Saturday 8 December 2012

Thuppakki (2012) සැබැ සෙබලකුගේ යුතුකම මේයයි.

ආයුබෝවන් යාළුවනි........ඔන්න අදත් ගෙනාවා තවත් අලුත්ම අලුත් චිත්‍රපටියක්. මේ ඔයාලා නරබන්න ගොඩාක් ආසාවෙන් හිටිය අලුත්ම දමිළ චිත්‍රපටියක්. චිත්‍රපටිය තමා Thuppakki (2012). ඉතාමත් අපුරු ඇක්ශන් චිත්‍රපටියක් වන මේහි ප්‍රධාන චරිතයට දමිළ සිනමාවේ සුපිරි තරුවක් වන Vijay  රංගන දායකත්වය ලාබා දේ. මේහි ප්‍රධාන නිලිය ලෙස සුරුපි දමිළ නිලි  Kajal Agarwal රංගනයෙන් දායක වේ. මිට අමතරව තවත් සුපිරි නලු නිලි පිරිසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත. මේ චිත්‍රපටියේ කතාව ගැනත් ඔයාලාට කියන්නම් යාළුවනි ටිකක්. jadagish ( Vijay ) කියන්නේ ආමී කැප්ටන් කෙනේක්. නිවාඩුවක් සදහා ඔහු මුම්බායි නගරයට පැමිනේනවා. ඔහුගේ දෙමාපියන් සහොදරියන් බලන්න. ඔහු පැමින විගසම ඔහුට නිවසට යන්න ලැබේන්නේ නැ. ඔහුගේ දෙමාපියන් ඔහුට මනමාලියක් බලන්න යනවා. ඔහුගේ මනමාලිය තමා Nisha (Kajal Aggarwal) නමුත් ඔහු මේම විවහායට අකමැති වේනවා. ඇය තමන් විදියට සිතන පතන ගති ගුණ නැ කියලා. නමුත් පසුව jadagish ඇය ඔහුට ගැලපෙන වග දැන ගන්නවා. පසුව නැවතත් ඇයට කැමතියි කියලා දන්වලා යවනවා. නමුත් ඇය එවිට ඔහුට අකමැති වෙනවා. jadagish ඇය සමග යාළු වෙන්න උත්සහා දරණවා විවිධ දේ කරමින්. මේ අතර තුර දිනක් jadagish සහා ඔහුගෙ මිතුරා සමග බස් රථයක ගමන් කරනවා. මේ යන අතර තුර බස් රථයේ සිටින මගියෙක් ඔහුගේ මුදල් පසුම්බිය නැතිවි  ඇති බව පවසමින් කැ ගසනවා. jadagish සහා ඔහුගේ මිතුරා පොලිස් නිලධාරින් බැවින් බසය නතර කරන ලෙස නියොග කොට බසයේ සිටින සියලු මගින් පරික්ශාවකට ලක්කරනවා. මේ අවස්ථාවේදි මුදල් පසුම්බිය සොරාගත් පුද්ගලයා jadagish ගේ මිතුරා විසින් අල්ලා ගන්නා අතර ඒ සැනින්ම බසයේ සිටි තවත් පුද්ගලයෙක් එකවරම බසයේන් බැස වේගයෙන් දිව යාමට පටන් ගන්නවා. මේ අවස්ථාවෙ ක්‍රියාත්මක් වන jadagish එම පුද්ගලයා අල්ලා ගන්නා අතර ඔහුගෙන් ප්‍රශ්න කරන අතර තුරදි ඔවුන් පැමිණි බස්රථය පුපුරා යනවා. එම පුද්ගලයා විසින් එම බස් රථයේ බොම්බයක් තබා ඇති බව දැනගන්න ලැබේනවා. පසුව එම පුද්ගලයාව රොහල් ගත කරන අතර එදින රාත්ත්‍රියේ jadagish නිවසට පැමිනේන විට ඔහුගේ මිතුරා සහා තවත් පිරිසක් ඔහුගේ නිවස අසල සිටිනවා. ඒ පිලබදව විමසිමේදි ඔහුට දැනගන්න ලැබේනවා ඔහු විසින් අල්ලාගත් ත්‍රස්ථවාදියා දොස්තර වරුන්ටත් පොලිස් නිලධාරින්ටත් වෙඩි තබා රොහලේන් පැනගොස් ඇති බව. එම නිසා ඔහුට ආරක්ශාව සපයන බවත්. ඔහු පසුව තම නිවස තුලට ගොස් එක් කාමරයක් තුලට ගොස් එහි දොරවල් අගුලු දමා වසා දමනවා. එහිදි සිදුවන්නේ නොසිතු දෙයක් තමන් අල්ලා දුන් ත්‍රස්ථවාදියා පුටුවක ගැට ගසා ඔහුගේ කාමරය තුල සිරකර තිබේනවා. මේය jadagish රහසිගතව සිදුකරපු දෙයක්. පසුව එම ත්‍රස්ථවාදියාගෙන් තොරතුරු රැසක් එලි කරගැනිමට ඔහු සමත් වේනවා. ඔහු සතුව තිබි එක් සිතියමක්ද ලැබේනවා. jadagish එහි රහස් සියල්ල දැන ගන්නවා. සිතියමේ තිබුනේ මොනවාද??? සැබැ ත්‍රස්ථවාදින් කවුරුද??? ඔවුන්ගේ අරමුණ කුමක්ද??? jadagish මේ සියල්ල විසදන්නේ කෙසේද??? සියල්ලට පිළිතුරු දැනගන්න චිත්‍රපටිය දැන්ම බාගෙන බලන්න යාළුවනි හැමොම. ජය ශ්‍රී....................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ....... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ඉංග්‍රිසි උපසිරස චිත්‍රපටි ගොනුව සමග ඇත.

ටොරන්ට් එක මේතනින් ගන්න Download Torrent

මුලින් ලබා දි  ඇති ලින්ක් එක මත කිලික් කල විට ටොරන්ට් ෆයිල් එක ඩවුන්ලොඩ් නොවේනම් පහත ලබා දි ඇති ලින්ක් එක මත කිලික් කර ලැබේන නව පිටුවේ ඇති MAGNET DOWNLOAD කිලික් කරන්න එවිට ඔබේ ටොරන්ට් ඩවුන්ලොඩ් කරන සොෆ්ට්වේයා එක හරහා ඩවුන්ලොඩ් විම අරාම්භ වේ.

පලමු ලින්ක් එක වැඩ නොකරනවානම් ටොරන්ට් එක මේතනින් ගන්න


ඔන්න යාළුවනි කොමන්ට් දාද්දි තිබුනු වඩ් වෙරිෆිකෙෂන් ඉවත් කලා දැන් කිසිම කරදයක් නැතුව ඔයාලාට කමන්ට් දාන්න පුලුවන්. 
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment
Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com