Saturday, 16 May 2015

Thunderbirds Are Go! (2015– ) Season 1 Episode 8 ( EOS ) සහෝදරයන්ගේ විර වික්‍රමය පලමු අදියර 8 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. මතක ඇතිනේ ඔයාලාට පසුගිය සතියේ මම ඔයාලාට ලබා දුන්න අලුත්ම අලුත් ඇනිමේශන් ටිවි කතා මාලාව. ඔන්න එහි අලුත්ම කොටසත් අරගෙන ආවා.මේම කතා මාලාව නිර්මානය වි ඇත්තේ සහොදරයන් 5 දෙනෙකුගේ විර වික්‍රමාන්විතයක් ලෙසයි. පැසිපික් සාගරයේ සැගවුනු දුපත් සහා ජාත්‍යන්තර ව්‍යසන වලදි එවාට එරේහිව සටන් වදින සහොදරයන් පස් දෙනේකුගේ අපුරු කතා මාලාවක් තමා මේ.ඒ වගේම මේ විරයන්ට අපුරු අපුරු වාහන ටිකකුත් තියෙනවා.මේ කතා මාලාවේ නම තමා Thunderbirds මේවරත් අපේ විරයන් 5දෙනාට අලුත්ම අභියොගයකට මුහුන දෙන්න වෙනවා.අපේ විරයන් මේ අභියොගවලට මුහුණ දෙන්නේ කොහොමද කියලා බලන්න ඔයාලාට අද කතාව නරබන්නම වෙනවා. අලුත්ම කොටස විකාශය වුනේ 2015 වසරේ මැයි මස 16 වන දින.මේ ටිවි කතා මාලාව ඇනිමේශන් /සටන් සහා පවුලේ යන කතා ගනයට අයත් එකක් වන අතර IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10/8.2ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා.

Friday, 15 May 2015

The Messengers (2015– ) Season 1, Episode 5 ( Eye in the Sky ) පනිවුඩකරු පලමු අදියර 5 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............  ඔන්න අද මම The Messengers (2015– )  Season 1, Episode 5 අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2015 වසරේ මැයි මස 15 වන දින.මේය විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ අහසේ සිට වේගයෙන් පොලවට කඩා වැටෙන වස්තුවක් නිසා ඇතිවේන පිපිරිමකින් ඇති වෙන කම්පන තරංග නිසා තොරා ගත් විශේෂ පුද්ගලයින් 5 දෙනෙකුගේ හදවත් අක්‍රීය වි නැවතත් පැය කිපයකට පසු අාශ්චර්යමත් අකාරයට ඔවුන් නැවතත් අවදිවේ.මේම කම්පනය නිසා එම පුද්ගලයින් 5දෙනා හට ලැබේන විශේෂ හැකියාවන් සහා අහසින් වැටෙන වස්තුවේ සිට පැමිනේන එක්තරා පුද්ගලයෙකු සමග සිදුවෙන සිදුවිම් පෙලක් මේ ටිවි කතා මාලාව වටා ගෙති ඇති අතර ඉතාමත්  අපුරු කතා මාලාවක් ඔබ සැමට නැරබිය හැකි වනු නිසකය.විද්‍යා ප්‍රබන්ධ ගනයට අයත් මේම කතා මාලාව සදහා  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.3 ක් හිමි වි ඇති අතර.මේහි ප්‍රධාන චරිතය සදහා Shantel VanSanten / Sofia Black-D'Elia / Joel Courtney / JD Pardo / Jon Fletcher  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.පසුගිය සතියේ කතාව නැරබුවනම් ඔයාලාට ටිකක් ලොකු පෙහේලිකාවක් ඇති වෙලා ඇති. ඇත්තටම මේ අහසින් වැටුනු වස්තුව නිසා හට ගත් තරංගය මේ පුද්ගලයින් 5දෙනා පමණක් තොරො ගත්තේ ඇයි. මේ පුද්ගලයින් 5දෙනා කවුද ? ඒ වගේම අහසින් වැටුනු වස්තුවේ සිට පැමිනේන පුද්ගලයා කවුද? මේ සියලු ගැටලුවලට අද කතාවේදි පිළිතුර ලැබේයිද? නැත්නම් ඉදිරියේදි දැනගන්න ලැබේයිද? හැම දේම දැන ගන්න මේ කතාව ඔයාලා හැමොටම නරබන්නම වෙනවා.

