ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම් අරගෙන අවා ඒ සුපිරි විරයාගේ කතා මාලාවේ තුන්වන අදියරේ 13 වන කොටස.මේ කතාව තුලින් ඔයාලාට තවත් සුපිරි විරයෙක්ගේ සුපිරි වැඩ ටිකක් බලාගන්න පුලුවන් වේයි.මේ සුපිරි විරයත් අයුක්තිය අසාධාරණය වෙනුවෙන් පෙනි සිටින ඒ වගේම තම පවුල ආරාක්ශා කරන තමන් ජිවත් වන නගරය ආරක්ශා කරන සුපිරි විරවරයෙක්.ඒ වගේම මේ සුපිරි විරයාටත් සුපිරි බලයකුත් තියෙනවා.මේහි අලුත්ම කොටස විකාශය වුනේ 2020 පෙබරවාරි මස 24 වන දිනයි.මේහි ප්‍රධාන චරිතය සදහා Cress Williams රංගනයෙන් දායක වේ.මේ ටිවි කතා මාලාව සටන් / නාට්‍යමය සහා විද්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 7.5 /10 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි වි තිබේනවා.
Tuesday, 25 February 2020
Sunday, 23 February 2020
ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම් අරගෙන ආවා ඒ සුපිරි කතා මාලාවේ අලුත්ම කොටස.අලුත් කොටස විකාශය වුනේ 2020 පෙබරවාරි මස 23 වන දිනයි. දැන් ඔයාලා හැමොම දන්නවා නේද බැට් වුමන් කියන්නේ කවුද ඇයගේ අතිතය කොයි වගේද ඇය බැට් වුමන් වුනේ කොහොමද කියලා.බැට් වුමන් ගෝතම් නගරයට එන විට බැට් මෑන් ගෝතම් නගරයෙන් අතුරුදහන් වෙලා සිටින්නේ.දැන් ඇය බැට් මැන්ගේ කාර්්‍ය බාර ගන්නවා. කෙට් කෙන් එහේමත් නැත්නම් බැට් වුමන් ඇයට ඉදිරියේදි ගෝතම් නගරය ආරාක්ෂා කරන්න කොයි වගේ අභියෝග වලට මුහුණ දෙන්න සිදුවෙයිද.ඇය ඒ අභියෝග වලට මුහුණ දෙන්නේ කොහොමද ? ඉතින් ඇය මේ දෙවල් කරන්නේ කොහොමද කියලා බලන්න ඔයාලාට මේ කතා මාලාව දිගටම නරබන්න වෙනවා.මේය සටන් / විර වික්‍රම සහා අපරාධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේහි ප්‍රධාන චරිතය සදහා Ruby Rose රංගනයෙන් දායකත්වය ලබා දෙනවා.ඉතින් ඔයාලා හැමොටම ආරාධනා කරනවා මේ අලුත් කතා මාලාව සමගින් එකතුවෙන්න කියලා.
ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2020 පෙබරවාරි මස 23 වන දිනයි.මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම ඇයට විරුද්ධව සිටින ප්‍රබල සතුරන් සමග ඇයට සටන් කරන්න සිදු වෙනවා.තෙවන අදියර අවසානයේ ඇය ඇයට සිටි ප්‍රබලම සතුරා විනාශ කරනවා.නමුත් කතාවේ අවසානය තවත් ගැටලු රැසක් ඉතිරි කරනවා.ඉතින් ඒ ගැටලු වලට අපේ විර වරිය මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලාට බලන්න වෙන්නේ හතරවන අදියර සමගින් නිරන්තරයෙන් රැදි සිටියොත් විතරයි.ඉතින් අපේ විර වරියගේ විර චාරිකාවේ හතරවන අදියර සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
Thursday, 20 February 2020
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2020 වසරේ ජනවාරි මස 08 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Darbar (2020) මේහි අධක්ෂනය / තිර රචනය / දෙබස් සහා කතාව A.R. Murugadoss අතින් සිදුවිය. මෙහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු සුපර්ස්ටාර් Rajinikanth රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Nayanthara සහා Nivetha Thomas රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Sunil Shetty / Yogi Babu / Prateik / Nawab Shah / Dalip Tahil / Jatin Sarna / Sriman / Guru Bhullar / Shamata Anchan / Mirabel Stuart / David P Perlmutter / Yograj Singh වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ ඔක්තෝම්බර් මස 02 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.