ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ මැයි මස 15 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Ishqedarriyaan .මේහි අධ්‍යක්ෂනය V.K. Prakash අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Mimoh Chakraborty රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Evelyn Sharma රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Kavin Dave / Mohit Dutta / Suhasini Mulay / Ravi Khemu / Yatharth Dholakia වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
Friday, 29 January 2016
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ දෙසැම්බර් මස 18 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Dilwale.මේහි අධ්‍යක්ෂනය Rohit Shetty අතින් සිදු විය.තිර රචනය Yunus Sajawal අතින් සිදු විය.දෙබස් Farhad සහා Sajid අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවන් ලෙස සුපිරි ඉන්දිය නලුවන් වන Shah Rukh Khan සහා Varun Dhawan රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Kajol සහා Kriti Sanon රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Kabir Bedi / Sanjay Mishra / Boman Irani / Mukesh Tiwari / Johnny Lever / Vinod Khanna / Murli Sharma / Pankaj Tripathy / Varun Sharma / Shawar Ali / Chetna Pande වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
Thursday, 28 January 2016
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ නොවැම්බර් මස 27 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Tamasha .මේහි අධ්‍යක්ෂනය සහා රචනය Imtiaz Ali අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස නලු Ranbir Kapoor රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Deepika Padukone රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Anupam Khe / Javed Sheikh / Nikhil Bhagat / Ishtiyak Khan / Faraaz Servaia / Kshitij Sharma / Punam Singh වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ දෙසැම්බර් මස 24 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Boologam මේහි අධක්ෂනය සහා රචනය N. Kalyanakrishnan අතින් සිදු විය. මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නලු Jeyam Ravi රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස සුරූපි දමිළ නිළි Trisha Krishnan රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Prakash Raj / Chandrika Lakshminarayan / Nathan Jones / Ponvannan / Shanmugha Rajan / Vivek Pink / Gowri Pink / Arpit Ranka වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ නොවැම්බර් මස 12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Prem Ratan Dhan Payo .මේහි අධ්‍යක්ෂනය / රචනය සහා කතාව Sooraj R. Barjatya අතින් සිදු විය.දෙබස් Aash Karan Atal අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි ඉන්දිය නලු Salman Khan රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Sonam Kapoor රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Anupam Kher / Neil Nitin Mukesh / Swara Bhaskar / Deepak Dobriyal / Samaira Rao / Arman Kohli / Sucheta Khanna / Prem Khan / Sameer Dharmadhikari / Mohamed Alinour වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම DC's Legends of Tomorrow, Episode 2 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 ජනවාරි මස 28 වන දිනයි..මේ කතා මාලාවේ ඉන්න සුපිරි විරයන් සහා විරවරියන් ගැන නම් ඔයාලාට අමුතුවේන් කියන්න ඔනි කියලා මම හිතන්නේ නැ. මොකද මේ සුපිරි විරයන් සියල්ලෝම ඔයාලාට අැරෝ සහා ෆැලැෂ් කතා මාලාවේදි හමුවේලා තියේනවා.හැබැයි ඒ් හැමෝම විටින් විට තමා ඔයාලාට මුණ ගැසුනේ.නමුත් අද සිට අාරම්භ වන මේ නව කතා මාලාව Legends of Tomorrow ඔස්සේ ඔයාලාට මේ සුපිරි විරයන් සියල්ලෝම ඒකට ඒකතු වි සටන් කරන හැටි අභියෝග වලට මුහුණ දෙන හැටි නරබන්න හැකි වේනවා.ඔයාලා හැමොම මේ වන විට නරබන සුපිරි විරයන්ගේ කතා මාලාවන් වගේම මේ සුපිරි විරයන්ගේ කතා මාලාවත් ඔයාලාට උපරිම රසාස්වාදයක් ලබා දෙන බවනම් කිව යුතුමයි.ඉතින් ඔයාලා හැමොටම අරාධනා කරනවා විරයන්ගේ පුරාවෘත්තය DC's Legends of Tomorrow සමගින් නිරන්තරයෙන්ම රැදි සිටින්න කියලා.මේ ටිවි කතා මාලාව සටන් / විද්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10 /8.7 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි වි තිබේනවා.
