ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ සැප්තැම්බර් මස 23 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Subramanyam for Sale මේහි අධක්ෂනය / රචනය / තිර රචනය / දෙබස් සහා කතාව Harish Shankar අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Sai Dharam Tej රංගනයෙන් දායක වන අතර.ප්‍රධාන නිළිය ලෙස සුරුපි නිළි Regina Cassandra රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Adah Sharma / Brahmanandam / Suman / Nagababu / Kota Srinivasa Rao / Rao Ramesh / Naresh / Ajay / Pradeep Shakthi / Kamal වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
Wednesday, 20 January 2016
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ නොවැම්බර් මස 13 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Pilla Nuvvu Leni Jeevitham මේහි අධක්ෂනය A.S. Ravi Kumar Chowdary අතින් සිදු විය.රචනය Diamond Ratnam සහා A.S. Ravi Kumar Chowdary අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Sai Dharam Tej රංගනයෙන් දායක වන අතර.ප්‍රධාන නිළිය ලෙස සුරුපි නිළි Regina Cassandra රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Jagapati Babu / Prakash Raj / Sayaji Shinde / Chandra Mohan / Raghu Babu / Prabhakar / Ahuti Prasad / Jaya Prakash Reddy / Surya / Vizag Prasad / Melkote / Shafi / Prudhvi Raj / Prabhu වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
ආයුබෝවන් යාළුවනි.............ඔන්න අද මම ARROW Season 4, Episode 10 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 ජනවාරි මස 20 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි ARROW Season 4 නවවන කොටස ගිය සතියේ මම ඔයාලාට ලබා දුන්නා.නවවන කොටස නැරබුව අයට මතක ඇතිනේ අපේ විරයාටත් ඔහුගේ කණ්ඩායමටත් විශාල අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ ඔලිවර් තම දෙශපාලන සටනට සම්බන්ධව පවත්වන ඒක්තරා වැඩසටහනකට හදිස්සියේ ඒල්ල වන වෙඩි ප්‍රහාරයක් නිසා ඔලිවර් මාධ්‍ය හමුවක් තුලදි මේ සියලු දේ පිටුපස සිටින්නේ ඩෙමියන් ඩාර්ක් බව පවසනවා.මේ ප්‍රකාශය නිසා ඩෙමියන් ඔලිවර් සමග විශාල වෙෙරයක් අැති කරගන්නවා.ඔලිවර් විසින් පවත්වන සාධයකට කඩා පනින ඩෙමියන් අැතුලු කණ්ඩායම ඔලිවර් හට පහර දි අැරෝ කණ්ඩායම තමන්ගේ සිරකරුවන් ලෙස රැගෙන යනවා.පසුව ඔලිවර් සහා මැල්කම් සැලසුමක් අනුව ඔහුගේ කණ්ඩායම බේරා ගන්නවා.මේ අතර ඩේමියන් සිය තමන් සමග ගනුදෙනු කරන පුද්ලයින් කිප දෙනේක් සමග ඒක්තරා ස්ථානකට පැමිණෙනවා.ඒ් අතර තුර ඔලිවර් විසින් සංවිධානය කරන දෙශපාලන රැස්විමක් අතර තුර ඔලිවර් ෆෙල්සිටි හට විවාහා යෝජනාවක් කරන අතර අැයද ඒම යෝජනාවට ඒකග වනවා.ඉන් අනතුරුව ඒම ස්ථානයෙන් පිටව යන ඔලිවර් සහා ෆෙල්සිටි ගමන් ගන්නා කාරයට අතර මගදි ඩෙමියන්ගේ හමුදාව විසින් වෙඩි තබනවා. මෙහිදි ෆෙල්සිටි සැඩි ලෙස තුවාල ලබනවා.