Friday 15 February 2013

Dabangg 1 (2010) / Dabangg 2 (2012) නිතිය අකුරට

ආයුබෝවන් යාළුවනි........ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටියක් ඔයාලාට. මේ චිත්‍රපටිය බලන්න ඔයාලා ගොඩාක් කැමැත්තේන් හිටියා කියලා මම දන්නවා. ඔන්න අද මම ඒ අවස්ථාව ඔයාලාට උදාකරලා දෙනවා. මේහි පලමු කොටස 2010 වසරේ තිරගත වුනු අතර දෙවන චිත්‍රපටිය 2012 වසරේ දෙසැම්බර් 21 වන දින තිරගත විම් ආරම්භ කලා. මේහි පලමු චිත්‍රපටියේ සහා දෙවන චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට ඉන්දිය සිනමාවේ සුපිරි තරුවක් වන Salman Khan රංගනයෙන් දායක වන අතර ප්‍රධාන නිළිය ලෙස Sonakshi Sinha රංගනයෙන් දායක වේ. මිට අමතරව පලමු සහා දෙවන චිත්‍රපට සදහා Vinod Khanna / Dimple Kapadia / Arbaaz Khan / Om Puri / Anupam Kher / Sonu Sood / Mahie Gill / Prakash Raj / Malaika Arora  වැනි සුපිරි නලු නිළියන් රැසකගේ රංගන දායකත්වය ලැබි ඇත. මේහි පලමු චිත්‍රපටිය නැරබුව නැති අය ඉන්නවානම් ඔන්න මම චිත්‍රපටි 2කම ඔයාලාට දෙනවා අද. මේම චිත්‍රපටි ක්‍රියාදාම/ නට්‍යමය / මිණිමැරුම් සහා විකට චිත්‍රපටි ගනයට අයත් චිත්‍රපට වන අතර පලමු චිත්‍රපටිය සදහා IMDB වාර්ථාවලට අනුව ලකුණු 10/ 6.3 ලබා ඇති අතර දෙවැන්න සදහා ලකුණු 10/5.2 ලබාගෙන ඇත. ඉතා අපුරු කතා තෙමාවක් ඔස්සේ නිර්මානය වි ඇති මේම චිත්‍රපට එකතුව ඔයාලා හැමොටම උසස් රසවින්දනයක් ලබා දේවි කියලා මම හිතනවා. එහෙනම් හැමොම දැන්ම බාගෙන බලන්න. ජය ශ්‍රී..........................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



Dabangg 1 (2010)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 770MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.01GB BRRip torrent

 Dabangg 2 (2012)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 500MB DVDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 710MB DVDRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 850MB DVDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 950MB DVDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.95GB DVDRip torrent


බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Dabangg 2 (2012)  Movie Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER
















Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com