ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්රපටියක්.මේ චිත්රපටිය 2015 වසරේ ඔක්තෝම්බර් මස 22 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්රපටියක්. චිත්රපටියේ නම Shaandaar.මේහි අධ්යක්ෂනය Vikas Bahl අතින් සිදුවිය.කතාව Vikas Bahl සහා Chaitally Parmar අතින් නිර්මානය විය.තිර රචනය සහා දෙබස් Anvita Dutt අතින් සිදුවිය.මේහි ප්රධාන නලුවා ලෙස සුපිරි ඉන්දිය නලු Shahid Kapoor රංගනයෙන් දායක වේ.මේහි ප්රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Alia Bhatt රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Pankaj Kapur / Sanjay Kapoor / Sushma Seth / Niki Walia / Sanah Kapoor / Vikas Verman / Karan Johar / Kumud Pant / Atul Sharma / Manoj Anand / Terry Dalloway / Shibani Dandekar / Taru Devani වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.
ලබා දි ඇති ටොරන්ට් ඩවුන්ලොඩ් නොවන්නේ නම් ඉහත රුපයේ පරිදි අංක එකෙන් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න. එම අකාරයට කිලික් කල විට 2වන රැපය පරිදි එර එකක් පැමිනේනම් අංක 1න් පෙන්වා ඇති ස්ථානය කිලික් කර අංක 2න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.එවිට ඔබේ ටොරන්ට් ඩවුන්ලොඩ් කිරිමට බාවිතා කරන සොෆ්ට්වෙයා එක විවෘත වේ. එහි සෙව් විමට තැනක් ලබා දි පහලින් OK කරන්න. රුපය විශාල කර බැලිමට එක් වරක් රුපය මත කිලික් කරන්න.
ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 800MB Blu Ray torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 900MB DVD Rip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 800MB Blu Ray torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 900MB DVD Rip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.17GB Blu Ray torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.21GB Blu Ray torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.00GB Blu Ray torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.12GB Blu Ray torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.21GB Blu Ray torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.00GB Blu Ray torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.12GB Blu Ray torrent
විඩියොව මෙතනින් බලන්න Shaandaar (2015) Movie Official Trailer
ස්ක්රින් ෂුට් පහලින් බලන්න........ SCREENER
0 comments:
Post a Comment
Note: only a member of this blog may post a comment.