Friday 30 November 2012

Tom Clancy's Splinter Cell Chaos Theory (2005) නිහඩ සටන්කරු 3

ආයුබෝවන් යාළුවනි......ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු ගෙම් එකක් ඔයාලාට. මතක ඇතිනේ මම ඔයාලාට මිට කලින් ලබා දුන්න  Splinter Cell 1 සහා  Splinter Cell 2 කියන ගෙම්  2ක ඉතින් අද මම ඔයාලාට දෙන්නේ එහි 3වෙනි ගෙම් එක. කලින් ලබා දුන්න ගෙම් 2කම මේ වෙනකොට පෙලේ කරලා ඇති  කියලා මම හිතනවා ඔයාලා හැමොම. මේවරත් සැම් හට අභියොග රැසකට මුහුණ දෙන්න තියනවා ඒ කියන්නේ ගෙම් එක පෙලේ කරන අපිට. තවත් පහසුකම් වැඩ කැලි ගොඩාක් එක්ක තමා මේ ගෙම් එකත් නිර්මානය වෙලා තියෙන්නේ. ඉතින් හැමොම  මේ ගෙම් එකත් පෙලේ කරලා බලන්න. මම ඔයාලාට ලබා දි ඇති ටොරන්ට් එක ඩවුන්ලොඩ් කර ගැනිමේන් අනතුරුව වින් රා බාවිතා කර ස්ට්‍රැක් කරගන්න.  වින් රා මේතනින් ගන්න  මේ ගෙම් එක වෙනම ඉන්ස්ටොල් කිරිමක් අවශ්‍ය වෙන්නේ නැ . ස්ට්‍රැක් කිරිමේන් අනතුරුව ලැබෙන ගොනුව(ෆොල්ඩරය) තුල  ඇති System නමින් ඇති ගොනුව විවෘත කර එහි ඇති SPLINTERCELL3.EXE.  ෆයිල් එක ඩබල් කිලික් කර ගෙම් එක පෙලේ කර හැකිය. එහේමනම් හැමොම ගෙම් එක බාගෙන පෙලේ කරලා බලන්න.  ජය ශ්‍රී.................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.


ටොරන්ට් එක ඩවුන් ලොඩ් කිරිමේදි වෙනමම ටොරන්ට් ෆයිල් එකක් සෙව් කරගැනිමට නොලැබේන අතර  ලබා දි ඇති ලින්ක් එක මත කිලික් කර විට විවෘත වන පෙජ් එකේ ඇති GET THIS TORRENT  යන ස්ථානය කිලික් කරන්න එවිට ඔබගේ ප්‍රධාන ටොරන්ට් ඩවුන්ලොඩ් කරන ටොරන්ට්  සොෆ්ට්වේයා එක විවෘත වි ඩවුන්ලොඩ් විම ආරම්බ වේයි.   


ටොරන්ට් එක මේතනින් ගන්න download torrent


බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment
Location: Bandaragama, Sri Lanka

4 comments:

  1. ස්තුතියි....යාළුවේ. දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදෙන්න. ජය ශ්‍රී..........

    ReplyDelete
  2. wada karannane yalu mukut.pege 1 denna.

    ReplyDelete
  3. මොකක්ද වැඩ කරන්නේ නැත්තේ යාළු

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com