Tuesday, 29 May 2018

Supergirl (2017) Season 3, Episode 20 ( Dark Side of the Moon ) වීර කෙල්ල තෙවන අදියර 20 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2018  මැයි  මස 28 වන දිනයි.මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම ඇයට විරුද්ධව සිටින ප්‍ර‍බල සතුරන් සමග ඇයට සටන් කරන්න සිදු වෙනවා.දෙවන අදියර අවසානයේ ඇය ඇයට සිටි ප්‍ර‍බලම සතුරා විනාශ කරනවා.නමුත් කතාවේ අවසානය තවත් ගැටලු රැසක් ඉතිරි කරනවා.ඉතින් ඒ ගැටලු වලට අපේ විර විරිය මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලාට බලන්න වෙන්නේ තෙවන අදියර සමගින් නිරන්තරයෙන් රැදි සිටියොත් විතරයි.ඉතින් අපේ විර වරි‍යගේ විර චාරිකාවේ තෙවන අදියර සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Monday, 28 May 2018

Tomb Raider (2018) ඇයගේ වික්‍ර‍මය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ මාර්තු මස 16 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Tomb Raider (2018).මේහි අධ්‍යක්ෂනය Roar Uthaug අතින් සිදු විය.තිර රචනය  Geneva Robertson-Dworet සහා Alastair Siddons අතින් සිදු විය.කතාව Evan Daugherty සහා Geneva Robertson-Dworet අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Alicia Vikander රංගනයෙන් දායක වේ. සෙසු නළු නිළියන් ලෙස Dominic West / Walton Goggins / Daniel Wu / Kristin Scott Thomas / Derek Jacobi / Alexandre Willaume / Tamer Burjaq /  Adrian Collins / Keenan Arrison / Andrian Mazive / Milton Schorr / Hannah John-Kamen / Peter Waison / Samuel Mak වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Sunday, 27 May 2018

Raid (2018) වැටලිම

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ මාර්තු මස 16 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.චිත්‍රපටියේ නම Raid (2018).මේහි අධ්‍යක්ෂනය Raj Kumar Gupta අතින් සිදු විය.රචනය  Ritesh Shah අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස  සුපරි බොලිවුඩ් නළු Ajay Devgn රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස සුරුපි බොලිවුඩ් නිළි Ileana D'Cruz  රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස Saurabh Shukla / Amit Sial / Amit Bimrot /  Sheeba Chaddha /  Devas Dixit /  Gayathri Iyer / Pushpa Joshi / Ravi Khanvilkar  / Ashwani Kumar /  Neelabh Pandey  / Sulagna Panigrahi / Ajay Singh / Uday Vir Singh  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Wednesday, 23 May 2018

Krypton (2018– ) Season 1, Episode 10 ( The Phantom Zone ) (FINAL EPISODE) සුපිරි විරයාගේ ආගමනයට පෙර පළමු අදියර 10 වන කොටස ( 1 වන අදියර අවසාන කොටස )

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා ඒ අපුරු කතා මාලාවේ අලුත්ම කොටස.සුපර් මැන් ඉපදිමට වසර 200 කට පෙර සිදුවෙන සිදුවිම් පෙලක් සමග තමයි මේ කතා මාලාව දිග හැරෙන්නෙ.ඒ කියන්නේ සුපර් මැන්ගේ සියාගේ කාලය.ඉතින් සුපර් මැන්ගේ සියාගේ කාලයේ ඔවුන්ගේ ලොකයේ සිදුවන සිදුවිම් රැසක් සමගින් අපුරු කතා මාලාවක් ඔයාලාට නරබන්න හැකි වෙනවා. අලුත්ම කොටස විකාශය වුනේ 2018 මැයි  මස 23  වන දිනයි.මේහි ප්‍රධාන චරිතය සදහා Cameron Cuffe  රංගනයෙන් දායක වේ.මේ ටිවි කතා මාලාව සටන් / වීර වික්‍ර‍ම සහා නාට්‍යමය  කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.2 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.

