Friday, 28 December 2012

Killing Them Softly 2012 මරන්න නිහඩව

ආයුබෝවන් යාළුවනි......ඔන්න අදත් ගෙනාවා තවත් අලුත්ම අලුත් චිත්‍රපටියක් ඔයාලාට. මේ චිත්‍රපටිය 2012 වසරේ නොවැම්බර් මාසයේ 30 වෙනිදා තිරගත විම් ආරම්භ කල චිත්‍රපටියක්. මිණිමැරුම්/ඩ්‍රමා ගනයට අයත් වන චිත්‍රපටියක් වන මේහි ප්‍රධාන චරිත සදහා Brad Pitt /Scoot McNairy /James Gandolfini /Ben Mendelsohn /Richard Jenkins / Ray Liotta රංගනයෙන් දායක වේ. එවගේම තවත් සුපිරි නලු නිලියන් රැසකගේ රංගන දායකත්ව මේ චිත්‍රපටිය සදහා ලැබි තිබෙනවා.  ගොඩාක් අපුරු කතා තෙමාවකින් සමන්විත මේ චිත්‍රපටියේ කතාව ගැන අද මම මොකුත් කියන්නේ නැ යාළුවනි. අපුරු චිත්‍රපටියක් නැරබිමට හැකියාව ඔයාලා හැමොටම ලැබේවි. ඓහේනම් දැන්ම චිත්‍රපටිය බාගෙන බලන්න හැමොම ජය ශ්‍රී..............









ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




1.62GB ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.62GB torrent

700MB ටොරන්ට් එක මේතනින් ගන්නDownload 700MB torrent



ඔන්න යාළුවනි කොමන්ට් දාද්දි තිබුනු වඩ් වෙරිෆිකෙෂන් ඉවත් කලා දැන් කිසිම කරදයක් නැතුව ඔයාලාට කමන්ට් දාන්න පුලුවන්. 
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

Thursday, 27 December 2012

Ferrari Ki Sawaari 2012 සිහිනය සැබැ වේද

ආයුබෝවන් යාළුවනි......ඔන්න අදත් ගෙනාවා තවත් අලුත්ම අලුත් චිත්‍රපටියක් ඔයාලාට. මේ චිත්‍රපටිය 2012 වසරේ ජුනි මාසයේ 14වෙනිදා තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය සදහා Sharman Joshi රංගනයෙන් දායක වන අතර  උප ප්‍රධාන චරිතයක් ලෙස Boman Irani රංගනයෙන් දායක වේ. ළමා නලු වශයෙන් Ritwik Sahore රංගනයෙන් දායක වේ. මිට අමතරව තවත් සුපිරි නලු නිලියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි තිබේනවා. මේ චිත්‍රපටියේ කතා තෙමාව හරිම අපුරු කතා තෙමාවක් Kayo (Ritwik Sahore) පාසල් සිසුවෙක්. ඔහු ක්‍රිකට් කිඩා කරනවා.ඔහුගේ පියා Rusy (Sharman Joshi) ඔහුත් පොඩි ළමයෙක් වගේ. තම පුතුගේ තියන එකම හිනය වන  Lord's Cricket පිටියේ ක්‍රිකට් ගැසිම.ඔහු හැම විටම තම පුතුට උදව් කරනවා. ඉතින් මේ අපුරු පිය පුතු දෙපලගේ කතාව ගැන මම අද ඔයාලාට කියන්නේ  නැ වැඩිය. මේ අපුරු චිත්‍රපටි ඔයාලාට ගෙඩාක් හොද රසවින්දනයක් ගෙන දේවි කියන එක මට විශ්වාසයි. එහේමනම් යාළුවො හැමොම මේ චිත්‍රපටිය නරබන්න. ඔයාලාගේ පුංචි නංගිලා මල්ලිලාටත් මේ චිත්‍රපටිය නරබන්න අවස්තාවක් අනිවාරයෙන් ලබාදෙන්න යාළුවනි. එයාලා මේ චිත්‍රපටිය ගොඩාක් ආසවේන් නරබාවි.මේ චිත්‍රපටිය පවුලේ චිත්‍රපටියක් නිසා හැමොටම නැරබිය හැකියි. ඓ‍හේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න ජය ශ්‍රී.........................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




