ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ මැයි මස 8 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Infini.මේහි අධ්‍යක්ෂනය සහා තිර රචනය Shane Abbess අතින් සිදුවිය.සහාය රචනය Shane Abbess සහා Brian Cachia අතින් සිදුවිය.කතාව Brian Cachia අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Daniel MacPherson රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස Grace Huang රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Luke Hemsworth / Bren Foster / Luke Ford / Dwaine Stevenson / Louisa Mignone / Tess Haubrich / Harry Pavlidis / Kevin Copeland / Andy Rodoreda / Richard Huggett / Paul Winchester / Brendan Clearkin / Matt Minto වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
Friday, 5 June 2015
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ ජනවාරි මස 30 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Ladies & Gentlemen මේහි අධක්ෂනය සහා තිර රචනය P.B. Manjunath අතින් සිදු විය.කතාව Sanjeev Reddy අතින් නිර්මානය විය.මේහි රංගනයෙන් Bhasha / Jasmin Bhasin / Swathi Deekshith / Kamal Kamaraju / Chaitanya Krishna / Nikitha Narayan / Mahat Raghavendra / Adivi Sesh වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ ජුනි මස 26 වන දින තිරගතවිම් ආරම්භ විමට නියමිත චිත්‍රපටියක්. නමුත් එහි හොද ටොරන්ට් නිකුත් වෙලා තියෙනවා.චිත්‍රපටියේ නම Big Game .මේහි අධ්‍යක්ෂනය සහා රචනය Jalmari Helander අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවන් ලෙස Samuel L. Jackson සහා Onni Tommila රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Ray Stevenson / Victor Garber / Mehmet Kurtulus / Ted Levine / Jorma Tommila / Risto Salmi / Felicity Huffman / Jim Broadbent / Rauno Juvonen / Jaymes Butler / Jason Steffan / Jean-Luc Julien / Erik Markus Schuetz වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
Thursday, 4 June 2015
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ මැයි මස 1 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Uttama Villain මේහි අධක්ෂනය Ramesh Aravind අතින් සිදුවිය. රචනය Kamal Haasan සහා Crazy Mohan අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නලු Kamal Haasan රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස Andrea Jeremiah රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Dr. K. Viswanath / K. Balachander / Jayaram / Pooja Kumar / Nasser / Parvathi Menon / Parvathy Nair / Urvashi / M.S. Bhaskar / Chitra Lakshmanan / Anant Mahadevan / Shanmugha Rajan / Gnanasambandam වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
Wednesday, 3 June 2015
ආයුබෝවන් යාළුවනි............. අද දිනයේදි ඔයාලාට තවත් අලුත්ම අලුත් ටිවි කතා මාලාවක් ලබා දෙන්නයි සුදානම. මේ කතා මාලාව විකාශය ආරම්භ විමට නියමිතව තිබෙන්නේ 2015 වසරේ නොවැම්බර් මස. නමුත් ෆැලැෂ් කතා මාලාව වගේම මේම කතා මාලාවේ පලමු කොටස විකාශය විමට නියමිත දිනයට කලින් අන්තර් ජාලයට නිකුත් වෙලා තිබේනවා.මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණේන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් යම් කරදර මිනිසුන්ට සිදුවෙන කරදර විපත් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා. ඉතින් අපේ විර වරියගේ විර චාරිකාව සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට ආරාධනා කරමින් සුපර් ගර්ල් පලමු කොටස මෙලේස ඔයාලා අතට පත් කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ ඔක්තෝබර් මස 10 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම MSG: The Messenger.මේහි අධ්‍යක්ෂනය Jeetu Arora සහා Gurmeet Ram Rahim Singh Ji Insan අතින් සිදුවිය.රචනය Gurmeet Ram Rahim Singh Ji Insan අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස Gurmeet Ram Rahim Singh Ji Insan රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Daniel Kaleb / Fllora Saini / Jayshree Soni / Olexandra Semen / Gaurav Gera / Raju Pandit / Jay Singh Rajpoot වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