ෆෙල්සිටි හට කුමක් සිදුවේද? ඩෙමියන් තමන් සමග ගණුදෙනු කරන පිරිස රැගෙන ගිය ස්ථානය කුමක්ද?ඩෙමියන් නත්තල සැමරුවේ කා සමගද? ඉතින් නැවතත් ARROW ඇතුලු කණ්ඩායමට අභියෝග රැසකට මුහුණ දෙන්න වෙන බවනම් පැහැදිලියි.ඉදිරියේ සිදුවන ඒ සියලු දේ දැන ගන්න ඔයාලා හැමොටම ARROW Season 4 සමගින් නිරන්තරයෙන්ම එකතු වෙන්න වෙනවා.ඉතින් මේ සියලු දේ දැන ගන්නත් සුපිරි විර චාරිකාවකට එකතුවෙන්නත් ARROW Season 4 සමගින් එකතු වෙන්න කියලා මම ඔයාලා හැමොටම අරාධනා කරනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.4 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
Tuesday, 19 January 2016
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ දෙසැම්බර් මස 11 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Macbeth.මේහි අධ්‍යක්ෂනය Justin Kurzel අතින් සිදුවිය.තිර රචනය Jacob Koskoff / Michael Lesslie සහා Todd Louiso අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවන් ලෙස Jack Madigan / Frank Madigan සහා සුපිරි හොලිවුඩ් නලු Michael Fassbender රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස Marion Cotillard රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Paddy Considine / Lochlann Harris / Kayla Fallon / Lynn Kennedy / Seylan Baxter / Amber Rissmann / Scot Greenan / Hilton McRae / David Thewlis / David Hayman / Jack Reynor වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
ආයුබෝවන් යාළුවනි........... ඔන්න අද මම Shadowhunters 2016 Season 1, Episode 2 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 ජනවාරි මස 19 වන දිනයි.මතක අැතිනේ කතාවේ මුල මොකද්ද සිද්ද වුනේ කියලා.Clary නම් තරුණියට අැයගේ 18 වන උපන් දිනය දවසේ මුහුණ දෙන්න සිදුවුනු අමුතුම සිදුවිම් පෙලක් නිසා අැගේ ජිවිතය සම්පුර්ණයෙන්ම වෙනස් වෙනවා.ඒම සිදුවිම් පෙලත් සමගම අැයට අැගේ මව අහිමි වෙනවා.ඒ් වගේම අැයට අපුරු හැකියාවන්ගේන් සමන්විත කණ්ඩායමක්ද මුණ ගැසේනවා.හැබැයි අවසානයේ Clary ඒ් කණ්ඩායමත් ඒක්ක ඒකතු වෙලා අැයගේ මව සොයා ගැනිමට තිරනය කරනවා.මේතනින් ඒහාට අැයගේ ජිවිතය කුමන අකාරයට ගතවේවිද ? අැයට කුමන අකාරයේ අභියොග වලට මුහුණ දෙන්න සිදුවේවිද?.Clary හට අැයගේ මව සොයාගත හැකිවේද? මේ සියලු දේ දැනගන්න ඔයාලාට අද කොටස සමගින් දිගටම මේ අපුරු කතා මාලාව සමගින් රැදි සිටින්න වෙනවා. ඉතින් ඔයාලා හැමොටම ආරාධනා කරනවා තවත් අපුරු කතා මාලාවක් සමගින් එකතුවෙන්න කියලා.මේ ටිවි කතා මාලාව සටන් / නාට්‍යමය සහා මනංකල්පිත යන ගනයට අයත් එකක් වන අතර මේවර IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.2 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Katherine McNamara රංගනයෙන් දායක වේ.
ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම The Flash 2015 Season 2, Episode 10 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2016 ජනවාරි මස 19 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි The Flash Season 2 නවවන කොටස මම ඔයාලාට ලබා දුන්නා. නවවන කොටස නැරබුවාට පස්සේ ඔයාලාට තිබුන ප්‍රශ්නයකට පිළිතුරු ලැබේන්න ඇති කියලා මම හිතනවා. හැබැයි ඒ ප්‍රශ්නය විසදුනා කියලා අපේ විරයාටත් එයාගේ කණ්ඩායමටත් සහනයක් ලැබෙන්නේ නැ.මේ අතර හිරගෙදරින් පැන යැන වේදර් / ටිරික්ස්ටර් සහා කැප්ටන් කොල්ඩ් ඒකතු වේලා නගරයේ විශාල විනාශයක් කරන්න සුදානම් වේනවා.නමුත් අපේ විරයා අැතුලු කණ්ඩායම ඔවුන්ගේ සියලු සැලසුම් විනාශ කර ඔවුන් සියලු දෙනා අත්අඩංගුවට පත්කරවනවා.මේ අතර හැරිසන් වේල්ස් තම දියනිය බේරා ගැනිමට Barry සතු බලය සුම් හට ලබා ගැනිමට උදව් කරන්න පොරොන්දු වේනවා.මේ අතර තුර නත්තල් උත්සවය දා ජො හමුවිමට ඔහුගේ පුතා ඔහුගේ ගෙදරට ඒනවා.ඉතින් මේ හැම දෙයක් එක්කම ඉදිරියේදි සිදුවන්නේ කුමක් ද? පිළිතුර ලබා ගන්න අද කොටස සමගින් දිගටම ඔයාලාට ෆැලැෂ් Season 2 නරබන්නම වෙනවා. ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේතනින් එහාට අපේ විරයාට සහා ඔහුගේ කණ්ඩායමට කුමන අකාරයේ අභියෝග වලට මුහුණ දෙන්න වේවිද කියලා දැනගන්න The Flash Season 2 සමගින් ඔයාලාට නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා. ඉතින් ඔයාලා හැමොටම අරාධනා කරනවා The Flash Season 2 සමගින් නිරන්තරයෙන්ම රැදි සිටින්න කියලා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.9 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Grant Gustin රංගනයෙන් දායක වේ.
Monday, 18 January 2016
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජනවාරී මස 1 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Karaiyoram මේහි අධක්ෂනය JKS අතින් සිදු විය. මේහි ප්‍රධාන නිළියන් ලෙස සුරුපි දමිළ නිළියන් වන Nikesha Patel සහා Iniya රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Vasistha / Arun / Ganesh Prasad / Simran / M. S. Bhaskar / Manobala / Singampuli / Radharavi වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2016 ජනවාරි මස 18 වන දිනයි.මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා. ඉතින් අපේ විර වරියගේ විර චාරිකාව සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
Sunday, 17 January 2016
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ නොවැම්බර් මස 28 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Rough මේහි අධක්ෂනය C.H. Subba Reddy අතින් සිදු විය.රචනය Marudhuri Raja අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Aadi රංගනයෙන් දායක වන අතර.ප්‍රධාන නිළිය ලෙස සුරුපි නිළි Rakul Preet Singh රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Raghu Babu / Brahmanandam / M.S. Narayana / Jaya Prakash Reddy / Srihari / Kasi Vishwanath වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
Friday, 15 January 2016
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජනවාරී මස 1 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Peigal Jaakkirathai (2016) මේහි අධක්ෂනය Kanmani අතින් සිදු විය. මේහි ප්‍රධාන නලුවා ලෙස Jeeva Rathnam රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස Eshanya Maheshwari රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Thambi Ramayya / Manobala / Rajendran / John Vijay / Jayabalan / Pandi වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