850MB ටොරන්ට් එක මේතනින් ගන්න Download 850MB torrent

700MB ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB torrent

900MB ටොරන්ට් එක මේතනින් ගන්නDownlod 900MB torrent



ඔන්න යාළුවනි කොමන්ට් දාද්දි තිබුනු වඩ් වෙරිෆිකෙෂන් ඉවත් කලා දැන් කිසිම කරදයක් නැතුව ඔයාලාට කමන්ට් දාන්න පුලුවන්. 
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment



Wednesday, 26 December 2012

Kung Fu The Legend Continues(1996- 1997). last season 4 කුංෆු නැවතත් අවසානය

ආයුබෝවන් යාළුවනි.......ඔන්න අදත් ඔයාලාට දෙන්න තවත් අපුරු ටිවි කතා මාලාවක් අරගෙන ආවා. මතක ඇතිනේ යාළුවනි මම ඔයාලාට දුන්නා Kung Fu The Legend Continues(1993).season 1/Kung Fu The Legend Continues(1994).season 2./Kung Fu The Legend Continues(1995)  season 3. ඉතින් මම හිතනවා ඒ කතා මාලාවන් ඔයාලා නරබලා ඉවර ඇති කියලා. දැන් එහි  ඉලග කොටස නරබන්න සුදුසු  කාලය හොදයි කියලා මම හිතනවා. ඉතින් ඒ නිසා අද මම ඔයාලාට දෙනවා එහි හතරවේනි කොටස වන Kung Fu The Legend Continues(1996-1997)  season 4. මේ මේම කතා මාලාවේ අවසන් අදියරයි. මේ කතාවෙත් ප්‍රධාන චරිතයට පන පොවන්නේ අපේ සුපුරුදු විරයා වන David Carradine වන අතර තවත් ප්‍රධාන චරිතය ලෙස මේම කතා මාලාවට එකතුවනවා Chris Potter. මේහි කතාව කලින් කතාවට වඩා වෙනස් වෙනවා. ඔයාලාට මතක ඇතිනේ Kwai Chang Caine (David Carradine) කුංෆු නැමති සටන් කලාව හදාරනවා කුඩා කල සිට පාසලක්  තුල. මේ පාසලේ සිටින ඔහුගේ ගුරුවරයා මිය ගියාට පසුව ඔහු එම පාසලෙන් පිටත පැමින විවිධා කාර ගම් දනව් කරා ගමන් කරමින් ඔහු ඉගෙන ගත් සටන් කලාවේන් අසරණ වු පිඩාවට පත් වු ජනතාවට උදව් කරමින් ගමන් කරනවා. අනතුරුව ඔහු නැවතත් මේම පාසලට පැමිනේනවා. එහිදි ඔහුට කුඩා සිසුවෙක් හමුවෙනවා. එම සිසුවාට ඔහු ඉතා හොදින් සටන් කලාව උගන්වමින් පවතින අතර අනිකුත් සිසුන්ටද සටන් කලාව උගන්වමින් ගුරුවරයෙක් ලෙස පාසලේ වැඩ කටයුතු කරමින් සිටිනවා. මේ පාසලේ සිටින එක් ගුරුවරයෙක් ඔහු සමග අමනාපයක් ඇතිකරගන්නවා  යම් සිදුවිමක් නිසා. පසුව ඔහු මේම පාසල පුපුරා හරිනවා. මේම සිදුවිමේන් පසුව එහි සිටි සියලු දෙනාට පාසල අහිමි වෙන අතර එහි සිටි සියලු දෙනා විසිරි යනවා. මෙ අතර තුර  Chang  සහා ඔහුගේ සිසුද වෙන්වෙනවා. මේ සිසුවා Chang  ඔහුගේ පියා ලෙසයි සලකන්නේ. පසුව නැවතත් වසර 50කට පසුව Chang  නැවතත් නගරයකට පැමිනේනවා. එහි ඔහුගේ පුතුද සිටිනවා. මේ වන විට ඔහු දක්ශ පොලිස් නිලධාරියෙක්. කෙසේ හො ඔවුන් නැවතත් මුණ ගැසේනවා එක් සිදුවිමකින් නගරයේ සිදුවන. මේතනින් එහාට එම නගරය තුල තමා මේ කතාව ගමන් කරන්නේ විවිධා කාර අභියොග රැසක් මැද   Chang  සහා ඔහුගේ පුතුත්. ඉතින් මේ කතාවත් සටන් වගේම ඇක්ශන් වලිනුත් පිරිනු අපුරු කුංෆු කතා මාලාවක්. මේක ඔයාලා හැමොම ගොඩාක් ආසවෙන් නරබයි කියලා මම හිතනවා. එහේමනම් යාළුවනි හැමොම අපුරු ටිවි කතා මාලාවක් නැරබුවා කියලා මම හිතනවා. මේ අවසන් කතා මාලාවත් හැමොම නරබන්න . ලගදිම තවත් අපුරු අලුත් ටිවි කතා මාලවක් ඔයාලා හුමවට ගෙන එන්න කටයුතු සුදානම් කරමින් සිටිනවා එතකම් මේ කතා මාලාවේ අවසාන  කතා මාලාවත් බාගෙන බලන්න හැමොම. ජය ශ්‍රී...........................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ....... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