Wednesday, 27 January 2016
ආයුබෝවන් යාළුවනි.............ඔන්න අද මම ARROW Season 4, Episode 11 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 ජනවාරි මස 27 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ARROW Season 4 දසවන කොටස ගිය සතියේ මම ඔයාලාට ලබා දුන්නා.දසවන කොටස නැරබුව අයට මතක ඇතිනේ අපේ විරයාටත් ඔහුගේ කණ්ඩායමටත් විශාල අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ ඔලිවර් සහා ෆෙල්සිටි ගමන් ගත් රථයට ඩෙමියන් ගේ භට පිරිස විසින් වෙඩි තැබිමේන් පසු ෆෙල්සිටි දැඩි ලෙස තුවාලා ලබා රොහල් ගත කරනවා.මේ සිදුවිම නිසා කොපයෙන් සිටින ඔලිවර් ඩෙමියන් සොයා ඔවු සිටනවා යයි අනුමාන කරන ලද සැම ස්ථානයකටම යනවා.නමුත් ඔලිවර් හට ඩෙමියන් සොයා ගත නොහැකි වෙනවා.ඒ අතර තුරම ඔලිවර් පැමිනේන එක් ස්ථානයක ඩෙමියන් ගේ භටයන් සියල්ල මරා දාමා අකුරු සලකුණක් තබා තිබෙනවා.ඔලිවර් ඇතුලු කණ්ඩායම එම අකුරු සලකුණ තැබු පුද්ලගයා පිලිබදව තොරතුරු සොයා ගන්නවා.එම පුද්ගලයා අල්ලා ගැනිමට මේහේයුමක් දියත් කරන ඔලිවර් ඇතුලු කණ්ඩායමට එම පුද්ලගයා අල්ලා ගැනිමට හැකි වෙනවා.මේ අතර ජොන් තම සහෝදරයාගෙන් ඩෙමියන් පිළිබදව තොරතුරු ලබා ගැනිමට උත්සහා කරනවා.එහිදි ජොන්ගේ සහෝදරයාගෙන් ඩෙමියන් සිටින ස්ථානයක් පිළිබදව විශේෂ හොඩුවාවක් ලැබේනවා.මේ අතර ඔලිවර් ඇතුලු කණ්ඩායම විසින් අල්ලාගත් පුද්ගලයා පොලිස් බාරයට බාරදිමෙන් අනතුරුව පොලිසිය විසින් ඔහුව රැගෙන යන අතර මගදි ඔලිවර් විසින් ඔහුව බේරාගෙන නිදහස් කරනවා.ඔලිවර් විසින් සිදුකරන ලද මේ ක්‍රියාව පිළිබදව කණ්ඩායමේ අනෙක් සාමාජකයින් අසතුට පල කරන අතර යම් මත ගැටුම් කිපයක්ද ඇතිවෙනවා.මේ අතර ඔලිවර් ෆෙල්සිටි බැලිමට රොහලට යන අතර ඉන් අනතුරුව කණ්ඩායමේ අනෙක් සමාජකයින් ඩෙමියන් සිටින ස්ථානයක් පිලිබදව තොරතුරක් සොයා ගන්නවා.යලිත් ක්‍රියාත්මක වන ඔලිවර් ඇතුලු කණ්ඩායම එම ස්ථානයට පැමිනේනවා. මේ අවස්තාවේදි එම ස්ථානයේ ඔලිවර් විසින් නිදිහස් කරන ලද පුද්ගලයා ඩෙමියන්ගේ බිරිද සහා දියනිය සිර කරගෙන ඔවුන් මරා දැමිමට තැත් කරනවා.නමුත් ඔලිවර් ඇතුලු කන්ඩායම ඩෙමියන්ගේ බිරිද සහා දියණිය බේරා ගෙන නිදහස් කරනවා.මේ අතර ඩෙමියන් තමන්ගේ බිරිද සමග කතා බහා කරන යම් විනාශය පිලිබදවනම් ලොකු ගැටලුවක් තියෙනවා.ඒ වගේම කතාවේ ආරම්භයේ සහා අවසානයේ ඔලිවර් යම් අවමගුල් උත්සවයකට සහාභාගි වි සිටිනවා.ඒ අවස්ථාවේ ෆෙල්සිටිද රථයක් තුල හඩමින් සිටිනවා.