Thursday, 14 May 2015

Sagaptham (2015) ඔහුගේ සටන

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ අප්‍රේල් මස 2 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Sagaptham මේහි අධක්ෂනය Surendran අතින් සිදුවිය.කතාව  Naveen Krishna අතින් නිර්මානය විය.දෙබස් R. Velumani අතින් නිර්මානය විය.  මේහි ප්‍රධාන නලුවා ලෙස Shanmugapandian රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස දNeha Hinge රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Shubra Aaiyappa / Ranjith / Devayani / Suresh / Bose Venkat / Thalaivasal Vijay / Jagan / Powerstar Srinivasan / Singampuli / Rajendranath / Vijayakanth / Hare Das Ahatefu වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Wednesday, 13 May 2015

Chappie (2015) චපී

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ මාර්තු මස 6 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Chappie .මේහි අධ්‍යක්ෂනය Neill Blomkamp අතින් සිදුවිය.රචනය  Neill Blomkamp සහා Terri Tatchell අතින් සිදුවිය.Chappie  ගේ පසු බිම් හඩ සදහා Sharlto Copley දායකත්වය ලබා දි ඇත.මේහි ප්‍රධාන නලුවා ලෙස Dev Patel රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Ninja / Yo-Landi Visser / Jose Pablo Cantillo / Hugh Jackman / Sigourney Weaver / Brandon Auret / Johnny Selema / Anderson Cooper / Maurice Carpede / Jason Cope / Kevin Otto / Chris Shields / Bill Marchant  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

ARROW Season 3 Episode 23 (Season 3 final Episode )( My Name Is Oliver Queen) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 3වන අදියර 23 වන කොටස (3වන අදියර අවසන් කොටස)

ආයුබෝවන් යාළුවනි............. මතක ඇතිනේ මම ඔයාලාට අවසාන වරට ලබා දුන්නා ARROW ටිවි කතා මාලාවේ Season 3 Episode 22.ඉතින් අද දිනයේදි ඔයාලාට එම ටිවි කතා මාලාවේ අලුත්ම කොටස ලබා දිමටයි මේ සුදානම් වෙන්නේ.අද දිනයේ ඔයාලාට ලබා දෙන්නේ ARROW Season 3 අවසන් කොටසයි. මේවන විට නිකුත් වු සියලු කොටස් ඔයාලා හැමොම  නරබා ඇතැයි මා සිතනවා. අවසන් වරට නිකුත් වුන කොටසේදි. සුපිරි විරයාට ලොකු අභියොග රැසකට මුහුණ දෙන්න වුනා ඔයාලාට මතක ඇතිනේ. මේවරද තවත් අභියොග රැසකට ඔහුට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම සියලු ගැටලුවලට මේවර සුපිරි විරයාට පිලිතුරු සොයන්න වෙනවා.ඉතින් හැමොටම ආරාධනා කරනවා මේවර අපේ සුපිරි විරයාට ලැබේන අභියොග මොනවාද? ඔහු එවාට මුහුණ දෙන්නේ කොහොමද කියලා බලන්න. දැන්මම කතාව බාගෙන බලන්න යාළුවනි. අලුත් කොටස නිකුත් වුනේ  2015 වසරේ මැයි මස 13 වන දින.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.8 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Tuesday, 12 May 2015

The Flash:Season 1, Episode 22 ( Rogue Air ) විදුලි වේගයෙන් සුපිරි විරයා පලමු අදියර 22 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............  ඔන්න අද මම The Flash 2014 Season 1, Episode 22 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2015 මැයි මස 12 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි  කතාවේ මුල මොකක්ද සිදු වුනේ කියලා.Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට මේවරත් විශාල අභියොගයකට මුහුණ දෙන්න සිදුවේනවා. අපේ සුපිරි විරයා මේ අභියොග වලට මුහුණ දෙන විදිය බලන්න ඔයාලාට අද කොටස නරබන්නම වෙනවා. මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /10 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.ප්‍රධාන නිළිය ලෙස Candice Patton රංගනයෙන් දායක වේ.

