Thursday 23 May 2013

Little Buddha (1993) සිද්ධාර්ථ කුමරුගේ කතා පුවත 1

ආයුබෝවන් යාළුවනි............ඔබ සැමට සුභ වෙසක් මංගල්‍යයක් වේවා....!!!  අද දිනය ශ්‍රී ලංකිකයන් වන අපට ඉතාමත් වැදගත් දිනයක්.ඒ අප බෞද්ධ සංස්කෘතියකට උරුමකම් කියන ජාතියක් නිසාවෙනි. ගෞතම බුදු පියාණන් වහන්සේගේ ඉපදීම,බුදුවිම,පිරිනිවන් පෑම යන තෙමඟුල අද වැනි උතුම් දිනක යෙදි ඇත. බෞද්ධයන් ලෙස අප මේම උතුම් දිනය විවිධාකාරයෙන් සමරුනු ලැබේ. ඉතින් මේ උතුම් දිනයේදි මම හිතුවා අපට වඩාත්ම වැදගත් මේ කරනා සියල්ල සදහාන් වන චිත්‍රපටියක් ඔයාලාට ලබා දෙන්න. මේ චිත්‍රපටිය තුලින් සිද්ධාර්ථ කුමරුගේ කතා පුවත ඔයාලාට වාර්ථාමය අකාරයට නැරබිය හැකි වෙනවා. මේ චිත්‍රපටිය ඉතාමත් අපරුවට මේ සියලු සිදුවිම් ගොනු කොට නිර්මානය කර තිබේන චිත්‍රපටියක්. බෞද්ධයන් ලෙස බුදු පියාණන් වහන්සේගේ කතා පුවත අප සැම ශ්‍රී ලංකිකයෙකුම හොදින් දන්නා දෙයක්. ඒ නිසා චිත්‍රපටිය ගැන වැඩිය යමක් කියන්න මම බලාපොරොත්තු වේන්නේ නැ. මේම චිත්‍රපටියෙ ප්‍රධාන චරිතයට Keanu Reeves (Siddhartha) රංගනයෙන් දායකත්වය ලබා දි ඇත. මිට අමතරව Ruocheng Ying  / Chris Isaak / Alex Wiesendanger / Raju Lal / Greishma Makar Singh / Sogyal Rinpoche / Ven. Khyongla Rato Rinpoche / Bridget Fonda / Ven. Geshe Tsultim Gyelsen / Jo Champa / Jigme Kunsang / Thubtem Jampa / Surekha Sikri / T.K. Lama වැනි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි තිබේනවා. 1993 වසරේ මැයි මස 25 වන දින තිරගතවිම් ආරම්භ කල මේම චිත්‍රපටිය නට්‍යමය ගනයට අයත් චිත්‍රපටියක් වන අතර IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10 / 5.7 ලැබි ඇත.එහේමනම්  හැමොම චිත්‍රපටිය නරබන්න යාළුවනි. හැමොටම තෙරුවන් සරණයි..!!!






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.13GB DVD Rip torrent



පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Little Buddha (1993) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER














Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com