චිත්‍රපටියෙ නම Commando 3 (2019) මේහි අධ්‍යක්ෂනය Aditya Datt අතින් සිදු විය.තිර රචනය Darius Yarmil අතින් සිදු විය.දෙබස් Junaid Wasi අතින් නිර්මානය විය. මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි බොලිවුඩ් නළු Vidyut Jammwal රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Adah Sharma සහා Angira Dhar රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Gulshan Devaiah / Sumeet Thakur / Mark Bennington / Manoj Anand / Ian Austin / Sibaa Awan / Brett Bull / Abhilash Chaudhary
/ Robin Chaudhary / Waqas Danish / Waqas Danish / Adam Darlington වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
/ Robin Chaudhary / Waqas Danish / Waqas Danish / Adam Darlington වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ දෙසැම්බර් මස 13 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.චිත්‍රපටියෙ නම The Body (2019) මේහි අධ්‍යක්ෂනය Jeethu Joseph අතින් සිදු විය. කතාව Sa Oriol Paulo අතින් නිර්මානය විය. මේහි ප්‍රධාන නලුවන් ලෙස සුපිරි බොලිවුඩ් නළුවන් වන Emraan Hashmi සහා Rishi Kapoor රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Sobhita Dhulipala රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Vedika /Rukhsar Rehman / Anupam Bhattacharya / Scarlett Mellish Wilson / Natasa Stankovic / Tara Singh වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම් අරගෙන අවා ඒ සුපිරි විරයාගේ කතා මාලාවේ තුන්වන අදියරේ 13 වන කොටස.මේ කතාව තුලින් ඔයාලාට තවත් සුපිරි විරයෙක්ගේ සුපිරි වැඩ ටිකක් බලාගන්න පුලුවන් වේයි.මේ සුපිරි විරයත් අයුක්තිය අසාධාරණය වෙනුවෙන් පෙනි සිටින ඒ වගේම තම පවුල ආරාක්ශා කරන තමන් ජිවත් වන නගරය ආරක්ශා කරන සුපිරි විරවරයෙක්.ඒ වගේම මේ සුපිරි විරයාටත් සුපිරි බලයකුත් තියෙනවා.මේහි අලුත්ම කොටස විකාශය වුනේ 2020 පෙබරවාරි මස 10 වන දිනයි.මේහි ප්‍රධාන චරිතය සදහා Cress Williams රංගනයෙන් දායක වේ.මේ ටිවි කතා මාලාව සටන් / නාට්‍යමය සහා විද්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 8.6 /10 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි වි තිබේනවා.
ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම් අරගෙන අවා ඒ සුපිරි විරයාගේ කතා මාලාවේ තුන්වන අදියරේ 12 වන කොටස.මේ කතාව තුලින් ඔයාලාට තවත් සුපිරි විරයෙක්ගේ සුපිරි වැඩ ටිකක් බලාගන්න පුලුවන් වේයි.මේ සුපිරි විරයත් අයුක්තිය අසාධාරණය වෙනුවෙන් පෙනි සිටින ඒ වගේම තම පවුල ආරාක්ශා කරන තමන් ජිවත් වන නගරය ආරක්ශා කරන සුපිරි විරවරයෙක්.ඒ වගේම මේ සුපිරි විරයාටත් සුපිරි බලයකුත් තියෙනවා.මේහි අලුත්ම කොටස විකාශය වුනේ 2020 පෙබරවාරි මස 03 වන දිනයි.මේහි ප්‍රධාන චරිතය සදහා Cress Williams රංගනයෙන් දායක වේ.මේ ටිවි කතා මාලාව සටන් / නාට්‍යමය සහා විද්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 7.9 /10 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි වි තිබේනවා.
