Friday, 7 December 2012

norton-internet-security-(2013) For 90 days වයිරස් එලවමු 3

ආයුබෝවන් යාළුවනි.........ඔන්න අදත් තවත් ඔයාලාට බොහොසෙයින් වැදගත් වන සොෆ්ට්වේයා එකක් ගෙනාවා. අදත් මම ඔයාලාට ලබා දෙන්නේ වයිරස් ගාඩ් එකක්. මේ වයිරස් ගාඩ් එක ලොකයේ බොහො රටවල  බහුලව බාවිතා කරන වයිරස් ගාඩ් එකක්. විශේෂයෙන්ම ඇමරිකාව වැනි රටවල බාවිතා කරන ප්‍රධාන වයිරස් ගාඩ් එකක් තමා මේ වයිරස් ගාඩ් එක. ඉතින් ඒ වයිරස් ගාඩ් එක දින 90 පුරාවට ඔබගේ පරිඝණකයට ආරක්ශාව සපයන්න යොදගන්න පුලුවන්. මේ වයිරස් ගාඩ් එකේන් විශේෂ ක්‍රියාකාරකම් රැසක් ඔබගේ පරිඝණකයට ලබා දෙනවා. එවා නම්







1. The Norton Protection System with 5 patented layers of protection detects and eliminates threats more quickly and accurately than any other security technologies.

2. The Network Defense Layer Protection stops online threats even before they can reach your computer.

3. The new SONAR Behavioral Protection & Live 24×7 Threat Monitoring stays ahead of, detects and eliminates threats that haven’t been invented yet by watching your PC for suspicious activity.

4. Norton’s Threat-removal layer targets and eliminates hard-to-remove threats less which other security products often miss.

5. Norton Management, a cloud-based controls lets you fix, update, renew and install Norton Internet Security over the Internet with a few simple clicks.

6. Norton automatically sends you important product and feature updates throughout the year. The latest version installs without you needing to do anything.

7. The Norton Identity Safe feature remembers, secures and automatically enters your user names and passwords for you.

8. Norton Safe Web for Facebook does scan your Facebook profile for dangerous links, infected downloads and unsafe websites.

9. Parents will be relived to know that the Parental Controls Management lets you access Norton Online Family and have a check on their kids online activity.

10.Norton’s custom made Antiphishing Technology blocks fraudulent “phishing” websites set up by online scammers to steal your money, passwords and identity. 
මේවැනි සේවාවන් රැසක් මේ වයිරස් ගාඩ් එකෙන් ඔබට ලබා ගත හැකියි. හොදයි අපි දැන් බලමු කොහොමද මේ වයිරස් ගාඩ් එක ඉන්ස්ටොල් කරගන්නේ කියලා.

ඉන්ස්ටොල් කරන අයුරු.......

2. මා ලබා දි ඇති ලින්ක් එක බාවිතා කර සොෆ්ට්වේයා එක ඩවුන්ලොඩ් කරගන්න.
3. දැන් ඔබ ඩවුන්ලොඩ් කරගත් ෆයිල් එක මත ඩබල් කිලික් කරන්න. "yes-no" ලබා දිමට පැමිනියොත් "yes" මත කිලික් කරන්න.
4. ලැබේන මේනුවේ "Agree & install" යන තැන කිලික් කරන්න.








5. අනතුරුව ලැබේන මේනුවේ "Explore Norton Internet Security" යන තැන කිලික් කරන්න.










6. වයිරස් ගාඩ් එක ඉන්ස්ටොල් විමේන් අනතුරුව වයිරස් ගාඩ් එක විවෘත වි තවත් මේනුවක් ඒ සමගින් විවෘත වේ. එහි ඇති "Email Address" යන ස්ථානයේ ඔබගේ ඉමේල් ලිපිනය ලබා දෙන්න.(මේය දැනට ක්‍රියාත්මක වන ඉමේල් ලිපිනයක් විය යුතුය.). පසුව Next කිලික් කරන්න.















7. අනතුරුව ලැබේන මේනුවේ ඇති ස්ථානවලට නිවැරදි දත්ත ලබා දෙන්න. පහලින් ඇති කුඩා කොටුව තුල කිලික් කර හරි ලකුණද ලබා දි "Next" කරන්න.















8. අනතුරුව ලැබේන මේනුවේ පහලින්ම ඇති "Finished " කිලික් කරන්න. 















9. දැන් ඔබගේ පරිඝණකය දින "90" කට සුරක්ශිතයි.













එහෙනම් යාළුවනි මේ වයිරස් ගාඩ් එක ඔබේ පරිඝණකයට යොදාගෙන ඔබේ පරිඝණය වයිරස්වලින් ආරක්ශාකරගන්න දැන්මම. ජය ශ්‍රී.................

මේය මා විසින් අත්හදා බලා ඔබට ලබා දි ඇත.

ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා .........  ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ඔන්න යාළුවනි කොමන්ට් දාද්දි තිබුනු වඩ් වෙරිෆිකෙෂන් ඉවත් කලා දැන් කිසිම කරදයක් නැතුව ඔයාලාට කමන්ට් දාන්න පුලුවන්. 
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

Thursday, 6 December 2012

panda-internet-security-(2013) For 90 days වයිරස් එලවමු 2

ආයුබෝවන් යාළුවනි.......ඔන්න අදත් ගෙනාවා ඔයාලාට ගොඩාක් වැදගත් වන දෙයක්.හුග දවසකින් සොෆ්ට්වේයා එකක් ලබා දෙන්න බැරිවුනා. එක නිසා අද සොෆ්ට්වේයා එකක් ලබා දෙන්න හිතුවා. හැබැයි මේක සොෆ්ට්වේයා එකක් කිව්වාට වයිරස් ගාඩ් එකක්. මතකනේ මම මිට කලිනුත් ඔයාලාට වයිරස් ගාඩ් එකක් ලබා දුන්නා. නමුත් අවාසනාවකට මේන් එහි දින 90වේ ලයිසන් කී එක ක්‍රියා විරහිත වි ඇත. නමුත් එය ට්‍රැයල් වර්ශන් එකක් විදියට බාවිතා කල හැකියි. එයට ගැලපෙන කී එකක් ලැබුනොත් අනිවාරයෙන්ම ඉදිරියේදි ලබාදෙන්න කටයුතු කරනවා. කි එක වැඩ කරන්නේ නැතිවිමේන් ඔයාලා යම්කිසි අපහසු තාවයකට පත්වුනානම් ඒ පිලිබද කණගාටුව ප්‍රකාශ කරනවා. හොදයි යාළුවනි අද මම ලබාදෙන්නේ කී එකක් නැතිව දවස් 90 බාවිතා කල හැකි වයිරස් ගාඩ් එකක්. මේම වයිරස් ගාඩ් එකත් ලොකයේ බොහො දෙනා අතර බාවිතා වන හොද වයිරස් ගාඩ් එකක්. මේ වයිරස් ගාඩ් එකෙන් ඔයාලාට උසස් සේවාවක් ලබාගත හැකියි. ඒ අතරින්

