Saturday 16 February 2013

Dookudu (The Real Tiger south indian[2011]) නියම කොටියා

ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටියක් ඔයාලාට. මේ චිත්‍රපටිය 2011 වසරේ සැප්තැම්බර් 23 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේහි ප්‍රධාන චරිතය සදහා සුපිරි තෙලිගු සහා දමිළ චිත්‍රපටි නලු Mahesh Babu රංගනයෙන් දායක වන අතර ප්‍රධාන නිළිය ලෙස Samantha Ruth Prabhu රංගනයෙන් දායක වේ. මිට අමතරව Sonu Sood / Srinivasa Rao Kota / Prakash Raj / Rajeev Kanakala / Brahmanandam / Chandramohan / Nasser වැනි සුපිරි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත. ක්‍රියාදාම සහා විකට චිත්‍රපටි ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.0 ලැබි ඇත. ඉතා අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපටිය ඔයාලා හැමොටම උසස් රසවින්දනයක් ගෙනදේවි. එහේමනම් දැන්ම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.......................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 500MB BluRay (Hindi audio) torrent

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Dookudu (2011)  Movie Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com