Thursday 1 May 2014

Barbie The Princess And The Popstar (2012) ලස්සනට බැලේ නටන්න

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2012 වසරේ සැප්තැම්බර් මස 11 වන දින ආරම්භ වු චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Barbie The Princess And The Popstar.ඔයාලාගේ දු දරුවන්ට පුංචි නංගිලාට මල්ලිලාට ගොඩාක් ආසවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේක.මේහි අධ්‍යක්ෂනය  Ezekiel Norton අතින් සිදුවිය. රචනය   Cydne Clark සහා Steve Granat අතින් සිදුවිය. මේහි පසු බිම් හඩ සදහා  Kelly Sheridan / Jennifer Waris / Ashleigh Ball / Tiffany Giardina / Ellie King / Peter Kelamis / Jonathan Holmes / Allison Warnyca / Christopher Gaze / Lauren Lavoie / Ashlyn Drummond / Adrian Petriw / Leala Selina / Mark Oliver / Michael Dobson වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
ඇනිමේශන් සහා පවුලේ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.3 ලැබි ඇත. විනාඩි 86 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent




විඩියොව මෙතනින් බලන්න Barbie The Princess And The Popstar (2012) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER







Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com