Tuesday, 22 May 2018

The Flash: Season 4, Episode 23 ( The Flash ) (FINAL EPISODE) විදුලි වේගයෙන් සුපිරි විරයා හතරවන අදියර 23 වන කොටස ( 4 වන අදියර අවසාන කොටස )

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා  The Flash Season 4, Episode 23 අලුත්ම කොටස විකාශය වුනේ 2018 මැයි  මස 22 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි  ගිය සතියේ උනේ මොකද කියලා.බෙරි ඇතුලු කණ්ඩායම ඩෙවොයි ගේ  බලය විනාශ කරන්න කරන්න පුලුවන් හැමදේම කලා.නමුත් ඒ සියලු උත්සහායන් අසාර්ථක වුනා.ඩෙවොයි ස්ටාර් ලැබ් එකට ඇතුල් වෙලා ඔහුට අවශ්‍ය දේ කරනවා.නමුත් ෆැලැෂ්ට ඔහු ඉන්න තැනට අතුල්වෙන්න හැකි වෙන්නේ නැ.ඉතින් ෆැලැෂ්ට පුලුවන් වෙයිද ඩෙවොයි කරපු දේ නතර කරන්න? මර්ලිස් ෆැලැෂ් කණ්ඩායමට උදවු කරයිද?  ඉතින්  ඒ හැම දෙයක්ම දැන ගන්න ඔයාලාට The Flash Season 4 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක  සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /8.0 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.

Supergirl (2017) Season 3, Episode 19 ( The Fanatical ) වීර කෙල්ල තෙවන අදියර 19 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2018  මැයි  මස 21 වන දිනයි.මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම ඇයට විරුද්ධව සිටින ප්‍ර‍බල සතුරන් සමග ඇයට සටන් කරන්න සිදු වෙනවා.දෙවන අදියර අවසානයේ ඇය ඇයට සිටි ප්‍ර‍බලම සතුරා විනාශ කරනවා.නමුත් කතාවේ අවසානය තවත් ගැටලු රැසක් ඉතිරි කරනවා.ඉතින් ඒ ගැටලු වලට අපේ විර විරිය මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලාට බලන්න වෙන්නේ තෙවන අදියර සමගින් නිරන්තරයෙන් රැදි සිටියොත් විතරයි.ඉතින් අපේ විර වරි‍යගේ විර චාරිකාවේ තෙවන අදියර සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Monday, 21 May 2018

Into the Badlands: Season 3, Episode 05 ( Chapter XXI: Carry Tiger to Mountain ) මුවහත් වු අසිපත තුන්වන අදියර 05 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම ඔයාලාට ඒ සුපිරි විරවරයාගේ කතා මාලාවේ 3 වන අදියර අරගෙන ආවා.අලුත්ම කොටස විකාශය වුනේ 2018  මැයි මස 20 වන දිනයි.මේ කතාව සටන් ක්‍රියාදාම වලින් පිරුනු කතාවක්.සුපිරි විරයකුගේ  කතා මාලාවක් වන මේම කතා මාලාවේ ප්‍රධාන චරිතය සදහා Daniel Wu රංගනයෙන් දායක වේ.මේහි අධ්‍යක්ෂනය  James Marshall අතින් සිදුවිය.රචනය  LaToya Morgan අතින් සිදුවිය.සටන් / විර වීක්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම කතා මාලාවේ අලුත්ම කොටස සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.2 ලැබි ඇති අතර. 

Thursday, 17 May 2018

Arrow: Season 06 , Episode 23 ( Life Sentence ) (Final Episode) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 6 වන අදියර 23 වන කොටස ( 6 වන අදියර අවසාන කොටස )

