Tuesday 6 May 2014

3 Days to Kill (2014) දවස් තුනෙන් මරන්න

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ පෙබරවාරි මස 21 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම 3 Days to Kill.මේහි අධ්‍යක්ෂනය McG අතින් සිදුවිය රචනය  Adi Hasak අතින් සිදුවිය.තිරි රචනය  Adi Hasak සහා Luc Besson අතින් සිදු විය.කතාව Luc Besson අතින් නිර්මානය විය. මේහි ප්‍රධාන නලු ලෙස හොලිවුඩ් සිනමාවේ සුපිරි නලුවකු වන Kevin Costner රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර. ප්‍රධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Amber Heard රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Hailee Steinfeldr / Connie Nielsen / Tómas Lemarquis / Richard Sammel / Marc Andréoni / Bruno Ricci / Jonas Bloquet / Eriq Ebouaney / Joakhim Sigue / Alison Valence / Big John / Michaël Vander-Meiren / Paolo Calia වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / අපරාධ සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.3 ලැබි ඇත. මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරිවැය $28,000,000 වේ. අාරම්භක සතිය තුල  $12,242,218 (USA) ආදයමක් ඉපයිමට හැකි විය. දැනට ලැබු මුලු ආදයම  $30,655,538 (USA) වේ. විනාඩි 117 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 400MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 868MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.26GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.87GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.46GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 5.46GB Blu Ray torrent



විඩියොව මෙතනින් බලන්න 3 Days to Kill (2014)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER













Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com