1. Real-time Protection against spyware, phishing or online fraud, rootkits or stealth techniques and banker Trojans.
2. New Web Filter for safe Web browsing.
3. Complete protection against known and unknown virus attacks.
4. Vaccinate your USB flash drives or pen drives against infections.
5. Personal Firewall that blocks intruders and hackers, even on your wireless network.
6. The new multi-thread technologies helps in faster scanning. It’s so light you won’t even notice it is there.
7. The anti-spam protection keeps your mailbox free of all unwanted messages.
මේවැනි සේවාවන් රැසක් මේ වයිරස් ගාඩ් එක හරහා ඔයාලාට ලබා ගත හැකියි. හොදයි එහෙනම් අපි බලමු කොහොමද මේ වයිරස් ගාඩ් එක ඔයාලාට ලබා ගන්න පුලුවන් වෙන්නේ කියලා.
ඩවුන්ලොඩ් කරන අයුරු සහා ඉන්ස්ටොල් කරන අයුරු.........
1. මුලින්ම ඔයාලාගේ ෆෙස් බුක් එකවුන්ට් එකට ලොග් වේන්න.
2.මේතන කිලික් කරලා ලයික් එකක් දාන්න Click on the Like
3. අනතුරුව ලැබේන රුපයේ පහලින් ඇති “Download it now!” කිලික් කරන්න
4.දැන් ඔයාලාට සෙව් කරන්න පොඩි ෆයිල් එකක් ලැබේවි.
5. ඉන් පසු ඔයාලා සෙව් කරගත්තු ෆයිල් එක මත ඩබල් කිලික් කරන්න.
6. අනතුරුව ලැබේන මේනුවේ ඇති " ACCEPT and INSTALL "කිලික් කරන්න.
7. අනතුරුව ලැබේන මේනුවේ" NEXT " කිලික් කර මද වේලාවක් රැදි සිටින්න.
8. අනතුරුව ලැබේන මේනුවේ " RESTART " කිලික් කරන්න.
9. අනතුරුව ඔබගේ පරිඝණකය නැවත විවෘත වුවාට පසුව PANDA කියන අයිකනය (ෂොට් කට් එක) මත ඩබල් කිලික් කරන්න එවිට ලැබේන මේනුවේන් Activate the trial version කියන තැනට ටික් එක දමා Next කිලික් කරන්න.
දැන් ඔබට වයිරස් ගාඩ් එක මාස 3නක් බය නැතුව බාවිතා කල හැකියි.
එහේමනම් යාළුවනි ඔයාලගේ පරිඝණකය වයිරස් වලින් ආරක්ශාකරගන්න දැන්ම මේ වයිරස් ගාඩ් එක ලබා ගන්න හැමොම. ජය ශ්‍රී.......................
ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ........ ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.
ඔන්න යාළුවනි කොමන්ට් දාද්දි තිබුනු වඩ් වෙරිෆිකෙෂන් ඉවත් කලා දැන් කිසිම කරදයක් නැතුව ඔයාලාට කමන්ට් දාන්න පුලුවන්.
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment
0 comments:
Post a Comment
Note: only a member of this blog may post a comment.