1. Real-time Protection against spyware, phishing or online fraud, rootkits or stealth techniques and banker Trojans.

2.  New Web Filter for safe Web browsing.

3. Complete protection against known and unknown virus attacks.

4. Vaccinate your USB flash drives or pen drives against infections.

5. Personal Firewall that blocks intruders and hackers, even on your wireless network.

6. The new multi-thread technologies helps in faster scanning. It’s so light you won’t even notice it is there.

7. The anti-spam protection keeps your mailbox free of all unwanted messages.

මේවැනි සේවාවන්  රැසක් මේ වයිරස් ගාඩ් එක හරහා ඔයාලාට ලබා ගත හැකියි. හොදයි එහෙනම් අපි බලමු කොහොමද මේ වයිරස් ගාඩ් එක ඔයාලාට ලබා ගන්න පුලුවන් වෙන්නේ කියලා.


ඩවුන්ලොඩ් කරන අයුරු සහා ඉන්ස්ටොල් කරන අයුරු.........

1. මුලින්ම ඔයාලාගේ ෆෙස් බුක්  එකවුන්ට් එකට ලොග් වේන්න.

2.මේතන කිලික් කරලා ලයික් එකක් දාන්න Click on the Like









3. අනතුරුව ලැබේන රුපයේ පහලින් ඇති “Download it now!”  කිලික් කරන්න
















4.දැන් ඔයාලාට සෙව් කරන්න පොඩි ෆයිල් එකක් ලැබේවි.

5. ඉන් පසු ඔයාලා සෙව් කරගත්තු ෆයිල් එක මත ඩබල් කිලික් කරන්න.

6. අනතුරුව ලැබේන මේනුවේ ඇති " ACCEPT and INSTALL "කිලික් කරන්න.














7. අනතුරුව ලැබේන මේනුවේ" NEXT  " කිලික් කර මද වේලාවක් රැදි සිටින්න.














8. අනතුරුව ලැබේන මේනුවේ " RESTART " කිලික් කරන්න.

9. අනතුරුව ඔබගේ පරිඝණකය නැවත විවෘත වුවාට පසුව  PANDA  කියන අයිකනය (ෂොට් කට් එක) මත ඩබල් කිලික් කරන්න එවිට ලැබේන මේනුවේන්  Activate the trial  version  කියන තැනට ටික් එක දමා  Next  කිලික් කරන්න.










දැන් ඔබට වයිරස් ගාඩ් එක මාස 3නක් බය නැතුව බාවිතා කල හැකියි.

එහේමනම්  යාළුවනි ඔයාලගේ පරිඝණකය වයිරස් වලින් ආරක්ශාකරගන්න දැන්ම මේ වයිරස් ගාඩ් එක ලබා ගන්න හැමොම. ජය ශ්‍රී.......................



ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ........ ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ඔන්න යාළුවනි කොමන්ට් දාද්දි තිබුනු වඩ් වෙරිෆිකෙෂන් ඉවත් කලා දැන් කිසිම කරදයක් නැතුව ඔයාලාට කමන්ට් දාන්න පුලුවන්. 
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

Wednesday, 5 December 2012

KARUNARATHNA DIVULGANE.janappriya gee කරුණාරත්න දිවුල්ගනේ ජනප්‍රිය ගී එකතුව

1. ආදරය සුන්දර වරදකි. 2. අන්දර යායේ. 3. අතීතය සිහීනයක් පමණයි. 4. බෝ පලු වනන්තරේ. 5. චන්ද්‍ර කිණ්නර ජාතකේ. 6. දුර ඇත උවද දකිනා. 7. දුරු කතර ගෙවාගෙන. 8. ඇසට අසුවන මායිමේ. 9. ගමට කලින්. 10. හාද වෙලා යමන් පනේ. 11. කිතුලට මල සේ මා. 12. කොන්ඩ කිරිල්ලීයේ. 13. ලා දළු බෝ පත් . 14. මාල ගිරවීයේ. 15. මන්නාරම් බස් එක. 16. මේ තරම් කදුලු වැල්. 17. මුදු මුහුණේ. 18. නෙතට උලේලක්. 19. ඔබ මා හුමුවුන. 20. ඔබ දන්නවනම්. 21. ඔබට වරම් නැති. 22. පාතිමා. 23. පිණි පොදක්. 24. පින් සර ඔබ හැර. 25. පිවිතුරුය පලමු පෙම. 26. මා ඔබත් එක්ක. 27. ප්‍රේමයේ අස්වැන්න. 28. රත්න වල්ලී. 29. රෝස තොල් සිබිමි. 30. සගවන්න එපා හසරැල්. 31. සක්මන් කරන මලුව. 32. සේපාලිකා සේපාලිකා. 33. සාන්තිණි තෙමා වැටි. 34. සුදු පාට. 35. සුළග නුඔ වගේ. 36. රංඩු කරන කිරිල්ලී. 37.උඩ හිත වගේ නොවේ. 38. විරාජිනි. 39. යමු සෙල්ල කතරගම.





