Tuesday 18 December 2012

The Karate Kid 1 (1984) The Karate Kid 2 (1986) The Karate Kid 3 (1989) The Next Karate Kid 4 (1994) The Karate Kid 5 (2010) සටනටම උපන් දක්ශයො

ආයුබෝවන් යාළුවනි......ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටි එකතුවක් ඔයාලාට.  සටන් චිත්‍රපටි බලන්න ඔයාලා ගොඩාක් කැමතිනේ. ඉතින් අද මම දෙන්න යන්නේ සටන් චිත්‍රපටි එකතුවක්. මේ චිත්‍රපටි එකතුවේ පලමු චිත්‍රපටි 3නේහි ප්‍රධාන චරිතය සදහා ළමා නලු Ralph Macchio රංගනයෙන් දායක වන අතර  උප ප්‍රධාන නුලු ලෙස Pat Morita රංගනයෙන් දායක වේ. 4 චිත්‍රපටියේ ප්‍රධාන චරිතය ලෙස Hilary Swank රංගනයෙන් දායක වන අතර එහිද උප ප්‍රධාන චරිතය සදහා Pat Morita  රංගනයෙන් දායක වේ.5වන චිත්‍රපටියේ ප්‍රධාන චරිතය සදහා Jaden Smith රංගනයෙන් දායක වන අතර එහි උප ප්‍රධාන චරිතය සදහා Jackie Chan රංගනයෙන් දායක වේ. මේ චිත්‍රපටි එකතුවේ කතාවන් අපුරු සටන් තරගයන් තෙමා කොටගෙන නිර්මානය වේනවා.එම තරග වලට සහාබාගි වන මේ අපුරු දක්ශයන් හට අත් විදිමට සිදුවන අභියොග රැසක් තිබේනවා ඒවාට එම සටන් කරුවන් මුහුණ දෙන අයුරු නරබන්න ඔයාලාට මේ චිත්‍රපටි එකතුව නරබන්න වේනවා යාළුවනි. එහෙනම් හැමොම මේ චිත්‍රපටි එකතුව බාගෙන බලන්න ජය ශ්‍රී.............



ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ........ ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.


චිත්‍රපටි එකතුව සම්පුරුණයෙන් ලබා දි  ඇති ටොරන්ට්  එකේ සිඩර්ස් ප්‍රමාණය අඩුබැවින් චිත්‍රපටි ඩවුන්ලොඩ් කිරිමේදි ඔබගේ අන්තර් ජාල පහසුකමේ වේගය මත එක් වර චිත්‍රපටි එකතුව හො එක් චිත්‍රපටිය බැගින් ඩවුන්ලොඩ් කරගන්න. අන්තර් ජාල පහසුකමේ වේගය අඩුනම් වඩාත් සුදුසු වන්නේ එක් චිත්‍රපටිය බැගින් ඩවුන්ලොඩ් කරගැනිමයි.  එය සිදුකරන්නේ ඔබ ඩවුන්ලොඩ් කරගත් ටොරන්ට් එක ඔබගේ ටොරන්ට් සොෆ්ට්වේයා එක හරහා විවෘත කල විට ලැබේන කුඩා මේනුවේ ඇති චිත්‍රපටි 5හේ නම් වලට ප්‍රථමයෙන් ඇති කොටු තුල ඇති හරි ලකුණු ඒ මත කිලික් කිරිමේන් ඉවත් කර ඔබට අවශ්‍ය චිත්‍රපටිය සදහා ඇති කොටුව මත කිලික් කර හරි ලකුණ යොදා ඩුව්න්ලොඩ් කිලික් කරන්න. එවිට ඔබට පහසුවෙන් එක් චිත්‍රපටිය බැගින් ඩවුන්ලොඩ් කරගත හැකිය.


චිත්‍රපටි 5 එකතුව මේතනින් ගන්න. download 5 movie collection torrent

පලමු චිත්‍රපටිය මේතනින් ගන්න download 1st movie torrent

දෙවන චිත්‍රපටිය මේතනින් ගන්න download 2nd movie torrent

තුන්වන චිත්‍රපටිය මේතනින් ගන්න download 3rd movie torrent

හතරවන චිත්‍රපටිය මේතනින් ගන්න download 4th movie torrent

පස්වන චිත්‍රපටිය මේතනින් ගන්න download 5th movie torrent



ඔන්න යාළුවනි කොමන්ට් දාද්දි තිබුනු වඩ් වෙරිෆිකෙෂන් ඉවත් කලා දැන් කිසිම කරදයක් නැතුව ඔයාලාට කමන්ට් දාන්න පුලුවන්. 
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment
Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com