Monday 6 May 2013

Laaga Chunari Mein Daag:Journey of a Woman (2007) මේ ඇගේ කතාවයි


ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් අරගෙන ආවා තවත් අපුරු චිත්‍රපටියක්.අද උදැසන ෆෙස් බුක් මිතුරියක් විසින් මගේන් ඉල්ලුවා චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය හොද චිත්‍රපටියක් කියලා හිතුන නිසා ඔයාලා හැමොටම මේක නරබන්න අවස්ථාවක් දෙන්න ඔනේ කියලා හිතුනා. මේ චිත්‍රපටිය 2007 වසරේ ඔක්තෝබර් මස 12වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේහි ප්‍රධාන චරිතයට සුපිරි නලු  Abhishek Bachchan රංගනයෙන් දායක වේ. ප්‍රධාන නිළිය ලෙස Rani Mukerji රංගනයෙන් දායක වේ. මිට අමතරව Konkona Sen Sharma / Jaya Bhaduri / Kunal Kapoor / Anupam Kher / Hema Malini / Bharati Achrekar / Tinnu Anand / Harsh Chhaya / Ninad Kamat වැනි සුපිරි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත. නට්‍යමය චිත්‍රපටි ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.3 ලැබි ඇත.  ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇත.මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දයක් ගෙන දෙවි. එහෙමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................


 

ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.







බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Laaga Chunari Mein Daag:Journey of a Woman (2007) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








Location: Bandaragama, Sri Lanka

2 comments:

  1. ස්තුතියි...යාළුවේ. දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදෙන්න.ජය ශ්‍රී.........

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com