සැබවින්ම මේ මිය යන්නේ කවුද? ඉතින් නැවතත් ARROW ඇතුලු කණ්ඩායමට අභියෝග රැසකට මුහුණ දෙන්න වෙන බවනම් පැහැදිලියි.ඉදිරියේ සිදුවන ඒ සියලු දේ දැන ගන්න ඔයාලා හැමොටම ARROW Season 4 සමගින් නිරන්තරයෙන්ම එකතු වෙන්න වෙනවා.ඉතින් මේ සියලු දේ දැන ගන්නත් සුපිරි විර චාරිකාවකට එකතුවෙන්නත් ARROW Season 4 සමගින් එකතු වෙන්න කියලා මම ඔයාලා හැමොටම අරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.1 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
Tuesday, 26 January 2016
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ ඔක්තෝම්බර් මස 9 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.චිත්‍රපටියේ නම Hyena Road.මේහි අධ්‍යක්ෂනය සහා රචනය Paul Gross අතින් සිදුවිය.මේහි රංගනයෙන් Rossif Sutherland / Paul Gross / Clark Johnson / Allan Hawco / David Richmond-Peck / Christine Horne / Jennifer Pudavick / Nabil Elouahabi / Nikki Duval / Karl Campbell / Darren Felbel/ Neamat Arghandabi / Hekmat Bavari / Aqqalu Meekis / Kamiran Aldeo වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
ආයුබෝවන් යාළුවනි........... ඔන්න අද මම Shadowhunters 2016 Season 1, Episode 3 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 ජනවාරි මස 26 වන දිනයි.මතක අැතිනේ කතාවේ මුල මොකද්ද සිද්ද වුනේ කියලා.Clary නම් තරුණියට අැයගේ 18 වන උපන් දිනය දවසේ මුහුණ දෙන්න සිදුවුනු අමුතුම සිදුවිම් පෙලක් නිසා අැගේ ජිවිතය සම්පුර්ණයෙන්ම වෙනස් වෙනවා.ඒම සිදුවිම් පෙලත් සමගම අැයට අැගේ මව අහිමි වෙනවා.ඒ් වගේම අැයට අපුරු හැකියාවන්ගේන් සමන්විත කණ්ඩායමක්ද මුණ ගැසේනවා.හැබැයි අවසානයේ Clary ඒ් කණ්ඩායමත් ඒක්ක ඒකතු වෙලා අැයගේ මව සොයා ගැනිමට තිරනය කරනවා.මේතනින් ඒහාට අැයගේ ජිවිතය කුමන අකාරයට ගතවේවිද ? අැයට කුමන අකාරයේ අභියොග වලට මුහුණ දෙන්න සිදුවේවිද?.Clary හට අැයගේ මව සොයාගත හැකිවේද? මේ සියලු දේ දැනගන්න ඔයාලාට අද කොටස සමගින් දිගටම මේ අපුරු කතා මාලාව සමගින් රැදි සිටින්න වෙනවා. ඉතින් ඔයාලා හැමොටම ආරාධනා කරනවා තවත් අපුරු කතා මාලාවක් සමගින් එකතුවෙන්න කියලා.මේ ටිවි කතා මාලාව සටන් / නාට්‍යමය සහා මනංකල්පිත යන ගනයට අයත් එකක් වන අතර මේවර IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.3 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Katherine McNamara රංගනයෙන් දායක වේ.
ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම The Flash 2015 Season 2, Episode 11 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 ජනවාරි මස 26 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි The Flash Season 2 දසවන කොටස මම ඔයාලාට ලබා දුන්නා. දසවන කොටස නැරබුවාට පස්සේ ඔයාලාට තිබුන ප්‍රශ්නයකට පිළිතුරු ලැබේන්න ඇති කියලා මම හිතනවා. හැබැයි ඒ ප්‍රශ්නය විසදුනා කියලා අපේ විරයාටත් එයාගේ කණ්ඩායමටත් සහනයක් ලැබෙන්නේ නැ.මේ අතර නගරයේ යම් සොරකම් කිපයක් සිදුවෙනවා.සිස්කො විසින් රහස් කැමරා දත්ත හරහා ලබා ගන්නා තොරතුරු වලින් ඔවුන්ට තෙරුම් යනවා ඒම සොරා සතුව යම් බලයක් පවතින බව.අපේ විරයා අැතුලු කණ්ඩායම ඔහු අල්ලා ගැනිමට උපායක් යෙදුවත් ඒය සාර්ථක වන්නේ නැ.සතුරාගේ බලය අපේ විරයාට වඩා පවතින නිසා ඔහු අල්ලා ගැනිමට ඔවුන්ට වෙනත් උපායක් යොදා ගන්න සිදුවනවා. මේ අතර ඒම පුද්ගලයා Patty ව පැහැරගෙන යනවා.කේසේ හො අපේ විරයා අැතුලු කණ්ඩායම Patty සිරකරගෙන සිටින ස්ථානය සොයා ගන්නවා.අවසානයේ අපේ විරයාට සතුරා පරාජය කර Patty බේරා ගැනිමට හැකි වෙනවා.මේ අතර Barry සහා Patty අතර අැතිවෙන මත ගැටුම් සහා Patty හට ලැබේන විශ්වවිද්්‍යාල ප්‍රවේශයක් නිසා අැය Barry සහා තම රැකියාව හැර දා ඒම නගරයෙන් පිටව යාමට තිරණය කරනවා. ඒ් වගේම ජොගේ පුතා ඔහු සිතන අයුරින් ඔවුන් සමග ජිවත් විමට කැමති නොවන අතර ඔහුගේ කිමට අවනත නොවේ.ජො තම පුතාගෙන් බලාපොරොත්තු නොවු හැසිරිම් රටාවකට තමා ඔහු ජිවත් වන්නේ.මේ සියල්ල අතර තුර හැරිසන් වේල්ස් ෆැලැෂ් ගේ බලය සුම් හට ලබාදිමට රහසිගතව පරික්ශන රැසක් සිදුකරමින් පවතිනවා.ඒ් වගේම කතාවේ අවසානයේ පැමිනේන පුද්ගලයා දුටු විට නම් දකින්න ලැබේන්නේ තවත් විශාල ප්‍රශ්ණයක අාරම්භය සිදුවෙන බවක්.ඉතින් මේ හැම දෙයක් එක්කම ඉදිරියේදි සිදුවන්නේ කුමක් ද? පිළිතුර ලබා ගන්න අද කොටස සමගින් දිගටම ඔයාලාට ෆැලැෂ් Season 2 නරබන්නම වෙනවා. ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේතනින් එහාට අපේ විරයාට සහා ඔහුගේ කණ්ඩායමට කුමන අකාරයේ අභියෝග වලට මුහුණ දෙන්න වේවිද කියලා දැනගන්න The Flash Season 2 සමගින් ඔයාලාට නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා. ඉතින් ඔයාලා හැමොටම අරාධනා කරනවා The Flash Season 2 සමගින් නිරන්තරයෙන්ම රැදි සිටින්න කියලා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /8.5 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Grant Gustin රංගනයෙන් දායක වේ.
Monday, 25 January 2016
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ අගෝස්තු මස 14 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Cinema Chupista Maava මේහි අධක්ෂනය Trinadha Rao Nakkina අතින් සිදු විය.රචනය Prasanna Kumar අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Raj Tarun රංගනයෙන් දායක වන අතර.ප්‍රධාන නිළිය ලෙස සුරුපි නිළි Avika Gor රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Krishna Murali Posani / Rao Ramesh / Brahmanandam වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2016 ජනවාරි මස 25 වන දිනයි.මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා. ඉතින් අපේ විර වරියගේ විර චාරිකාව සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ ඔක්තෝම්බර් මස 22 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Kanche මේහි අධක්ෂනය Radha Krishna Jagarlamudi අතින් සිදු විය.රචනය සහා දෙබස් Sai Madhav Burra අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Varun Tej රංගනයෙන් දායක වන අතර.ප්‍රධාන නිළිය ලෙස සුරුපි නිළි Pragya Jaiswal රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Srinivas Avasarala / Nikitin Dheer / Gollapudi Maruthi Rao / Ravi Prakash / Krishna Murali Posani වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
