Friday, 14 December 2012

Maattrraan (2012) සත්‍ය කුමක්ද

ආයුබෝවන් යාළුවනි......ඔන්න යාළුවනි අදත් ඔයාලාට තවත් අලුත්ම චිත්‍රපටියක් අරගෙන ආවා. මේ චිත්‍රපටිය දමිළ චිත්‍රපටියක් පහුගිය දවසක මම ඔයාලාට ලබා දුන්නු Thuppakki (2012) චිත්‍රපටිය සමගින් එකවර තිරගතවිම් ආරම්භ කල අනිත් චිත්‍රපටිය තමා මේ. චිත්‍රපටිය තමා  Maattrraan (2012). මේහි ප්‍රධාන චරිතයට දමිළ සිනමාවේ සුපිරි නුලු Suriya දිත්ව චරිතයකට පණ පොවනවා. මේහි ප්‍රධාන නිලිය ලෙස සුරුපි දමිළ නිලි Kajal Agarwal රංගනයෙන් දායක වේ. මිට අමතර දමිළ සිනමාවේ සුපිරි රංගන ශිල්පින් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි තිබේනවා. මේ චිත්‍රපටියේ කතාව ගැනත් මම ඔයාලාට කියන්නම් යාළුවනි. Ramachandran  (Sachin Khedekar) කියන්නේ අති දක්ශ විද්වතෙක්. ඔහුගේ බිරිද නිවුන් දරුවන් දෙදෙනෙක් බිහි කරනවා. මේ දරුවන් දෙදේනා එකට හාවි (conjoined)සිටන දෙදේනෙක්. ඔවුන්ව වෙන්කලොත් එක දරුවකු මිය යනවා. මේයාලාට තියෙන්නේ එක හදවතක් පමණයි. මේ සදහා Ramachandran කැමති වුවත් ඔහුගේ බිරිද එයට අකමැති වෙන අතර දරුවන්ට යම් දෙයක් සිදුකලොත් ඔවුන් මරා දමන බව පවසමින් දරුවන් දෙදේනා හදා වඩා ගන්නවා. මේ අතර තුර Ramachandran ව්‍යාපර වලින් ඉහලම තැනකට පත්වේනවා. ඔහුගේ ව්‍යාපාරය වන්නේ Energion නමින් පිටි කිරි වර්ගයක් නිෂ්පාදනය කිරිමයි. දරුවන් දෙදේනාට ඔවුන් Akilan සහා Vimalan ලෙස නම් තබනවා.දරුවන් ටිකෙන් ටික වැඩි වියට පත්වන විට Ramachandran විශාල පෝසතෙක් බවට පත්වෙනවා. ඔහුගේ ව්‍යාපරය දියුනුවෙන් දියුනුවට පත් වෙනවා. දරුවන් දෙදේනා වැඩිවියට පත් වෙද්දි Akilan ටිකක් සෙල්ලක් කාර චරිතයක් බවටත් Vimalan බොහොම තැන්පත් චරිතයක් බවටත් පත් වෙනවා. මේ අතර තුර තම පියාගේ ආයතනයේ තිබෙන එක් උත්සවයකදි ඔවුන් දෙදේනා හට මුණ ගැසේනවා සුරුපි තරුණියක් ඇය Anjali ඇය සහා Vimalan  අතර ප්‍රෙම සම්බන්ධයක් හට ගන්නවා. මේ සදහා උදව් කරන්නේ Akilan ඒ අතර තුර  Anjali ඇයගේ මිතුරියක් වන Russian තරුණියක් ඔවුන්ට හදුන්වා දෙනවා. මේ රුසියන් කාන්තාව ඔවුන්ගේ පියාගේ ආයතනය පිලිබදව රහසිගතව තොරතුරු සොයනවා. ඒ කුමක් සදහාද??? ඇය සොයන්නේ කුමන තොරතුරුද??? Ramachandran යනු සැබවින්ම කවුරුද??? ඔහුගේ ව්‍යාපාරවල දියුනුවට හේතු මොනවාද??? ඔහුගේ ව්‍යාපාරයේ ඇති රහස් මොනවාද??? මේ සියල්ලට පිළිතුරු දැනගන්න දැන්ම මේ චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි හැමොම. ජය ශ්‍රී..............




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ....... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න download torrent


ඔන්න යාළුවනි කොමන්ට් දාද්දි තිබුනු වඩ් වෙරිෆිකෙෂන් ඉවත් කලා දැන් කිසිම කරදයක් නැතුව ඔයාලාට කමන්ට් දාන්න පුලුවන්. 
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

Thursday, 13 December 2012

chakravyuh 2012 රහස් සැලසුමක්

ආයුබෝවන් යාළුවනි........ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටියක් ඔයාලාට දෙන්න. මේ චිත්‍රපටිය හිංදි චිත්‍රපටියක්. මේය 2012 වසරේ  ඔක්තෝබර් මාසයේ තිරගතවිම් ආරම්භකරපු චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ හො ටොරන්ට් එකක් නිකුත් වුනේ ඉයේ දවසේදි. මේහි ප්‍රධාන චරිතය සදහා ඉන්දිය සිනමාවේ සුපිරි නලුවකු වන Arjun Rampal රංගනයෙන් දායක වන අතර උප ප්‍රධාන චරිතයක් ලෙස Abhay Deol රංගනයෙන් දායක වේ. මේහි ප්‍රධාන නිලි ලෙස Esha Gupta රංගන දායකත්වය ලබා දි ඇත. මිට අමතරව ඉන්දිය සිනමාවේ සුපිරි නලු නිලි පිරිසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත. මේ චිත්‍රපටියේ කතාව ගැනත් මම ඔයාලාට කියන්නම් යාළුවනි. Adil khan(Arjun Rampal) පොලිස් නිලධාරියෙක්. ඔහු සිය රාජකාරිය කරන්නේ එක් ගම්මානයක. මේ ගමේ මිනිසුන් පාලනය කරන එක් ත්‍රස්ථවාදි කණ්ඩායමක් සිටිනවා. ඔවුන්  අල්ලා ගැනිමට ගම්මුන් හට සහායොගය ලබා දෙන්න කියලා Adil කියනවා. ගම්මුන් ඔහුට උදව් කරන බව දැනගන්නා ත්‍රස්ථවාදි කණ්ඩායම රාත්ත්‍රියේ ගමට පැමිණ ගම්මුන් බියට පත්වන අයුරින් එක් තරුණයකු අමානුෂික ලෙස මරා දමනවා. පසු දින උදැසන Adil ගමට පැමිනේන අතර. ඔහු පසුව ත්‍රස්ථවාදින් සොයා මේහේයුමක් දියත් කරනවා. මේහිදි විශාල නිලධාරින් රැසක් මරණයට පත් වෙන අතර Adil හටද වෙඩි වැදි තුවාල සිදුවෙනවා. තුවාල ලබා සිටන Adil බැලිමට පැමේනේනවා ඔහුගේ හොදම මිතුරා වන Kabir මේ අවස්ථාවේදි Adil මිතුරාගෙන් උදව් ඉල්ලනවා මේ ත්‍රස්ථවාදින් අල්ලා ගැනිමට. මේ අනුව Adil එක් සැලසුමක් ක්‍රියාත්මක කරනවා. ඒ සැලසුම කුමක්ද??? ත්‍රස්ථවාදින් අල්ලා ගැනිමට ඔහුට හැකිවේද??? ඔහුට ලැබේන අභියොග මොනවාද??? සියල්ලට පිලිතුරු දැනගන්න දැන්ම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි හැමොම. ජය ශ්‍රී...........





