Sunday, 20 December 2015

Into the Badlands: Season 1, Episode 6 ( Hand of Five Poisons) ( final episode ) මුවහත් වු අසිපත පළමු අදියර 6වන කොටස (පළමු අදියර අවසන් කොටස)

ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම ඔයාලාට ඒ සුපිරි විරවරයාගේ කතා මාලාවේ අලුත්ම කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ ඉයේ දිනයේ.මේ කතාව සටන් ක්‍රියාදාම වලින් පිරුනු කතාවක්.සුපිරි විරයකුගේ  කතා මාලාවක් වන මේම කතා මාලාවේ ප්‍රධාන චරිතය සදහා Daniel Wu රංගනයෙන් දායක වේ.මේහි අධ්‍යක්ෂනය David Dobkin අතින් සිදුවිය.රචනය සහා චරිත නිර්මානය Alfred Gough සහා Miles Millar අතින් සිදුවිය.සටන් / විර වීක්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම කතා මාලාවේ අලුත්ම කොටස සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.5 ලැබි ඇති අතර. 
සෙසු නලු නිළියන් ලෙස Emily Beecham / Morgan Benoit Bryan Blasingame / Sarah Bolger / Orla Brady / Marton Csokas / Edi Gathegi / Scott Gulino / Lance Henriksen / Ellen Hollman / Ally Ioannides / Aramis Knight / Stephen Lang / Cung Le / Jorge Longoria වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරයාගේ නවතම විර වික්‍රමය Into the Badlands Season 1 හයවන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



































ලබා දි ඇති ටොරන්ට් ඩවුන්ලොඩ් නොවන්නේ නම් ඉහත රුපයේ පරිදි අංක එකෙන් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න. එම අකාරයට කිලික් කල විට 2වන රැපය පරිදි එර එකක් පැමිනේනම් අංක 1න් පෙන්වා ඇති ස්ථානය කිලික් කර අංක 2න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.එවිට ඔබේ ටොරන්ට් ඩවුන්ලොඩ් කිරිමට බාවිතා කරන  සොෆ්ට්වෙයා එක විවෘත වේ. එහි සෙව් විමට තැනක් ලබා දි පහලින් OK කරන්න. රුපය විශාල කර බැලිමට එක් වරක් රුපය මත කිලික් කරන්න.












විඩියොව මෙතනින් බලන්න Into the Badlands: Season 1, Episode 6 (2015) Official Trailer
video

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER























Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

okkomaekamatanin
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com