ඇල්බමය මේතනින් ගන්න


           

Tuesday, 4 December 2012

Gunadasa Kapuge .janappriya gee විශාරද ගුණද්‍රස කපුගේ ජනප්‍රිය ගි එකතුව

1. ආන් නගේ සල් අත්තේ. 2. ආවාදො සංසාරේ. 3. අභිසාරිකාවන්ගේ. 4. අහස උසට නැගගියාට. 5.අයියන්ඩියේ. 6. අල්ලට ශිල්ප සිගා. 7. බිංදු බිංදු තාරකා. 8. බිරිද මගේ. 9. බොධිලිමා. 10. දම් පාටින් ලා. 11. දවසක් පැල නැති. 12. දැස නිලිපුල් තෙමා. 13. දෙතොල නොකි දේ. 14. දොඔ මල් කැලෑවේ. 15. දුක හාදු දෙන රැයේ. 16. හන්තානේ කදු. 17. ඉර බටු තරුව. 18. කල් අඩි පාලම. 19. කරගල ගගා එන්න. 20. කවුරුත් එන්නැති. 21. ලිහිණියෝ. 22. ලොවේ දුක දැක. 23. මං මුලාවි. 24. මංගල ඇදුමින්. 25. නා කොළ අන්දම්. 26. නාබර ගොයමට. 27. නවත්වන්න ඔල්වරසන්. 28. නින්ද නැති රැයේ. 29. නිර්මලා නම්. 30. ඔබ පෙම් කරණා. 31. ඔබට යන්නම ඔනැනම්. 32. පලන්චියේ. 33. මගේ හද මඩල. 34. පාට එලනුවන්. 35. රුවක් ඇදේනවා. 36. සබද අපි. 37. සද රැ සිහීනයේ. 38. සීත පිණි බිදු. 39. සීතල සද එලියේ. 40. සෙනේහේ සිතින්. 41. ශිල්ප අරන්. 42. සිංහල සිංදු කියන. 43. සිටු කුමාරියේ. 44. සුදු නැන්දා ඇයි. 45. තරු මල් යායම. 46. උල ලේනෝ. 47. උන්මාද සිතුවම්. 48. උතුරු කොනේ. 49. විදුලී මිණි පහන්. 50. බිම්බරක් සෙනග. 51.  වැරහැලි ඇද.




ඇල්බමය මේතනින් ගන්න


Monday, 3 December 2012

Kung Fu The Legend Continues(1995).season 3 කුංෆු නැවතත් 3

ආයුබෝවන් යාළුවනි.......ඔන්න අදත් ඔයාලාට දෙන්න තවත් අපුරු ටිවි කතා මාලාවක් අරගෙන ආවා. මතක ඇතිනේ යාළුවනි මම ඔයාලාට දුන්නා Kung Fu The Legend Continues(1993).season 1/Kung Fu The Legend Continues(1994).season 2. ඉතින් මම හිතනවා ඒ කතා මාලාව ඔයාලා නරබලා ඉවර ඇති කියලා. දැන් එහි  ඉලග කොටස නරබන්න සුදුසු  කාලය හොදයි කියලා මම හිතනවා. ඉතින් ඒ නිසා අද මම ඔයාලාට දෙනවා එහි තුන්වේනි කොටස වන Kung Fu The Legend Continues(1995)  season 3.    මේ කතාවෙත් ප්‍රධාන චරිතයට පන පොවන්නේ අපේ සුපුරුදු විරයා වන David Carradine වන අතර තවත් ප්‍රධාන චරිතය ලෙස මේම කතා මාලාවට එකතුවනවා Chris Potter. මේහි කතාව කලින් කතාවට වඩා වෙනස් වෙනවා. ඔයාලාට මතක ඇතිනේ Kwai Chang Caine (David Carradine) කුංෆු නැමති සටන් කලාව හදාරනවා කුඩා කල සිට පාසලක්  තුල. මේ පාසලේ සිටින ඔහුගේ ගුරුවරයා මිය ගියාට පසුව ඔහු එම පාසලෙන් පිටත පැමින විවිධා කාර ගම් දනව් කරා ගමන් කරමින් ඔහු ඉගෙන ගත් සටන් කලාවේන් අසරණ වු පිඩාවට පත් වු ජනතාවට උදව් කරමින් ගමන් කරනවා. අනතුරුව ඔහු නැවතත් මේම පාසලට පැමිනේනවා. එහිදි ඔහුට කුඩා සිසුවෙක් හමුවෙනවා. එම සිසුවාට ඔහු ඉතා හොදින් සටන් කලාව උගන්වමින් පවතින අතර අනිකුත් සිසුන්ටද සටන් කලාව උගන්වමින් ගුරුවරයෙක් ලෙස පාසලේ වැඩ කටයුතු කරමින් සිටිනවා. මේ පාසලේ සිටින එක් ගුරුවරයෙක් ඔහු සමග අමනාපයක් ඇතිකරගන්නවා  යම් සිදුවිමක් නිසා. පසුව ඔහු මේම පාසල පුපුරා හරිනවා. මේම සිදුවිමේන් පසුව එහි සිටි සියලු දෙනාට පාසල අහිමි වෙන අතර එහි සිටි සියලු දෙනා විසිරි යනවා. මෙ අතර තුර  Chang  සහා ඔහුගේ සිසුද වෙන්වෙනවා. මේ සිසුවා Chang  ඔහුගේ පියා ලෙසයි සලකන්නේ. පසුව නැවතත් වසර 50කට පසුව Chang  නැවතත් නගරයකට පැමිනේනවා. එහි ඔහුගේ පුතුද සිටිනවා. මේ වන විට ඔහු දක්ශ පොලිස් නිලධාරියෙක්. කෙසේ හො ඔවුන් නැවතත් මුණ ගැසේනවා එක් සිදුවිමකින් නගරයේ සිදුවන. මේතනින් එහාට එම නගරය තුල තමා මේ කතාව ගමන් කරන්නේ විවිධා කාර අභියොග රැසක් මැද   Chang  සහා ඔහුගේ පුතුත්. ඉතින් මේ කතාවත් සටන් වගේම ඇක්ශන් වලිනුත් පිරිනු අපුරු කුංෆු කතා මාලාවක්. මේක ඔයාලා හැමොම ගොඩාක් ආසවෙන් නරබයි කියලා මම හිතනවා. එහේමනම් යාළුවනි හැමොම බාගෙන බලන්න මේ කතා මාලාව. ජය ශ්‍රී...........................


ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ....... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



මා විසින් ලබා දි ඇති ටොරන්ට් එකට සිඩර්ස් ප්‍රමානය ඉතාමත් අඩු බැවින් ඔබගේ අන්තර් ජාල පහසුක‍මේ වේගය මත ඩවුන් ලොඩ් විමේ කාලය අඩු වැඩි විය හැක.