Sunday, 10 May 2015

Strange Magic (2015) පුදුමාකාර මායම්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ ජනවාරි මස 23 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Strange Magic.මේහි අධ්‍යක්ෂනය Gary Rydstrom අතින් සිදුවිය.තිර රචනය Irene Mecchi / Gary Rydstrom සහා David Berenbaum අතින් සිදුවිය.කතාව George Lucas අතින් නිර්මානය විය.ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා Alan Cumming / Evan Rachel Wood / Elijah Kelley / Meredith Anne Bull / Sam Palladio / Kristin Chenoweth / Alfred Molina / Maya Rudolph / Bob Einstein / Peter Stormare / Kevin Michael Richardson / Llou Johnson / Robbie Daymond / Brenda Chapman  / Tony Cox වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Thunderbirds Are Go! (2015– ) Season 1 Episode 7 ( Runaway ) සහෝදරයන්ගේ විර වික්‍රමය පලමු අදියර හත්වන කොටස

ආයුබෝවන් යාළුවනි............. මතක ඇතිනේ ඔයාලාට පසුගිය සතියේ මම ඔයාලාට ලබා දුන්න අලුත්ම අලුත් ඇනිමේශන් ටිවි කතා මාලාව. ඔන්න එහි අලුත්ම කොටසත් අරගෙන ආවා.මේම කතා මාලාව නිර්මානය වි ඇත්තේ සහොදරයන් 5 දෙනෙකුගේ විර වික්‍රමාන්විතයක් ලෙසයි. පැසිපික් සාගරයේ සැගවුනු දුපත් සහා ජාත්‍යන්තර ව්‍යසන වලදි එවාට එරේහිව සටන් වදින සහොදරයන් පස් දෙනේකුගේ අපුරු කතා මාලාවක් තමා මේ.ඒ වගේම මේ විරයන්ට අපුරු අපුරු වාහන ටිකකුත් තියෙනවා.මේ කතා මාලාවේ නම තමා Thunderbirds මේවරත් අපේ විරයන් 5දෙනාට අලුත්ම අභියොගයකට මුහුන දෙන්න වෙනවා.අපේ විරයන් මේ අභියොගවලට මුහුණ දෙන්නේ කොහොමද කියලා බලන්න ඔයාලාට අද කතාව නරබන්නම වෙනවා. අලුත්ම කොටස විකාශ වුනේ 2015 වසරේ මැයි මස 9 වන දින.මේ ටිවි කතා මාලාව ඇනිමේශන් /සටන් සහා පවුලේ යන කතා ගනයට අයත් එකක් වන අතර IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10/8.2ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා.

Saturday, 9 May 2015

Furious Seven (2015) Fast and Furious 7 (2015) වේගවත් ධාවකයින් 7

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ අප්‍රේල් මස 3 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Fast and Furious 7 .මේහි අධ්‍යක්ෂනය JJames Wan අතින් සිදුවිය.රචනය  Chris Morgan සහා Gary Scott Thompson අතින් සිදුවිය.චරිත නිර්මානය Gary Scott Thompson අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවන් ලෙස සුපිරි හොලිවුඩ් නලුවන් වන  Vin Diesel  සහා Paul Walker රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළියන් ලෙස Michelle Rodriguez සහා Jordana Brewster රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Jason Statham / Tyrese Gibson / Ludacris / Dwayne Johnson / Lucas Black / Kurt Russell / Nathalie Emmanuel / Elsa Pataky / Gal Gadot / John Brotherton / Luke Evans වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Friday, 8 May 2015

The Messengers (2015– ) Season 1, Episode 4 ( Drums of War ) පනිවුඩකරු පලමු අදියර හතරවන කොටස

ආයුබෝවන් යාළුවනි.............  ඔන්න අද මම The Messengers (2015– )  Season 1, Episode 4 අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2015 වසරේ මැයි මස 8 වන දින.මේය විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ අහසේ සිට වේගයෙන් පොලවට කඩා වැටෙන වස්තුවක් නිසා ඇතිවේන පිපිරිමකින් ඇති වෙන කම්පන තරංග නිසා තොරා ගත් විශේෂ පුද්ගලයින් 5 දෙනෙකුගේ හදවත් අක්‍රීය වි නැවතත් පැය කිපයකට පසු අාශ්චර්යමත් අකාරයට ඔවුන් නැවතත් අවදිවේ.මේම කම්පනය නිසා එම පුද්ගලයින් 5දෙනා හට ලැබේන විශේෂ හැකියාවන් සහා අහසින් වැටෙන වස්තුවේ සිට පැමිනේන එක්තරා පුද්ගලයෙකු සමග සිදුවෙන සිදුවිම් පෙලක් මේ ටිවි කතා මාලාව වටා ගෙති ඇති අතර ඉතාමත්  අපුරු කතා මාලාවක් ඔබ සැමට නැරබිය හැකි වනු නිසකය.විද්‍යා ප්‍රබන්ධ ගනයට අයත් මේම කතා මාලාව සදහා  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.3 ක් හිමි වි ඇති අතර.මේහි ප්‍රධාන චරිතය සදහා Shantel VanSanten / Sofia Black-D'Elia / Joel Courtney / JD Pardo / Jon Fletcher  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.පසුගිය සතියේ කතාව නැරබුවනම් ඔයාලාට ටිකක් ලොකු පෙහේලිකාවක් ඇති වෙලා ඇති. ඇත්තටම මේ අහසින් වැටුනු වස්තුව නිසා හට ගත් තරංගය මේ පුද්ගලයින් 5දෙනා පමණක් තොරො ගත්තේ ඇයි. මේ පුද්ගලයින් 5දෙනා කවුද ? ඒ වගේම අහසින් වැටුනු වස්තුවේ සිට පැමිනේන පුද්ගලයා කවුද? මේ සියලු ගැටලුවලට අද කතාවේදි පිළිතුර ලැබේයිද? නැත්නම් ඉදිරියේදි දැනගන්න ලැබේයිද? හැම දේම දැන ගන්න මේ කතාව ඔයාලා හැමොටම නරබන්නම වෙනවා.

