Monday 18 February 2013

Company Of Heroes (2013) විර නාවිකයින්

ආයුබෝවන් යාළුවනි...........ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු අලුත්ම චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය තිරගතවිමට ඇත්තේ 2013 වසරේ මාර්තු මස 19 දිනයි. නමුත් මේහි BLURay ටොරන්ට් නිකුත් වෙලා තියෙනවා. ඒ කුමන හේතුවක් නිසාද කියන්න මම දන්නෙ නැ යාළුවනි. මේහි ප්‍රධාන චරිත ලෙස Tom Sizemore / Chad Michael Collins / Vinnie Jones / Dimitri Diatchenko / Neal McDonough / Jürgen Prochnow  රංගනයෙන් දායක වන අතර තවත් නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත.සටන් සහා යුද්ධ ගනයට අයත් මෙ චිත්‍රපටිය ඉතා අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති අතර ඔයාලා හැමොටම උසස් රස වින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි මේම චිත්‍රපටිය. එහේනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි.ජය ශ්‍රී............................








ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 450MB BDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.52GB BDRip torrent

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Company Of Heroes (2013) Movie Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER





Location: Bandaragama, Sri Lanka

3 comments:

  1. onna bawa.... thank yaluwe.... jaya wewa ...degatama karan yanna

    ReplyDelete
    Replies
    1. ස්තුතියි....යාළුවේ. දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදෙන්න.ජය ශ්‍රී............

      Delete
  2. ස්තුතියි....යාළුවේ. දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදෙන්න.ජය ශ්‍රී............

    ReplyDelete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com