6.97Gb ටොරන්ට් එක ඩවුන්ලොඩ් කිරිමේදි ඔබගේ අන්තර් ජාල සම්බන්දතාවයේ වෙගය මත ඩවුන්ලොඩ් විමේ කාලය අඩු වැඩි විම සිදුවිය හැක. ඔබගේ අන්තර්ජාල සම්බන්දතාවයේ වේගය  අඩුනම් මේම ටොරන්ට් එක තුල ඇති කොටස් 22 එකවර ඩවුන්ලොඩ් කිරිමේන් වැලකි එක් කොටස බැගින් (350mb) ලෙස ඩවුන්ලොඩ් කරගත හැක. එය ඔබට මා ලබා දි ඇති ටොරන් ෆයිල් එක ඩවුන්ලොඩ් කිරිමෙන් අනතුරුව එය ඔබගේ ටොරන්ට් ඩවුන්ලොඩ් කරන සොෆ්ට්වේයා එක මගින් ඔපන් කර ලැබේන කුඩා මේනුව තුල ඇති කොටස් වල ප්‍රථමයෙන් ඇති කොටු තුල හරි ලකුණු ඉවත් කර අවශ්‍ය කොටසට අදාල කොටුව තුල ඇති හරි ලකුණ ඉතිරි කර ඩවුන්ලොඩ් කිරිම අරම්භ කරන්න.


6.97GB ටොරන්ට් එක මේතනින් ගන්න. Download 6.97GB torrent



ඔන්න යාළුවනි කොමන්ට් දාද්දි තිබුනු වඩ් වෙරිෆිකෙෂන් ඉවත් කලා දැන් කිසිම කරදයක් නැතුව ඔයාලාට කමන්ට් දාන්න පුලුවන්. 
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

