Friday 11 December 2015

Crimson Peak (2015) ලෙයෙන් තෙත්වන ජිවිත

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ ඔක්තෝම්බර් මස 16 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Crimson Peak .මේහි අධ්‍යක්ෂනය Guillermo del Toro අතින් සිදුවිය.රචනය Guillermo del Toro සහා Matthew Robbins අතින් සිදුවිය.මේහි ප්‍රධාන නිළියන් ලෙස සුරූපි හොලිවුඩ් නිළියන් වන Mia Wasikowska සහා Jessica Chastain රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි  හොලිවුඩ් නලු  Tom Hiddleston රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Charlie Hunnam / Jim Beaver / Burn Gorman / Leslie Hope / Doug Jones / Jonathan Hyde / Bruce Gray / Emily Coutts / Alec Stockwell / Brigitte Robinson  / Gillian Ferrier / Tamara Hope  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
නාට්‍යමය / මනංකල්පිත සහා භයංකාර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.9 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය සදහා දරා අැති පිරි වැය $55,000,000 වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම $13,143,310 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම $31,056,945 (USA) වේ. විනාඩි 119 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................








ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.









ලබා දි ඇති ටොරන්ට් ඩවුන්ලොඩ් නොවන්නේ නම් ඉහත රුපයේ පරිදි අංක එකෙන් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න. රුපය විශාල කර බැලිමට එක් වරක් රුපය මත කිලික් කරන්න.






ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 459MB WEBRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 700MB HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 849MB WEB-DL torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 932MB WEBRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 1.41GB HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 2.76GB HDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 3.47GB WEB-DL torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 4.05GB WEB-DL torrent




විඩියොව මෙතනින් බලන්න Crimson Peak (2015) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com