Wednesday 7 May 2014

Dhoom 3 (2013) ධුම් 3

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2013 වසරේ දෙසැම්බර් මස 20 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ හොද ටොරන්ට් එකක් නිකුත් වෙනකම් ගොඩාක් අය මග බලන් හිටියා. ඔන්න ඔයාලාගේ බලාපොරොත්තුව ඉටුවුනා . අද දිනයේදි මේහි හොද ටොරන්ට් නිකුත් වුනා.චිත්‍රපටියේ නම Dhoom 3. මේහි අධ්‍යක්ෂනය / රචනය / තිර රචනය / දෙබස්  Vijay Krishna Acharya අතින් සිදුවිය.කතාව Vijay Krishna Acharya සහා Aditya Chopra අතින සිදුවිය. ප්‍රධාන නලුවන් ලෙස හිංදි සිනමාවේ සුපිරි නලුවන් වන Abhishek Bachchan / Uday Chopra / Aamir Khan  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.ප්‍රධාන නිළියන් ලෙස Katrina Kaif / Tabrett Bethell / Riya Ray / Kim DeJesus  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Elizabeth Reiners / Jacqueline Scislowski / M'laah Kaur Singh / Grace Feeney / Jackie Shroff / Don Kress / Siddharth Nigam / Andrew Bicknell . වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
  සටන් /අපරාධ සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.2 ලැබි ඇති අතර.මේම චිත්‍රපටිය ආරම්භක දින 2 තුල ලැබු  ආදායම $3,305,000 (USA) / INR 3,206,666,667 (India) වේ. ආරම්භක සතිය තුල INR 1,426,666,667 ආදයමක් ලැබිමට හැකි වි ඇති අතර මේ වන විට 2013 වසරේ ඉන්දිය සිනමාවේ සියලු චිත්‍රපට තැබු ආදයම් වාර්ථා බිද හෙලමින් අංක 1 ස්ථානයට පැමිණිමට හැකි වි ඇත.මේම චිත්‍රපටිය විනාඩි 172 කාලය තුල ත්‍රාසය,භීතිය, කුතහලය කැටුව අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි ජය ශ්‍රී....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 368MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.38GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.55GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.52GB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.41GB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 5.54GB Blu Ray torrent



විඩියොව මෙතනින් බලන්න Dhoom 3 (2013)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER
















Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com