ටොරන්ට් එක මේතනින් ගන්න download torrent

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

Sunday, 2 December 2012

Smallville Season 5 සුපර් මැන් 5

ආයුබෝවන් යාළුවනි......ඔන්න අදත් ගෙනාවා තවත් ටිවි කතා මාලාවක්. ඔයාලාට මතක ඇතිනේ Smallville Season 1 /Smallville Season 2 / Smallville Season 3 /Smallville Season 4  මම ඔයාලාට කලින් දුන්නා. ඉතින් මේ වෙනකොට එවා බාගෙන බලලා ඉවර අයත් ඇති.එක නිසා දැන් Smallville Season 5 බලන්න කාලය හොදයි කියලා හිතෙනවා. කතාව බැලුවනම් මතකනේ Season 4 අවසානයේ   clark   සිටින  නගරයට විශාල උල්කාපාත වැස්සක් කඩා වැටේනවා. මේ  අතර තුර clark හට  හමුවන  දියමන්තියේ බලයෙන් ඔහුව විශාලා හිම කදු තිබේන තැනකට යනන් වෙනවා. මේ අතර තුර LANA ගමන් ගත් හෙලිකොප්ටරයද උල්කාපාත වැස්සට හසුවි අනතුරකට මුහුණ පානවා. තවත් බායනක දෙයක් නගරය තුල සිදුවේනවා. විශාල යානවක් වැනි දෙයක් පොලවට පැමිණ තිබේනවා. මේ සියලු දේ සමගින් තමා Smallville Season 4 අවසානය සිදු වේන්නේ. එවගේම මේ සියලු දෙට පසුව සිදුවන දේ දැනගන්න Smallville Season 5 නරබන්න වෙනවා හැමොටම. Season 1/Season 2 /Season 3/Season 4  වල වගේම clark  හට මේවරද විවිධාකාර අභියොග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා විවිධ හැකියාවන් තියන පුද්ගලයන් නිසා. ඔවුන්ගෙන් කරදරයට පත්වන අයට උදව්කරන්න ගිහින්. ඒ වගේම මේවර ඔහු හට තවත් සතුරන් පිරිසක්ද සිටිනවා. ඒ හැම දෙම බලන්න  ඔයාලාට Season 5 බලන්නම වෙනවා යාළුවනි. එහේමනම් හැමොම Smallville Season 5 බලන්න. ජය ශ්‍රී...........



ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ........ ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



  
3.5Gb ටොරන්ට් එක මේතනින් ගන්න download 3.5Gb torrent

7.58Gb ටොරන්ට් එක ඩවුන්ලොඩ් කිරිමේදි ඔබගේ අන්තර් ජාල සම්බන්දතාවයේ වෙගය මත ඩවුන්ලොඩ් විමේ කාලය අඩු වැඩි විම සිදුවිය හැක. ඔබගේ අන්තර්ජාල සම්බන්දතාවයේ වේගය  අඩුනම් මේම ටොරන්ට් එක තුල ඇති කොටස් 22 එකවර ඩවුන්ලොඩ් කිරිමේන් වැලකි එක් කොටස බැගින් (350mb) ලෙස ඩවුන්ලොඩ් කරගත හැක. එය ඔබට මා ලබා දි ඇති ටොරන් ෆයිල් එක ඩවුන්ලොඩ් කිරිමෙන් අනතුරුව එය ඔබගේ ටොරන්ට් ඩවුන්ලොඩ් කරන සොෆ්ට්වේයා එක මගින් ඔපන් කර ලැබේන කුඩා මේනුව තුල ඇති කොටස් වල ප්‍රථමයෙන් ඇති කොටු තුල හරි ලකුණු ඉවත් කර අවශ්‍ය කොටසට අදාල කොටුව තුල ඇති හරි ලකුණ ඉතිරි කර ඩවුන්ලොඩ් කිරිම අරම්භ කරන්න.

7.58Gb ටොරන්ට් එක මේතනින් ගන්න download 7.58Gb torrent

Smallville Season 6 ලගදිම බලාපොරොත්තුවන්න.......

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment


Saturday, 1 December 2012

Ramayana (1987-1988) රාමායණය

ආයුබෝවන් යාළුවනි....... ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු ටිවි කතා මාලාවක්. අද මම ගෙනාවේ ඉන්දියානු ටිවි කතා මාලාවක්. මේම කතා මාලාව ඉන්දියාවේ වාර්ථා තබමින් විකාශය වුනු ටිවි කතා මාලාවක්. ඒ වගේම ලොක වාර්ථාවකට පවා හිමි කම් කියන  කතා මාලාවක්. ඒ තරම් මේම කතා මාලාව ජනප්‍රිය වි තිබේනවා. කොටස් 78කින් සමන්විත මේම කතා මාලාව  ලංකිය ටිවි නාලිකාවකත් මිට වසර ගනණාවකට උඩදි විකාශය උනු අතර එය ලංකිය ජනතාව අතරද ඉතාමත් ජනප්‍රිය විය. රාවණා රජු විසින්  සීතා කුමාරිය පැහැර ගැනිමේන් අනතුරුව නැවතත් සීතා කුමරියව බේරා ගැනිමට කර්න්නාවු සටන තමා මේ කතා මාලාවට ඇතුලත් වෙලා තියෙන්නේ. ඉතාමත් අපුරු නිර්මානත්මක ගුනයකින් සමන්විත මේ කතාමාලාව හැමොටම ගොඩාක් ආසාවේන් නැරබිය හැකි වේවි. මේහි චරිත සදහා  Arun Govil     as Ram /Deepika        as Sita/ Sunil Lahri    as Lakshman/  Sanjay Jog     as Bharat/Arvind Trivedi as Ravan/Dara Singh     as Hanuman/Bal Dhuri      as Dashratha/Vijay Arora    as Indrajit/Sameer Rajda   as Shatrughna/Mulraj Rajda   as Janak/Lalita Pawar   as Manthara/ Jayshree Gadkr as Kaushalya/Padma Khanna   as Kaikeyi/Rajnibala      as Sumitra/ Sudhir Dalvi   as Vasishta  රංගනයෙන් දායක වි ඇත. මේම කතා මාලාව නිර්මානය කලේ directed by Ramanand Sagar. ය. එහේමනම් හැමොම මේ කතා මාලාව බාගෙන බලන්න. ජය ශ්‍රී...............


ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ........ ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක ඩවුන් ලොඩ් කිරිමේදි වෙනමම ටොරන්ට් ෆයිල් එකක් සෙව් කරගැනිමට නොලැබේන අතර  ලබා දි ඇති ලින්ක් එක මත කිලික් කර විට විවෘත වන පෙජ් එකේ ඇති GET THIS TORRENT  යන ස්ථානය කිලික් කරන්න එවිට ඔබගේ ප්‍රධාන ටොරන්ට් ඩවුන්ලොඩ් කරන ටොරන්ට්  සොෆ්ට්වේයා එක විවෘත වි ඩවුන්ලොඩ් විම ආරම්බ වේයි.  

