ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ පෙබරවාරි මස 28 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Non-Stop.මේහි අධ්‍යක්ෂනය Jaume Collet-Serra අතින් සිදුවිය රචනය John W. Richardson අතින් සිදුවිය.තිරි රචනය John W. Richardson / Christopher Roach සහා Ryan Engle අතින් සිදු විය.කතාව John W. Richardson සහා Christopher Roach අතින් නිර්මානය විය. මේහි ප්‍රධාන නලු ලෙස හොලිවුඩ් සිනමාවේ සුපිරි නලුවකු වන Liam Neeson රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර. ප්‍රධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Julianne Moore රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Scoot McNairy /Michelle Dockery / Nate Parker / Corey Stoll / Lupita Nyong'o / Omar Metwally / Jason Butler Harner / Linus Roache / Shea Whigham / Anson Mount / Quinn McColgan / Corey Hawkins / Frank Deal වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.
ටොරන්ට් එක මේතනින් ගන්න Download 355MB BRRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 600MB BDRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB BRRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 811MB BRRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 900MB BRRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.05GB BRRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.44GB BRRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.08GB BRRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.37GB Blu Ray torrent
විඩියොව මෙතනින් බලන්න Non-Stop (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........ SCREENER