Thursday, 14 January 2016
ආයුබෝවන් යාළුවනි...........ඔන්න අද දිනයේ මම ඔයාලාට 2016 නව වසරේ අලුතින්ම විකාශය ආරම්භ වුනු අලුත්ම අලුත් කතා මාලාවක් ලබා දෙන්නයි සුදානම් වෙන්නේ. මේ කතා මාලාව අපුරු හැකියාවන්ගෙන් සමන්විත සුපිරි කණ්ඩායමක් වටා ගොඩනැගේන ඉතා අපුරු කතා මාලාවක්.කතාවේ නම Shadowhunters. මේහි ප්‍රධාන චරිතයට Katherine McNamara රංගනයෙන් දායක වේ. Clary Fray නම් තරුණියට ඇයගේ 18 වන උපන් දිනයට ඇයගේ මවගෙන් අපුරු තැග්ගක් හිමිවෙනවා. නමුත් ඇය මේ තැග්ග ගැන කිසිම දෙයක් දන්නේ නැ. මේ අතර තුර ඇයගේ උපන් දිනය සැමරිමට මිතුරන් සමග නිවසින් බැහැරව යැමට සුදානම් වන අවස්ථාවේදි ඇගේ මව ඇයට යම් කරුණක් පිළිබදව සහා ඇයගේ උපන් දින තැග්ග පිළිබදව යම් දෙයක් කිමට තිබෙන බව පැවසුවත් ඇය ඒය පසෙක ලා ඇගේ මිතුරන් සමගින් නිවසෙන් පිටව යනවා.ඇය මිතුරන් සමග මාර්ගයේ සිටින අවස්ථාවේදි පාරේ ගමන් කරනා යම් තරුණයෙක් ඇයගේ ඇගේ හැපෙනවා. මේ අවස්ථාවේදි ඇය එම තරුණයාට කතා කරනවා.එහිදි එම තරුණයා ඇයගෙන් ඔහුව තමන්ට පෙනවාද යන්න අසනවා. ඇය එම තරුණයා සමග කතා කරන අකාරය ඇගේ මිතුරන් දෙදේනා බලා සිටිනවා. නමුත් ඇගේ මිතුරන් හට එම තරුණයා නොපේනේ. මේ බව ඇයට මිතුරන් පැවසු විට ඇය පුදුමයට පත්වෙනවා. ඇය එම තරුණයා පසු පස හබා යාමට පටන් ගන්නා අතර එම තරුණයා තවත් කණ්ඩායමක් සමගින් එක් ස්ථානයකට පිවිසෙනවා. Clary ඔවුන් සිටින ස්ථානයට ඇතුල් වන විටදි දකින්න ලැබෙන්නේ ඇය හබා ආ තරුණයා යම් තරුණියකට අමුතුම අකාරයේ ආයුධයකින් පහර දිමට තැත් කරන්න හදන බවක්. කලබල වන ඇය කෑ ගසා එම තරුනිය පසේකට තල්ලු කර දමනවා. ඒ සමගම එම තරුණයා ඇයවද පසේකට තල්ලු කර දමනවා.ඒ ශනිකව ඇය විසින් බේරාගත් තරුණිය අමුතුම ආකාරයේ සතේකුගේ වෙස් ගනිමින් තරුණයාට පහර දිමට උත්සහා කරන විටම තරුණයා සතුව තිබු අමුතුම ආයුධයෙන් ඇය විනාශ කර දමනවා. ඒ සමගම එම තරුණයා සමග සිටි කණ්ඩායමේ අනික් පිරිසද එහි සිටින තවත් පිරිසක් සමග අමුතුම බලයන් බාවිතා කරමින් සටන් කරනවා.ඒ වගේම Clary අතට පත්වන බලසම්පන්න ආයුධයකින් ඇගේ අතින්ද ඇයට පහර දිමට උත්සහා කල පුද්ගලයෙක් විනාශ වෙනවා.මේ සියලු සිදුවිම් වලින් බියට පත් වන Clary තම මිතුරන්ද අමතක කර එම ස්ථානයෙන් පිටත් වෙනවා.ඇය සිදු වු සියල්ල තම මවට පවසන අතර තුර මව විසින් ඇයට පෙන්වන ලද යම් දෙයකින් ඇය තව තවත් පුදුමයට පත්වෙනවා. මේ අතර තුර තවත් පිරිසක් ඔවුන්ට අනතුරක් කිරිමට ඔවුන්ගේ නිවස කරා පැමිණේමින් සිටන බව මව Clary හට පවසන අතර ඇයව අරාක්ෂා කාරි අයුරකින් යම් බලයක් බාවිතා කර එම ස්ථානයෙන් අතුරුදහන් කරවිමට මව කටයුතු කරනවා.මේතනින් එහාට සිද්ද වෙන්නේ මොනවාද? Clary ගේ මව සතු බලය කුමක්ද? Clary හට පමණක් පෙනේන පිරිස කවුද? ඔවුන් සටන් කරන්නේ කා සමගද? Clary ගේ මව විනාශ කිරිමට උත්සහා කරන්නේ කවුද? Clary මවට සිදුවෙන්නේ කුමක්ද? Clary හට ඇති බලය කුමක්ද? මේ සියලු දේ දැනගන්න ඔයාලාට අද කොටස සමගින් දිගටම මේ අපුරු කතා මාලාව සමගින් රැදි සිටින්න වෙනවා. ඉතින් ඔයාලා හැමොටම ආරාධනා කරනවා තවත් අපුරු කතා මාලාවක් සමගින් එකතුවෙන්න කියලා.මේ ටිවි කතා මාලාව සටන් / නාට්‍යමය සහා මනංකල්පිත යන ගනයට අයත් එකක් වන අතර මේවර IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.8 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා.
