Sunday 12 May 2013

Deewana (2013) උම්මත්තකයා

ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් අරගෙන ආවා තවත් අලුත්ම අලුත් අපුරු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2013 වසරේ ජනවාරි මස 18වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.මේහි ප්‍රධාන චරිතය සදහා  Jeet රංගනයෙන් දායක වේ. ප්‍රධාන නිළිය ලෙස  Srabanti Chatterjee රංගනයෙන් දායක වේ. මිට අමතරව Biswajit Chakraborty / Bharat Kaul / Supriyo Dutt / Arun Banerjee / Mousumi Saha / Tulika Basu / Dhiru Banerjee / Sambuddha Banerjee / Amitabh Bhattacharjee / Subhankar Biswas / Debashish Brahma / Arun Chakraborty / Sucheta Chakraborty වැනි  සුපිරි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත. ආදර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය ඉතාමත් අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති අතර ඔයාලා හැමොටම උසස් රසවින්දයක් ගෙන දෙවි. එහෙමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 415MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent


බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Deewana (2013) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER












Location: Bandaragama, Sri Lanka

2 comments:

  1. meka sinhala sub eka ganne kohomada??

    ReplyDelete
  2. සමාවෙන්න යාළුවේ...ඔක්කොම එකම තැනින් අඩවියේ සිංහල උපසිරස ලබා දෙන්නැ. ස්තුතියි.

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com