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම්  අරගෙන අවා ARROW Season 6 Episode 23. අලුත්ම කොටස විකාශය වුනේ 2018  මැයි මස 17 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිද්ද වෙච්ච දේ.    ඩියස් කරන්න පුලුවන් හැම දේම කලා.කොහොම හරි කණ්ඩායම නැවත එකතු වුනා.අවසානයේදි ඔලිවර් විශේෂ කෙනෙක්ගෙන් උදවු ඉල්ලනවා.ඒ වගේම ඇයට කියනවා ඔලිවර් ඔහු තමා ග්‍රීන් ඇරෝ කියලා.ඉතින් ඔලිවර් ඇතුලු ඇරෝ කන්ඩායමට ඩියස් විනාස කල හැකිවේයිද?ඒක දැන ගන්න නම්  ඔයාලා හැමෝටම ARROW Season 6 අවසාන කොටස අද නරබන්න වෙනවා. ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.6  ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Wednesday, 16 May 2018

Krypton (2018– ) Season 1, Episode 9 ( Hope ) සුපිරි විරයාගේ ආගමනයට පෙර පළමු අදියර 09 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා ඒ අපුරු කතා මාලාවේ අලුත්ම කොටස.සුපර් මැන් ඉපදිමට වසර 200 කට පෙර සිදුවෙන සිදුවිම් පෙලක් සමග තමයි මේ කතා මාලාව දිග හැරෙන්නෙ.ඒ කියන්නේ සුපර් මැන්ගේ සියාගේ කාලය.ඉතින් සුපර් මැන්ගේ සියාගේ කාලයේ ඔවුන්ගේ ලොකයේ සිදුවන සිදුවිම් රැසක් සමගින් අපුරු කතා මාලාවක් ඔයාලාට නරබන්න හැකි වෙනවා. අලුත්ම කොටස විකාශය වුනේ 2018 මැයි  මස 16  වන දිනයි.මේහි ප්‍රධාන චරිතය සදහා Cameron Cuffe  රංගනයෙන් දායක වේ.මේ ටිවි කතා මාලාව සටන් / වීර වික්‍ර‍ම සහා නාට්‍යමය  කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /8.6 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.

Agnyaathavaasi (2018) පිටුවහල් කල කුමරා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ ජනවාරි මස 09 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Agnyaathavaasi (2018) මේහි අධ්‍යක්ෂනය / තිර රචනය සහා දෙබස් Trivikram Srinivas  අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නළු Pawan Kalyan රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Keerthi Suresh සහා Anu Emmanuel රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Aadhi / Boman Irani / Kushboo /  Rao Ramesh / Murli Sharma  / Sampath Raj / Tanikella Bharani / Ajay /  Sameer  /  Narra Srinivas  / Srinivasa Reddy / Raghu Babu  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Tuesday, 15 May 2018

The Flash: Season 4, Episode 22 ( Think Fast ) විදුලි වේගයෙන් සුපිරි විරයා හතරවන අදියර 22 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා  The Flash Season 4, Episode 22 අලුත්ම කොටස විකාශය වුනේ 2018 මැයි  මස 15 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි  ගිය සතියේ උනේ මොකද කියලා.බෙරි ඇතුලු කණ්ඩායම ඩෙවොයි ගේ  බලය විනාශ කරන්න දෙයක් සොයමින් ඉද්දි කෙට්ලන් ඒ සදහා විසදුමක් දෙනවා.ඒ කෙට්ලන්ගේ වගේම බෙරිගෙත් පරණ සතුරෙක්.නමුත් මේවර ඔවුන් ඇයගෙන් උදවු ඉල්ලනවා.කොහොම හරි ඇයව කැමති කරගන්න බෙරි ඇතුලු කණ්ඩායමට හැකි වෙනවා.ඇගේ උදවුවෙන් ඩෙවොයි ගේ බලය බිදින්න අවශ්‍ය කරන දේ කෙට්ලන්ට ලැබේනවා.දැන් බෙරි ඇතුලු කණ්ඩායමට තියෙන්නේ මේ ලැබුන දෙයින් ඩෙවොයිගේ බලය විනාශ කරන්න යම් ආයුධයක් නිර්මානය කරන එක.ඒ වගේම ඩෙවොයි ගැන අයිරිෂ් පල කල ලිපියට සාර්ථක ප්‍ර‍තිචාර ලැබෙන බව තමයි අවසානයේදි  දකින්න ලැබෙන්නේ.ඉතින් මේතනින් එහාට මොනවා වෙයිද? ඩෙවොයි නතර කරන්න  බෙරි ඇතුලු කණ්ඩායමට ලොකු අභියොග රැසකට මුහුණ දෙන්න වෙයි වගේ.ඉතින්  ඒ හැම දෙයක්ම දැන ගන්න ඔයාලාට The Flash Season 4 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක  සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.1 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.