Wednesday, 19 February 2020
ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම් අරගෙන ආවා ඒ සුපිරි කතා මාලාවේ අලුත්ම කොටස.අලුත් කොටස විකාශය වුනේ 2020 පෙබරවාරි මස 16 වන දිනයි. දැන් ඔයාලා හැමොම දන්නවා නේද බැට් වුමන් කියන්නේ කවුද ඇයගේ අතිතය කොයි වගේද ඇය බැට් වුමන් වුනේ කොහොමද කියලා.බැට් වුමන් ගෝතම් නගරයට එන විට බැට් මෑන් ගෝතම් නගරයෙන් අතුරුදහන් වෙලා සිටින්නේ.දැන් ඇය බැට් මැන්ගේ කාර්්‍ය බාර ගන්නවා. කෙට් කෙන් එහේමත් නැත්නම් බැට් වුමන් ඇයට ඉදිරියේදි ගෝතම් නගරය ආරාක්ෂා කරන්න කොයි වගේ අභියෝග වලට මුහුණ දෙන්න සිදුවෙයිද.ඇය ඒ අභියෝග වලට මුහුණ දෙන්නේ කොහොමද ? ඉතින් ඇය මේ දෙවල් කරන්නේ කොහොමද කියලා බලන්න ඔයාලාට මේ කතා මාලාව දිගටම නරබන්න වෙනවා.මේය සටන් / විර වික්‍රම සහා අපරාධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේහි ප්‍රධාන චරිතය සදහා Ruby Rose රංගනයෙන් දායකත්වය ලබා දෙනවා.ඉතින් ඔයාලා හැමොටම ආරාධනා කරනවා මේ අලුත් කතා මාලාව සමගින් එකතුවෙන්න කියලා.
ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2020 පෙබරවාරි මස 16 වන දිනයි.මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම ඇයට විරුද්ධව සිටින ප්‍රබල සතුරන් සමග ඇයට සටන් කරන්න සිදු වෙනවා.තෙවන අදියර අවසානයේ ඇය ඇයට සිටි ප්‍රබලම සතුරා විනාශ කරනවා.නමුත් කතාවේ අවසානය තවත් ගැටලු රැසක් ඉතිරි කරනවා.ඉතින් ඒ ගැටලු වලට අපේ විර වරිය මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලාට බලන්න වෙන්නේ හතරවන අදියර සමගින් නිරන්තරයෙන් රැදි සිටියොත් විතරයි.ඉතින් අපේ විර වරියගේ විර චාරිකාවේ හතරවන අදියර සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහෙනම් කිව්ව විදියටම The Flash Season 6 අලුත්ම කොටස අරගෙන ආවා.අලුත්ම කොටස විකාශය වුනේ 2020 පෙබරවාරි මස 18 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිදු වුනේ මොකක්ද කියලා.අයිරිෂ් සිදුවුන දෙයින් පසු ඇය නැවත අවදි වෙද්දි ඇය සිටියේ කණ්නාඩිය ඉදිරියේ.බෙරි සමග උදැසන අහාරය ගද්දි ඇයගේ යම් වෙනසක් බෙරිට තෙරුනා.නමුත් බෙරි ඒ ගැන එතරම් සැලකිල්ලක් දැක්කුවේ නැ.කොහොම හරි බෙරි සහා අයිරිෂ් වැලන්ටයින් සමරන්න අවන්හලක සිටියදි එතනට කඩා වදිනවා පරන මේටා කෙනෙක් .මේයා ඇවිත් එතන හිටපු පුද්ගලයෙක් ගාව තිබුන අමුතු උපකරනයක් රැගෙන යනවා.බෙරි සහා අයිරිෂ් ඇයි සිටින ස්ථානය සොයා යනවා.නමුත් එතනදි නොසිතපු විදියට තවත් කෙනෙක් එනවා.ඉතින් ඒ එන්නෙත් බෙරිට මිට කලින් මුණ ගැසුනු කෙනෙක්.ඔහු ඇවිත් මේටා වරිය ලග තිබුන උපකරනය රැගෙන යනවා.හැබැයි ඒ පෙට්ටියේ ඒ උපකරනය නැ.මොකද අයිරිෂ් එක හොරෙන් අරගන්නවා.මේතන සිදුවෙන දේ ගැන බෙරි සහා අයිරිෂ් අතර මත ගැටුමක් ඇති වෙනවා.