Sunday, 24 January 2016
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ මාර්තු මස තිරගතවිම් ආරම්භ විමට නියමිත චිත්‍රපටියක්.නමුත් ඒහි හොද ටොරන්ට් ඒකක් නිකුත් වි තිබේනවා.චිත්‍රපටියේ නම Queen of the Desert.මේහි අධ්‍යක්ෂනය / රචනය සහා තිර රචනය Werner Herzog අතින් සිදුවිය.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Nicole Kidman රංගනයෙන් දායක වේ.ප්‍රධාන නලුවන් ලෙස සුපිරි හොලිවුඩ් නලුවන් වන Damian Lewis සහා James Franco රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Robert Pattinson / Jenny Agutter / Holly Earl / Jay Abdo / Mark Lewis Jones / David Calder / Beth Goddard / Christopher Fulford / Renee Faia / Sarah Crowden / Assaad Bouab / Sophie Linfield වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
Friday, 22 January 2016
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජනවාරි මස 22 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. තිරගතවිම් අාරම්භ වු දිනයේම ඒහි හොද ටොරන්ට් ඒකක් නිකුත් වි තිබේනවා.චිත්‍රපටියේ නම Exposed (III).මේහි අධ්‍යක්ෂනය Declan Dale අතින් සිදුවිය.රචනය Gee Malik Linton සහා Declan Dale අතින් සිදුවිය.තිර රචනය Gee Malik Linton අතින් සිදුවිය.මේහි ප්‍රධාන නිළිය ලෙස Ana de Armas රංගනයෙන් දායක වේ.ප්‍රධාන නලුවා ලෙස Keanu Reeves රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Mira Sorvino / Big Daddy Kane / Christopher McDonald / Laura Gómez / Melissa Linton / Clara Wong / Michael Rispoli / Denia Brache / Venus Ariel / Danny Hoch / Stephen Thompson / Jeanette Dilone / Sandy Tejada වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
Thursday, 21 January 2016
ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම තවත් අලුත්ම අලුත් සුපිරි කතා මාලාවක් අරගෙන අවා.මේ සුපිරි කතා මාලාවේ විකාශය අාරම්භ වුයේ 2016 ජනවාරි මස 21 වන දිනයි.මේ කතා මාලාවේ ඉන්න සුපිරි විරයන් සහා විරවරියන් ගැන නම් ඔයාලාට අමුතුවේන් කියන්න ඔනි කියලා මම හිතන්නේ නැ. මොකද මේ සුපිරි විරයන් සියල්ලෝම ඔයාලාට අැරෝ සහා ෆැලැෂ් කතා මාලාවේදි හමුවේලා තියේනවා.හැබැයි ඒ් හැමෝම විටින් විට තමා ඔයාලාට මුණ ගැසුනේ.නමුත් අද සිට අාරම්භ වන මේ නව කතා මාලාව Legends of Tomorrow ඔස්සේ ඔයාලාට මේ සුපිරි විරයන් සියල්ලෝම ඒකට ඒකතු වි සටන් කරන හැටි අභියෝග වලට මුහුණ දෙන හැටි නරබන්න හැකි වේනවා.ඉතින් කතාවේ පලමු දිනයේ කතා ගැන මම ඔයාලාට මොකුත් කියන්න බලාපොරෝත්තුවක් නැ.ඔයාලා හැමොම මේ වන විට නරබන සුපිරි විරයන්ගේ කතා මාලාවන් වගේම මේ සුපිරි විරයන්ගේ කතා මාලාවත් ඔයාලාට උපරිම රසාස්වාදයක් ලබා දෙන බවනම් කිව යුතුමයි.ඉතින් ඔයාලා හැමොටම අරාධනා කරනවා විරයන්ගේ පුරාවෘත්තය DC's Legends of Tomorrow සමගින් නිරන්තරයෙන්ම රැදි සිටින්න කියලා.මේ ටිවි කතා මාලාව සටන් / විද්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10 /9.0 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි වි තිබේනවා.