Tuesday, 12 January 2016
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ හිංදි බසින් හඩ කවන ලද අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ මාර්තු මස 27 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Rey (2015).මේහි අධ්‍යක්ෂනය / රචනය සහා කතාව Y.V.S. Chowdary අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස Sai Dharam Teja රංගනයෙන් දායක වේ. මේහි ප්‍රධාන නිළියන් ලෙස Saiyami Kher සහා Shraddha Das රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Farhad Shahnawaz / Arpit Ranka / Tanikella Bharani / Ali / Raghu Babu / Brahmaji / M. S. Narayana / Jaya Prakash Reddy / Venu Madhav / Johnathon Cola / Varian David / Nicole R. Hughes / Quania Jones / Dawayne Jordan / Venu Madhav / Cloud Mykals / වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
Monday, 11 January 2016
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ ඔක්තෝම්බර් මස 30 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Main Aur Charles.මේහි අධ්‍යක්ෂනය සහා රචනය Prawaal Raman අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස Randeep Hooda රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස Richa Chadda රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Tisca Chopra / Dijana Dejanovic / Vinayak Dubey / Adil Hussain /Mandana Karimi / Nandu Madhav / Alexx O'Nell / Sandeep Pooniya / Shaanti / Vipin Sharma / Neerav Suri වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ ඔක්තෝම්බර් මස 23 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Last Witch Hunter.මේහි අධ්‍යක්ෂනය Breck Eisner අතින් සිදුවිය.රචනය Cory Goodman / Matt Sazama සහා Burk Sharpless අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි හොලිවුඩ් නලු Vin Diesel රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස Rose Leslie රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Elijah Wood / Ólafur Darri Ólafsson / Rena Owen / Julie Engelbrecht / Michael Caine / Joseph Gilgun / Isaach De Bankolé / Michael Halsey / Sloane Coombs / Lotte Verbeek / Dawn Olivieri / Inbar Lavi / Armani Jackson වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
Thursday, 7 January 2016
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජනවාරි මස 8 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටිය තිරගත විම් අාරම්භ වුන දිනයේම ඒහි හොද ටොරන්ට් නිකුත් වෙලා තිබෙනවා.චිත්‍රපටියේ නම Diablo.මේහි අධ්‍යක්ෂනය Lawrence Roeck අතින් සිදුවිය.රචනය Carlos De Los Rios සහා Lawrence Roeck අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස Scott Eastwood රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස සුරුපි හොළිවුඩ් නිළි Camilla Belle රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Walton Goggins / Samuel Marty / Danny Glover / Adam Beach / Roberto Franco / Diego Diablo Del Mar / Nesta Cooper / William Belleau / Morris Birdyellowhead / Tzi Ma / Greg Lawson / Yaniv Bercovitz / Rohan Campbell වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ දෙසැම්බර් මස 24 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Vellaiya Irukiravan Poi Solla Maatan මේහි අධක්ෂනය සහා රචනය A.L. Abanindran අතින් සිදු විය.මේහි රංගනයෙන් Bala / Praveen Kumar / Naren / Pazhani / Shalini Vadnikatti වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ ඔක්තෝම්බර් මස 9 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Hero Naam Yaad Rakhi .මේහි අධ්‍යක්ෂනය Baljit Singh Deo අතින් සිදුවිය.රචනය Manoj Jha අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස Jimmy Shergill රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස Surveen Chawla රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Mukul Dev / Shavinder Mahal / Robin Modgil වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