Monday, 1 June 2015
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ ඔක්තෝබර් මස 10 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Ekkees Toppon Ki Salaami.මේහි අධ්‍යක්ෂනය Ravindra Gautam අතින් සිදුවිය.රචනය / තිර රචනය සහා කතාව Rahil Qazi අතින් සිදුවිය.කතාව සහා චරිත නිර්මානය Saradindu Bandopaddhyay අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස Anupam Kher රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස Neha Dhupia රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Divyendu Sharma / Manu Rishi Chadha / Aditi Sharma / Rajesh Sharma / Uttara Baokar / Supriya Kumari / Bhagwan Tiwari / Sudhir Pandey / Aashif Sheikh / Anurag Arora වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
Friday, 29 May 2015
ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම The Messengers (2015– ) Season 1, Episode 7 අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2015 වසරේ මැයි මස 29 වන දින.මේය විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ අහසේ සිට වේගයෙන් පොලවට කඩා වැටෙන වස්තුවක් නිසා ඇතිවේන පිපිරිමකින් ඇති වෙන කම්පන තරංග නිසා තොරා ගත් විශේෂ පුද්ගලයින් 5 දෙනෙකුගේ හදවත් අක්‍රීය වි නැවතත් පැය කිපයකට පසු අාශ්චර්යමත් අකාරයට ඔවුන් නැවතත් අවදිවේ.මේම කම්පනය නිසා එම පුද්ගලයින් 5දෙනා හට ලැබේන විශේෂ හැකියාවන් සහා අහසින් වැටෙන වස්තුවේ සිට පැමිනේන එක්තරා පුද්ගලයෙකු සමග සිදුවෙන සිදුවිම් පෙලක් මේ ටිවි කතා මාලාව වටා ගෙති ඇති අතර ඉතාමත් අපුරු කතා මාලාවක් ඔබ සැමට නැරබිය හැකි වනු නිසකය.විද්‍යා ප්‍රබන්ධ ගනයට අයත් මේම කතා මාලාව සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.3 ක් හිමි වි ඇති අතර.මේහි ප්‍රධාන චරිතය සදහා Shantel VanSanten / Sofia Black-D'Elia / Joel Courtney / JD Pardo / Jon Fletcher රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.පසුගිය සතියේ කතාව නැරබුවනම් ඔයාලාට ටිකක් ලොකු පෙහේලිකාවක් ඇති වෙලා ඇති. ඇත්තටම මේ අහසින් වැටුනු වස්තුව නිසා හට ගත් තරංගය මේ පුද්ගලයින් 5දෙනා පමණක් තොරො ගත්තේ ඇයි. මේ පුද්ගලයින් 5දෙනා කවුද ? ඒ වගේම අහසින් වැටුනු වස්තුවේ සිට පැමිනේන පුද්ගලයා කවුද? මේ සියලු ගැටලුවලට අද කතාවේදි පිළිතුර ලැබේයිද? නැත්නම් ඉදිරියේදි දැනගන්න ලැබේයිද? හැම දේම දැන ගන්න මේ කතාව ඔයාලා හැමොටම නරබන්නම වෙනවා.
Wednesday, 27 May 2015
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ මැයි මස 8 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම India Pakistan මේහි අධක්ෂනය N. Anand අතින් සිදුවිය. මේහි ප්‍රධාන නලුවා ලෙස Vijay Antony රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස Sushma Raj රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Pasupathy / M.S. Bhaskar / Sharath Lohitashwa / Jagan / Manobala / T.P. Gajendran / Kaali Venkat / Urvashi වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ අප්‍රේල් මස 3 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Detective Byomkesh Bakshy!.මේහි අධ්‍යක්ෂනය Dibakar Banerjee අතින් සිදුවිය.රචනය Urmi Juvekar සහා Dibakar Banerjee අතින් සිදුවිය.කතාව සහා චරිත නිර්මානය Saradindu Bandopaddhyay අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස Sushant Singh Rajput රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස Divya Menon රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Anand Tiwari / Swastika Mukherjee / Neeraj Kabi / Mark Bennington / Meiyang Chang / Takanori Higuchi / Kaushik Ghosh / Shivam / Pradipto Kumar Chakraborty / Arindol Bagchi / Anindya Banerjee / Moumita Chakraborty / Peter Wong වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