ඉට පස්සේ අයිරිෂ් තනිවම මේටා වරිය මුණ ගැසිලා ඇයට සොරා ගත් උපකරනය ලබා දෙනවා.ඔන්න ඒ අවස්ථාවේදි කලින් වතාවේ වගේම ගොල්ඩ්ෆෙස් එතනට එනවා.එහිදි ඔවුන් දෙපලගේ කණ්ඩායම් අතර සටනක් ඇති වෙනවා.මේ අතර අයිරිෂ්ව බෙරා ගන්න බෙරි එතනට එනවා. කොහොම හරි බෙරි කණ්ඩායම් දෙකේ කට්ටිය අල්ල ගන්නවා.ඒ අතර මේටා වරිය සහා ගොල්ඩ්ෆෙස් ව සමගි කරන්න උත්සහා කරත් ඒ උත්සහාය අසාර්ථ වෙනවා.එහිදි අයිරිස් ලබා දෙන උපදෙසක් අනුව බෙරි එහි තිබෙන අමුතුම මල පුච්චලා දානවා.එකෙන් ඇති වන දුමාරයට මේටා වරිය සහා ගොල්ඩ්ෆෙස් ආදරයෙන් බැදිලා පොඩි පිස්සුවක් නටනවා.මේ සියල් මේහේම වෙද්දි අවසානයේ දකින්න ලැබෙන දෙයින් පැහැදිලි වෙනවා අයිරිෂ් විදියට ඉන්නේ වෙන කෙනෙක් කියන එක.ඒ වගේම නැෂ් අවන් හල තුලදි හැරිසන්ව දකිනවා.ඉතින් මේතනින් එහාට කුමක් සිදුවේද ? අයිරිෂ්ගේ ඇත්ත බෙරි දැන ගනිද? නැෂ් දකින හැරිසන් කවුද? ඒ සියල්ල දැන ගන්න නම් ඔයාලා හැමොටම ෆැලැෂ් හයවන අදියර සමග නිරන්තරයෙන්ම රැදි සිටින්න වෙනවා. ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 7.7 /10 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Grant Gustin රංගනයෙන් දායක වේ.
Tuesday, 18 February 2020
ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහෙනම් කිව්ව විදියටම The Flash Season 6 අලුත්ම කොටස අරගෙන ආවා.අලුත්ම කොටස විකාශය වුනේ 2020 පෙබරවාරි මස 11 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිදු වුනේ මොකක්ද කියලා.ක්‍රොස් ඔවර් එකෙන් පස්සේ ඔලිවර්ගේ අවසාන කැමති පතට අනුව ඔලිර්ගේ මාස්ක් එක බෙරිට ලබා දිලා තිබුනා.ඉතින් ජොන් ඇවිත් එක බෙරිට ලබා දෙනවා.නමුත් ඒ මාස් එකේ තියෙන පැල්ලමක් නිසා බෙරි ඒ ගැන හොයන්න ජොන් එක්ක ලියාන් යු වලට යනවා.මේ අතර නගරයට පැමිනේන මේටා වරියක් ගැන අයිරිෂ්ට තොරතුරු ලැබෙනවා.ඇයි සහා ඇයගේ සහායිකාවන් එකතු වෙලා ඒ ගැටලුව විසදන්න ලොකු සටනක් දුන්නා.කොහොම හරි ඔවුන්ට හැකිවෙනවා ඒ පිලිබදව ඇත්ත තොරතුරු සොයා ගන්න.ලියාන් යු වලට ගිය බෙරි සහා ජොන් සිතපු කිසි දෙයක් එහි තිබුනේ නැ.ඔවුන් ඇත්ත තෙරුම් ගත්තා.මේ අතර අයිරිෂ් මෙටා වරිය පිලිබදව සහා ඉට සම්බන්ද පුද්ගලයින් පිලිබදව සොයා බලන්න රහසේම ස්ථානයකට ඇතුල් වෙනවා.හැබැයි එහිදි ඇයටනම් ලොකු ප්‍රශ්නය ඇති වෙනවා.ඒ අතර තුර සිස්කෝ ලෝකයට සිදුවුන විනාසය නිසා ලොකු දුකකින් ඉන්නේ.සිස්කෝ ටික දවසකට ස්ටාර් ලැබ් එකෙන් පිටව යනවා.ඔහු නැවත පැමිනේන තුරු නැෂ්ට වගකිම බාර දෙනවා.ඉතින් මේතනින් එහාට කුමක් සිදුවේද? අයිරිස්ට මොකද වෙන්නේ. ඒ සියල්ල දැන ගන්න නම් ඔයාලා හැමොටම ෆැලැෂ් හයවන අදියර සමග නිරන්තරයෙන්ම රැදි සිටින්න වෙනවා. ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 5.1 /10 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Grant Gustin රංගනයෙන් දායක වේ.