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



1.48GB ටොරන්ට් එක මේතනින් ගන්න download 1.48GB torrent

713 Mb ටොරන්ට් එක මේතනින් ගන්න download 713 Mb torrent

506 MB ටොරන්ට් එක මේතනින් ගන්න download 506 MB torrent

ඔන්න යාළුවනි කොමන්ට් දාද්දි තිබුනු වඩ් වෙරිෆිකෙෂන් ඉවත් කලා දැන් කිසිම කරදයක් නැතුව ඔයාලාට කමන්ට් දාන්න පුලුවන්. 
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

Wednesday, 12 December 2012

Nandha Malini. janappriya gee විශාරද නන්දා මාලිනී ජනප්‍රිය ගි එකතුව

1. සැදැ කළුවර 2. නිම් වළල්ලෙන් 3. සුමුදු සුව දෙන 4. අයන්න කියන්න 5. රුක්අත්තන මල මුදුනේ 6. සුරංගිට දුක හිතුනා 7. වාසනාව ඇගේ නෙතයි 8. මිරිවැඩි සගලක් 9. වන වංකගිරිය 10. සුදු හාමිනේ 11. හිරු බිහිරියි 12. චන්ද්‍ර මඩල 13. මිහිමඩලේ අදුරු කුසේ 14. දිග නොගිය පුංචි නැනෝ 15. මගේ සිනා ඔබ අරගෙන 16. මල් මල් හීනය 17. සුළග විසින් 18. බුද්ධානු භාවේන සිත් නෙත් 19. විලක් වුනත් 20. ප්‍රේම අසපුවේ 21. ලේ කදුලින් 22. ඔබේ වෙන නද 23. පානම් පත්තුවේ 24. දෙනො දාහාක් දෙනා 25. කලා වැවේන් ගත් 26. බුදුනේ ජේසුනේ නබිනායක තුමනි 27. මගේ සිහිනය 28. හන්තාන අඩවියේ 29. හතර වටින් 30. මැගෙ නම 31. සිහළ ද්‍රවිඩ මුස්ලිම් 32. ආලයවන් මනරම් 33. හද විල කලබන 34. මගේ සද ඔබ 35. මල් කියන්නේ කාට කාට 36. ආදරයේ වේදනාව 37. අක්කේ අක්කේ අර බලන්නකො 38. අම්මාවරුනේ 39. ඇසේ මධුර ජිවනයේ 40. බුදු හිමියන්ටත් 41. බුදු කරුණා දැස 42. බුදු තාත්තේ 43. දෙනුවන් වැසු 44. දොර කවුළු 45. දොළ ලග ගුරු පාර 46. දුර පෙනේන තැනිතලා 47. ගහා කොළ 48. ගෙඩි සියයක් 49. හේමන්තයේදි 50. හෙවනැලිද ඉකි බිදි 51. ජේසු සවාමි දරුවනේ 52. කඩමණ්ඩියේ දොළ අයිනේ 53. කාලයේ වැලි තලාව 54. කරුණා නදියේ 55. කොමළ තාලෙන් 56. කෝප වෙන්නේ ඇයි. 57. කොතැනක හෝ 58. කුමරි බඔ සර 59. කුරුටු ගෑ ගී පොතේ 60. ලොවම එපා වි 61. මගේ දේශය 62. මා හඩනා කදුලු 63. මලට රේණු සේ 64. මන්දනාව කාරණාව 65. මේ ජිවන ගංගා ධාරයේ 66. මුණි නන්දන සිරිපාද වදින් 67. නිදි යහනේ ඇයිද 68. නිලම්ඔරේ සුදු පරවි රැන් 69. ඔබයි රම්‍ය සද කිරණ 70. ඔබට මතක නැ 71. ඔබේ පැල පැලේ 72. පෙම් ලොවදි දුටු 73. පිළිම නෙලා නැති විරුවන් 74. පුජාසනයේ 75. ප්‍රේමයනම් රාගයෙන් තොර 76. රන් කෙන්දෙන් 77. රත්තරං දුවේ අපේ 78. තරුද නිදන 79. තුන් හෙළේ කැලැ තුල සිංහ පැටවු 80. වැදි සුගන්දි 81. වන්දනාවේ යමු 82. යමුනා ගන් තෙර 83. යනවානම් අනේ මං අරං 84. යුගයෙන් යුගයේ 85. නොනා නාන්න නන් නාන්න නොනා 86. රට කරවන්ටනම් 87. සුකිරි බටිල්ලන්ගේ ගිතය  88. රන් ගිරී ගිරී 89. සකුරා මල් පිපිලා 90. සාරි පොඩිත්තක් ඇද ගෙන.




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




පලමු එකතුව මෙතනින් ගන්න.

දෙවන එකතුව මේතනින් ගන්න

තුන්වන එකතුව මෙතනින් ගන්න



ඔන්න යාළුවනි කොමන්ට් දාද්දි තිබුනු වඩ් වෙරිෆිකෙෂන් ඉවත් කලා දැන් කිසිම කරදයක් නැතුව ඔයාලාට කමන්ට් දාන්න පුලුවන්. 
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

Tuesday, 11 December 2012

Chronicle[2012] ඔවුන් විශ්මයජනකය.

