Friday 2 September 2016

Nannaku Prematho (2016) තම පියා වෙනුවෙන් ඔහු බාරගත් අභියෝගය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2016 වසරේ ජනවාරි මස 12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Nannaku Prematho මේහි අධක්ෂනය සහා රචනය Sukumar අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නලු Junior N.T.R. රංගනයෙන් දායක වන අතර.ප්‍රධාන නිළිය ලෙස සුරුපි  නිළි  Rakul Preet Singh  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Jagapathi Babu / Rajendraprasad / Rajiv Kanakala / Liza van der Smissen / Darien Asian Srinivas Avasarala / Nadia Awan / Kishore Bhatt / Simona Crugnola / Daniel Eghan / Ernest Gromov / Noni Harrison / Alex Jaep  වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.
සටන් / නාට්‍යමය  සහා මනංකල්පිත  කතා ගනයට අයත් මේම  චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/ 8.2 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය සහදා දරා අැති පිරි වැය  INR 500,000,000  වේ.විනාඩි 168 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට.එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 1.42GB HDRip 720p torrent



විඩියොව මෙතනින් බලන්න Nannaku Prematho (2016) Movie Official Trailer

                                                           විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER





















Location: Bandaragama, Sri Lanka

5 comments:

  1. torrent eka download wenne na bn

    ReplyDelete
    Replies
    1. http://okkomaekamatanin2.blogspot.com/2016/08/now-you-see-me-2-2016.html

      ඉහත ලින්ක් ඒකේ තිෙයනවා ටොරන්ට් ඩවුන්ලෝඩ් වෙන්නේ නැත්නම් කරන්න ඔනේ දේ කියවලා බලන්න

      Delete
  2. Replies
    1. පරන ලින්ක් දැන් වැඩ කරන්නේ නැ

      Delete
    2. ඔන්න ලින්ක් එකක් අප්ඩේට් කලා ට්‍ර‍යි කරලා බලන්න

      Delete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com