Tuesday 20 May 2014

Oshin (2013) ඔෂින්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ජපන් චිත්‍රපටියක්.ඔයාලාට මතක ඇති ලොව පුරා අතිමහත් ජනාදරයට පත් වු ඒ අපුරු ජපන් කතා මාලාව. අන්න ඒ කතා මාලාව අලලා නිර්මානය වු චිත්‍රපටිය තමයි අද මම ඔයාලාට ලබා දෙන්නේ.මේ චිත්‍රපටිය 2013 වසරේ ඔක්තෝබර් මස12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Oshin.මේහි අධ්‍යක්ෂනය Shin Togashi අතින් සිදුවිය රචනය Sugako Hashida (original story)අතින් සිදුවිය.තිරි රචනය Kota Yamada අතින් සිදු විය.මේහි ප්‍රධාන නිළිය ලෙස Kokone Hamada රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Aya Ueto /Kayoko Kishimoto / Manami Igashira / Ayako Kobayashi / Shin'nosuke Mitsushima / Ryôsuke Nogi / Gorô Inagaki / Guts Ishimatsu / Pinko Izumi / Jitsuko Yoshimura වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

 නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.3 ලැබි ඇත. විනාඩි 110 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.






ටොරන්ට් එක මේතනින් ගන්න Download 750MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.05GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.81GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.37GB Blu Ray torrent



විඩියොව මෙතනින් බලන්න Oshin (2013)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER





















Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com