Battle for Skyark (2015) ඔවුන්ගේ සටන

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ මැයි මස 18 වන දින තිරගතවිම් ආරම්භ කිරිමට නියමිත චිත්‍රපටියක්. කෙසේ වෙතත් එහි හොද ටොරන්ට් නිකුත් වි තිබෙනවා.චිත්‍රපටියේ නම Battle for Skyark .මේහි අධ්‍යක්ෂනය Simon Hung අතින් සිදුවිය.රචනය Simon Hung සහා Guy Malim අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස Caon Mortenson රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Garrett Coffey / Taylor Coliee / Riley Jane / Luke Davis / Chantal Thuy / Jada Facer / Matthew Scott Miller / Kyle Pacek / Jaden Martin / Alan Pietruszewski / Marlene Okner / Circus-Szalewski / Mike Michaels / Greg Lucey වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Maggie (I) (2015) මැගී

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ මැයි මස 8 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය නිකුත් වු දිනයේදිම එහි හොද ටොරන්ට් එකක් නිකුත් වෙලා තියෙනවා.චිත්‍රපටියේ නම Maggie .මේහි අධ්‍යක්ෂනය Henry Hobson අතින් සිදුවිය.රචනය John Scott 3 අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි හොලිවුඩ් නලු  Arnold Schwarzenegger රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Abigail Breslin රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Joely Richardson / Laura Cayouette / Amy Brassette / Denise Williamson / J.D. Evermore / Raeden Greer / Aiden Flowers / Taylor Murphy / Dana Gourrier / Wayne Pére / Christine Tonry / John L. Armijo / Bryce Romero වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Thursday, 7 May 2015

Run All Night (2015) දුවන්න හැම රැම

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ මාර්තු මස 13 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Run All Night .මේහි අධ්‍යක්ෂනය Jaume Collet-Serra අතින් සිදුවිය.රචනය Brad Ingelsby අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි හොලිවුඩ් නලු  Liam Neeson රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Ed Harris / Joel Kinnaman / Boyd Holbrook / Bruce McGill / Genesis Rodriguez / Vincent D'Onofrio / Lois Smith / Common / Beau Knapp / Patricia Kalember / Daniel Stewart Sherman / James Martinez / Radivoje Bukvic / Tony Naumovski වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Wednesday, 6 May 2015

ARROW Season 3 Episode 22 ( This Is Your Sword) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 3වන අදියර 22 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. මතක ඇතිනේ මම ඔයාලාට අවසාන වරට ලබා දුන්නා ARROW ටිවි කතා මාලාවේ Season 3 Episode 21.ඉතින් අද දිනයේදි ඔයාලාට එම ටිවි කතා මාලාවේ අලුත්ම කොටස ලබා දිමටයි මේ සුදානම් වෙන්නේ. මේවන විට නිකුත් වු සියලු කොටස් ඔයාලා හැමොම  නරබා ඇතැයි මා සිතනවා. අවසන් වරට නිකුත් වුන කොටසේදි. සුපිරි විරයාට ලොකු අභියොග රැසකට මුහුණ දෙන්න වුනා ඔයාලාට මතක ඇතිනේ. මේවරද තවත් අභියොග රැසකට ඔහුට මුහුණ දෙන්න වෙනවා. ඉතින් හැමොටම ආරාධනා කරනවා මේවර අපේ සුපිරි විරයාට ලැබේන අභියොග මොනවාද? ඔහු එවාට මුහුණ දෙන්නේ කොහොමද කියලා බලන්න. දැන්මම කතාව බාගෙන බලන්න යාළුවනි. අලුත් කොටස නිකුත් වුනේ  2015 වසරේ මැයි මස 6 වන දින.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.8 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.