මේම ටොරන්ට් එකේ 11.98 Gb ප්‍රමානයක් ඇතුලත් බැවින් ටොරන්ට් එක ඩවුන්ලොඩ් කිරිමේදි ඔබගේ අන්තර්ජාල පහසුකමේ වේගය පිලිබද සැලිකිලිමත් වන්න. ඔබගේ අන්තර් ජාල පහසුකමේ වේගය අඩුනම් ටොරන්ට් එක ඩවුන්ලොඩ්කිරිමට ආරම්භ කල අවස්ථාවේදි පැමිනේණ කුඩා මේනුවේ ඇති කොටස් වලට ප්‍රථමයෙන් ඇති කොටු තුල ඇති හරි ලකුණු ඉවත් කර එක් කොටසකට හරි ලකුණ යොදා එක් කොටස බැගින් ඩවුන්ලොඩ් කරගන්න.එවිට ඉක්මනින් ඩවුන්ලොඩ් විම සිදු වේ.


ටොරන්ට් එක මේතනින් ගන්න download torrent

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment


    


 


Friday, 30 November 2012

Tom Clancy's Splinter Cell Chaos Theory (2005) නිහඩ සටන්කරු 3

ආයුබෝවන් යාළුවනි......ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු ගෙම් එකක් ඔයාලාට. මතක ඇතිනේ මම ඔයාලාට මිට කලින් ලබා දුන්න  Splinter Cell 1 සහා  Splinter Cell 2 කියන ගෙම්  2ක ඉතින් අද මම ඔයාලාට දෙන්නේ එහි 3වෙනි ගෙම් එක. කලින් ලබා දුන්න ගෙම් 2කම මේ වෙනකොට පෙලේ කරලා ඇති  කියලා මම හිතනවා ඔයාලා හැමොම. මේවරත් සැම් හට අභියොග රැසකට මුහුණ දෙන්න තියනවා ඒ කියන්නේ ගෙම් එක පෙලේ කරන අපිට. තවත් පහසුකම් වැඩ කැලි ගොඩාක් එක්ක තමා මේ ගෙම් එකත් නිර්මානය වෙලා තියෙන්නේ. ඉතින් හැමොම  මේ ගෙම් එකත් පෙලේ කරලා බලන්න. මම ඔයාලාට ලබා දි ඇති ටොරන්ට් එක ඩවුන්ලොඩ් කර ගැනිමේන් අනතුරුව වින් රා බාවිතා කර ස්ට්‍රැක් කරගන්න.  වින් රා මේතනින් ගන්න  මේ ගෙම් එක වෙනම ඉන්ස්ටොල් කිරිමක් අවශ්‍ය වෙන්නේ නැ . ස්ට්‍රැක් කිරිමේන් අනතුරුව ලැබෙන ගොනුව(ෆොල්ඩරය) තුල  ඇති System නමින් ඇති ගොනුව විවෘත කර එහි ඇති SPLINTERCELL3.EXE.  ෆයිල් එක ඩබල් කිලික් කර ගෙම් එක පෙලේ කර හැකිය. එහේමනම් හැමොම ගෙම් එක බාගෙන පෙලේ කරලා බලන්න.  ජය ශ්‍රී.................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.


ටොරන්ට් එක ඩවුන් ලොඩ් කිරිමේදි වෙනමම ටොරන්ට් ෆයිල් එකක් සෙව් කරගැනිමට නොලැබේන අතර  ලබා දි ඇති ලින්ක් එක මත කිලික් කර විට විවෘත වන පෙජ් එකේ ඇති GET THIS TORRENT  යන ස්ථානය කිලික් කරන්න එවිට ඔබගේ ප්‍රධාන ටොරන්ට් ඩවුන්ලොඩ් කරන ටොරන්ට්  සොෆ්ට්වේයා එක විවෘත වි ඩවුන්ලොඩ් විම ආරම්බ වේයි.   


ටොරන්ට් එක මේතනින් ගන්න download torrent


බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

Thursday, 29 November 2012

Heroine [2012] මේ ඇගේ කතාවයි

ආයුබෝවන් යාළුවනි......... ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු අලුත්ම චිත්‍රපටියක්. අද මම ඔයාලාට ගෙනාවේ හිංදි චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය තමයි Heroine [2012].  මේම චිත්‍රපටිය අපුරුම අර්ථයක් සහා කතාවකින්  යුක්ත චිත්‍රපටියක්. මේම චිත්‍රපටිය සදහා  ඉන්දියානු සිනමාවේ සුපුරි නලු නිලි පිරිසක් දායක වෙලා තිබේනවා. ඒ අතරින් ප්‍රධාන නිලිය ලෙස ඉන්දියානු සුරුපි  නිලි Kareena Kapoor රංගනයෙන් දායක වන අතර Randeep Hooda/Arjun Rampal/Lillete Dubey/Shahana Goswami/Divya Dutta වැනි සුපිරි නලු නිලි පිරිසක්ද රංගනයෙන් දායක වි ඇත. මේ චිත්‍රපටිය mahi arora(Kareena Kapoor ) යන සුපිරි නිලියක් වටා ගෙතෙන කතාවකි. නිලියකුගේ සැබැ තත්වය තිරයෙන් පිටුපස සිදුවන දේ මේ චිත්‍රපටියෙන් අපුරුවට පෙන්වා තිබේනවා. කතාව ගැන මිට වඩා දෙයක් කියන්න යන්නේ නැ මම ඔයාලාට යාළුවනි. හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න. ජය ශ්‍රී..................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ....... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න download torrent


බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

Wednesday, 28 November 2012

Batman Begins (2005) Batman The Dark Knight (2008) The Dark Knight Rises(2012) බැට් මැන්