Supergirl (2017) Season 3, Episode 18 ( Shelter from the Storm ) වීර කෙල්ල තෙවන අදියර 18 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2018  මැයි  මස 14 වන දිනයි.මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම ඇයට විරුද්ධව සිටින ප්‍ර‍බල සතුරන් සමග ඇයට සටන් කරන්න සිදු වෙනවා.දෙවන අදියර අවසානයේ ඇය ඇයට සිටි ප්‍ර‍බලම සතුරා විනාශ කරනවා.නමුත් කතාවේ අවසානය තවත් ගැටලු රැසක් ඉතිරි කරනවා.ඉතින් ඒ ගැටලු වලට අපේ විර විරිය මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලාට බලන්න වෙන්නේ තෙවන අදියර සමගින් නිරන්තරයෙන් රැදි සිටියොත් විතරයි.ඉතින් අපේ විර වරි‍යගේ විර චාරිකාවේ තෙවන අදියර සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Monday, 14 May 2018

Into the Badlands: Season 3, Episode 04 ( Chapter XX: Blind Cannibal Assassins ) මුවහත් වු අසිපත තුන්වන අදියර 04 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම ඔයාලාට ඒ සුපිරි විරවරයාගේ කතා මාලාවේ 3 වන අදියර අරගෙන ආවා.අලුත්ම කොටස විකාශය වුනේ 2018  මැයි මස 13 වන දිනයි.මේ කතාව සටන් ක්‍රියාදාම වලින් පිරුනු කතාවක්.සුපිරි විරයකුගේ  කතා මාලාවක් වන මේම කතා මාලාවේ ප්‍රධාන චරිතය සදහා Daniel Wu රංගනයෙන් දායක වේ.මේහි අධ්‍යක්ෂනය Toa Fraser අතින් සිදුවිය.රචනය  Michael Taylor අතින් සිදුවිය.සටන් / විර වීක්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම කතා මාලාවේ අලුත්ම කොටස සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.7 ලැබි ඇති අතර. 

Sunday, 13 May 2018

Rangasthalam (2018) රංගභුමිය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ මාර්තු මස 29 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම   Rangasthalam (2018) මේහි අධ්‍යක්ෂනය / තිර රචනය සහා කතාව  Sukumar අතින් සිදු විය.දෙබස් Srinivas Rongali / Buchi Babu Sana සහා Kasi Vishal අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නළු Ram Charan රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි  Samantha Ruth Prabhu රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Aadhi / Jagapathi Babu / Mahesh Achanta / Annie / Banerji  / Anasuya Bharadwaj / Brahmaji / Ajay Ghosh /  Vajja Venkata Giridhar  / Pooja Hegde  / Rajeev Kanakala / Kadambari Kiran / Jogi Naidu  වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.

