Tuesday 21 May 2013

12.Rounds.2.Reloaded.(2013) වට දොලසක් 2

ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් අරගෙන ආවා තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2013 වසරේ ජුනි මස 4වන දින තිරගතවිම් ආරම්භ කිරිමට නියමිතව තිබුනද මේහි HD ටොරන්ට් නිකුත් වි තිබෙනවා. ඒ කුමන හෙතුවක් නිසාද යන්න පැහැදිලි නැ යාළුවනි.මේහි ප්‍රධාන චරිතයන් සදහා Brian Markinson / Randy Orton රංගනයෙන් දායක වේ. ප්‍රධාන නිළිය ලෙස Cindy Busby රංගනයෙන් දායක වේ.මිට අමතරව Sean Rogerson Jesse Hutch / Patrick Gilmore / Colin Lawrence / Chelsey Reist / Fraser Aitcheson / Kyle Cassie / Tom Stevens / Janene Carleton / Phillip Mitchell / Charlie Kerr / Demetrice Jackson වැනි සුපිරි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත.සටන් චිත්‍රපටි ගනයට අයත් මේම චිත්‍රපටිය ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති අතර ඔයාලා හැමොටම උසස් රසවින්දයක් ගෙන දෙවි. එහෙමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 740Mb HD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.32GB HD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.02GB HD Rip torrent



බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න 12.Rounds.2.Reloaded.(2013) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER







Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com