Tuesday, 26 May 2015
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ මැයි මස 22 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.තිරගතවිම් ආරම්භ වි දින කිපයක් ඇතුලත දිම මේම චිත්‍රපටියේ හොද ටොරන්ට් නිකුත් වෙලා තියෙනවා. චිත්‍රපටියේ නම Chocolate City .මේහි අධ්‍යක්ෂනය සහා රචනය Jean-Claude La Marre අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි හොලිවුඩ් නලු Robert Ri'chard රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Vivica A. Fox / DeRay Davis / Michael Jai White / Tyson Beckford / Darrin Dewitt Henson / Jean-Claude La Marre / Ginuwine / Ernest Thomas / Carmen Electra / Eurika Pratts / Andrea Kelly / Xavier Declie / Bolo the Entertainer / Gilbert Saldivar වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ පෙබරවාරි මස 13 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Temper මේහි අධක්ෂනය Puri Jagannadh අතින් සිදු විය.රචනය Vakkantham Vamsi අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස Junior N.T.R. රංගනයෙන් දායක වන අතර.ප්‍රධාන නිළිය ලෙස Kajal Agarwal රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Ali / Madhurima Banerjee / Vennela Kishore / Srinivasa Rao Kota / Pavithra Lokesh / Krishna Murali Posani / Prakash Raj / N.T. Rama Rao Jr. / Jayaprakash Reddy වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
Monday, 25 May 2015
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ මැයි මස 7 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Pound of Flesh .මේහි අධ්‍යක්ෂනය Ernie Barbarash අතින් සිදුවිය.රචනය Joshua James අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි හොලිවුඩ් නලු Jean-Claude Van Damme රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස සුරුපි නීළී Charlotte Peters රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Darren Shahlavi / John Ralston / Jason Tobin / Aki Aleong / Kevin Lee / Philippe Joly / Adele Baughan / Mike Leeder / Temur Mamisashvili / Terese Cilluffo / Karry Wang / Brahim Achabbakhe / Andrew Ng වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
Friday, 22 May 2015
ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම The Messengers (2015– ) Season 1, Episode 6 අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2015 වසරේ මැයි මස 22 වන දින.මේය විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ අහසේ සිට වේගයෙන් පොලවට කඩා වැටෙන වස්තුවක් නිසා ඇතිවේන පිපිරිමකින් ඇති වෙන කම්පන තරංග නිසා තොරා ගත් විශේෂ පුද්ගලයින් 5 දෙනෙකුගේ හදවත් අක්‍රීය වි නැවතත් පැය කිපයකට පසු අාශ්චර්යමත් අකාරයට ඔවුන් නැවතත් අවදිවේ.මේම කම්පනය නිසා එම පුද්ගලයින් 5දෙනා හට ලැබේන විශේෂ හැකියාවන් සහා අහසින් වැටෙන වස්තුවේ සිට පැමිනේන එක්තරා පුද්ගලයෙකු සමග සිදුවෙන සිදුවිම් පෙලක් මේ ටිවි කතා මාලාව වටා ගෙති ඇති අතර ඉතාමත් අපුරු කතා මාලාවක් ඔබ සැමට නැරබිය හැකි වනු නිසකය.විද්‍යා ප්‍රබන්ධ ගනයට අයත් මේම කතා මාලාව සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.0 ක් හිමි වි ඇති අතර.මේහි ප්‍රධාන චරිතය සදහා Shantel VanSanten / Sofia Black-D'Elia / Joel Courtney / JD Pardo / Jon Fletcher රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.පසුගිය සතියේ කතාව නැරබුවනම් ඔයාලාට ටිකක් ලොකු පෙහේලිකාවක් ඇති වෙලා ඇති. ඇත්තටම මේ අහසින් වැටුනු වස්තුව නිසා හට ගත් තරංගය මේ පුද්ගලයින් 5දෙනා පමණක් තොරො ගත්තේ ඇයි. මේ පුද්ගලයින් 5දෙනා කවුද ? ඒ වගේම අහසින් වැටුනු වස්තුවේ සිට පැමිනේන පුද්ගලයා කවුද? මේ සියලු ගැටලුවලට අද කතාවේදි පිළිතුර ලැබේයිද? නැත්නම් ඉදිරියේදි දැනගන්න ලැබේයිද? හැම දේම දැන ගන්න මේ කතාව ඔයාලා හැමොටම නරබන්නම වෙනවා.
