Tuesday 18 February 2020

The Flash: Season 6, Episode 11 ( Love Is a Battlefield ) විදුලි වේගයෙන් සුපිරි විරයා හයවන අදියර 11 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහෙනම් කිව්ව විදියටම The Flash Season 6 අලුත්ම කොටස අරගෙන ආවා.අලුත්ම කොටස විකාශය වුනේ 2020 පෙබරවාරි  මස 11 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිදු වුනේ මොකක්ද කියලා.ක්‍රොස් ඔවර්  එකෙන් පස්සේ  ඔලිවර්ගේ අවසාන කැමති පතට අනුව ඔලිර්ගේ මාස්ක් එක බෙරිට ලබා දිලා තිබුනා.ඉතින් ජොන් ඇවිත් එක බෙරිට ලබා දෙනවා.නමුත් ඒ මාස් එකේ තියෙන පැල්ලමක් නිසා බෙරි  ඒ ගැන හොයන්න ජොන් එක්ක ලියාන් යු වලට යනවා.මේ අතර නගරයට පැමිනේන මේටා වරියක් ගැන අයිරිෂ්ට තොරතුරු ලැබෙනවා.ඇයි සහා ඇයගේ සහායිකාවන් එකතු වෙලා ඒ ගැටලුව විසදන්න ලොකු සටනක් දුන්නා.කොහොම හරි ඔවුන්ට හැකිවෙනවා ඒ පිලිබදව ඇත්ත තොරතුරු සොයා ගන්න.ලියාන් යු වලට ගිය බෙරි සහා ජොන් සිතපු කිසි දෙයක් එහි තිබුනේ නැ.ඔවුන් ඇත්ත තෙරුම් ගත්තා.මේ අතර අයිරිෂ් මෙටා වරිය පිලිබදව සහා ඉට සම්බන්ද පුද්ගලයින් පිලිබදව සොයා බලන්න රහසේම ස්ථානයකට ඇතුල් වෙනවා.හැබැයි එහිදි ඇයටනම් ලොකු ප්‍ර‍ශ්නය ඇති වෙනවා.ඒ අතර තුර සිස්කෝ ලෝකයට සිදුවුන විනාසය නිසා ලොකු දුකකින් ඉන්නේ.සිස්කෝ ටික දවසකට ස්ටාර් ලැබ් එකෙන් පිටව යනවා.ඔහු නැවත පැමිනේන තුරු නැෂ්ට වගකිම බාර දෙනවා.ඉතින් මේතනින් එහාට කුමක් සිදුවේද? අයිරිස්ට මොකද වෙන්නේ.  ඒ සියල්ල දැන ගන්න නම් ඔයාලා හැමොටම ෆැලැෂ් හයවන අදියර සමග නිරන්තරයෙන්ම රැදි සිටින්න වෙනවා.  ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක  සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 5.1 /10  ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.
සෙසු නලු නිළියන් ලෙස Candice Patton / Danielle Panabaker / Carlos Valdes / Hartley Sawyer / Danielle Nicolet  / Tom Cavanagh /  Jesse L. Martin / Katee Sackhoff / Damion Poitier / Kayla Compton / Tyson Arner / Tess Atkins / Robert Zen Humpage / Stephanie Izsak වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරයාගේ නවතම විර වික්‍රමය The Flash Season 6 එකළොස් වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 196MB Season 6 Episode 11 720p torrent


විඩියොව මෙතනින් බලන්න The Flash:Season 6, Episode 11 (2020) Official  Trailer

                                                                        විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com