Friday 1 February 2013

Tom Clancy's Splinter Cell Double Agent 2006 නිහඩ සටන්කරු 4

ආයුබෝවන් යාළුවනි......ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු ගෙම් එකක් ඔයාලාට. මතක ඇතිනේ මම ඔයාලාට මිට කලින් ලබා දුන්න  Splinter Cell 1 සහා  Splinter Cell 2 / Splinter Cell 3කියන ගෙම්  3ක් ඉතින් අද මම ඔයාලාට දෙන්නේ එහි 4වෙනි ගෙම් එක. කලින් ලබා දුන්න ගෙම් 3නම මේ වෙනකොට පෙලේ කරලා ඇති  කියලා මම හිතනවා ඔයාලා හැමොම. මේවරත් සැම් හට අභියොග රැසකට මුහුණ දෙන්න තියනවා ඒ කියන්නේ ගෙම් එක පෙලේ කරන අපිට. මේවර  මේ ගෙම් එක තවත් උසස් තත්වයකින් නිර්මානය වේලා තියෙනවා. ඒ වගේම තවත් පහසුකම් වැඩ කැලි ගොඩාක් එක්ක තමා මේ ගෙම් එක නිර්මානය වෙලා තියෙන්නේ. ඉතින් හැමොම  මේ ගෙම් එකත් පෙලේ කරලා බලන්න. මම ඔයාලාට ලබා දි ඇති ටොරන්ට් එක ඩවුන්ලොඩ් කර ගැනිමේන් අනතුරුව වින් රා බාවිතා කර ස්ට්‍රැක් කරගන්න.  වින් රා මේතනින් ගන්න  මේ ගෙම් එක වෙනම ඉන්ස්ටොල් කිරිමක් අවශ්‍ය වෙන්නේ නැ . ස්ට්‍රැක් කිරිමේන් අනතුරුව ලැබෙන ගොනුව(ෆොල්ඩරය) තුල  ඇති SCDALauncher නමින් ඇති ෆයිල් එක ඩබල් කිලික් කර ගෙම් එක පෙලේ කර හැකිය. එහේමනම් හැමොම ගෙම් එක බාගෙන පෙලේ කරලා බලන්න.  ජය ශ්‍රී.................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




1.97 GB ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.97 GB torrent

ටොරන්ට් එක ඩවුන් ලොඩ් කිරිමේදි වෙනමම ටොරන්ට් ෆයිල් එකක් සෙව් කරගැනිමට නොලැබේන අතර  ලබා දි ඇති ලින්ක් එක මත කිලික් කර විට විවෘත වන පෙජ් එකේ ඇති GET THIS TORRENT  යන ස්ථානය කිලික් කරන්න එවිට ඔබගේ ප්‍රධාන ටොරන්ට් ඩවුන්ලොඩ් කරන ටොරන්ට්  සොෆ්ට්වේයා එක විවෘත වි ඩවුන්ලොඩ් විම ආරම්බ වේයි.  



SYSTEM REQUIREMENTS
MINIMUM PC REQUIREMENTS
Windows XP
3GHz Pentium 4/AMD Athlon 3000 Processor
1GB RAM
128MB ATI Radeon X1600/Nvidia GeForce 6600 Video Card
DirectX 9.0C Compatible Sound Card
4X DVD-ROM Drive
8GB Hard Disk Space
DirectX 9.0C
MULTIPLAYER SYSTEM REQUIREMENTS
128 Kbps Broadband Connection


ඔන්න යාළුවනි කොමන්ට් දාද්දි තිබුනු වඩ් වෙරිෆිකෙෂන් ඉවත් කලා දැන් කිසිම කරදයක් නැතුව ඔයාලාට කමන්ට් දාන්න පුලුවන්. 
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්නTom Clancy's Splinter Cell Double Agent  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER







Location: Bandaragama, Sri Lanka

10 comments:

  1. me oyage games onboard vga wala play karanna puluwanda?thawa windows 7 walatya games play weida?

    ReplyDelete
  2. ස්තුතියි...යාළුවේ. දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදෙන්න ජය ශ්‍රී...........

    ReplyDelete
  3. ela pattaaa thanx sooooooo ayyaaa........

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. යාළුවේ.....දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදෙන්න. ජය ශ්‍රී.........

      Delete
  4. SCDALauncher eka double click karapu gaman error ekak enava

    ReplyDelete
    Replies
    1. එහෙම එකක් එන්නේ නැනේ යාළු ගෙම් එක හොදට වැඩනේ මමත් දාගෙන ඉන්නේ

      Delete
  5. ස්ට්‍රැක් karanne kohomada?

    ReplyDelete
    Replies
    1. වින් රා වලින් කරන්න පුලුවන්නේ http://okkomaekamatanin.blogspot.com/2012/05/winrar-390.html කරන විදිය මේකේ තියෙනවා මම දාලා බලන්න. ස්තුතියි.

      Delete
  6. game aka dwonload denne ne link ne

    ReplyDelete
    Replies
    1. ලින්ක් එක අප්ඩේට් කලා දැන් ගන්න පුලුවන්

      Delete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com