Sunday 23 December 2012

Tai Chi Zero 2012 සුපිරි සටන් කරුවෙක්

ආයුබෝවන් යාළුවනි........ඔන්න අදත් ගෙනාවා ඔයාලාට තවත් අලුත්ම අලුත් චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2012 වසරේ සැප්තැම්බර් 27 වන දින තිරගතවිම් ආරම්භකල අපුරුම සටන් චිත්‍රපටියක්. මෙහි ප්‍රධාන චරිතය සදහා Yuan Xiaochao රංගනයෙන් දායක වන අතර ප්‍රධාන නිලිය ලෙස Angelababy රංගනයෙන් දායක වේ. මිට අමතරව තවත් සුපිරි නලු නිලි පිරිසක් මේ චිත්‍රපටිය සදහා රංගන දායකත්වය ලබා දි තිබේනවා. Yang Lu Chan (Yuan Xiaochao) ඉතා දක්ශ සටන් කරුවෙක්. ඔහු වටා තමා මේ චිත්‍රපටියේ කතාව නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් සටන් චිත්‍රපටිවලට කැමති අයට මේ චිත්‍රපටිය ගොඩාක් අසාවෙන් නැරබිය හැකියි. එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න දැන්ම. ජය ශ්‍රී.................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ........ ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ඉංග්‍රිසි උපසිරස අන්තර්ගතය.

600MB ටොරන්ට් එක මේතනින් ගන්න Download 600MB torrent


ඔන්න යාළුවනි කොමන්ට් දාද්දි තිබුනු වඩ් වෙරිෆිකෙෂන් ඉවත් කලා දැන් කිසිම කරදයක් නැතුව ඔයාලාට කමන්ට් දාන්න පුලුවන්. 
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment
Location: Bandaragama, Sri Lanka

1 comment:

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com