ආයුබෝවන්  යාළුවනි.....ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටියක් ඔයාලාට. මේ චිත්‍රපටිය 2012 වසරේ පෙබරවාරි මාසයේ තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේය විද්‍යා ප්‍රබන්ද ගනයට අයත් චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට Dane DeHaan රංගනයෙන් දායක වන අතර උප ප්‍රධාන චරිත ලෙස Alex Russell / Michael B. Jordan  රංගනයෙන් දායක වි ඇත. ඒ වගේම තවත් සුපිරි නලු නිළි පිරිසකගේ රංගන දායකත්වයද මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත. මේ චිත්‍රපටියේ කතාව ගැනත් ඔයාලාට ටිකක් කියන්නම් යාළුවනි. Andrew Detmer (Dane DeHaan) පාසල් සිසුවේක්. ඔහුව වැඩිය පාසලේ ඉන්න අය ගනන් ගන්නේ නැ. ඔහු බොහො විට තනියම තමා කාලය ගත කරන්නේ. ඔහුගේ මව අසනිපයෙන් සිටින  අතර පියා බිමට ඇබ්බැහි වුන කෙනේක් පියාගෙන නිතර දෙවේලේ Andrew හට බැනුම් අහන්න ගුටි කන්න එහේම සිදුවේනවා. මේ අතර තුර ඔහුට ලැබේනවා. විඩියො කැමරාවක්. ඔහු තමන් කරන සියලු දේ මේම විඩියො කැමරාවේ පටිගත කරනවා. මේ අතර ඔහුගේ නැදැයෙක් වන මිතුරකු සමගින් රාත්‍රි සාදයකට යන Andrew හට එහිදි යම් පිරිසක් පහර දි ඔහුගේ කැමරාවද බිම දමනවා. ඔහු දැඩි කනස්සල්ලේන් එතනින් ඉවත් වි එක් තැනක සිට කැමරාව පරික්ශා කරනවා. මේ ස්ථානයට එක් පුද්ගලයෙක් පැමිනේනවා. ඔහු Andrewව තම මිතුරකු සමග එක් ස්ථානයකට රැගෙන යනවා. මේ අවස්ථාවේදි ඔවුන් පොලව යට ඇති එක් ගුහාවක් වැනි තැනකට ඇතුල් වේනවා. මේහිදි අමුතුම අකාරයක එලිය විහිදන තැනක් ඔවුන්ට මුණ ගැසේනවා. එක් වරම එයින් විශාල ආලොකයක් නිකුත් කරනවා. ඉන් අනතුරුව සිදුවුයේ කුමක්ද??? එම අලොකය නිසා මේ මිතුරන් 3නා හට සිදුවන්නේ  කුමක්ද??? සියල්ල දැනගන්න දැන්ම චිත්‍රපටිය බාගෙන බලන්න හැමොම. ජය ශ්‍රී.......................


ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ........ ඇඩ්මින් ඔක්කොම එම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න download torrent

මුලින් ලබා දි  ඇති ලින්ක් එක මත කිලික් කල විට ටොරන්ට් ෆයිල් එක ඩවුන්ලොඩ් නොවේනම් පහත ලබා දි ඇති ලින්ක් එක මත කිලික් කර ලැබේන නව පිටුවේ ඇති MAGNET DOWNLOAD කිලික් කරන්න එවිට ඔබේ ටොරන්ට් ඩවුන්ලොඩ් කරන සොෆ්ට්වේයා එක හරහා ඩවුන්ලොඩ් විම අරාම්භ වේ.

ටොරන්ට් එක මේතනින් ගන්න download torrent


ඔන්න යාළුවනි කොමන්ට් දාද්දි තිබුනු වඩ් වෙරිෆිකෙෂන් ඉවත් කලා දැන් කිසිම කරදයක් නැතුව ඔයාලාට කමන්ට් දාන්න පුලුවන්. 
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

Saturday, 8 December 2012

Thuppakki (2012) සැබැ සෙබලකුගේ යුතුකම මේයයි.

ආයුබෝවන් යාළුවනි........ඔන්න අදත් ගෙනාවා තවත් අලුත්ම අලුත් චිත්‍රපටියක්. මේ ඔයාලා නරබන්න ගොඩාක් ආසාවෙන් හිටිය අලුත්ම දමිළ චිත්‍රපටියක්. චිත්‍රපටිය තමා Thuppakki (2012). ඉතාමත් අපුරු ඇක්ශන් චිත්‍රපටියක් වන මේහි ප්‍රධාන චරිතයට දමිළ සිනමාවේ සුපිරි තරුවක් වන Vijay  රංගන දායකත්වය ලාබා දේ. මේහි ප්‍රධාන නිලිය ලෙස සුරුපි දමිළ නිලි  Kajal Agarwal රංගනයෙන් දායක වේ. මිට අමතරව තවත් සුපිරි නලු නිලි පිරිසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත. මේ චිත්‍රපටියේ කතාව ගැනත් ඔයාලාට කියන්නම් යාළුවනි ටිකක්. jadagish ( Vijay ) කියන්නේ ආමී කැප්ටන් කෙනේක්. නිවාඩුවක් සදහා ඔහු මුම්බායි නගරයට පැමිනේනවා. ඔහුගේ දෙමාපියන් සහොදරියන් බලන්න. ඔහු පැමින විගසම ඔහුට නිවසට යන්න ලැබේන්නේ නැ. ඔහුගේ දෙමාපියන් ඔහුට මනමාලියක් බලන්න යනවා. ඔහුගේ මනමාලිය තමා Nisha (Kajal Aggarwal) නමුත් ඔහු මේම විවහායට අකමැති වේනවා. ඇය තමන් විදියට සිතන පතන ගති ගුණ නැ කියලා. නමුත් පසුව jadagish ඇය ඔහුට ගැලපෙන වග දැන ගන්නවා. පසුව නැවතත් ඇයට කැමතියි කියලා දන්වලා යවනවා. නමුත් ඇය එවිට ඔහුට අකමැති වෙනවා. jadagish ඇය සමග යාළු වෙන්න උත්සහා දරණවා විවිධ දේ කරමින්. මේ අතර තුර දිනක් jadagish සහා ඔහුගෙ මිතුරා සමග බස් රථයක ගමන් කරනවා. මේ යන අතර තුර බස් රථයේ සිටින මගියෙක් ඔහුගේ මුදල් පසුම්බිය නැතිවි  ඇති බව පවසමින් කැ ගසනවා. jadagish සහා ඔහුගේ මිතුරා පොලිස් නිලධාරින් බැවින් බසය නතර කරන ලෙස නියොග කොට බසයේ සිටින සියලු මගින් පරික්ශාවකට ලක්කරනවා. මේ අවස්ථාවේදි මුදල් පසුම්බිය සොරාගත් පුද්ගලයා jadagish ගේ මිතුරා විසින් අල්ලා ගන්නා අතර ඒ සැනින්ම බසයේ සිටි තවත් පුද්ගලයෙක් එකවරම බසයේන් බැස වේගයෙන් දිව යාමට පටන් ගන්නවා. මේ අවස්ථාවෙ ක්‍රියාත්මක් වන jadagish එම පුද්ගලයා අල්ලා ගන්නා අතර ඔහුගෙන් ප්‍රශ්න කරන අතර තුරදි ඔවුන් පැමිණි බස්රථය පුපුරා යනවා. එම පුද්ගලයා විසින් එම බස් රථයේ බොම්බයක් තබා ඇති බව දැනගන්න ලැබේනවා. පසුව එම පුද්ගලයාව රොහල් ගත කරන අතර එදින රාත්ත්‍රියේ jadagish නිවසට පැමිනේන විට ඔහුගේ මිතුරා සහා තවත් පිරිසක් ඔහුගේ නිවස අසල සිටිනවා. ඒ පිලබදව විමසිමේදි ඔහුට දැනගන්න ලැබේනවා ඔහු විසින් අල්ලාගත් ත්‍රස්ථවාදියා දොස්තර වරුන්ටත් පොලිස් නිලධාරින්ටත් වෙඩි තබා රොහලේන් පැනගොස් ඇති බව. එම නිසා ඔහුට ආරක්ශාව සපයන බවත්. ඔහු පසුව තම නිවස තුලට ගොස් එක් කාමරයක් තුලට ගොස් එහි දොරවල් අගුලු දමා වසා දමනවා. එහිදි සිදුවන්නේ නොසිතු දෙයක් තමන් අල්ලා දුන් ත්‍රස්ථවාදියා පුටුවක ගැට ගසා ඔහුගේ කාමරය තුල සිරකර තිබේනවා. මේය jadagish රහසිගතව සිදුකරපු දෙයක්. පසුව එම ත්‍රස්ථවාදියාගෙන් තොරතුරු රැසක් එලි කරගැනිමට ඔහු සමත් වේනවා. ඔහු සතුව තිබි එක් සිතියමක්ද ලැබේනවා. jadagish එහි රහස් සියල්ල දැන ගන්නවා. සිතියමේ තිබුනේ මොනවාද??? සැබැ ත්‍රස්ථවාදින් කවුරුද??? ඔවුන්ගේ අරමුණ කුමක්ද??? jadagish මේ සියල්ල විසදන්නේ කෙසේද??? සියල්ලට පිළිතුරු දැනගන්න චිත්‍රපටිය දැන්ම බාගෙන බලන්න යාළුවනි හැමොම. ජය ශ්‍රී....................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ....... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ඉංග්‍රිසි උපසිරස චිත්‍රපටි ගොනුව සමග ඇත.