Thursday, 10 May 2018

Arrow: Season 06 , Episode 22 ( The Ties That Bind ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 6 වන අදියර 22 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම්  අරගෙන අවා ARROW Season 6 Episode 21. අලුත්ම කොටස විකාශය වුනේ 2018  මැයි මස 10 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිද්ද වෙච්ච දේ.   උසාවියේදි ඔලිවර් තමා ග්‍රීන් ඇරෝ කියලා ඔප්පු කරන්න ඩියස් කරන්න පුලුවන් හැම දේම කලා. නමුත්  රෙනෙ ගහපු පැලැන් එකෙන් ඒ හැම දෙයක්ම වෙනස් වුනා.ඒ වගේම බැලැක් සයිරනුත් ඔලිවර්ට පක්ෂපාතිව තමා කට උත්තර ලබා දුන්නේ.නමුත් අවසානයේ උසාවියේ ජුරිය විසින් ඔලිවර් වැරදි කරු බවට පත් කලත් ප්‍ර‍ාධාන නිතිවරයා ඔලිවර් නිවැරදි කරු කියලා තින්දුව දුන්නා.හැබැයි ඉතින් එක පිටිපස්සේත් රෙනෙ ගහපු පැලැන් එකක් තිබුනා.ඒ වගේම මේ සිදුවිම නිසා ඔලිවර් සහා  රෙනෙ අතර තිබුන විරසකය අවසන් වෙනවා.සිද්ද වෙච්ච දේට ඩියස්නම්  ලොකු කෙන්තියකින් ඉන්නේ.එක නිසාම තින්දුව දුන්න නිතිවරයාත් මරා දමනවා.ඒ වගේම බැලැක් සියිරන්ව තම කණ්ඩායමේ අයට බාර දෙනවා මරා දමන්න කියලා.එතනදි ඩියස් කියනවා ඔහු දෙවෙනි සැලසුමට යන බව ඔහුගේ දෙවෙනි සැලසුම කුමක් ද?වෙන්වුන කණ්ඩායම නැවත ඔලිවර් සමග එකතු වේයිද?මේතනින්  එහාට කුමක් සිදුවේද? ඒ හැම දෙයක්ම දැනගන්න  ඔයාලා හැමෝටම ARROW Season 6 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.7  ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Wednesday, 9 May 2018

Krypton (2018– ) Season 1, Episode 8 ( Savage Night ) සුපිරි විරයාගේ ආගමනයට පෙර පළමු අදියර 08 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා ඒ අපුරු කතා මාලාවේ අලුත්ම කොටස.සුපර් මැන් ඉපදිමට වසර 200 කට පෙර සිදුවෙන සිදුවිම් පෙලක් සමග තමයි මේ කතා මාලාව දිග හැරෙන්නෙ.ඒ කියන්නේ සුපර් මැන්ගේ සියාගේ කාලය.ඉතින් සුපර් මැන්ගේ සියාගේ කාලයේ ඔවුන්ගේ ලොකයේ සිදුවන සිදුවිම් රැසක් සමගින් අපුරු කතා මාලාවක් ඔයාලාට නරබන්න හැකි වෙනවා. අලුත්ම කොටස විකාශය වුනේ 2018 මැයි  මස 9  වන දිනයි.මේහි ප්‍රධාන චරිතය සදහා Cameron Cuffe  රංගනයෙන් දායක වේ.මේ ටිවි කතා මාලාව සටන් / වීර වික්‍ර‍ම සහා නාට්‍යමය  කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.9 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.

Tuesday, 8 May 2018

Ready Player One (2018) පළමු ක්‍රීඩකයා ලැස්තියි

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ මාර්තු මස 29 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Ready Player One (2018).මේහි අධ්‍යක්ෂනය Steven Spielberg අතින් සිදු විය.තිර රචනය  Zak Penn සහා Ernest Cline අතින් සිදු විය. Ernest Cline ගේ නවකතාවක් ඇසුරින් මේම චිත්‍ර‍පටිය නිර්මාන වි ඇත.මේහි ප්‍රධාන නළුවා ලෙස Tye Sheridan රංගනයෙන් දායක වේ.ප්‍ර‍ධාන නිළිය ලෙස Olivia Cooke රංගනයෙන් දායක වේ.සෙසු නළු නිළියන් ලෙස  Ben Mendelsohn / Lena Waithe / T.J. Miller / Simon Pegg / Mark Rylance / Philip Zhao / Win Morisaki / Hannah John-Kamen / Ralph Ineson / Susan Lynch /  Clare Higgins /  Laurence Spellman / Perdita Weeks වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

