Thursday 21 February 2013

Cameraman Gangatho Rambabu (2012) රාම් බාබු

ආයුබෝවන් යාළුවනි........ඔන්න ඔයාලාට අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2012 වසරේ  ඔක්තෝබර් 18 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේහි ප්‍රධාන චරිතයට තෙළිගු සිනමාවේ සුපිරි තරුවක් වන Pawan Kalyan රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස Tamanna Bhatia රංගනයෙන් දායක වේ. මිට අමතරව Prakash Raj / Ali / Brahmanandam / Kriti Kharbanda / Srinivasa Rao Kota / Tanikella Bharani වැනි සුපිරි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත. නට්‍යමය සහා සටන් චිත්‍රපට ගනයට අයත් වන මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10 /6.4ක් ලැබි ඇත. ඉතා අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දනයක් ගෙන දේවි. ඒහේනම් චිත්‍රපටිය දැන්ම බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී....................








ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 340MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 690MB DVDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.22GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.17GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.56GB BRRip torrent

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Cameraman Gangatho Rambabu (2012)   Movie Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER












Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com