ආයුබෝවන් යාළුවනි........ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටි එකතුවක්. මේම චිත්‍රපටි එකතුව ඔයාලා හැමොටම ගොඩාක් ආසාවේන් නැරබිය හැකි චිත්‍රපටි එකතුවක්. අද මම ඔයාලාට දෙන්න යන්නේ Batman සුපිරි විර චරිතය වටා ගොඩ නැගුණු චිත්‍රපටි එකතුව. මේම චිත්‍රපටි මාලාවේ Batman ගේ චරිතය සදහා Christian Bale රංගනයෙන් දායක වන අතර තවත් සුවිශේෂි නලු නිලියන් රැසක් මේම චිත්‍රපටිය සදහා සිය රංගන දායකත්වය ලබා දි තිබේනවා. චිත්‍රපටි එකතුවක් නිසා මම කතාව ගැන විස්තර කරන්න යන්නේ නැ යාළුවනි.Gotham නගරයේ යම් යම් පුද්ගලයින් සිදුකරන ක්‍රියාවන් නිසා එවාට එරේහිව නැගි සිටින Batman හට මුහුණ දෙන්න වෙන අභියොග ගැන මේ චිත්‍රපටි එකතුව හරහා ඔයාලාට නැරබිය හැකියි. මේ චිත්‍රපටි එකතුවේ අලුත්ම චිත්‍රපටියත් මේ සමග ඔයාලාට ලබාදෙනවා. එය 2012 වසරේ ජුනි මාසයේ තිරගත විම් ආරම්බ කෙරුනා. හොදයි යාළුවනි එහේනම් මේ අපුරු චිත්‍රපටි එකතුවත් බාගෙන බලන්න එහේනම්. ජය ශ්‍රී...................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ........... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



පලමු චිත්‍රපටිය මේතනින් ගන්න download 1st movie torrent

දෙවන චිත්‍රපටිය මේතනින් ගන්න download 2nd movie torrent

තුන්වන චිත්‍රපටිය මේතනින් ගන්න download 3rd movie torrent


බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

Tuesday, 27 November 2012

Snow White - The Fairest of Them All [2001] මායාව පරදා

ආයුබෝවන් යාළුවනි......ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටියක් ඔයාලාට දෙන්න. මිට පෙර මම ම ඔයාලාට මේ නමින් නිර්මානය වුනු චිත්‍රපටි 2ක් ලබා දුන්නා. අද මම ලබාදෙන්නේ එ නමින්ම නිර්මානය වුනු අපුරුතම චිත්‍රපටියක් Snow White - The Fairest of Them All [2001] මේ චිත්‍රපටියත් කලින් චිත්‍රපටි දෙක වගේම අපුරු චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ ප්‍රධාන නිලිය ලෙස රංගනයෙන් දායක වන්නේ Kristin Kreuk. ඔයාලාට මේ චිත්‍රපටියේ කතාව ගැනත් ටිකක් කියන්නම් යාළුවනි. එක්තරා පවුලක් සිටිනවා john සහා josephine කියලා මේයාලා ගොඩාක් සතුටින් ජිවත් වෙනවා. එක් දිනක් josephine  නිවසේ ජනේලයක් වැසිමට යාමේදි අසල තිබුනු රෝස ගසක කටුවක් ඇනි ඇගේ ඇගිල්ලකින් ලේ බිදුවක් බිමට පතිත වෙනවා. මේ අවස්ථාවේදි එම ලේ බිදුව පතිත වන ස්ථානනයේ සිදුවන දෙයක් නිසා ඇයට යම් දිනක දරුවකු බිහිවිමේදි එවැනි ලස්සන දරුවකු ලැබේන්න ඔනේ කියලා හිතනවා. පසු කාලයක් ඇය දියනියක් බිහි කරනවා. එම දියනිය ඉතාමත් සුන්දර දියනියක්. ඇය එම දියනියට Snow White නම් නම තබනවා. අනතුරුව ඇය හදිස්සියේම  මිය යනවා. ඇගේ මරණයෙන් දැඩි වේදනාවට පත් වන john ඔවුන් සිටින නිවස හැරදා වෙනත් ගම්මානයක් කරා යනවා. එම ගමනේදි ගමන් විඩාව නිසා එක් ස්ථානයක නතර වන ඔහු  බිරිදගේ මරණය ගැන දුක් වේමින් හඩනා විට ඔහුගේ කදුලු හිම මත පතිත වි එක්තරා පුද්ගලයේකු එම ස්ථානයේන් නැගි සිටිනවා. මේ පුද්ගලයා john එක් ස්ථානයක රැගෙන යන අතර එහිදි ඔහුව ඔටුනු පලදා රජ කරනවා. මින් අනතුරුව එම මායා කරු තවත් එක් තරුණියක් මුණ ගැසේනවා. එහිදි ඔහු එම තරුණියි සුන්දර තරුණියක් බවට පත්කරනවා. එක්තරා කැඩපතක් බාවිතා කරමින්. මේම තරුණිය john ගේ මාලිගාවට ගොස් ටික කාලයකින් ඔහු  සමග විවහා වේනවා. මින් අනතුරුව සිදුවන්නේ කුමක්ද??? පිලිතුරු දැනගන්න චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි හැමොම.
 ජය ශ්‍රී................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ...... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්





