Saturday 24 November 2012

English Vinglish (2012) ඉන්ගිලිශ් වින්ගිලිශ් (2012)

ආයුබෝවන් යාළුවනි........ඔන්න අදත් ගෙනාවා තවත් අලුත්ම අලුත් චිත්‍රපටියක් ඔයාලාට. අද මම ගෙනාවේ හිංදි චිත්‍රපටියක්. අද දිනය ඔක්කොම එකම තැනින් අඩවියට විශේෂ දිනයක් වෙනවා යාළුවනි. අද මම ඔයාලාට ලබාදෙන්න යන්නේ ඔක්කොම එකම තැනින් අඩවියේන් ලබාදෙන 100 චිත්‍රපටියයි. මේවැනි දිර්ග  ගමනක් එන්න ලැබුනේ ඔයාලා හැමොගේම උදව් ඇතුවයි. මගේ අඩවිය සමගින් රැදි සිටින සියලු මිතුර මිතුරියන් හට ස්තුතියි පිරිනමන්න මේය මා අවස්ථාවක් කරගන්නවා. එවගේම දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදි සිටින්න කියලත් ඔයාලා හැමොටම ඇරයුම් කරනවා. ඔක්කොම එකම තැනින් අඩවිය හරහා ඔබ සැමට වැදගත් වන බොහෝ දේ ඉදිරියේදි ලබාදිමට කටයුතු සුදානමින් පවතින බවත් ඉතා සතුටින් දන්නවන්න කැමතියි. ඒ වගේම උසස්ම නිර්මාන ලබාදිමටත් මා සුදානමින් සිටිනවා. හොදයි යාළුවනි එහේමනම් අද මම ඔයාලාට දෙන චිත්‍රපටිය ගැන කියන්නම්. මේ චිත්‍රපටිය තමා English Vinglish (2012). ඉන්දියානු සිනමාවේ සුපිරි නිලයක් වන Sridevi මේම චිත්‍රපටියේ ප්‍රධාන නිලය ලෙස සිය රංගන දායකත්වය ලබාදෙනවා. එවගේම තවත් සුවිශේෂි නලු නිලි පිරිසකගෙ රංගන දායකත්වය මේම චිත්‍රපටිය  සදහා ලැබි තිබේනවා. මේ චිත්‍රපටියේ කතාව ගැනත් ඔයාලාට කියන්නම් යාළුවනි. shashi කියන්නේ සම්ප්‍රදායික ඉන්දියානු බිරිදක් මවක් ලෙස ජිවත් වෙනා තැනැත්තියක්. ඇයගේ සැමියා සහා දරුවන් දෙදේනා නවින පන්නයට ජිවත් වන අය.ඔවුන් හට ඉංග්‍රිසි භාෂාව හොදින් කතා කල හැකි අතර හොදින් තෙරුම් ගැනිමටද හැකියි. shashi  ඉංග්‍රීසි පිලිබදව දැනුමක් නැ. මේ හේතුව නිසා ඇයගේ දරුවන් සහා සැමියා ඇයට විහිලු තහලු කරනවා. ඇය මේ පිලිබදව දැඩි කනස්සල්ලෙන් සිටින්නේ. මේ අතර තුර ඔවුන්ගේ මිතුරියකගේ දියනියකගේ විවහාය සදහා  shashi ගේ පවුලේ සියලු දෙනාට ඇමරිකාවට යන්න සිදුවෙනවා. මේ ගමනේදි මුලින්ම යන්න සිදුවෙන්නේ  shashi හට තනිවම. ඇය ඇමරිකාව බලා පිටත් වෙනවා. ඇය එහිදි ඉංග්‍රීසි දැනුම නොමැති කමින් විශාල අපහසු තාවයන්ට පත්වෙනවා. මේය ඇයට විශාල දුකක් බවට පත්වෙනවා. නමුත් අහම්බෙන් ඇයගේ නෙතු ගැටෙන එක් දැන්විමක් ඇගේ ජිවිතයට අලුත් අර්ථයක් ලබාදෙනවා.  ඇයට මේ දකින්න ලැබේන දැන්විම කුමක්ද ??? චිත්‍රපටිය බලලාම හැමොම දැනගන්න යාළුවනි. ඔයාලාට හොද චිත්‍රපටියක් නැරබු බවට නිසැකම සිතේවි. ඒ වගේම ඔයාලාගේ ජිවිතේට යම් දෙයක් හිතන්නත් මේ හරහා පුලුවන් කියලා මම හිතනවා. එහෙමනම් මේ අපුරු චිත්‍රපටිය දැන්ම බාගෙන බලන්න.  ජය ශ්‍රී.....................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ........ ඇඩ්මින් ඔක්කොම එකම තැනින්




චිත්‍රපටිය මේතනින් ගන්න download torrent

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment
Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com