Age.of.The.Hobbits.2012 සතුරට එරේහිව

ආයුබෝවන් යාළුවනි.......ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු අලුත්ම අලුත් චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2012 වසරේ නොවැම්බර් 13වන දින තිරගත විම් ආරම්භ කල චිත්‍රපටියක්. ඉතාමත්ම අපුරු කතාවක් රැගත් මේම චිත්‍රපටියේ ප්‍රධාන නිළිය ලෙස Jerry Earr රංගනයෙන් දායක වන අතර ප්‍රධාන නලු ලෙස Christopher Judge රංගනයෙන් දායක වේ. මිට අමතරව තවත් නලු නිලියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි තිබේනවා.මේ චිත්‍රපටියේ කතාව  ගොත්ත්‍රිකයින් පිරිසක් වටා ගෙති තිබේනවා. ඔවුන් දෙපැත්තකට බෙදිලා සිටින කන්ඩායම් 2ක්.  මේ කන්ඩායම්  2ක අතරේ නිදහස වේනුවේන් විශාල යුද්ධයක් ඇතිවේනවා. මේ යුද්ධය අතර තුර ඔවුන් සියල්ලට බායනක අත්දැකිමකට මුහුණ දෙන්න සිදුවේනවා මිනිසුන් මරා දමන බයානක විශාල සතෙකුගෙන්. ඉන් අනතුරුව ඔවුන්ට බායනක අත්දැකිම් රාසියකට මුහුණ දෙන්න සිදුවේනවා. ඉතින් ඒ බායනක අත්දැකිම් කොයි වගේද කියලා දැනගන්න ඔයාලාට මේ චිත්‍රපටිය නරබන්නම වේනවා. එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී...................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




700MB ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB torrent

600MB ටොරන්ට් එක මේතනින් ගන්න Download 600MB torrent

1.27GB ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.27GB torrent


ඔන්න යාළුවනි කොමන්ට් දාද්දි තිබුනු වඩ් වෙරිෆිකෙෂන් ඉවත් කලා දැන් කිසිම කරදයක් නැතුව ඔයාලාට කමන්ට් දාන්න පුලුවන්. 
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

Tuesday, 25 December 2012

Son of Sardaar (2012) පුතුන්ගේ වියරුව

ආයුබෝවන් යාළුවනි......ඔන්න අදත් ගෙනාවා තවත් අලුත්ම අලුත් චිත්‍රපටියක් ඔයාලාට. අද මම ගෙනාවේ හිංදි චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2012 වසරේ නොවැම්බර්  13වනදා තිරගත විම් ආරම්භ කල චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ හොද ටොරන්ට් එකක් නිකුත් වුනේ මිට පැය 8කට විතර කලින්. මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත සදහා ඉන්දිය සිනමාවේ සුපිරි නලුවන් වන Ajay Devgn සහා Sanjay Dutt රංගන දායකත්වය ලබාදෙනවා.ප්‍රධාන නිළිය ලෙස Sonakshi Sinha රංගන දායකත්වය ලබාදෙන අතර උප ප්‍රධාන නිළියක් ලෙස Juhi Chawla රංගනයෙන් දායක වේ. මේ චිත්‍රපටියේ කතාව සැකසිලා තියෙන්නේ පවුල් දෙකක් තුල සිදුවන මිනිමැරුමක්  නිසා එම පවුල්දෙකේ සිටින් පුතුන් අතර ඇතිවන අරවුලක්. ඒ අතරම සුන්දර ආදර කතාවක්ද ඇතුලත් වේලා තියනවා. ඉතින් මේ අපුරු කතාව රැගත් අපුරුම චිත්‍රපටිය නරබන්න හැමොම දැන්ම චිත්‍රපටිය බාගෙන බලන්න. ජය ශ්‍රී..............





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




680MB HDRip ටොරන්ට් එක මේතනින් ගන්න Download 680MB HDRip torrent

964MB HDRip x264 ටොරන්ට් එක මේතනින් ගන්න Download 964MB HDRip x264 torrent

700MB DVDRip - XviD ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVDRip - XviD torrent

1.45GB DVDRip - x264 ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.45GB DVDRip - x264 torrent

3.27GB HDRip x264 ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.27GB HDRip x264 torrent


ඔන්න යාළුවනි කොමන්ට් දාද්දි තිබුනු වඩ් වෙරිෆිකෙෂන් ඉවත් කලා දැන් කිසිම කරදයක් නැතුව ඔයාලාට කමන්ට් දාන්න පුලුවන්. 
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න  Son of Sardaar (2012) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER







