Tuesday 27 November 2012

Snow White - The Fairest of Them All [2001] මායාව පරදා

ආයුබෝවන් යාළුවනි......ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටියක් ඔයාලාට දෙන්න. මිට පෙර මම ම ඔයාලාට මේ නමින් නිර්මානය වුනු චිත්‍රපටි 2ක් ලබා දුන්නා. අද මම ලබාදෙන්නේ එ නමින්ම නිර්මානය වුනු අපුරුතම චිත්‍රපටියක් Snow White - The Fairest of Them All [2001] මේ චිත්‍රපටියත් කලින් චිත්‍රපටි දෙක වගේම අපුරු චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ ප්‍රධාන නිලිය ලෙස රංගනයෙන් දායක වන්නේ Kristin Kreuk. ඔයාලාට මේ චිත්‍රපටියේ කතාව ගැනත් ටිකක් කියන්නම් යාළුවනි. එක්තරා පවුලක් සිටිනවා john සහා josephine කියලා මේයාලා ගොඩාක් සතුටින් ජිවත් වෙනවා. එක් දිනක් josephine  නිවසේ ජනේලයක් වැසිමට යාමේදි අසල තිබුනු රෝස ගසක කටුවක් ඇනි ඇගේ ඇගිල්ලකින් ලේ බිදුවක් බිමට පතිත වෙනවා. මේ අවස්ථාවේදි එම ලේ බිදුව පතිත වන ස්ථානනයේ සිදුවන දෙයක් නිසා ඇයට යම් දිනක දරුවකු බිහිවිමේදි එවැනි ලස්සන දරුවකු ලැබේන්න ඔනේ කියලා හිතනවා. පසු කාලයක් ඇය දියනියක් බිහි කරනවා. එම දියනිය ඉතාමත් සුන්දර දියනියක්. ඇය එම දියනියට Snow White නම් නම තබනවා. අනතුරුව ඇය හදිස්සියේම  මිය යනවා. ඇගේ මරණයෙන් දැඩි වේදනාවට පත් වන john ඔවුන් සිටින නිවස හැරදා වෙනත් ගම්මානයක් කරා යනවා. එම ගමනේදි ගමන් විඩාව නිසා එක් ස්ථානයක නතර වන ඔහු  බිරිදගේ මරණය ගැන දුක් වේමින් හඩනා විට ඔහුගේ කදුලු හිම මත පතිත වි එක්තරා පුද්ගලයේකු එම ස්ථානයේන් නැගි සිටිනවා. මේ පුද්ගලයා john එක් ස්ථානයක රැගෙන යන අතර එහිදි ඔහුව ඔටුනු පලදා රජ කරනවා. මින් අනතුරුව එම මායා කරු තවත් එක් තරුණියක් මුණ ගැසේනවා. එහිදි ඔහු එම තරුණියි සුන්දර තරුණියක් බවට පත්කරනවා. එක්තරා කැඩපතක් බාවිතා කරමින්. මේම තරුණිය john ගේ මාලිගාවට ගොස් ටික කාලයකින් ඔහු  සමග විවහා වේනවා. මින් අනතුරුව සිදුවන්නේ කුමක්ද??? පිලිතුරු දැනගන්න චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි හැමොම.
 ජය ශ්‍රී................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ...... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්





චිත්‍රපටිය මේතනින් ගන්න download torrent

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment
Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com