු වෙන්න වෙනවා.ඉතින් මේ සියලු දේ දැන ගන්නත් සුපිරි විර චාරිකාවකට එකතුවෙන්නත් ARROW Season 4 සමගින් එකතු වෙන්න කියලා මම ඔයාලා හැමොටම අරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.9 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Tuesday, 26 April 2016

The Flash: Season 2, Episode 19 ( Back to Normal ) විදුලි වේගයෙන් සුපිරි විරයා දෙවන අදියර 19 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම The Flash 2015 Season 2, Episode 19 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 අප්‍රේල් මස 26 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි The Flash Season 2 දහාඅටවන කොටස මම ඔයාලාට ලබා දුන්නා. දහාඅටවන කොටස නැරබුවාට පස්සේ ඔයාලාට තිබුන ප්‍රශ්නයකට පිළිතුරු ලැබේන්න ඇති කියලා මම හිතනවා. හැබැයි ඒ ප්‍රශ්නය විසදුනා කියලා අපේ විරයාටත් එයාගේ කණ්ඩායමටත් සහනයක් ලැබෙන්නේ නැ.කාලය හරහා ගමන්කරලා හැරිසන්ගෙන් ලබා ගන්නා ස්‍ර‍්‍ර‍ත්‍ර‍ය බාවිතා කරලා Barry තමන්ගේ වේගය වැඩි කරගන්න ප්‍ර‍ලුවන්ද කියලා පරික්ශා කරලා බලනවා.ඒ අනුව Barry ඇතුලු කණ්ඩායමට සාර්ථක ප්‍ර‍තිඵල ලැබේනවා.Barry හට තමන්ගේ වේගය වැඩි කරගන්න පුලුවන් වෙනවා.ඉන් අනතුරුව Barry තිරනය කරනවා සුම්ව අල්ලා ගන්න.නමුත් ඔහුට තිබුන විශාලම ගැටලුව තමා නැවත සුම් ගේ ලොකයට පිවිසෙන දොරටුව විවෘත කරගන්නේ කොහොමද කියලා.ඉතින් ඒ වෙලාවේ තමා Barryට සිස්කෝව මතක් වෙන්නේ.සිස්කෝ සතු සිස්කෝ මෙතෙක් බාවිතා නොකරපු බලය බාවිතා කලෝත් නැවත දොරටුව විවෘත කල හැකි බව බෙරි සිස්කොට පවසනවා.කෙසේ හො අවස්ථා කිපයකදිම එම යොජනාවට සිස්කෝ අකමැති වුවත් අවසානයේ සිස්කෝ තම බලය බාවිතා කර දොරටුව විවෘත කිරිමට සුදානම් වෙනවා.නමුත් ඔහුගේ පලමු උත්සහාය අසාර්ථක වෙනවා.ඉන් අනතුරුව නැවත බෙරිගේ ඉල්ලිම මත දෙවනවරටත් සිස්කෝ තම බලය බාවිතා කරනවා. ඒ අවස්ථාවේදි දොරටුව විවෘත වන අතර සුම් එම දොරටුව හරහා ඔවුන් ඉදිරියට පැමිනේනවා.අනතුරුව බෙරි සුම හට අභියෝග කරන අතර මේවර අභියෝගයෙන් බෙරි ජය ගන්නවා.නමුත් එය තාවකාලික ජයක් වෙනවා.සුම් විසින් ජෝගේ පුතාව පැහැරගෙන යනවා.බෙරි නැවතත් සුම් හට යටත් වෙනවා.මේවර ජෝගේ පුතා නිදහස් කිරිමටනම් බෙරි සතු බලය තමන්ට අවශ්‍ය බව සුම් පවසනවා.බෙරි එම කොන්දේසියට එකග වෙනවා.ඒ අනුව බෙරි තමන් සතු සියලු බලය සුම් හට ලබා දෙනවා.ඉන් අනතුරුව සුම් බෙරිව විනාශ කිරිමට සුදානම් වෙනවා.ඒ අවස්ථාවේදි කෙට්ලන් සුම් හට කරුනු පහදා දිමට උත්සහා කරන අතර බෙරිව අතහරින ලෙස අයාඡනා කරනවා.අවසානයේ සුම් විසින් බෙරි අතහැර දමා කෙට්ලන්ව රැගෙන යනවා.ඉතින් මේ හැම  දෙයක් එක්කම ඉදිරියේදි සිදුවන්නේ කුමක් ද? පිළිතුර ලබා ගන්න අද කොටස සමගින් දිගටම ඔයාලාට ෆැලැෂ් Season 2 නරබන්නම වෙනවා ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේතනින් එහාට අපේ විරයාට සහා ඔහුගේ කණ්ඩායමට කුමන අකාරයේ අභියෝග වලට මුහුණ දෙන්න වේවිද කියලා දැනගන්න The Flash Season 2 සමගින් ඔයාලාට නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා. ඉතින් ඔයාලා හැමොටම අරාධනා කරනවා The Flash Season 2 සමගින් නිරන්තරයෙන්ම රැදි සිටින්න කියලා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.0 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com