චිත්‍රපටිය මේතනින් ගන්න download torrent

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

Monday, 26 November 2012

Style (2006) ශෛලිය

අයුබෝවන් යාළුවනි.......ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටියක් ඔයාලාට. අද මම ගෙනාවේ තෙලිගු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය ඉතාමාත් අපුරු චිත්‍රපටියක්. ඩාන්සින් වලට කැමති අයටනම් මේ චිත්‍රපටිය ගොඩාක්  අපුරු චිත්‍රපටියක් වේවි. මේම චිත්‍රපටිය තමා Style(2006) මේහි ප්‍රධාන නලුවන් ලෙස දමිළ සිනමාවේ සුපිරි නලුවකු වන Prabhu Deva සහා තවත් සුපිරි නලුවකු වන Lawrence Raghavendra රංගනයෙන් දායක වේ. ප්‍රධාන නිලියන් ලෙස Charmy Kaur සහා Kamalinee Mukherjee රංගනයෙන් දායක වේ. මිට අමතරව දමිළ සිනමාවේ සුපිරි නලු නිලියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත. මේ චිත්‍රපටියේ කතාව ගැනත් ඔයාලාට ටිකක් කියන්නම් Ganesh ( Prabhu Deva) සුපිරි ඩාන්සර් කෙනේක්. ඔහු එක්තරා ඩාන්සින් තරගයකට ඉදිරිපත් වෙනවා. මේ තරගයේ ඔහුගේ ප්‍රතිවාදියා කෙසේ හො මේ තරගය ජය ගැනිමට උත්සහා දැරුවද  Ganesh එම තරගය ජය ලබනවා. නමුත් තරගයට සහාබාගි වි නැවත නිවස බලා පැමිනේන අතර තුරදි ඔහු පැමිනි කාරය විශාල අනතුරකට පත්වෙනවා. මේ අනතුර සිදුකරන්නේ ඔහුත් සමග තරග වදින ප්‍රතිවාදියාගේ සහොදරයාය. කෙසේ හො මේ අනතුරින්  Ganesh හට ඔහුගේ දෙපා අහිමි වෙනවා. ඔහු හට මේය දරාගැනිමට නොහැකි වෙදනාවක් වෙනවා. ඔහුට ලැබුනු සියලු  වැඩ කටයුතු ඔහුගේ ප්‍රතිවාදියා හට ලැබේනවා. දුක දරා ගැනිමට නොහැකිව ඔහු තම ජිවිතය නැති කරගැනිමට උත්සහා දැරුවද ඔහුගේ නැගනිය මේය වලක්වමින් ඔහුව දිරිමත් කරමින්  කෙසේ හො ඉලග වර්ෂයේ තිබේන තරගය සදහා හොද ඩාන්සර් කෙනේක් සොයන්න උත්සහා දරනවා. විවධ පිරිස ඔහුගේ නිවසට ගෙනවිත් ඔවුන්ගේ  දස්කම් නැරබුවද සුදුසු කිසිවෙක් ඔහුට මුණ ගැසෙන්නේ නැ. මේ අතර තුර එක්තරා ඩාන්සින් පාසලක මේහේ කරුවකු ලෙස සෙවය කරන Raghava නැමති තරුණයකුත් ඔහුගේ මිතුරන් 4 දෙනෙකුත් සිටිනවා. ඔවුන් ඉතාමත් දක්ශ ඩාන්සර්ලා පිරිසක්. නමුත් ඔවුන්ට කිසිම අවස්ථාවක් ලබේන්නේ නැ ඔවුන්ගේ හැකියාවන් ඉදිරිපත් කිරිමට. ඔවුන් තම ගුරුවරයා ලෙස සලකන්නේ Ganesh  නමුත් කිසි දිනක ඔහුව දැක නැත. මේ අතර තුර මේ කණ්ඩායමට එක්තරා ලිපියක් ලැබේනවා. මේ ලිපිය කුමක්ද??? Ganesh  හට ඔහු සොයන සුදුස්සා මුණ ගැසේද.??? පිලිතුරු දැනගන්න චිත්‍රපටිය දැන්ම බාගෙන බලන්න යාළුවනි. මේ චිත්‍රපටිය ඔයාලාට ලබා දිමට මිට පෙර මා උත්සහා දැරුවද මේ සදහා ටොරන්ට් එකක් සොයා ගැනිමට හැකියාව ලැබුනේ නැත. අද මම ඔයාලාට ලබා දෙන්නේ විඩියො ගුණාත්මක බව ඉතා ඉහල 2.06Gb ටොරන්ට් එකකි. එබැවින් ඔබගේ අන්තර් ජාල සම්බන්දතාවයේ වෙගය මත  ඩවුන්ලොඩ් විමේ කාලය අඩු වැඩි විය හැකිය. එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න. ජය ශ්‍රී........................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා .......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්



ටොරන්ට් එක ඩවුන්ලොඩ් කිරිමේදි  කොල පැහැති ඉතලයක් සහිත නිල් පැහැති කොටුව කිලික් කරන්න

චිත්‍රපටිය මේතනින් ගන්න download torrent


බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment



Sunday, 25 November 2012

Ice Age.1(2002) Ice.Age.2(2006) Ice.Age.3(2009) Ice.Age.(2011) Ice.Age.4 (2012) අයිස් එජ්

ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටි එකතුවක්. අද මම ඔයාලාට ගෙනාවේ ඇනිමේශන් චිත්‍රපටි එකතුවක්. මේ චිත්‍රපටි එකතුව ලොව පුරා අති මහත් ජනප්‍රීය තාවයට පත්වුනු චිත්‍රපටි එකතුවක් ඒ තමා Ice.Age. මේම චිත්‍රපටි මලාවේ අලුත්ම චිත්‍රපටිය මිට මාස කිපයකට පෙර නිකුත් වුනා. ඉතින් ඒ අලුත්ම චිත්‍රපටියත් මිට පෙර නිකුත් වුනු කොටස් සියල්ලත් අද ඔයාලාට මම ලබාදෙනවා. මේ චිත්‍රපටි එකතුවට විශේෂයෙන්ම පුංචි නංගිලා මල්ලිලානම් ගොඩාක් කැමති වේවි. මේ චිත්‍රපටියේ කතාව ගොඩ නැගේන්නේ mammoth කෙනේක් සහා ඔහුට හමුවන මිතුරන් පිරිසක් සම්බන්දයෙනුත් ඔව්නට ලැබේන විවිදා කාර අභියොගත් වටා. වැඩි පුර කතාව ගැන මම කියන්න යන්නේ නැ යාළුවනි. හැමොම චිත්‍රපටි එකතුව බාගෙන බලන්න එහේමනම්. ජය ශ්‍රී.................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ....... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





1-2-3 චිත්‍රපටිවල ටොරන්ට් එක මේතනින් ගන්න download torrent


Ice.Age.4 (2012) මේතනින් ගන්න download Ice.Age.4 torrent


බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

Saturday, 24 November 2012

English Vinglish (2012) ඉන්ගිලිශ් වින්ගිලිශ් (2012)

