Friday, 25 December 2015

Spectre (2015) 007 අවතාරය (ජේම්ස් බොන්ඩ්)

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ නොවැම්බර් මස 6 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Spectre.මේහි අධ්‍යක්ෂනය  Sam Mendes අතින් සිදුවිය.තිර රචනය  John Logan / Neal Purvis / Robert Wade සහා Jez Butterworth  අතින් සිදුවිය.කතාව John Logan / Neal Purvis සහා Robert Wade අතින් සිදුවිය.චරිත නිර්මානය Ian Fleming අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස Daniel Craig රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස Léa Seydoux  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Christoph Waltz / Ralph Fiennes / Monica Bellucci / Ben Whishaw / Naomie Harris / Dave Bautista / Andrew Scott / Rory Kinnear / Jesper Christensen / Alessandro Cremona / Stephanie Sigman / Tenoch Huerta  / Adriana Paz වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / වීර වික්‍රම සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.1ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය සදහා දරා අැති පිරි වැය  $245,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම $70,403,148 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම $195,059,955 (USA) වේ. විනාඩි 148 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




































ලබා දි ඇති ටොරන්ට් ඩවුන්ලොඩ් නොවන්නේ නම් ඉහත රුපයේ පරිදි අංක එකෙන් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න. එම අකාරයට කිලික් කල විට 2වන රැපය පරිදි එර එකක් පැමිනේනම් අංක 1න් පෙන්වා ඇති ස්ථානය කිලික් කර අංක 2න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.එවිට ඔබේ ටොරන්ට් ඩවුන්ලොඩ් කිරිමට බාවිතා කරන  සොෆ්ට්වෙයා එක විවෘත වේ. එහි සෙව් විමට තැනක් ලබා දි පහලින් OK කරන්න. රුපය විශාල කර බැලිමට එක් වරක් රුපය මත කිලික් කරන්න.




ලබා දි අැති ටොරන්ට් ඉතා ඉහල සහා ගුණාත්මක තත්වයෙන් අැති බැවින් ඔබට ලබා දිමට කටයුතු කල බව කරුණාවේන් සලකන්න..







විඩියොව මෙතනින් බලන්න Spectre (2015) Movie Official Trailer
video
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

okkomaekamatanin
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com