The Flash: Season 4, Episode 21 ( Harry and the Harrisons ) විදුලි වේගයෙන් සුපිරි විරයා හතරවන අදියර 21 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම්  අරගෙන අවා  The Flash Season 4, Episode 21 අලුත්ම කොටස විකාශය වුනේ 2018 මැයි  මස 08 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි  ගිය සතියේ උනේ මොකද කියලා.බෙරි ඇතුලු කණ්ඩායම ඩෙවොයි ගේ ඉලග සැලසුම දැන ගන්න ජිප්සිවත් එකතු කරගෙන සැලසුමක්  ක්‍රියාත්මක කරත් ඒ සියල්ල  අවසානයේ වතුරේ ගියා.ඒ වගේම සිස්කෝ කන්ඩායමට  කියනවා හැරිසන්ට වෙලා තියෙන දේ.මේ අතර සෙසිල් සතු බලය  නිසා හැරිසන් හිතන විදිය දැන ගන්න ඇයට හැකිවේනවා.ඒ වගේම ඒ නිසාම හැරිසන්ට හැකිවෙනවා ඩෙවොයි කරන්න යන දේ මොකක්ද කියලා දැනගන්න.ඒ බව හැරිසන් කණ්ඩායමට පවසනවා.අවසානයේදි ඩෙවොයිගේ වැඩ කටයුතු ගැන කලකිරිමේන් සිටින නිසා ඩෙවොයිගේ බිරිදත් ඔහුව දලා යන්න යනවා.මේතනින් පස්සේ ඩෙවොයි තනියම කොහොමද ඔහුගේ සැලසුම ක්‍රියාත්මක කරන්නේ.බෙරි ඇතුලු කණ්ඩායම ඩෙවොයි නතර කරන්න දැන් කුමන අකාරයක සැලසුමක් ක්‍රියාත්මක කරයිද.ඒ වගේම නැවතත් සැරින් සැරේට මතුවෙන තරුණිය පැමිණියා ඇයටත් බෙරි සතු බලය තියෙනවා කියලා පෙනවා.ඇත්තටම ඇය කවුද? ඉතින් ඉදිරියේදි  බෙරි ඇතුලු කණ්ඩායමට ලොකු අභියොග රැසකට මුහුණ දෙන්න වෙයි වගේ.ඉතින්  ඒ හැම දෙයක්ම දැන ගන්න ඔයාලාට The Flash Season 4 සමගින් නිරන්තරයෙන් රැදි සිටින්න වෙනවා.ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක  සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.2 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.

Supergirl (2017) Season 3, Episode 17 ( Trinity ) වීර කෙල්ල තෙවන අදියර 17 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2018  මැයි  මස 7 වන දිනයි.මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම ඇයට විරුද්ධව සිටින ප්‍ර‍බල සතුරන් සමග ඇයට සටන් කරන්න සිදු වෙනවා.දෙවන අදියර අවසානයේ ඇය ඇයට සිටි ප්‍ර‍බලම සතුරා විනාශ කරනවා.නමුත් කතාවේ අවසානය තවත් ගැටලු රැසක් ඉතිරි කරනවා.ඉතින් ඒ ගැටලු වලට අපේ විර විරිය මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලාට බලන්න වෙන්නේ තෙවන අදියර සමගින් නිරන්තරයෙන් රැදි සිටියොත් විතරයි.ඉතින් අපේ විර වරි‍යගේ විර චාරිකාවේ තෙවන අදියර සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Monday, 7 May 2018

Into the Badlands: Season 3, Episode 03 ( Chapter XIX: Leopard Snares Rabbit ) මුවහත් වු අසිපත තුන්වන අදියර 03 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න අද මම ඔයාලාට ඒ සුපිරි විරවරයාගේ කතා මාලාවේ 3 වන අදියර අරගෙන ආවා.අලුත්ම කොටස විකාශය වුනේ 2018  මැයි මස 6 වන දිනයි.මේ කතාව සටන් ක්‍රියාදාම වලින් පිරුනු කතාවක්.සුපිරි විරයකුගේ  කතා මාලාවක් වන මේම කතා මාලාවේ ප්‍රධාන චරිතය සදහා Daniel Wu රංගනයෙන් දායක වේ.මේහි අධ්‍යක්ෂනය Toa Fraser අතින් සිදුවිය.රචනය  Michael Taylor අතින් සිදුවිය.සටන් / විර වීක්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම කතා මාලාවේ අලුත්ම කොටස සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.1 ලැබි ඇති අතර. 

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com