ටොරන්ට් එක මේතනින් ගන්න Download Torrent

මුලින් ලබා දි  ඇති ලින්ක් එක මත කිලික් කල විට ටොරන්ට් ෆයිල් එක ඩවුන්ලොඩ් නොවේනම් පහත ලබා දි ඇති ලින්ක් එක මත කිලික් කර ලැබේන නව පිටුවේ ඇති MAGNET DOWNLOAD කිලික් කරන්න එවිට ඔබේ ටොරන්ට් ඩවුන්ලොඩ් කරන සොෆ්ට්වේයා එක හරහා ඩවුන්ලොඩ් විම අරාම්භ වේ.

පලමු ලින්ක් එක වැඩ නොකරනවානම් ටොරන්ට් එක මේතනින් ගන්න


ඔන්න යාළුවනි කොමන්ට් දාද්දි තිබුනු වඩ් වෙරිෆිකෙෂන් ඉවත් කලා දැන් කිසිම කරදයක් නැතුව ඔයාලාට කමන්ට් දාන්න පුලුවන්. 
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

Friday, 7 December 2012

norton-internet-security-(2013) For 90 days වයිරස් එලවමු 3

ආයුබෝවන් යාළුවනි.........ඔන්න අදත් තවත් ඔයාලාට බොහොසෙයින් වැදගත් වන සොෆ්ට්වේයා එකක් ගෙනාවා. අදත් මම ඔයාලාට ලබා දෙන්නේ වයිරස් ගාඩ් එකක්. මේ වයිරස් ගාඩ් එක ලොකයේ බොහො රටවල  බහුලව බාවිතා කරන වයිරස් ගාඩ් එකක්. විශේෂයෙන්ම ඇමරිකාව වැනි රටවල බාවිතා කරන ප්‍රධාන වයිරස් ගාඩ් එකක් තමා මේ වයිරස් ගාඩ් එක. ඉතින් ඒ වයිරස් ගාඩ් එක දින 90 පුරාවට ඔබගේ පරිඝණකයට ආරක්ශාව සපයන්න යොදගන්න පුලුවන්. මේ වයිරස් ගාඩ් එකේන් විශේෂ ක්‍රියාකාරකම් රැසක් ඔබගේ පරිඝණකයට ලබා දෙනවා. එවා නම්







1. The Norton Protection System with 5 patented layers of protection detects and eliminates threats more quickly and accurately than any other security technologies.

2. The Network Defense Layer Protection stops online threats even before they can reach your computer.

3. The new SONAR Behavioral Protection & Live 24×7 Threat Monitoring stays ahead of, detects and eliminates threats that haven’t been invented yet by watching your PC for suspicious activity.

4. Norton’s Threat-removal layer targets and eliminates hard-to-remove threats less which other security products often miss.

5. Norton Management, a cloud-based controls lets you fix, update, renew and install Norton Internet Security over the Internet with a few simple clicks.

6. Norton automatically sends you important product and feature updates throughout the year. The latest version installs without you needing to do anything.

7. The Norton Identity Safe feature remembers, secures and automatically enters your user names and passwords for you.

8. Norton Safe Web for Facebook does scan your Facebook profile for dangerous links, infected downloads and unsafe websites.

9. Parents will be relived to know that the Parental Controls Management lets you access Norton Online Family and have a check on their kids online activity.

10.Norton’s custom made Antiphishing Technology blocks fraudulent “phishing” websites set up by online scammers to steal your money, passwords and identity. 
මේවැනි සේවාවන් රැසක් මේ වයිරස් ගාඩ් එකෙන් ඔබට ලබා ගත හැකියි. හොදයි අපි දැන් බලමු කොහොමද මේ වයිරස් ගාඩ් එක ඉන්ස්ටොල් කරගන්නේ කියලා.

ඉන්ස්ටොල් කරන අයුරු.......

2. මා ලබා දි ඇති ලින්ක් එක බාවිතා කර සොෆ්ට්වේයා එක ඩවුන්ලොඩ් කරගන්න.
3. දැන් ඔබ ඩවුන්ලොඩ් කරගත් ෆයිල් එක මත ඩබල් කිලික් කරන්න. "yes-no" ලබා දිමට පැමිනියොත් "yes" මත කිලික් කරන්න.
4. ලැබේන මේනුවේ "Agree & install" යන තැන කිලික් කරන්න.








5. අනතුරුව ලැබේන මේනුවේ "Explore Norton Internet Security" යන තැන කිලික් කරන්න.










6. වයිරස් ගාඩ් එක ඉන්ස්ටොල් විමේන් අනතුරුව වයිරස් ගාඩ් එක විවෘත වි තවත් මේනුවක් ඒ සමගින් විවෘත වේ. එහි ඇති "Email Address" යන ස්ථානයේ ඔබගේ ඉමේල් ලිපිනය ලබා දෙන්න.(මේය දැනට ක්‍රියාත්මක වන ඉමේල් ලිපිනයක් විය යුතුය.). පසුව Next කිලික් කරන්න.