Monday, 24 December 2012

Tai.Chi.Hero.2012 සුපිරි සටන් කරුවෙක් 2

ආයුබෝවන් යාළුවනි........"ඔබ සැමට........ සාමය.....සතුට පිරි ඉතිරුනු සුබම සුබ නත්තලක් වේවා....!!!" ඉතින් නත්තල් දවසට මගෙන් ඔයාලාට ලැබේන තැග්ගත් අරගෙන තමා අද මම ආවේ. මතකයිනේ යාළුවනි මම ඔයාලාට දුන්නා ඉයේ දිනයේදි Tai Chi Zero 2012 චිත්‍රපටිය. ඉතින් අද මම ඔයාලාට දෙන්නේ එහි 2වන කොටස ඒ තමා Tai.Chi.Hero.2012. මේ චිත්‍රපටිය තිරගතවිම් ආරම්භකෙරුනේ  2012 වසරේ ඔක්තෝබර් මාසයේදි. මේ චිත්‍රපටියත් පලමු චිත්‍රපටිය වගේම සටන් වලින් පිරුනු චිත්‍රපටියක්. සටන් චිත්‍රපටිවලට කැමති අයට මේ චිත්‍රපටිය ගොඩාක් හිතට අල්ලාවි. මේහි ප්‍රධාන චරිතයට Daniel Wu රංගනයෙන් දායක වන අතර උප ප්‍රධාන චරිතය කලින් චිත්‍රපටියේ ප්‍රධාන නලු Yuan Xiaochao රංගන දායකත්වය ලබා දෙනවා. ඔයාලා පලමු චිත්‍රපටිය බැලුවනම් එහි ප්‍රධාන චරිතය වන Yang Lu Chan (Yuan Xiaochao ) දක්ශ සටන් කරුවෙක්. මේවර ඔහුගේ පුතු වන Yuan Xiaochao (rumored ) [ Daniel Wu] තමා සුපිරි සටන් කරු වේන්නේ. ඒ වගේම තවත් දක්ශ සටන් කරුවන් රැසක් සිටිනවා. මෙවර Yuan Xiaochao (rumored ) හටද  විශාල අභියොගයකට මුහුණ දෙන්න සිදුවෙනවා. ඉතින් ඒ අපුරු අභියොග හමුවේ මේ සටන් කරුවන් එවාට මුහුණ දෙන අයුරු දැක බලා ගන්න ඔයාලාට චිත්‍රපටිය බාගෙනම බලන්න වේනවා යාළුවනි. එහේනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න දැන්ම ජය ශ්‍රී..............





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ....... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ඉංග්‍රිසි උපසිරස අන්තර්ගතය.

2.27GB ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.27GB torrent

පහත ලබා දි ඇති ටොරන්ට් එක ඩවුන් ලොඩ් කිරිමේදි වෙනමම ටොරන්ට් ෆයිල් එකක් සෙව් කරගැනිමට නොලැබේන අතර  ලබා දි ඇති ලින්ක් එක මත කිලික් කර විට විවෘත වන පෙජ් එකේ ඇති GET THIS TORRENT  යන ස්ථානය කිලික් කරන්න. එවිට ඔබගේ ප්‍රධාන ටොරන්ට් ඩවුන්ලොඩ් කරන ටොරන්ට්  සොෆ්ට්වේයා එක විවෘත වි ඩවුන්ලොඩ් විම ආරම්බ වේයි.

