ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්රපටියක්.මේ චිත්රපටිය 2020 වසරේ ජනවාරි මස 08 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්රපටියක්. චිත්රපටියේ නම Darbar (2020) මේහි අධක්ෂනය / තිර රචනය / දෙබස් සහා කතාව A.R. Murugadoss අතින් සිදුවිය. මෙහි ප්රධාන නලුවා ලෙස සුපිරි දමිළ නළු සුපර්ස්ටාර් Rajinikanth රංගනයෙන් දායක වේ.මේහි ප්රධාන නිළියන් ලෙස සුරුපි ඉන්දිය නිළියන් වන Nayanthara සහා Nivetha Thomas රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Sunil Shetty / Yogi Babu / Prateik / Nawab Shah / Dalip Tahil / Jatin Sarna / Sriman / Guru Bhullar / Shamata Anchan / Mirabel Stuart / David P Perlmutter / Yograj Singh වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන් කතා ගනයට අයත් මේම චිත්රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 6.8 /10 ලැබි ඇති අතර. ලොව පුරා ලැබු ආදායම $1,738,535 වේ. මේම චිත්රපටිය විනාඩි 159 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්රී.........................
ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්
Tamil Original Proper v2 TRUE HD DVD + Soft ESubs
ටොරන්ට් එක මේතනින් ගන්න Download 270MB HDRip torrent (Mobile)
ටොරන්ට් එක මේතනින් ගන්න Download 424MB HDRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 720MB HDRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.45GB HDRip 720P torrent
විඩියොව මෙතනින් බලන්න Darbar (2020) Movie Official Trailer
විඩියොව මෙතනින් බලන්න Official Trailer
ස්ක්රින් ෂුට් පහලින් බලන්න........ SCREENER

0 comments:
Post a Comment
Note: only a member of this blog may post a comment.