7. අනතුරුව ලැබේන මේනුවේ ඇති ස්ථානවලට නිවැරදි දත්ත ලබා දෙන්න. පහලින් ඇති කුඩා කොටුව තුල කිලික් කර හරි ලකුණද ලබා දි "Next" කරන්න.















8. අනතුරුව ලැබේන මේනුවේ පහලින්ම ඇති "Finished " කිලික් කරන්න. 















9. දැන් ඔබගේ පරිඝණකය දින "90" කට සුරක්ශිතයි.













එහෙනම් යාළුවනි මේ වයිරස් ගාඩ් එක ඔබේ පරිඝණකයට යොදාගෙන ඔබේ පරිඝණය වයිරස්වලින් ආරක්ශාකරගන්න දැන්මම. ජය ශ්‍රී.................

මේය මා විසින් අත්හදා බලා ඔබට ලබා දි ඇත.

ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා .........  ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ඔන්න යාළුවනි කොමන්ට් දාද්දි තිබුනු වඩ් වෙරිෆිකෙෂන් ඉවත් කලා දැන් කිසිම කරදයක් නැතුව ඔයාලාට කමන්ට් දාන්න පුලුවන්. 
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

Thursday, 6 December 2012

panda-internet-security-(2013) For 90 days වයිරස් එලවමු 2

ආයුබෝවන් යාළුවනි.......ඔන්න අදත් ගෙනාවා ඔයාලාට ගොඩාක් වැදගත් වන දෙයක්.හුග දවසකින් සොෆ්ට්වේයා එකක් ලබා දෙන්න බැරිවුනා. එක නිසා අද සොෆ්ට්වේයා එකක් ලබා දෙන්න හිතුවා. හැබැයි මේක සොෆ්ට්වේයා එකක් කිව්වාට වයිරස් ගාඩ් එකක්. මතකනේ මම මිට කලිනුත් ඔයාලාට වයිරස් ගාඩ් එකක් ලබා දුන්නා. නමුත් අවාසනාවකට මේන් එහි දින 90වේ ලයිසන් කී එක ක්‍රියා විරහිත වි ඇත. නමුත් එය ට්‍රැයල් වර්ශන් එකක් විදියට බාවිතා කල හැකියි. එයට ගැලපෙන කී එකක් ලැබුනොත් අනිවාරයෙන්ම ඉදිරියේදි ලබාදෙන්න කටයුතු කරනවා. කි එක වැඩ කරන්නේ නැතිවිමේන් ඔයාලා යම්කිසි අපහසු තාවයකට පත්වුනානම් ඒ පිලිබද කණගාටුව ප්‍රකාශ කරනවා. හොදයි යාළුවනි අද මම ලබාදෙන්නේ කී එකක් නැතිව දවස් 90 බාවිතා කල හැකි වයිරස් ගාඩ් එකක්. මේම වයිරස් ගාඩ් එකත් ලොකයේ බොහො දෙනා අතර බාවිතා වන හොද වයිරස් ගාඩ් එකක්. මේ වයිරස් ගාඩ් එකෙන් ඔයාලාට උසස් සේවාවක් ලබාගත හැකියි. ඒ අතරින්

1. Real-time Protection against spyware, phishing or online fraud, rootkits or stealth techniques and banker Trojans.

2.  New Web Filter for safe Web browsing.

3. Complete protection against known and unknown virus attacks.

4. Vaccinate your USB flash drives or pen drives against infections.

5. Personal Firewall that blocks intruders and hackers, even on your wireless network.

6. The new multi-thread technologies helps in faster scanning. It’s so light you won’t even notice it is there.

7. The anti-spam protection keeps your mailbox free of all unwanted messages.

මේවැනි සේවාවන්  රැසක් මේ වයිරස් ගාඩ් එක හරහා ඔයාලාට ලබා ගත හැකියි. හොදයි එහෙනම් අපි බලමු කොහොමද මේ වයිරස් ගාඩ් එක ඔයාලාට ලබා ගන්න පුලුවන් වෙන්නේ කියලා.


ඩවුන්ලොඩ් කරන අයුරු සහා ඉන්ස්ටොල් කරන අයුරු.........

1. මුලින්ම ඔයාලාගේ ෆෙස් බුක්  එකවුන්ට් එකට ලොග් වේන්න.

2.මේතන කිලික් කරලා ලයික් එකක් දාන්න Click on the Like









3. අනතුරුව ලැබේන රුපයේ පහලින් ඇති “Download it now!”  කිලික් කරන්න
















4.දැන් ඔයාලාට සෙව් කරන්න පොඩි ෆයිල් එකක් ලැබේවි.

5. ඉන් පසු ඔයාලා සෙව් කරගත්තු ෆයිල් එක මත ඩබල් කිලික් කරන්න.

6. අනතුරුව ලැබේන මේනුවේ ඇති " ACCEPT and INSTALL "කිලික් කරන්න.














7. අනතුරුව ලැබේන මේනුවේ" NEXT  " කිලික් කර මද වේලාවක් රැදි සිටින්න.














8. අනතුරුව ලැබේන මේනුවේ " RESTART " කිලික් කරන්න.

9. අනතුරුව ඔබගේ පරිඝණකය නැවත විවෘත වුවාට පසුව  PANDA  කියන අයිකනය (ෂොට් කට් එක) මත ඩබල් කිලික් කරන්න එවිට ලැබේන මේනුවේන්  Activate the trial  version  කියන තැනට ටික් එක දමා  Next  කිලික් කරන්න.










දැන් ඔබට වයිරස් ගාඩ් එක මාස 3නක් බය නැතුව බාවිතා කල හැකියි.

එහේමනම්  යාළුවනි ඔයාලගේ පරිඝණකය වයිරස් වලින් ආරක්ශාකරගන්න දැන්ම මේ වයිරස් ගාඩ් එක ලබා ගන්න හැමොම. ජය ශ්‍රී.......................



ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ........ ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ඔන්න යාළුවනි කොමන්ට් දාද්දි තිබුනු වඩ් වෙරිෆිකෙෂන් ඉවත් කලා දැන් කිසිම කරදයක් නැතුව ඔයාලාට කමන්ට් දාන්න පුලුවන්. 
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

Wednesday, 5 December 2012

KARUNARATHNA DIVULGANE.janappriya gee කරුණාරත්න දිවුල්ගනේ ජනප්‍රිය ගී එකතුව

1. ආදරය සුන්දර වරදකි. 2. අන්දර යායේ. 3. අතීතය සිහීනයක් පමණයි. 4. බෝ පලු වනන්තරේ. 5. චන්ද්‍ර කිණ්නර ජාතකේ. 6. දුර ඇත උවද දකිනා. 7. දුරු කතර ගෙවාගෙන. 8. ඇසට අසුවන මායිමේ. 9. ගමට කලින්. 10. හාද වෙලා යමන් පනේ. 11. කිතුලට මල සේ මා. 12. කොන්ඩ කිරිල්ලීයේ. 13. ලා දළු බෝ පත් . 14. මාල ගිරවීයේ. 15. මන්නාරම් බස් එක. 16. මේ තරම් කදුලු වැල්. 17. මුදු මුහුණේ. 18. නෙතට උලේලක්. 19. ඔබ මා හුමුවුන. 20. ඔබ දන්නවනම්. 21. ඔබට වරම් නැති. 22. පාතිමා. 23. පිණි පොදක්. 24. පින් සර ඔබ හැර. 25. පිවිතුරුය පලමු පෙම. 26. මා ඔබත් එක්ක. 27. ප්‍රේමයේ අස්වැන්න. 28. රත්න වල්ලී. 29. රෝස තොල් සිබිමි. 30. සගවන්න එපා හසරැල්. 31. සක්මන් කරන මලුව. 32. සේපාලිකා සේපාලිකා. 33. සාන්තිණි තෙමා වැටි. 34. සුදු පාට. 35. සුළග නුඔ වගේ. 36. රංඩු කරන කිරිල්ලී. 37.උඩ හිත වගේ නොවේ. 38. විරාජිනි. 39. යමු සෙල්ල කතරගම.





ඇල්බමය මේතනින් ගන්න


           

Tuesday, 4 December 2012

Gunadasa Kapuge .janappriya gee විශාරද ගුණද්‍රස කපුගේ ජනප්‍රිය ගි එකතුව

1. ආන් නගේ සල් අත්තේ. 2. ආවාදො සංසාරේ. 3. අභිසාරිකාවන්ගේ. 4. අහස උසට නැගගියාට. 5.අයියන්ඩියේ. 6. අල්ලට ශිල්ප සිගා. 7. බිංදු බිංදු තාරකා. 8. බිරිද මගේ. 9. බොධිලිමා. 10. දම් පාටින් ලා. 11. දවසක් පැල නැති. 12. දැස නිලිපුල් තෙමා. 13. දෙතොල නොකි දේ. 14. දොඔ මල් කැලෑවේ. 15. දුක හාදු දෙන රැයේ. 16. හන්තානේ කදු. 17. ඉර බටු තරුව. 18. කල් අඩි පාලම. 19. කරගල ගගා එන්න. 20. කවුරුත් එන්නැති. 21. ලිහිණියෝ. 22. ලොවේ දුක දැක. 23. මං මුලාවි. 24. මංගල ඇදුමින්. 25. නා කොළ අන්දම්. 26. නාබර ගොයමට. 27. නවත්වන්න ඔල්වරසන්. 28. නින්ද නැති රැයේ. 29. නිර්මලා නම්. 30. ඔබ පෙම් කරණා. 31. ඔබට යන්නම ඔනැනම්. 32. පලන්චියේ. 33. මගේ හද මඩල. 34. පාට එලනුවන්. 35. රුවක් ඇදේනවා. 36. සබද අපි. 37. සද රැ සිහීනයේ. 38. සීත පිණි බිදු. 39. සීතල සද එලියේ. 40. සෙනේහේ සිතින්. 41. ශිල්ප අරන්. 42. සිංහල සිංදු කියන. 43. සිටු කුමාරියේ. 44. සුදු නැන්දා ඇයි. 45. තරු මල් යායම. 46. උල ලේනෝ. 47. උන්මාද සිතුවම්. 48. උතුරු කොනේ. 49. විදුලී මිණි පහන්. 50. බිම්බරක් සෙනග. 51.  වැරහැලි ඇද.




ඇල්බමය මේතනින් ගන්න


Monday, 3 December 2012

Kung Fu The Legend Continues(1995).season 3 කුංෆු නැවතත් 3

ආයුබෝවන් යාළුවනි.......ඔන්න අදත් ඔයාලාට දෙන්න තවත් අපුරු ටිවි කතා මාලාවක් අරගෙන ආවා. මතක ඇතිනේ යාළුවනි මම ඔයාලාට දුන්නා Kung Fu The Legend Continues(1993).season 1/Kung Fu The Legend Continues(1994).season 2. ඉතින් මම හිතනවා ඒ කතා මාලාව ඔයාලා නරබලා ඉවර ඇති කියලා. දැන් එහි  ඉලග කොටස නරබන්න සුදුසු  කාලය හොදයි කියලා මම හිතනවා. ඉතින් ඒ නිසා අද මම ඔයාලාට දෙනවා එහි තුන්වේනි කොටස වන Kung Fu The Legend Continues(1995)  season 3.    මේ කතාවෙත් ප්‍රධාන චරිතයට පන පොවන්නේ අපේ සුපුරුදු විරයා වන David Carradine වන අතර තවත් ප්‍රධාන චරිතය ලෙස මේම කතා මාලාවට එකතුවනවා Chris Potter. මේහි කතාව කලින් කතාවට වඩා වෙනස් වෙනවා. ඔයාලාට මතක ඇතිනේ Kwai Chang Caine (David Carradine) කුංෆු නැමති සටන් කලාව හදාරනවා කුඩා කල සිට පාසලක්  තුල. මේ පාසලේ සිටින ඔහුගේ ගුරුවරයා මිය ගියාට පසුව ඔහු එම පාසලෙන් පිටත පැමින විවිධා කාර ගම් දනව් කරා ගමන් කරමින් ඔහු ඉගෙන ගත් සටන් කලාවේන් අසරණ වු පිඩාවට පත් වු ජනතාවට උදව් කරමින් ගමන් කරනවා. අනතුරුව ඔහු නැවතත් මේම පාසලට පැමිනේනවා. එහිදි ඔහුට කුඩා සිසුවෙක් හමුවෙනවා. එම සිසුවාට ඔහු ඉතා හොදින් සටන් කලාව උගන්වමින් පවතින අතර අනිකුත් සිසුන්ටද සටන් කලාව උගන්වමින් ගුරුවරයෙක් ලෙස පාසලේ වැඩ කටයුතු කරමින් සිටිනවා. මේ පාසලේ සිටින එක් ගුරුවරයෙක් ඔහු සමග අමනාපයක් ඇතිකරගන්නවා  යම් සිදුවිමක් නිසා. පසුව ඔහු මේම පාසල පුපුරා හරිනවා. මේම සිදුවිමේන් පසුව එහි සිටි සියලු දෙනාට පාසල අහිමි වෙන අතර එහි සිටි සියලු දෙනා විසිරි යනවා. මෙ අතර තුර  Chang  සහා ඔහුගේ සිසුද වෙන්වෙනවා. මේ සිසුවා Chang  ඔහුගේ පියා ලෙසයි සලකන්නේ. පසුව නැවතත් වසර 50කට පසුව Chang  නැවතත් නගරයකට පැමිනේනවා. එහි ඔහුගේ පුතුද සිටිනවා. මේ වන විට ඔහු දක්ශ පොලිස් නිලධාරියෙක්. කෙසේ හො ඔවුන් නැවතත් මුණ ගැසේනවා එක් සිදුවිමකින් නගරයේ සිදුවන. මේතනින් එහාට එම නගරය තුල තමා මේ කතාව ගමන් කරන්නේ විවිධා කාර අභියොග රැසක් මැද   Chang  සහා ඔහුගේ පුතුත්. ඉතින් මේ කතාවත් සටන් වගේම ඇක්ශන් වලිනුත් පිරිනු අපුරු කුංෆු කතා මාලාවක්. මේක ඔයාලා හැමොම ගොඩාක් ආසවෙන් නරබයි කියලා මම හිතනවා. එහේමනම් යාළුවනි හැමොම බාගෙන බලන්න මේ කතා මාලාව. ජය ශ්‍රී...........................


ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ....... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



මා විසින් ලබා දි ඇති ටොරන්ට් එකට සිඩර්ස් ප්‍රමානය ඉතාමත් අඩු බැවින් ඔබගේ අන්තර් ජාල පහසුක‍මේ වේගය මත ඩවුන් ලොඩ් විමේ කාලය අඩු වැඩි විය හැක.

ටොරන්ට් එක මේතනින් ගන්න download torrent

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

Sunday, 2 December 2012

Smallville Season 5 සුපර් මැන් 5

ආයුබෝවන් යාළුවනි......ඔන්න අදත් ගෙනාවා තවත් ටිවි කතා මාලාවක්. ඔයාලාට මතක ඇතිනේ Smallville Season 1 /Smallville Season 2 / Smallville Season 3 /Smallville Season 4  මම ඔයාලාට කලින් දුන්නා. ඉතින් මේ වෙනකොට එවා බාගෙන බලලා ඉවර අයත් ඇති.එක නිසා දැන් Smallville Season 5 බලන්න කාලය හොදයි කියලා හිතෙනවා. කතාව බැලුවනම් මතකනේ Season 4 අවසානයේ   clark   සිටින  නගරයට විශාල උල්කාපාත වැස්සක් කඩා වැටේනවා. මේ  අතර තුර clark හට  හමුවන  දියමන්තියේ බලයෙන් ඔහුව විශාලා හිම කදු තිබේන තැනකට යනන් වෙනවා. මේ අතර තුර LANA ගමන් ගත් හෙලිකොප්ටරයද උල්කාපාත වැස්සට හසුවි අනතුරකට මුහුණ පානවා. තවත් බායනක දෙයක් නගරය තුල සිදුවේනවා. විශාල යානවක් වැනි දෙයක් පොලවට පැමිණ තිබේනවා. මේ සියලු දේ සමගින් තමා Smallville Season 4 අවසානය සිදු වේන්නේ. එවගේම මේ සියලු දෙට පසුව සිදුවන දේ දැනගන්න Smallville Season 5 නරබන්න වෙනවා හැමොටම. Season 1/Season 2 /Season 3/Season 4  වල වගේම clark  හට මේවරද විවිධාකාර අභියොග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා විවිධ හැකියාවන් තියන පුද්ගලයන් නිසා. ඔවුන්ගෙන් කරදරයට පත්වන අයට උදව්කරන්න ගිහින්. ඒ වගේම මේවර ඔහු හට තවත් සතුරන් පිරිසක්ද සිටිනවා. ඒ හැම දෙම බලන්න  ඔයාලාට Season 5 බලන්නම වෙනවා යාළුවනි. එහේමනම් හැමොම Smallville Season 5 බලන්න. ජය ශ්‍රී...........



ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ........ ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



  
3.5Gb ටොරන්ට් එක මේතනින් ගන්න download 3.5Gb torrent

7.58Gb ටොරන්ට් එක ඩවුන්ලොඩ් කිරිමේදි ඔබගේ අන්තර් ජාල සම්බන්දතාවයේ වෙගය මත ඩවුන්ලොඩ් විමේ කාලය අඩු වැඩි විම සිදුවිය හැක. ඔබගේ අන්තර්ජාල සම්බන්දතාවයේ වේගය  අඩුනම් මේම ටොරන්ට් එක තුල ඇති කොටස් 22 එකවර ඩවුන්ලොඩ් කිරිමේන් වැලකි එක් කොටස බැගින් (350mb) ලෙස ඩවුන්ලොඩ් කරගත හැක. එය ඔබට මා ලබා දි ඇති ටොරන් ෆයිල් එක ඩවුන්ලොඩ් කිරිමෙන් අනතුරුව එය ඔබගේ ටොරන්ට් ඩවුන්ලොඩ් කරන සොෆ්ට්වේයා එක මගින් ඔපන් කර ලැබේන කුඩා මේනුව තුල ඇති කොටස් වල ප්‍රථමයෙන් ඇති කොටු තුල හරි ලකුණු ඉවත් කර අවශ්‍ය කොටසට අදාල කොටුව තුල ඇති හරි ලකුණ ඉතිරි කර ඩවුන්ලොඩ් කිරිම අරම්භ කරන්න.

7.58Gb ටොරන්ට් එක මේතනින් ගන්න download 7.58Gb torrent

Smallville Season 6 ලගදිම බලාපොරොත්තුවන්න.......

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment


Saturday, 1 December 2012

Ramayana (1987-1988) රාමායණය

ආයුබෝවන් යාළුවනි....... ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු ටිවි කතා මාලාවක්. අද මම ගෙනාවේ ඉන්දියානු ටිවි කතා මාලාවක්. මේම කතා මාලාව ඉන්දියාවේ වාර්ථා තබමින් විකාශය වුනු ටිවි කතා මාලාවක්. ඒ වගේම ලොක වාර්ථාවකට පවා හිමි කම් කියන  කතා මාලාවක්. ඒ තරම් මේම කතා මාලාව ජනප්‍රිය වි තිබේනවා. කොටස් 78කින් සමන්විත මේම කතා මාලාව  ලංකිය ටිවි නාලිකාවකත් මිට වසර ගනණාවකට උඩදි විකාශය උනු අතර එය ලංකිය ජනතාව අතරද ඉතාමත් ජනප්‍රිය විය. රාවණා රජු විසින්  සීතා කුමාරිය පැහැර ගැනිමේන් අනතුරුව නැවතත් සීතා කුමරියව බේරා ගැනිමට කර්න්නාවු සටන තමා මේ කතා මාලාවට ඇතුලත් වෙලා තියෙන්නේ. ඉතාමත් අපුරු නිර්මානත්මක ගුනයකින් සමන්විත මේ කතාමාලාව හැමොටම ගොඩාක් ආසාවේන් නැරබිය හැකි වේවි. මේහි චරිත සදහා  Arun Govil     as Ram /Deepika        as Sita/ Sunil Lahri    as Lakshman/  Sanjay Jog     as Bharat/Arvind Trivedi as Ravan/Dara Singh     as Hanuman/Bal Dhuri      as Dashratha/Vijay Arora    as Indrajit/Sameer Rajda   as Shatrughna/Mulraj Rajda   as Janak/Lalita Pawar   as Manthara/ Jayshree Gadkr as Kaushalya/Padma Khanna   as Kaikeyi/Rajnibala      as Sumitra/ Sudhir Dalvi   as Vasishta  රංගනයෙන් දායක වි ඇත. මේම කතා මාලාව නිර්මානය කලේ directed by Ramanand Sagar. ය. එහේමනම් හැමොම මේ කතා මාලාව බාගෙන බලන්න. ජය ශ්‍රී...............


ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ........ ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක ඩවුන් ලොඩ් කිරිමේදි වෙනමම ටොරන්ට් ෆයිල් එකක් සෙව් කරගැනිමට නොලැබේන අතර  ලබා දි ඇති ලින්ක් එක මත කිලික් කර විට විවෘත වන පෙජ් එකේ ඇති GET THIS TORRENT  යන ස්ථානය කිලික් කරන්න එවිට ඔබගේ ප්‍රධාන ටොරන්ට් ඩවුන්ලොඩ් කරන ටොරන්ට්  සොෆ්ට්වේයා එක විවෘත වි ඩවුන්ලොඩ් විම ආරම්බ වේයි.  

මේම ටොරන්ට් එකේ 11.98 Gb ප්‍රමානයක් ඇතුලත් බැවින් ටොරන්ට් එක ඩවුන්ලොඩ් කිරිමේදි ඔබගේ අන්තර්ජාල පහසුකමේ වේගය පිලිබද සැලිකිලිමත් වන්න. ඔබගේ අන්තර් ජාල පහසුකමේ වේගය අඩුනම් ටොරන්ට් එක ඩවුන්ලොඩ්කිරිමට ආරම්භ කල අවස්ථාවේදි පැමිනේණ කුඩා මේනුවේ ඇති කොටස් වලට ප්‍රථමයෙන් ඇති කොටු තුල ඇති හරි ලකුණු ඉවත් කර එක් කොටසකට හරි ලකුණ යොදා එක් කොටස බැගින් ඩවුන්ලොඩ් කරගන්න.එවිට ඉක්මනින් ඩවුන්ලොඩ් විම සිදු වේ.


ටොරන්ට් එක මේතනින් ගන්න download torrent

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment


    


 


Friday, 30 November 2012

Tom Clancy's Splinter Cell Chaos Theory (2005) නිහඩ සටන්කරු 3

ආයුබෝවන් යාළුවනි......ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු ගෙම් එකක් ඔයාලාට. මතක ඇතිනේ මම ඔයාලාට මිට කලින් ලබා දුන්න  Splinter Cell 1 සහා  Splinter Cell 2 කියන ගෙම්  2ක ඉතින් අද මම ඔයාලාට දෙන්නේ එහි 3වෙනි ගෙම් එක. කලින් ලබා දුන්න ගෙම් 2කම මේ වෙනකොට පෙලේ කරලා ඇති  කියලා මම හිතනවා ඔයාලා හැමොම. මේවරත් සැම් හට අභියොග රැසකට මුහුණ දෙන්න තියනවා ඒ කියන්නේ ගෙම් එක පෙලේ කරන අපිට. තවත් පහසුකම් වැඩ කැලි ගොඩාක් එක්ක තමා මේ ගෙම් එකත් නිර්මානය වෙලා තියෙන්නේ. ඉතින් හැමොම  මේ ගෙම් එකත් පෙලේ කරලා බලන්න. මම ඔයාලාට ලබා දි ඇති ටොරන්ට් එක ඩවුන්ලොඩ් කර ගැනිමේන් අනතුරුව වින් රා බාවිතා කර ස්ට්‍රැක් කරගන්න.  වින් රා මේතනින් ගන්න  මේ ගෙම් එක වෙනම ඉන්ස්ටොල් කිරිමක් අවශ්‍ය වෙන්නේ නැ . ස්ට්‍රැක් කිරිමේන් අනතුරුව ලැබෙන ගොනුව(ෆොල්ඩරය) තුල  ඇති System නමින් ඇති ගොනුව විවෘත කර එහි ඇති SPLINTERCELL3.EXE.  ෆයිල් එක ඩබල් කිලික් කර ගෙම් එක පෙලේ කර හැකිය. එහේමනම් හැමොම ගෙම් එක බාගෙන පෙලේ කරලා බලන්න.  ජය ශ්‍රී.................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.


ටොරන්ට් එක ඩවුන් ලොඩ් කිරිමේදි වෙනමම ටොරන්ට් ෆයිල් එකක් සෙව් කරගැනිමට නොලැබේන අතර  ලබා දි ඇති ලින්ක් එක මත කිලික් කර විට විවෘත වන පෙජ් එකේ ඇති GET THIS TORRENT  යන ස්ථානය කිලික් කරන්න එවිට ඔබගේ ප්‍රධාන ටොරන්ට් ඩවුන්ලොඩ් කරන ටොරන්ට්  සොෆ්ට්වේයා එක විවෘත වි ඩවුන්ලොඩ් විම ආරම්බ වේයි.   


ටොරන්ට් එක මේතනින් ගන්න download torrent


බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

Thursday, 29 November 2012

Heroine [2012] මේ ඇගේ කතාවයි

ආයුබෝවන් යාළුවනි......... ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු අලුත්ම චිත්‍රපටියක්. අද මම ඔයාලාට ගෙනාවේ හිංදි චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය තමයි Heroine [2012].  මේම චිත්‍රපටිය අපුරුම අර්ථයක් සහා කතාවකින්  යුක්ත චිත්‍රපටියක්. මේම චිත්‍රපටිය සදහා  ඉන්දියානු සිනමාවේ සුපුරි නලු නිලි පිරිසක් දායක වෙලා තිබේනවා. ඒ අතරින් ප්‍රධාන නිලිය ලෙස ඉන්දියානු සුරුපි  නිලි Kareena Kapoor රංගනයෙන් දායක වන අතර Randeep Hooda/Arjun Rampal/Lillete Dubey/Shahana Goswami/Divya Dutta වැනි සුපිරි නලු නිලි පිරිසක්ද රංගනයෙන් දායක වි ඇත. මේ චිත්‍රපටිය mahi arora(Kareena Kapoor ) යන සුපිරි නිලියක් වටා ගෙතෙන කතාවකි. නිලියකුගේ සැබැ තත්වය තිරයෙන් පිටුපස සිදුවන දේ මේ චිත්‍රපටියෙන් අපුරුවට පෙන්වා තිබේනවා. කතාව ගැන මිට වඩා දෙයක් කියන්න යන්නේ නැ මම ඔයාලාට යාළුවනි. හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න. ජය ශ්‍රී..................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ....... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න download torrent


බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com