Thursday, 13 February 2020
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2020 වසරේ ජනවාරි මස 17 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Entha Manchivaadavuraa (2020) මේහි අධ්‍යක්ෂනය සහා රචනය Satish Vegesna අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නළු Kalyan Ram රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Mehreen Pirzada රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Sarath Babu / Tanikella Bharani / Gayatri Bhargavi / Rajeev Kanakala / Vennela Kishore / Pavitra Lokesh / Rajshri Nair / V.K. Naresh / Praveen / Prabhas Sreenu / Suhasini / Sumithra / Vijayakumar වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ දෙසැම්බර් මස 06 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.චිත්‍රපටියෙ නම Panipat (2019) මේහි අධ්‍යක්ෂනය Ashutosh Gowariker අතින් සිදු විය.තිර රචනය සහා කතාව Ranjeet Bahadur / Chandrashekhar Dhavalikar / Ashutosh Gowariker සහා Aditya Rawal අතින් සිදු විය.දෙබස් Ashok Chakradhar අතින් නිර්මානය විය. මේහි ප්‍රධාන නලුවන් ලෙස සුපිරි බොලිවුඩ් නළුවන් වන Arjun Kapoor සහා Sanjay Dutt රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Kriti Sanon රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Mohnish Bahl / Padmini Kolhapure / Suhasini Mulay / Zeenat Aman / Ravindra Mahajani / Kunal Kapoor / Nawab Shah / Mantra
/ Rajesh Aher / Babrak Akbari / Mohit. D. Anand / Manoj Bakshi වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
/ Rajesh Aher / Babrak Akbari / Mohit. D. Anand / Manoj Bakshi වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
Tuesday, 4 February 2020
ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහෙනම් කිව්ව විදියටම The Flash Season 6 අලුත්ම කොටස අරගෙන ආවා.අලුත්ම කොටස විකාශය වුනේ 2020 පෙබරවාරි මස 04 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිදු වුනේ මොකක්ද කියලා.ක්‍රොස් ඔවර් බැලුවනේ ඉතින් ඉට පස්සේ මොකද වෙන්නේ ඒ සියල්ල දැන ගන්න නම් ඔයාලා හැමොටම ෆැලැෂ් හයවන අදියර සමග නිරන්තරයෙන්ම රැදි සිටින්න වෙනවා. ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 8.1 /10 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Grant Gustin රංගනයෙන් දායක වේ.
Monday, 3 February 2020
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් මළයාලම් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2019 වසරේ දෙසැම්බර් මස 12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Mamangam (2019) මේහි අධ්‍යක්ෂනය M. Padmakumar අතින් සිදු විය.තිර රචනය Sajeev Pillai සහා Shankar Ramakrishnan අතින් සිදුවිය.දෙබස් Shankar Ramakrishnan අතින් නිර්මානය විය. මේහි ප්‍රධාන නලුවන් ලෙස සුපිරි මළයාළම් නළු Mammootty / Unni Mukundan සහා Achuthan B. Nair රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Prachi Tehlan රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Siddique / Tarun Arora / Mohan Sharma / Sudev Nair / Anu Sithara / Kaniha / Manikandan R. Achari / Suresh Krishna / Iniya / Vipin Mangalashery / Saranya Anand වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
