Wednesday 26 February 2020

The Flash: Season 6, Episode 13 ( Grodd Friended Me ) විදුලි වේගයෙන් සුපිරි විරයා හයවන අදියර 13 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. ඔන්න එහෙනම් කිව්ව විදියටම The Flash Season 6 අලුත්ම කොටස අරගෙන ආවා.අලුත්ම කොටස විකාශය වුනේ 2020 පෙබරවාරි  මස 25 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි අවසානයේ සිදු වුනේ මොකක්ද කියලා.අයිරිෂ්  මේ වෙද්දි ඉන්නේ කන්නාඩිය ඇතුලේ.හැබැයි එලියේ තවත් අයිරිෂ් කෙනෙක් ඉන්නවා.මේ අතර කන්නාඩිය ඇතුලේ ඉදලා අයිරිෂ්ට තවත් තරුණියක් මුණ ගැසෙනවා.ඇය අයිරිෂ්ට කියනවා ඇය කොහොමද කන්නාඩිය ඇතුලට ආවේ කියලා.ඉතින් ඇය කියන විදියට මේ කන්නාඩිය ඇතුලෙන් එලියටනම් එන්න ලැබෙන්නේ නැ.නමුත් අයිරිස් උත්සහා කරනවා එකෙන් එලියට එන්න.ඒ වැඩේට එහි සිටින තරුණියගෙන්ද උදවු ලබා ගන්නවා.මේ අතර තුර රැල්ෆ්ට යම් තරුණියක් පිලිබදව තොරතුරු හොයන්න අවශ්‍ය වෙනවා.රැල්ෆ් සොයා ගත් තොරතුරු අනුව එක් ඉස්තානයක් පරික්ෂා කරන්න යනවා.හැබැයි එතනදි නොසිතපු විදියට ඇයව මුණ ගැසෙනවා.ඇය ගැන තොරතුරු දැනගත්තාට පසුව රැල්ෆ් සහා එම තරුණිය ලොකු වැඩකට අත දානවා.වැඩක් කිව්වාට එක හොරකමක්.හැබැයි එතනදි එම තරුණිය තමන්ට  අවශ්‍ය දෙය රැගෙන රැල්ෆ්ව රවටලා යනවා.හැබැයි රැල්ෆ් එතනින් පැන ගන්නවා.නමුත් තරුණිය අල්ලා ගන්න ඔහුට හැකිවෙන්නේ නැ.මේ අතර අයිරිෂ් කන්නාඩිය ඇතුලේන් එලියට එන්න කරපු වැඩේ අසාර්ථක වෙනවා.නමුත් එහි සිටින තරුණියට යම් බලයක් පවතින බවනම් දැන ගන්නවා.ඉතින් දැන් අයිරිෂ්ට ඔනේ කොහොම හරි කන්නාඩියෙන් එලියට එන්න.ඒ වගේම එලියේ ඉන්න අයිරිෂ්  කරන්න යන්නේ මොකක්ද?රැල්ෆ් රවටා මැණික ලබා ගත් තරුණිය මිලගට කරන්න යන්නේ කුමක්ද?  ඒ සියල්ල දැන ගන්න නම් ඔයාලා හැමොටම ෆැලැෂ් හයවන අදියර සමග නිරන්තරයෙන්ම රැදි සිටින්න වෙනවා.  ඒ වගේම මේ කතාව සමගින් අලුතින් එකතුවන අය ඉන්නවානම් Flash කියන්නේ කවුද කියලා පුංචි හැදින්විමක් කරන්නම්. Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට පහුගිය කාලය තුල විශාල අභියොගය රැසකට  මුහුණ දෙන්න සිදුවේනවා. ඒ හැම අභියොගයක්ම ජය අරගෙන Flash තමන්ට සිටින ලොකුම සතුරා එක්ක  සටන් කරලා අවසානයේ ඔහුව පරාජය කරලා තමන්ගේ නගරය අරාක්ශා කරනවා. ඒ වගේම ඔහුගේ නගරයේ සියලු ජනතාව Flash තමන්ගේ විරයා බවට පත් කරගන්නවා.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 9.1 /10  ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin  රංගනයෙන් දායක වේ.
සෙසු නලු නිළියන් ලෙස Candice Patton / Danielle Panabaker / Carlos Valdes / Hartley Sawyer / Danielle Nicolet  / Efrat Dor / Tom Cavanagh /  Jesse L. Martin / Andy Mientus / Kayla Compton / Victoria Park /  Brandon McKnight / David Sobolov / Keith David වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරයාගේ නවතම විර වික්‍රමය The Flash Season 6 දහාතුන්වන කොටස මේලේසින්.ඔබ සැමට ජය ශ්‍රී............................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 289MB Season 6 Episode 13 720p torrent


විඩියොව මෙතනින් බලන්න The Flash:Season 6, Episode 13 (2020) Official  Trailer

                                                                            විඩියොව මෙතනින් බලන්න Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER


Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com