Sunday 5 May 2013

Smallville Season 8 සුපර් මැන් 8

ආයුබෝවන් යාළුවනි......ඔන්න අදත් ගෙනාවා තවත් ටිවි කතා මාලාවක්. ඔයාලාට මතක ඇතිනේ Smallville Season 1 /Smallville Season 2 / Smallville Season 3 /Smallville Season 4 /Smallville Season 5 / Smallville Season 6 / Smallville Season 7 මම ඔයාලාට කලින් දුන්නා. පහුගිය කාලය තුල කතා මාලාවේ ඉදිරි කොටස් ලබා දෙන්න පරක්කු වුන නිසා අද දිනයේදි එහි තවත් කොටසක් ලබා දෙන්න ඔනේ කියලා මම හිතුවා. ඉතින් මේ වෙනකොට අනිත් කොටස් බාගෙන බලලා ඉවර අයත් ඇති. සමහර විට තාමත් එවා ඩවුන්ලොඩ් කරන අයත් ඇති. එවාත් ඩවුන්ලොඩ් කරගෙන බලලා. මේකත් බලන්න. කතාව බැලුවනම් මතකනේ Season 7 අවසානයේ  LANA අතුරුදහාන් වෙනවා. Chloe මේ අතර ආදරයෙන් බැදෙනවා. ඒ අතර තුරම clark ගේ සොහොයුරියට තරුවක සිර වෙන්න වෙනවා අහසේ.Lex තමන්ට ලැබුනු පළිගුවක් ආදරයෙන්  clark තම ලොකය සමගින් සම්බන්ද වන පළිගු මාලිගාව විනාස කරලා දානවා. ඒ වගේම ඒ වන විට clark  පිලිබදව Lex ඇත්ත දැන ගන්නවා.මේතනින් පසුව සිදු වන්නේ කුමක්ද ??? මේ සියලු දෙට පිළිතුරු දැනගන්න ඔයාලාට මේ කතා මාලාව බලන්න වේනවා යාළුවනි. එහේමනම් හැමොම Smallville Season 8 බලන්න. ජය ශ්‍රී...........






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ....... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්




ඩවුන් ලොඩ් කිරිමේදි ඔබගේ අන්තර් ජාල සම්බන්දතාවයේ වෙගය මත ඩවුන්ලොඩ් විමේ කාලය අඩු වැඩි විම සිදුවිය හැක. ඔබගේ අන්තර්ජාල සම්බන්දතාවයේ වේගය  අඩුනම් මේම ටොරන්ට්  තුල ඇති කොටස් 22 එකවර ඩවුන්ලොඩ් කිරිමේන් වැලකි එක් කොටස බැගින් (350mb) හො (174MB) ලෙස ඩවුන්ලොඩ් කරගත හැක. එය ඔබට මා ලබා දි ඇති ටොරන් ෆයිල්  ඩවුන්ලොඩ් කිරිමෙන් අනතුරුව එය ඔබගේ ටොරන්ට් ඩවුන්ලොඩ් කරන සොෆ්ට්වේයා එක මගින් ඔපන් කර ලැබේන කුඩා මේනුව තුල ඇති කොටස් වල ප්‍රථමයෙන් ඇති කොටු තුල හරි ලකුණු ඉවත් කර අවශ්‍ය කොටසට අදාල කොටුව තුල ඇති හරි ලකුණ ඉතිරි කර ඩවුන්ලොඩ් කිරිම අරම්භ කරන්න.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.21GB torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 7.93GB DVD Rip torrent


Smallville Season 9 ලගදිම බලාපොරොත්තුවන්න.......


බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com