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ දෙසැම්බර් මස 24 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Pasanga 2 මේහි අධක්ෂනය සහා රචනය Pandiraj අතින් සිදු විය. මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නලු Suriya රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස සුරූපි දමිළ නිළි Amala Paul රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Nishesh / Baby Vaishnavi / Ramdoss / Vidya Pradeep / Karthik Kumar / Bindhu Madhavi / Delhi Ganesh / Gnanasambandam / V. Jayaprakash / Vinodhini Vaidynathan / George / Rekha Haricharan / Samuthirakani වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ දෙසැම්බර් මස 18 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Thanga Magan මේහි අධක්ෂනය සහා රචනය Velraj අතින් සිදු විය. මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නලු Dhanush රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළියන් ලෙස සුරූපි දමිළ නිළියන් වන Samantha Ruth Prabhu සහා Amy Jackson රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස K.S. Ravikumar / Radhika Sarathkumar / Seetha Parthiban / Sathish / V. Jayaprakash / Adith Arun / M.S. Bhaskar වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ දෙසැම්බර් මස 11 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Eetti මේහි අධක්ෂනය සහා රචනය Ravi Arasu අතින් සිදු විය. මේහි ප්‍රධාන නලුවා ලෙස Atharvaa Murali රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස සුරූපි දමිළ නිළි Sri Divya රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස V. Jayaprakash / Aadukalam Naren / Murugadass / Sonia / Ashwin Raja / Azhagam Perumal / Thirumurugan / R.N.R. Manohar / Selvaah / Nithyashree Venkataramanan / Kaali Venkat වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
Wednesday, 20 January 2016
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ ඔක්තෝම්බර් මස 2 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Shivam මේහි අධක්ෂනය සහා රචනය Sreenivasa Reddy අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Ram රංගනයෙන් දායක වන අතර.ප්‍රධාන නිළිය ලෙස සුරුපි නිළි Rashi Khanna රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Abhimanyu Singh / Brahmanandam / Pankaj Kesari / Vineeth Kumar / Madhunandan / Mano / Nagineedu / Naresh / Krishna Murali Posani / Thagubothu Ramesh / Jayaprakash Reddy / Srinivas Reddy / Sapthagiri / Shafi වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
Subscribe to:
Posts (Atom)
Search
ආයුබෝවන්
ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.
Popular Posts
-
කටිටිය කැමතිද sms 50 free යවන්න .........ඔයාලාට gmail එකක් තියනවද එහෙනම් මේ වැඩේ කරන්න පුලුවන් හැබැයි( ඩයලොග්/මොබිටෙල්/ඒටිසේලාට්/) කි...
-
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ...
-
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් ...
-
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ...
-
ඔන්න යාලුවනි ගෙනාවා තවත් වැදගත්ම සොෆ්ට්වේයා එකක් වින්ඩොස් 7. කම්පියටුර් එකක් වැඩ කරන්න අවශ්‍ය කරන මුලිකම කොටසක් තමයි වින්ඩොස් ක...
ලිපි වර්ග
- ඇනිමේශන් චිත්‍රපටි (77)
- ඇන්ටිලොගර් (AntiLogger) (1)
- ඉංග්‍රිසි චිත්‍රපටි (351)
- කන්නඩ චිත්‍රපටි (8)
- කැනඩා චිත්‍රපටි (17)
- කොරියානු චිත්‍රපට (3)
- ගැජට් (5)
- චයිනිස් චිත්‍රපට (5)
- චිත්‍රපටි (1628)
- ජපන් චිත්‍රපටි (1)
- ටිවි කතාමාලා (584)
- තෙළිගු චිත්‍රපටි (136)
- දමිළ චිත්‍රපටි (288)
- දැනුම පිනිස (2)
- පංජාබ් චිත්‍රපටි (2)
- පරිඝණක ක්‍රීඩා(pc game) (20)
- පැච්.ක්‍රැක් pach crack (4)
- මළයාලම් චිත්‍රපටි (14)
- මෘදුකාංග (22)
- රුසියානු චිත්‍රපටි (1)
- වයිරස් ගාඩ් (virus guard) (3)
- වාර්තාමය (Documentary) (1)
- සිංදු (55)
- හිංදි චිත්‍රපටි (206)
Followers
Blog Archive
All visitors
Side Ad
| ||
Copyright ©
ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com









































































































































