Tuesday, 28 January 2020
ආයුබෝවන් යාළුවනි.............ඔන්න එහේනම් පොරොන්දු වුන විදියටම අරගෙන අාවා ARROW Season 8 Episode 10.අලුත්ම කොටස විකාශය වුනේ 2020 ජනවාරි මස 28 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිද්ද වෙච්ච දේ.ඔලිවර් ගේ වියොවෙන් වසර 20 කට පසුව සිද්ද වෙලා තියෙන දෙවල් වගේම සිද්ද වෙන දෙවල් ගිය සතියේ දකින්න ඇතිනේ.ඉතින් යාළුවනි අද අප ඇරෝ කතා මාලාව සමග හමුවන්නේ ආවසන් වතාවටයි. වසර 8කට ආසන්න කාලයක් පුරා ඇරෝ කතා මාලාව ඔයාලා වෙනුවෙන් ගෙන එන්න හැකියාව ලැබුන එක මා හටත් විශාල සතුටක්.ඇරෝ කතා මාලාව ඔස්සේ මේ අඩවිය සමග රැදි සිටි ඔයාලා හැමොටමත් ගොඩාක් ස්තුතියි.ඉතින් මන් හිතනවා මේ කාල වකවානුව තුල මේ අපුරු කතා මාලාව ඔයාලා ගොඩාක් හොදින් රස විදින්න ඇති කියලා.එහේමනම් යාළුවනි අවසාන කොටස නරබන්න ආරාධනා කරන ගමන් ඇරෝ කතා මාලාවෙන් සමුගෙන යන්න අවසරයි. මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/10 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම් අරගෙන අවා ඒ සුපිරි විරයාගේ කතා මාලාවේ තුන්වන අදියරේ හතරවන කොටස.මේ කතාව තුලින් ඔයාලාට තවත් සුපිරි විරයෙක්ගේ සුපිරි වැඩ ටිකක් බලාගන්න පුලුවන් වේයි.මේ සුපිරි විරයත් අයුක්තිය අසාධාරණය වෙනුවෙන් පෙනි සිටින ඒ වගේම තම පවුල ආරාක්ශා කරන තමන් ජිවත් වන නගරය ආරක්ශා කරන සුපිරි විරවරයෙක්.ඒ වගේම මේ සුපිරි විරයාටත් සුපිරි බලයකුත් තියෙනවා.මේහි අලුත්ම කොටස විකාශය වුනේ 2020 ජනවාරි මස 27 වන දිනයි.මේහි ප්‍රධාන චරිතය සදහා Cress Williams රංගනයෙන් දායක වේ.මේ ටිවි කතා මාලාව සටන් / නාට්‍යමය සහා විද්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 7.6 /10 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි වි තිබේනවා.
Sunday, 26 January 2020
ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහේනම් අරගෙන ආවා ඒ සුපිරි කතා මාලාවේ අලුත්ම කොටස.අලුත් කොටස විකාශය වුනේ 2020 ජනවාරි මස 26 වන දිනයි. දැන් ඔයාලා හැමොම දන්නවා නේද බැට් වුමන් කියන්නේ කවුද ඇයගේ අතිතය කොයි වගේද ඇය බැට් වුමන් වුනේ කොහොමද කියලා.බැට් වුමන් ගෝතම් නගරයට එන විට බැට් මෑන් ගෝතම් නගරයෙන් අතුරුදහන් වෙලා සිටින්නේ.දැන් ඇය බැට් මැන්ගේ කාර්්‍ය බාර ගන්නවා. කෙට් කෙන් එහේමත් නැත්නම් බැට් වුමන් ඇයට ඉදිරියේදි ගෝතම් නගරය ආරාක්ෂා කරන්න කොයි වගේ අභියෝග වලට මුහුණ දෙන්න සිදුවෙයිද.ඇය ඒ අභියෝග වලට මුහුණ දෙන්නේ කොහොමද ? ඉතින් ඇය මේ දෙවල් කරන්නේ කොහොමද කියලා බලන්න ඔයාලාට මේ කතා මාලාව දිගටම නරබන්න වෙනවා.මේය සටන් / විර වික්‍රම සහා අපරාධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේහි ප්‍රධාන චරිතය සදහා Ruby Rose රංගනයෙන් දායකත්වය ලබා දෙනවා.ඉතින් ඔයාලා හැමොටම ආරාධනා කරනවා මේ අලුත් කතා මාලාව සමගින් එකතුවෙන්න කියලා.
