Tuesday 15 December 2015

Memories of the Sword (2015) Hyeomnyeo: Kar-ui gi-eok (original title) එම කඩුව පිළිබද මතකයන්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් කොරියානු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ අගෝස්තු මස 28 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Memories of the Sword .මේහි අධ්‍යක්ෂනය Heung-Sik Park අතින් සිදුවිය.රචනය  Ah-reum Choi සහා Heung-Sik Park අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස  Byung-hun Lee රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළියන් ලෙස Do-yeon Jeon සහා Go-eun Kim රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Kyeong-yeong Lee / Tae-woo Kim / Jun-Ho Lee / Soo-bin Bae / Soo-an Kim වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් /නාට්‍යමය සහා ඉතිහාස කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.1 ලැබි ඇති අතර.ආරම්භක සතිය තුල ලැබු ආදායම  $50,240 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම  $109,972 (USA)  වේ. විනාඩි 120 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................








ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.









































ලබා දි ඇති ටොරන්ට් ඩවුන්ලොඩ් නොවන්නේ නම් ඉහත රුපයේ පරිදි අංක එකෙන් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න. එම අකාරයට කිලික් කල විට 2වන රැපය පරිදි එර එකක් පැමිනේනම් අංක 1න් පෙන්වා ඇති ස්ථානය කිලික් කර අංක 2න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.එවිට ඔබේ ටොරන්ට් ඩවුන්ලොඩ් කිරිමට බාවිතා කරන  සොෆ්ට්වෙයා එක විවෘත වේ. එහි සෙව් විමට තැනක් ලබා දි පහලින් OK කරන්න. රුපය විශාල කර බැලිමට එක් වරක් රුපය මත කිලික් කරන්න.








ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 875MB Blu Ray torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 939MB BDRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 1.05GB BRRip torrent

ටොරන්ට් ඒක මේතනින් ගන්න Download 5.46GB Blu Ray torrent





විඩියොව මෙතනින් බලන්න Memories of the Sword (2015) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com