Wednesday 19 February 2020

The Flash: Season 6, Episode 12 ( A Girl Named Sue ) විදුලි වේගයෙන් සුපිරි විරයා හයවන අදියර 12 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහෙනම් කිව්ව විදියටම The Flash Season 6 අලුත්ම කොටස අරගෙන ආවා.අලුත්ම කොටස විකාශය වුනේ 2020 පෙබරවාරි  මස 18 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිදු වුනේ මොකක්ද කියලා.අයිරිෂ්  සිදුවුන දෙයින් පසු ඇය නැවත අවදි වෙද්දි  ඇය සිටියේ කණ්නාඩිය ඉදිරියේ.බෙරි සමග උදැසන අහාරය ගද්දි ඇයගේ යම් වෙනසක් බෙරිට තෙරුනා.නමුත් බෙරි  ඒ ගැන එතරම් සැලකිල්ලක් දැක්කුවේ නැ.කොහොම හරි බෙරි සහා අයිරිෂ්  වැලන්ටයින් සමරන්න අවන්හලක සිටියදි එතනට කඩා වදිනවා පරන මේටා කෙනෙක් .මේයා ඇවිත් එතන හිටපු පුද්ගලයෙක් ගාව තිබුන අමුතු උපකරනයක් රැගෙන යනවා.බෙරි සහා අයිරිෂ් ඇයි සිටින ස්ථානය සොයා යනවා.නමුත් එතනදි නොසිතපු විදියට තවත්  කෙනෙක් එනවා.ඉතින් ඒ එන්නෙත් බෙරිට මිට කලින් මුණ ගැසුනු කෙනෙක්.ඔහු ඇවිත් මේටා වරිය ලග තිබුන උපකරනය රැගෙන යනවා.හැබැයි ඒ පෙට්ටියේ ඒ උපකරනය නැ.මොකද අයිරිෂ් එක හොරෙන් අරගන්නවා.මේතන සිදුවෙන දේ ගැන බෙරි සහා අයිරිෂ් අතර මත ගැටුමක් ඇති වෙනවා.ඉට පස්සේ අයිරිෂ් තනිවම මේටා වරිය මුණ ගැසිලා ඇයට සොරා ගත් උපකරනය ලබා දෙනවා.ඔන්න ඒ අවස්ථාවේදි කලින් වතාවේ වගේම ගොල්ඩ්ෆෙස් එතනට එනවා.එහිදි ඔවුන් දෙපලගේ කණ්ඩායම් අතර සටනක් ඇති වෙනවා.මේ අතර අයිරිෂ්ව බෙරා ගන්න බෙරි එතනට එනවා. කොහොම හරි බෙරි කණ්ඩායම් දෙකේ කට්ටිය අල්ල ගන්නවා.ඒ අතර මේටා වරිය සහා ගොල්ඩ්ෆෙස් ව සමගි කරන්න උත්සහා කරත් ඒ උත්සහාය අසාර්ථ වෙනවා.එහිදි අයිරිස් ලබා දෙන උපදෙසක් අනුව බෙරි එහි තිබෙන අමුතුම මල පුච්චලා දානවා.එකෙන් ඇති වන දුමාරයට මේටා වරිය සහා ගොල්ඩ්ෆෙස් ආදරයෙන් බැදිලා පොඩි පිස්සුවක් නටනවා.මේ සියල් මේහේම වෙද්දි අවසානයේ දකින්න ලැබෙන දෙයින් පැහැදිලි වෙනවා අයිරිෂ් විදියට ඉන්නේ වෙන කෙනෙක් කියන එක.ඒ වගේම නැෂ් අවන් හල තුලදි හැරිසන්ව දකිනවා.ඉතින් මේතනින් එහාට කුමක් සිදුවේද ? අයිරිෂ්ගේ ඇත්ත බෙරි දැන ගනිද? නැෂ් දකින හැරිසන් කවුද?  ඒ සියල්ල දැන ගන්න නම් ඔයාලා හැමොටම ෆැලැෂ් හයවන අදියර සමග නිරන්තරයෙන්ම රැදි සිටින්න වෙනවා.  ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක  සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 7.7 /10  ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.
සෙසු නලු නිළියන් ලෙස Candice Patton / Danielle Panabaker / Carlos Valdes / Hartley Sawyer / Danielle Nicolet  / Efrat Dor / Tom Cavanagh /  Jesse L. Martin / Natalie Dreyfuss / Alexa Barajas / Travis Fawcett / Brian Johnston / Silver Kim වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරයාගේ නවතම විර වික්‍රමය The Flash Season 6 දොළොස් වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................








ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 165MB Season 6 Episode 12 720p torrent



විඩියොව මෙතනින් බලන්න The Flash:Season 6, Episode 12 (2020) Official  Trailer

                                                                       විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com