ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ හිංදි චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2004 වසරේ අගෝස්තු මස 27 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Dhoom 1. මේහි අධ්‍යක්ෂනය Sanjay Gadhvi අතින් සිදුවිය.රචනය සහා දෙබස් Vijay Krishna Acharya අතින් නිර්මානය විය. ප්‍රධාන නලුවන් ලෙස හිංදි සිනමාවේ සුපිරි නලුවන් වන Abhishek Bachchan / Uday Chopra / John Abraham රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර. ප්‍රධාන නිළියන් ලෙස Esha Deol සහා Rimi Sen රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Manoj Joshi / Sanjay M. Singh / Amir Farid / Mehul Bhojak / Rohit Chopra / Palash Dutta / Sanjay Keni / Ajay Padhe / Ayesha Raza / Mukesh Ahuja . වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.
ටොරන්ට් එක මේතනින් ගන්න Download 325MB BRRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 800MB BRRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.45GB BRRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.00GB BRRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.37GB Blu Ray torrent
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........ SCREENER
























0 comments:
Post a Comment
Note: only a member of this blog may post a comment.