Thursday 14 February 2013

Rajdhani Express (2013) සියල්ලේ විසදුම කොතනද

ආයුබෝවන් යාළුවනි...........ඔන්න අදත් ගෙනාවා තවත් අලුත්ම චිත්‍රපටියක්. මේ හිංදි චිත්‍රපටියක්. චිත්‍රපටිය තිරගතවිම් ආරම්භකලේ 2013 වසරේ ජනවාරි 4වෙනි දින. මේහි ප්‍රධාන චරිත ලෙස Ishrat Ali / Nishant Balgovind / Sayali Bhagat / Puja Bose / Priyanshu Chatterjee / Gulshan Grover / සහා තවත් සුපිරි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත. ක්‍රියාදාම / නට්‍යමය සහා ත්‍රාසජනක කතා ගනයට අයත් වන මේ චිත්‍රපටි. ඉතා අපුරු කතා තෙමාවකින් යුක්තව නිර්මානය වි ඇත. ඔයාලා හැමොටම උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි මේම චිත්‍රපටිය. එහෙනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී..................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 690MB DVDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 720MB DVDRip torrent

ටොරන්ට් එක මෙතනින් ගන්න Download 1.18GB DVDRip torrent


බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Rajdhani Express (2013)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








Location: Bandaragama, Sri Lanka

3 comments:

  1. ටොරන්ට් අපට අකැපයි බං.. වෙන ක්‍රමයක් හොයා දිපන් තරහ වෙන්නේ නැතිව

    ReplyDelete
    Replies
    1. ai moko torrent hoda na kiyanne yaluwa torrent walin Downlodin harima phasui karanna danne nattnam kiyanna kiya dennam. ස්තුතියි....

      Delete
  2. ස්තුතියි....යාළුවේ. දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදෙන්න.ජය ශ්‍රී.........

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com