Monday 7 December 2015

Goosebumps (2015) මායාවක් පසුපස

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ ඔක්තෝම්බර් මස 16 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Goosebumps .මේහි අධ්‍යක්ෂනය Rob Letterman අතින් සිදුවිය.කතාව  Scott Alexander සහා Larry Karaszewski අතින් සිදුවිය.R.L. Stine ගේ ("Goosebumps" books) කෘථිය අැසුරින් ෙම්ම චිත්‍රපටිය නිර්මානය වි අැත.මේහි ප්‍රධාන නලුවා ලෙස Dylan Minnette සහා Ryan Lee රංගනයෙන් දායක වේ.පසු බිම් හඩ සදහා Jack Black දායකත්වය ලබා දි අැති අතර ප්‍රධාන නිළිය ලෙස සුරෑපි හොලිවුඩ් නිළි Odeya Rush රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Amy Ryan / Jillian Bell / Ken Marino / Halston Sage / Steven Krueger / Keith Arthur Bolden / Amanda Lund / Timothy Simons / Karan Soni / R.L. Stine  / Caleb Emery වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
වීර වික්‍රම / විකට සහා මනංකල්පිත කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.8 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය සදහා දරා අැති පිරි වැය  $58,000,000  වේ.ආරම්භක සතිය තුල ලැබු ආදායම $23,618,556 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම $77,700,144 (USA) වේ. විනාඩි 103 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................








ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.























ලබා දි ඇති ටොරන්ට් ඩවුන්ලොඩ් නොවන්නේ නම් ඉහත රුපයේ පරිදි අංක එකෙන් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න. රුපය විශාල කර බැලිමට එක් වරක් රුපය මත කිලික් කරන්න.















විඩියොව මෙතනින් බලන්න Goosebumps (2015) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER












Location: Bandaragama, Sri Lanka

1 comment:

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com