Thursday 6 December 2012

panda-internet-security-(2013) For 90 days වයිරස් එලවමු 2

ආයුබෝවන් යාළුවනි.......ඔන්න අදත් ගෙනාවා ඔයාලාට ගොඩාක් වැදගත් වන දෙයක්.හුග දවසකින් සොෆ්ට්වේයා එකක් ලබා දෙන්න බැරිවුනා. එක නිසා අද සොෆ්ට්වේයා එකක් ලබා දෙන්න හිතුවා. හැබැයි මේක සොෆ්ට්වේයා එකක් කිව්වාට වයිරස් ගාඩ් එකක්. මතකනේ මම මිට කලිනුත් ඔයාලාට වයිරස් ගාඩ් එකක් ලබා දුන්නා. නමුත් අවාසනාවකට මේන් එහි දින 90වේ ලයිසන් කී එක ක්‍රියා විරහිත වි ඇත. නමුත් එය ට්‍රැයල් වර්ශන් එකක් විදියට බාවිතා කල හැකියි. එයට ගැලපෙන කී එකක් ලැබුනොත් අනිවාරයෙන්ම ඉදිරියේදි ලබාදෙන්න කටයුතු කරනවා. කි එක වැඩ කරන්නේ නැතිවිමේන් ඔයාලා යම්කිසි අපහසු තාවයකට පත්වුනානම් ඒ පිලිබද කණගාටුව ප්‍රකාශ කරනවා. හොදයි යාළුවනි අද මම ලබාදෙන්නේ කී එකක් නැතිව දවස් 90 බාවිතා කල හැකි වයිරස් ගාඩ් එකක්. මේම වයිරස් ගාඩ් එකත් ලොකයේ බොහො දෙනා අතර බාවිතා වන හොද වයිරස් ගාඩ් එකක්. මේ වයිරස් ගාඩ් එකෙන් ඔයාලාට උසස් සේවාවක් ලබාගත හැකියි. ඒ අතරින්

1. Real-time Protection against spyware, phishing or online fraud, rootkits or stealth techniques and banker Trojans.

2.  New Web Filter for safe Web browsing.

3. Complete protection against known and unknown virus attacks.

4. Vaccinate your USB flash drives or pen drives against infections.

5. Personal Firewall that blocks intruders and hackers, even on your wireless network.

6. The new multi-thread technologies helps in faster scanning. It’s so light you won’t even notice it is there.

7. The anti-spam protection keeps your mailbox free of all unwanted messages.

මේවැනි සේවාවන්  රැසක් මේ වයිරස් ගාඩ් එක හරහා ඔයාලාට ලබා ගත හැකියි. හොදයි එහෙනම් අපි බලමු කොහොමද මේ වයිරස් ගාඩ් එක ඔයාලාට ලබා ගන්න පුලුවන් වෙන්නේ කියලා.


ඩවුන්ලොඩ් කරන අයුරු සහා ඉන්ස්ටොල් කරන අයුරු.........

1. මුලින්ම ඔයාලාගේ ෆෙස් බුක්  එකවුන්ට් එකට ලොග් වේන්න.

2.මේතන කිලික් කරලා ලයික් එකක් දාන්න Click on the Like









3. අනතුරුව ලැබේන රුපයේ පහලින් ඇති “Download it now!”  කිලික් කරන්න
















4.දැන් ඔයාලාට සෙව් කරන්න පොඩි ෆයිල් එකක් ලැබේවි.

5. ඉන් පසු ඔයාලා සෙව් කරගත්තු ෆයිල් එක මත ඩබල් කිලික් කරන්න.

6. අනතුරුව ලැබේන මේනුවේ ඇති " ACCEPT and INSTALL "කිලික් කරන්න.














7. අනතුරුව ලැබේන මේනුවේ" NEXT  " කිලික් කර මද වේලාවක් රැදි සිටින්න.














8. අනතුරුව ලැබේන මේනුවේ " RESTART " කිලික් කරන්න.

9. අනතුරුව ඔබගේ පරිඝණකය නැවත විවෘත වුවාට පසුව  PANDA  කියන අයිකනය (ෂොට් කට් එක) මත ඩබල් කිලික් කරන්න එවිට ලැබේන මේනුවේන්  Activate the trial  version  කියන තැනට ටික් එක දමා  Next  කිලික් කරන්න.










දැන් ඔබට වයිරස් ගාඩ් එක මාස 3නක් බය නැතුව බාවිතා කල හැකියි.

එහේමනම්  යාළුවනි ඔයාලගේ පරිඝණකය වයිරස් වලින් ආරක්ශාකරගන්න දැන්ම මේ වයිරස් ගාඩ් එක ලබා ගන්න හැමොම. ජය ශ්‍රී.......................



ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ........ ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ඔන්න යාළුවනි කොමන්ට් දාද්දි තිබුනු වඩ් වෙරිෆිකෙෂන් ඉවත් කලා දැන් කිසිම කරදයක් නැතුව ඔයාලාට කමන්ට් දාන්න පුලුවන්. 
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com