Thursday 1 September 2016

Supreme (2016) ඒක් සිදුවිමක් ඔහුගේ ජිවිතයම වෙනස් කරයි

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජනවාරි මස 14 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Supreme මේහි අධක්ෂනය / රචනය  / තිර රචනය සහා කතාව  Anil Ravipudi  අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Sai Dharam Teja රංගනයෙන් දායක වන අතර.ප්‍රධාන නිළිය ලෙස සුරුපි  නිළි Rashi Khanna රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Rajendraprasad / Ravi Kishan / Sai Kumar / Krishna Murali Posani / Srinivas Reddy Murali Mohan / Kabir Duhan Singh / Vennela Kishore / Mikhail Gandhi / Ravinder Kolishetty වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.
සටන් / විකට සහා අාදර  කතා ගනයට අයත් මේම  චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/ 6.6 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය සහදා දරා අැති පිරි වැය INR 350,000,000 වේ.විනාඩි 142  කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට.එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 574MB DVDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 700MB HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 1.54GB HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 2.08GB HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 3.07GB HDRip torrent


විඩියොව මෙතනින් බලන්න Supreme (2016) Movie Official Trailer

                                                          විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








Location: Bandaragama, Sri Lanka

4 comments:

  1. download karanna ba ban ekakwath orrents wada na

    ReplyDelete
    Replies
    1. මිට කලින් ලිපි කියවලා බලන්න ටොරන්ට් වැඩ නැත්නම් කරන්න ඔනේ දේ දිලා තියෙනවා

      Delete
  2. download karanna ba ban ekakwath orrents wada na

    ReplyDelete
  3. torrent link wada karanne nane bro

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com