Tuesday, 5 May 2015

The Flash:Season 1, Episode 21 ( Grodd Lives ) විදුලි වේගයෙන් සුපිරි විරයා පලමු අදියර 21 වන කොටස

ආයුබෝවන් යාළුවනි.............  ඔන්න අද මම The Flash 2014 Season 1, Episode 21 අරගෙන අවා. අලුත්ම කොටස විකාශය වුනේ 2015 මැයි මස 5 වන දිනයි.මතක ඇතිනේ යාළුවනි  කතාවේ මුල මොකක්ද සිදු වුනේ කියලා.Barry Allen නැමති තරුණයාට සිදුවන එක්තරා අනතුරකින් පසුව ඔහුට ලැබේන විශේෂිත හැකියාව තමා ජිවත් වන නගරයේ සිටින අසාධාරනයට පිඩාවට කරදරයට පත් ජනතාව වෙනුවෙන් යොදාගනිමින් ජනතාවට පිහිට විමට වෙර දරන සුපිරි විරයෙක් තමා  The Flash කියන්නේ. ඉතින් Flash ට මේවරත් විශාල අභියොගයකට මුහුණ දෙන්න සිදුවේනවා. අපේ සුපිරි විරයා මේ අභියොග වලට මුහුණ දෙන විදිය බලන්න ඔයාලාට අද කොටස නරබන්නම වෙනවා. මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් එකක් වන අතර. IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10 /9.8 ප්‍රමාණයක් හිමි කරගැනිමට හැකි  වි තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සදහා  Grant Gustin රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.ප්‍රධාන නිළිය ලෙස Candice Patton රංගනයෙන් දායක වේ.

Monday, 4 May 2015

Shaun the Sheep Movie (2015) ෂොන්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ අගෝස්තු  මස 7වන දින තිරගතවිම් ආරම්භ කිරිමට නියමිත චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Shaun the Sheep Movie.මේහි අධ්‍යක්ෂනය සහා තිර රචනය Mark Burton සහා Richard Starzak අතින් සිදුවිය.ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා Justin Fletcher / John Sparkes / Omid Djalili / Richard Webber / Kate Harbour / Tim Hands / Andy Nyman / Simon Greenall / Emma Tate / Jack Paulson / Sean Connolly  / Henry Burton / Dhimant Vyas / Sophie Laughton  / Nia Medi James වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.

Bitva za Sevastopol "Battle for Sevastopol" (2015) සෙබළියකගේ දෛවය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් රුසියානු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ අප්‍රේල් මස 2 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Bitva za Sevastopol .මේහි අධ්‍යක්ෂනය  Sergey Mokritskiy අතින් සිදුවිය.රචනය Maksim Budarin / Maksim Dankevich / Leonid Korin  සහා  Egor Olesov  අතින් සිදුවිය.මේහි ප්‍රධාන නිළිය ලෙස Yuliya Peresild රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Evgeniy Tsyganov / Joan Blackham / Anatoliy Kot / Oleg Vasilkov / Nikita Tarasov / Stanislav Boklan / Natella Abeleva-Taganova / Sergey Anashkin / Sebastian Anton / Vilen Babichev / Nikolay Boklan / Sergey Bondarenko / Zaza Chanturiya / Gennadiy Chentsov වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.

Saturday, 2 May 2015

Thunderbirds Are Go! (2015– ) Season 1 Episode 6 ( Unplugged ) සහෝදරයන්ගේ විර වික්‍රමය පලමු අදියර හයවන කොටස