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ අප්‍රේල් මස 17 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම OK Kanmani මේහි අධක්ෂනය සහා රචනය Mani Ratnam අතින් සිදුවිය. මේහි ප්‍රධාන නලුවා ලෙස Dulquer Salmaan රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස Nithya Menon රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Prakash Raj / Leela Samson / Baby Rakshana / Prabhu Lakshman / Ramya Subramanian / John Devasahayam / Siva Ananth / Kanika / Balkrishna Doshi / Padam Bhola / Vinodhini Vaidynathan වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
Thursday, 21 May 2015
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ ජනවාරි මස 23 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Pataas මේහි අධක්ෂනය Anil Ravipudi අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Nandamuri Kalyan Ram රංගනයෙන් දායක වන අතර.ප්‍රධාන නිළිය ලෙස Shruti Sodhi රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Sai Kumar / M.S. Narayana / Ashutosh Rana / Srinivas Reddy / Jaya Prakash Reddy / Posani Krishna Murali / Kasi Viswanath / Pavithra Lokesh / Jhansi / Prachi Thaker / Prabhas Seenu / Sivannarayana / Praveen / Karumanchi Raghu / Ashok Vardhan වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ මැයි මස 1 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Vai Raja Vai මේහි අධක්ෂනය සහා රචනය Aishwarya Dhanush අතින් සිදුවිය. මේහි ප්‍රධාන නලුවා ලෙස Gautham Karthik රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළියන් ලෙස Priya Anand සහා Tapsee Pannu රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Vivek / Daniel Balaji / Satish / Vasanth / Gayathri Raghuram / Sriranjini / Bose Venkat / M.S. Bhaskar / Manobala / Mayilsamy / Swaminathan / Besant Ravi වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.
අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ මාර්තු මස 27
වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Home .මේහි
අධ්‍යක්ෂනය Tim Johnson අතින් සිදුවිය.තිර රචනය Tom J. Astle සහා Matt Ember අතින් සිදුවිය.
Adam Rex ගේ "The True Meaning of Smekday" නැමති කෘතිය ඇසුරින් මේම චිත්‍රපටිය නිර්මානය වි ඇති අතර.ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා Jim Parsons / Rihanna / Steve Martin / Jennifer Lopez / Matt Jones / Brian Stepanek / April Lawrence / Stephen Kearin / Lisa Stewart / April Winchell වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ මාර්තු මස 27
වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Home .මේහි
අධ්‍යක්ෂනය Tim Johnson අතින් සිදුවිය.තිර රචනය Tom J. Astle සහා Matt Ember අතින් සිදුවිය.
Adam Rex ගේ "The True Meaning of Smekday" නැමති කෘතිය ඇසුරින් මේම චිත්‍රපටිය නිර්මානය වි ඇති අතර.ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා Jim Parsons / Rihanna / Steve Martin / Jennifer Lopez / Matt Jones / Brian Stepanek / April Lawrence / Stephen Kearin / Lisa Stewart / April Winchell වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
Wednesday, 20 May 2015
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.
අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ පෙබරවාරි මස 6
වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නමThe SpongeBob Movie: Sponge Out of Water .මේහි
අධ්‍යක්ෂනය Paul Tibbitt අතින් සිදුවිය.තිර රචනය Glenn Berger සහා Jonathan Aibel අතින් සිදුවිය.කතාව
Stephen Hillenburg සහා Paul Tibbitt අතින් නිර්මානය විය.Stephen Hillenburg ගේ
"SpongeBob SquarePants" නැමති සිරියස් එක ඔස්සේ නිර්මානය වු චිත්‍රපටියක් තමා මේ.ඔයාලාගේ පුංචි දු
දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි
පසුබිම් හඩ සදහා Antonio Banderas / Eric Bauza / Tim Conway / Eddie Deezen / Rob Paulsen / Kevin Michael Richardson / April Stewart / Cree Summer / Billy West / Carlos Alazraqui / Nolan North / Paul Tibbitt / Tom Kenny / Bill Fagerbakke / Rodger Bumpass වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ පෙබරවාරි මස 6
වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නමThe SpongeBob Movie: Sponge Out of Water .මේහි
අධ්‍යක්ෂනය Paul Tibbitt අතින් සිදුවිය.තිර රචනය Glenn Berger සහා Jonathan Aibel අතින් සිදුවිය.කතාව
Stephen Hillenburg සහා Paul Tibbitt අතින් නිර්මානය විය.Stephen Hillenburg ගේ
"SpongeBob SquarePants" නැමති සිරියස් එක ඔස්සේ නිර්මානය වු චිත්‍රපටියක් තමා මේ.ඔයාලාගේ පුංචි දු
දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි
පසුබිම් හඩ සදහා Antonio Banderas / Eric Bauza / Tim Conway / Eddie Deezen / Rob Paulsen / Kevin Michael Richardson / April Stewart / Cree Summer / Billy West / Carlos Alazraqui / Nolan North / Paul Tibbitt / Tom Kenny / Bill Fagerbakke / Rodger Bumpass වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
Tuesday, 19 May 2015
ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම The Flash 2014 Season 1, Episode 23 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2015 මැයි මස 19 වන දිනයි.ඉතින් අද දිනයේදි ඔයාලාට ලබා දෙන්නේ The Flash Season 1 අවසාන කොටස.මතක ඇතිනේ යාළුවනි කතාවේ මුල මොකක්ද සිදු වුනේ කියලා.Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක තමා සටන් කරන්න සුදානම් වෙන්නේ. මේ සටනේ අවසානය කුමක් වේද ? අපේ විරයා මේ අභියොග වලට මුහුණ දෙන විදිය බලන්න ඔයාලාට අද කොටස නරබන්නම වෙනවා. මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /10 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Grant Gustin රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.ප්‍රධාන නිළිය ලෙස Candice Patton රංගනයෙන් දායක වේ.
Subscribe to:
Posts (Atom)
Search
ආයුබෝවන්
ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.
Popular Posts
-
කටිටිය කැමතිද sms 50 free යවන්න .........ඔයාලාට gmail එකක් තියනවද එහෙනම් මේ වැඩේ කරන්න පුලුවන් හැබැයි( ඩයලොග්/මොබිටෙල්/ඒටිසේලාට්/) කි...
-
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ...
-
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් ...
-
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ...
-
ඔන්න යාලුවනි ගෙනාවා තවත් වැදගත්ම සොෆ්ට්වේයා එකක් වින්ඩොස් 7. කම්පියටුර් එකක් වැඩ කරන්න අවශ්‍ය කරන මුලිකම කොටසක් තමයි වින්ඩොස් ක...
ලිපි වර්ග
- ඇනිමේශන් චිත්‍රපටි (77)
- ඇන්ටිලොගර් (AntiLogger) (1)
- ඉංග්‍රිසි චිත්‍රපටි (351)
- කන්නඩ චිත්‍රපටි (8)
- කැනඩා චිත්‍රපටි (17)
- කොරියානු චිත්‍රපට (3)
- ගැජට් (5)
- චයිනිස් චිත්‍රපට (5)
- චිත්‍රපටි (1628)
- ජපන් චිත්‍රපටි (1)
- ටිවි කතාමාලා (584)
- තෙළිගු චිත්‍රපටි (136)
- දමිළ චිත්‍රපටි (288)
- දැනුම පිනිස (2)
- පංජාබ් චිත්‍රපටි (2)
- පරිඝණක ක්‍රීඩා(pc game) (20)
- පැච්.ක්‍රැක් pach crack (4)
- මළයාලම් චිත්‍රපටි (14)
- මෘදුකාංග (22)
- රුසියානු චිත්‍රපටි (1)
- වයිරස් ගාඩ් (virus guard) (3)
- වාර්තාමය (Documentary) (1)
- සිංදු (55)
- හිංදි චිත්‍රපටි (206)
Followers
Blog Archive
All visitors
Side Ad
| ||
Copyright ©
ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com









































































































































