ආයුබෝවන් යාළුවනි........ඔන්න අදත් ගෙනාවා තවත් අලුත්ම අලුත් චිත්‍රපටියක් ඔයාලාට. අද මම ගෙනාවේ හිංදි චිත්‍රපටියක්. අද දිනය ඔක්කොම එකම තැනින් අඩවියට විශේෂ දිනයක් වෙනවා යාළුවනි. අද මම ඔයාලාට ලබාදෙන්න යන්නේ ඔක්කොම එකම තැනින් අඩවියේන් ලබාදෙන 100 චිත්‍රපටියයි. මේවැනි දිර්ග  ගමනක් එන්න ලැබුනේ ඔයාලා හැමොගේම උදව් ඇතුවයි. මගේ අඩවිය සමගින් රැදි සිටින සියලු මිතුර මිතුරියන් හට ස්තුතියි පිරිනමන්න මේය මා අවස්ථාවක් කරගන්නවා. එවගේම දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදි සිටින්න කියලත් ඔයාලා හැමොටම ඇරයුම් කරනවා. ඔක්කොම එකම තැනින් අඩවිය හරහා ඔබ සැමට වැදගත් වන බොහෝ දේ ඉදිරියේදි ලබාදිමට කටයුතු සුදානමින් පවතින බවත් ඉතා සතුටින් දන්නවන්න කැමතියි. ඒ වගේම උසස්ම නිර්මාන ලබාදිමටත් මා සුදානමින් සිටිනවා. හොදයි යාළුවනි එහේමනම් අද මම ඔයාලාට දෙන චිත්‍රපටිය ගැන කියන්නම්. මේ චිත්‍රපටිය තමා English Vinglish (2012). ඉන්දියානු සිනමාවේ සුපිරි නිලයක් වන Sridevi මේම චිත්‍රපටියේ ප්‍රධාන නිලය ලෙස සිය රංගන දායකත්වය ලබාදෙනවා. එවගේම තවත් සුවිශේෂි නලු නිලි පිරිසකගෙ රංගන දායකත්වය මේම චිත්‍රපටිය  සදහා ලැබි තිබේනවා. මේ චිත්‍රපටියේ කතාව ගැනත් ඔයාලාට කියන්නම් යාළුවනි. shashi කියන්නේ සම්ප්‍රදායික ඉන්දියානු බිරිදක් මවක් ලෙස ජිවත් වෙනා තැනැත්තියක්. ඇයගේ සැමියා සහා දරුවන් දෙදේනා නවින පන්නයට ජිවත් වන අය.ඔවුන් හට ඉංග්‍රිසි භාෂාව හොදින් කතා කල හැකි අතර හොදින් තෙරුම් ගැනිමටද හැකියි. shashi  ඉංග්‍රීසි පිලිබදව දැනුමක් නැ. මේ හේතුව නිසා ඇයගේ දරුවන් සහා සැමියා ඇයට විහිලු තහලු කරනවා. ඇය මේ පිලිබදව දැඩි කනස්සල්ලෙන් සිටින්නේ. මේ අතර තුර ඔවුන්ගේ මිතුරියකගේ දියනියකගේ විවහාය සදහා  shashi ගේ පවුලේ සියලු දෙනාට ඇමරිකාවට යන්න සිදුවෙනවා. මේ ගමනේදි මුලින්ම යන්න සිදුවෙන්නේ  shashi හට තනිවම. ඇය ඇමරිකාව බලා පිටත් වෙනවා. ඇය එහිදි ඉංග්‍රීසි දැනුම නොමැති කමින් විශාල අපහසු තාවයන්ට පත්වෙනවා. මේය ඇයට විශාල දුකක් බවට පත්වෙනවා. නමුත් අහම්බෙන් ඇයගේ නෙතු ගැටෙන එක් දැන්විමක් ඇගේ ජිවිතයට අලුත් අර්ථයක් ලබාදෙනවා.  ඇයට මේ දකින්න ලැබේන දැන්විම කුමක්ද ??? චිත්‍රපටිය බලලාම හැමොම දැනගන්න යාළුවනි. ඔයාලාට හොද චිත්‍රපටියක් නැරබු බවට නිසැකම සිතේවි. ඒ වගේම ඔයාලාගේ ජිවිතේට යම් දෙයක් හිතන්නත් මේ හරහා පුලුවන් කියලා මම හිතනවා. එහෙමනම් මේ අපුරු චිත්‍රපටිය දැන්ම බාගෙන බලන්න.  ජය ශ්‍රී.....................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ........ ඇඩ්මින් ඔක්කොම එකම තැනින්




චිත්‍රපටිය මේතනින් ගන්න download torrent

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

Friday, 23 November 2012

Top.Cat 2012 පිස්සු පුසා 2012

ආයුබෝවන් යාළුවනි.........දින ගනනාවක් ඔයාලාට ලිපි ලියන්න බැරි වුන එකට  මගේ බලවත් කණගාටුව ප්‍රකාශකරනවා. ඔන්න අයිමත් ඔක්කොම එකම තැනින් අඩවියේ වැඩ පටන් ගත්තා. එහේනම් අද මම ඔයාලාට දෙන්නේ අලුත්ම අලුත් චිත්‍රපටියක්. හැබැයි මේ කාටුන් චිත්‍රපටියක්. මේ කාටුන් චරිතය ඔයාලා හැමොම ගොඩාක් හොදින් අදුරන කැමති චරිතයක්. ඒ තමා  Top.Cat (පිස්සු පුසා) අපේ පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවේන් නැරබිය හැකි අපුරුම කාටුන් චිත්‍රපටියක් තමයි මේ. ඉතින් ඔයාලා දන්නවනේ අපේ මේ විරයට ඉන්නවා අපුරු යාළුවො පස් දෙනේක්. ඉතින් මේවර පිස්සු පුසා එයාගේ යාළුවො ටිකත් එක්ක තවත් ලොකු වැඩකට සැරසෙනවා.චිත්‍රපටියේ කතාව ගැන මම  කියන්න යන්නේ නැ යාළුවනි. මේ අපුරු කාටුන් චිත්‍රපටිය නරබලාම බලන්න ඔයාලා හැමොම. ඔයාලා හැමොටම හොද කාටුන් චිත්‍රපටියක් නැරබුවා කියලා කියන්න පුලුවන් වේවි. එහේමනම් හැමොම චිත්‍රපටිය බාගන්න දැන්ම. ජය ශ්‍රී...............





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා .......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්



ටොරන්ට් එක ඩවුන් ලොඩ් කිරිමේදි වෙනමම ටොරන්ට් ෆයිල් එකක් සෙව් කරගැනිමට නොලැබේන අතර  ලබා දි ඇති ලින්ක් එක මත කිලික් කර විට විවෘත වන පෙජ් එකේ ඇති GET THIS TORRENT  යන ස්ථානය කිලික් කරන්න එවිට ඔබගේ ප්‍රධාන ටොරන්ට් ඩවුන්ලොඩ් කරන ටොරන්ට්  සොෆ්ට්වේයා එක විවෘත වි ඩවුන්ලොඩ් විම ආරම්බ වේයි.   

චිත්‍රපටිය මේතනින් බාගන්න download torrent


බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com