ආයුබෝවන් යාළුවනි............. මතක ඇතිනේ ඔයාලාට පසුගිය සතියේ මම ඔයාලාට ලබා දුන්න අලුත්ම අලුත් ඇනිමේශන් ටිවි කතා මාලාව. ඔන්න එහි අලුත්ම කොටසත් අරගෙන ආවා.මේම කතා මාලාව නිර්මානය වි ඇත්තේ සහොදරයන් 5 දෙනෙකුගේ විර වික්‍රමාන්විතයක් ලෙසයි. පැසිපික් සාගරයේ සැගවුනු දුපත් සහා ජාත්‍යන්තර ව්‍යසන වලදි එවාට එරේහිව සටන් වදින සහොදරයන් පස් දෙනේකුගේ අපුරු කතා මාලාවක් තමා මේ.ඒ වගේම මේ විරයන්ට අපුරු අපුරු වාහන ටිකකුත් තියෙනවා.මේ කතා මාලාවේ නම තමා Thunderbirds මේවරත් අපේ විරයන් 5දෙනාට අලුත්ම අභියොගයකට මුහුන දෙන්න වෙනවා.අපේ විරයන් මේ අභියොගවලට මුහුණ දෙන්නේ කොහොමද කියලා බලන්න ඔයාලාට අද කතාව නරබන්නම වෙනවා. අලුත්ම කොටස විකාශ වුනේ 2015 වසරේ මැයි මස 2 වන දින.මේ ටිවි කතා මාලාව ඇනිමේශන් /සටන් සහා පවුලේ යන කතා ගනයට අයත් එකක් වන අතර IMDB වර්ගිකරනයට අනුව මේවර ලකුණු 10/8.2ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා.

Friday, 1 May 2015

The Messengers (2015– ) Season 1, Episode 3 ( Path to Paradise ) පනිවුඩකරු පලමු අදියර තුන්වන කොටස

ආයුබෝවන් යාළුවනි.............  ඔන්න අද මම The Messengers (2015– )  Season 1, Episode 3 අරගෙන අවා.අලුත්ම කොටස විකාශය වුනේ 2015 වසරේ මැයි මස 1වන දින.මේය විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් කතා මාලාවක් වන අතර.මේම කතා මාලාව පාදක වි ඇත්තේ අහසේ සිට වේගයෙන් පොලවට කඩා වැටෙන වස්තුවක් නිසා ඇතිවේන පිපිරිමකින් ඇති වෙන කම්පන තරංග නිසා තොරා ගත් විශේෂ පුද්ගලයින් 5 දෙනෙකුගේ හදවත් අක්‍රීය වි නැවතත් පැය කිපයකට පසු අාශ්චර්යමත් අකාරයට ඔවුන් නැවතත් අවදිවේ.මේම කම්පනය නිසා එම පුද්ගලයින් 5දෙනා හට ලැබේන විශේෂ හැකියාවන් සහා අහසින් වැටෙන වස්තුවේ සිට පැමිනේන එක්තරා පුද්ගලයෙකු සමග සිදුවෙන සිදුවිම් පෙලක් මේ ටිවි කතා මාලාව වටා ගෙති ඇති අතර ඉතාමත්  අපුරු කතා මාලාවක් ඔබ සැමට නැරබිය හැකි වනු නිසකය.විද්‍යා ප්‍රබන්ධ ගනයට අයත් මේම කතා මාලාව සදහා  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.7 ක් හිමි වි ඇති අතර.මේහි ප්‍රධාන චරිතය සදහා Shantel VanSanten / Sofia Black-D'Elia / Joel Courtney / JD Pardo / Jon Fletcher  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.පසුගිය සතියේ කතාව නැරබුවනම් ඔයාලාට ටිකක් ලොකු පෙහේලිකාවක් ඇති වෙලා ඇති. ඇත්තටම මේ අහසින් වැටුනු වස්තුව නිසා හට ගත් තරංගය මේ පුද්ගලයින් 5දෙනා පමණක් තොරො ගත්තේ ඇයි. මේ පුද්ගලයින් 5දෙනා කවුද ? ඒ වගේම අහසින් වැටුනු වස්තුවේ සිට පැමිනේන පුද්ගලයා කවුද? මේ සියලු ගැටලුවලට අද කතාවේදි පිළිතුර ලැබේයිද? නැත්නම් ඉදිරියේදි දැනගන්න ලැබේයිද? හැම දේම දැන ගන්න මේ කතාව ඔයාලා හැමොටම නරබන්නම වෙනවා.

Komban (2015) කොම්බන්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ අප්‍රේල් මස 1 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Komban  මේහි අධක්ෂනය සහා රචනය  M. Muthaiah අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස දමිළ සිනමාවේ  සුපිරි නලුවකු වන Karthi  රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස දමිළ සිනමාවේ සුරුපි නිළි Lakshmi Menon රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Raj Kiran / Karunas / Thambi Ramayya / Kovai Sarala / Super Subbarayan / Gnanasambandam / Namo Narayana / I.M. Vijayan / Maha Gandhi / Marimuthu / Stalin වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com