ආයුබෝවන් යාළුවනි............. ඔන්න පොරොන්දු වුන පරිදිම ඒ සුපිරි විරවරියගේ කතා මාලාවේ අලුත් කොටස අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2020 ජනවාරි මස 26 වන දිනයි.මේය සටන් / විර වික්‍රම සහා විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ සුපර් මෑන් කතා මාලාවට සම්බන්ද සුපර් ගර්ල් චරිතය පාදක කරගනිමින්ය. සුපර් මෑන් පෘථිවියට පැමිණි අකාරයටම තමා අපේ විර වරියත් පැමිණෙන්නේ. හැබැයි සුපර් මෑන්ගේ පැමිනිමේන් කාලයකට පසුව තමයි ඇයගේ පැමිනිම සිදුවෙන්නේ. මේ වන විට සුපර් මෑන් තම බලය යොදා ගනිමින් කරදරයට විපතට පත් මිනිසුන්ට උදව් කරමින් තමන්ගේ නගරය ආරක්ශා කරනවා. මේ නිසා සුපර් ගර්ල් තමන්ගේ බලය සගවාගෙන ඉන්න තිරනය කරනවා. නමුත් ඇයට මුහුණ දිමට සිදුවෙන යම් සිදුවිමක් නිසාම ඇයට තම බලය පාවිච්චි කිරිමට සිදුවෙනවා.මේ නිසාම ඇයටද දිනෙන් දින අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම ඇයට විරුද්ධව සිටින ප්‍රබල සතුරන් සමග ඇයට සටන් කරන්න සිදු වෙනවා.තෙවන අදියර අවසානයේ ඇය ඇයට සිටි ප්‍රබලම සතුරා විනාශ කරනවා.නමුත් කතාවේ අවසානය තවත් ගැටලු රැසක් ඉතිරි කරනවා.ඉතින් ඒ ගැටලු වලට අපේ විර වරිය මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලාට බලන්න වෙන්නේ හතරවන අදියර සමගින් නිරන්තරයෙන් රැදි සිටියොත් විතරයි.ඉතින් අපේ විර වරියගේ විර චාරිකාවේ හතරවන අදියර සමගින් එකතුවෙන්න කියලා ඔයාලාට හැමොටම ආරාධනා කරනවා.මේහි ප්‍රධාන චරිතය සදහා Melissa Benoist රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
Subscribe to:
Posts (Atom)
Search
ආයුබෝවන්
ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.
Popular Posts
-
කටිටිය කැමතිද sms 50 free යවන්න .........ඔයාලාට gmail එකක් තියනවද එහෙනම් මේ වැඩේ කරන්න පුලුවන් හැබැයි( ඩයලොග්/මොබිටෙල්/ඒටිසේලාට්/) කි...
-
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ...
-
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් ...
-
ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ...
-
ඔන්න යාලුවනි ගෙනාවා තවත් වැදගත්ම සොෆ්ට්වේයා එකක් වින්ඩොස් 7. කම්පියටුර් එකක් වැඩ කරන්න අවශ්‍ය කරන මුලිකම කොටසක් තමයි වින්ඩොස් ක...
ලිපි වර්ග
- ඇනිමේශන් චිත්‍රපටි (77)
- ඇන්ටිලොගර් (AntiLogger) (1)
- ඉංග්‍රිසි චිත්‍රපටි (351)
- කන්නඩ චිත්‍රපටි (8)
- කැනඩා චිත්‍රපටි (17)
- කොරියානු චිත්‍රපට (3)
- ගැජට් (5)
- චයිනිස් චිත්‍රපට (5)
- චිත්‍රපටි (1628)
- ජපන් චිත්‍රපටි (1)
- ටිවි කතාමාලා (584)
- තෙළිගු චිත්‍රපටි (136)
- දමිළ චිත්‍රපටි (288)
- දැනුම පිනිස (2)
- පංජාබ් චිත්‍රපටි (2)
- පරිඝණක ක්‍රීඩා(pc game) (20)
- පැච්.ක්‍රැක් pach crack (4)
- මළයාලම් චිත්‍රපටි (14)
- මෘදුකාංග (22)
- රුසියානු චිත්‍රපටි (1)
- වයිරස් ගාඩ් (virus guard) (3)
- වාර්තාමය (Documentary) (1)
- සිංදු (55)
- හිංදි චිත්‍රපටි (206)
Followers
Blog Archive
All visitors
Side Ad
| ||
Copyright ©
ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com









































































































































