Wednesday, 6 January 2016
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ ඔක්තෝම්බර් මස 16 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Woodlawn.මේහි අධ්‍යක්ෂනය Andrew Erwin සහා Jon Erwin අතින් සිදුවිය.රචනය Jon Erwin සහා Quinton Peeples අතින් සිදුවිය.මේම චිත්‍රපටිය සත්‍ය කතාවක් අැසුරින් නිර්මානය කර අැත.මේහි ප්‍රධාන නලුවා ලෙස Caleb Castille රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Sean Astin / Nic Bishop / Sherri Shepherd / Jon Voight / Joy Brunson / Lance E. Nichols / C. Thomas Howell / Kevin Sizemore / DeVon Franklin / Brett Rice / Virginia Williams / Richard Kohnke / Brando Eaton / Jet Jurgensmeyer වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
Tuesday, 5 January 2016
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ සැප්තැම්බර් මස 18 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Captive.මේහි අධ්‍යක්ෂනය Jerry Jameson අතින් සිදුවිය.රචනය Brian Bird අතින් සිදුවිය.Ashley Smith ගේ නව කතාවක් අැසුරින් මේම චිත්‍රපටිය නිර්මානය වි අැත.මේහි ප්‍රධාන නිළිය ලෙස Kate Mara රංගනයෙන් දායක වේ.ප්‍රධාන නලුවා ලෙස David Oyelowo රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Leonor Varela / Mimi Rogers / Michael Kenneth Williams / Jessica Oyelowo / Matt Lowe / J. Karen Thomas / E. Roger Mitchell / Michael Harding / Scott Parks / Michael Mercaldi / Kevin J. O'Connor / Leon Pridgen / Melissa Eastwood වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
Monday, 4 January 2016
ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2016 ජනවාරි මස 4 වන දිනයි.මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා. ඉතින් අපේ විර වරියගේ විර චාරිකාව සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
Subscribe to:
Posts (Atom)
Search
ආයුබෝවන්
ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.
Popular Posts
-
කටිටිය කැමතිද sms 50 free යවන්න .........ඔයාලාට gmail එකක් තියනවද එහෙනම් මේ වැඩේ කරන්න පුලුවන් හැබැයි( ඩයලොග්/මොබිටෙල්/ඒටිසේලාට්/) කි...
-
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ...
-
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් ...
-
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ...
-
ඔන්න යාලුවනි ගෙනාවා තවත් වැදගත්ම සොෆ්ට්වේයා එකක් වින්ඩොස් 7. කම්පියටුර් එකක් වැඩ කරන්න අවශ්‍ය කරන මුලිකම කොටසක් තමයි වින්ඩොස් ක...
ලිපි වර්ග
- ඇනිමේශන් චිත්‍රපටි (77)
- ඇන්ටිලොගර් (AntiLogger) (1)
- ඉංග්‍රිසි චිත්‍රපටි (351)
- කන්නඩ චිත්‍රපටි (8)
- කැනඩා චිත්‍රපටි (17)
- කොරියානු චිත්‍රපට (3)
- ගැජට් (5)
- චයිනිස් චිත්‍රපට (5)
- චිත්‍රපටි (1628)
- ජපන් චිත්‍රපටි (1)
- ටිවි කතාමාලා (584)
- තෙළිගු චිත්‍රපටි (136)
- දමිළ චිත්‍රපටි (288)
- දැනුම පිනිස (2)
- පංජාබ් චිත්‍රපටි (2)
- පරිඝණක ක්‍රීඩා(pc game) (20)
- පැච්.ක්‍රැක් pach crack (4)
- මළයාලම් චිත්‍රපටි (14)
- මෘදුකාංග (22)
- රුසියානු චිත්‍රපටි (1)
- වයිරස් ගාඩ් (virus guard) (3)
- වාර්තාමය (Documentary) (1)
- සිංදු (55)
- හිංදි චිත්‍රපටි (206)
Followers
Blog Archive
All visitors
Side Ad
| ||
Copyright ©
ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com









































































































































