690MB ටොරන්ට් එක මේතනින් ගන්න Download 690MB torrent


ඔන්න යාළුවනි කොමන්ට් දාද්දි තිබුනු වඩ් වෙරිෆිකෙෂන් ඉවත් කලා දැන් කිසිම කරදයක් නැතුව ඔයාලාට කමන්ට් දාන්න පුලුවන්. 
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

Sunday, 23 December 2012

Tai Chi Zero 2012 සුපිරි සටන් කරුවෙක්

ආයුබෝවන් යාළුවනි........ඔන්න අදත් ගෙනාවා ඔයාලාට තවත් අලුත්ම අලුත් චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2012 වසරේ සැප්තැම්බර් 27 වන දින තිරගතවිම් ආරම්භකල අපුරුම සටන් චිත්‍රපටියක්. මෙහි ප්‍රධාන චරිතය සදහා Yuan Xiaochao රංගනයෙන් දායක වන අතර ප්‍රධාන නිලිය ලෙස Angelababy රංගනයෙන් දායක වේ. මිට අමතරව තවත් සුපිරි නලු නිලි පිරිසක් මේ චිත්‍රපටිය සදහා රංගන දායකත්වය ලබා දි තිබේනවා. Yang Lu Chan (Yuan Xiaochao) ඉතා දක්ශ සටන් කරුවෙක්. ඔහු වටා තමා මේ චිත්‍රපටියේ කතාව නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් සටන් චිත්‍රපටිවලට කැමති අයට මේ චිත්‍රපටිය ගොඩාක් අසාවෙන් නැරබිය හැකියි. එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න දැන්ම. ජය ශ්‍රී.................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ........ ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ඉංග්‍රිසි උපසිරස අන්තර්ගතය.

600MB ටොරන්ට් එක මේතනින් ගන්න Download 600MB torrent


ඔන්න යාළුවනි කොමන්ට් දාද්දි තිබුනු වඩ් වෙරිෆිකෙෂන් ඉවත් කලා දැන් කිසිම කරදයක් නැතුව ඔයාලාට කමන්ට් දාන්න පුලුවන්. 
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

Friday, 21 December 2012

Scooby.Doo.Mask.Of.The.Blue.Falcon.2012 ස්කුබි ඩු........තවත් අභියොගයක්

ආයුබෝවන් යාළුවනි.......ඔන්න අදත් ගෙනවා තවත් අලුත්ම අලුත් චිත්‍රපටියක් ඔයාලාට. හැබැයි අද මම ගෙනාවේ කාටුන් චිත්‍රපටියක්. කාටුන් චිත්‍රපටි බලන්න ගොඩාක් අය කැමතිනේ. කාටුන් වලින් ගොඩාක් දෙනා කැමති චරිතයක් වන ස්කුබි ඩු කාටුන් චිත්‍රපටියේ අලුත්ම චිත්‍රපටිය තමා මම අද ඔයාලාට දෙන්නේ. ස්කුබි ඩු රහස් පරික්ශක කණ්ඩායමට මේවර තවත් අභිරහසක් විසදන්න ලැබේනවා. මේවර ඔවුන්ට සුපිරි විරයෙකුගේ අභිරහසක් තමා හොයන්න ලැබේන්නේ. ඉතින් ඔයාලාත් මේ  අපුරු කාටුන් චිත්‍රපටිය බාගෙනම බලන්න මේවර ස්කුබි ඩු සහා ඔහුගේ කණ්ඩායමට ලබේන අපුරු අභියොග මොනවද කියලා. ඔයාලා කාටුන් චිත්‍රපටි බැලුවේ නැතත් ඔයාලාගේ පුංචි නංගිලා මල්ලිලාට  මේ චිත්‍රපටිය බාගෙන නරබන්න අවස්ථාවක් ලබාදෙන්න යාළුවනි. මොකද පුංචි නංගිලා මල්ලිලා මෙ කාටුන් එකට ගොඩාක් කැමතිනේ.හොදයි ඓහේනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න.ජය ශ්‍රී.................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ....... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක ඩවුන් ලොඩ් කිරිමේදි වෙනමම ටොරන්ට් ෆයිල් එකක් සෙව් කරගැනිමට නොලැබේන අතර  ලබා දි ඇති ලින්ක් එක මත කිලික් කර විට විවෘත වන පෙජ් එකේ ඇති GET THIS TORRENT  යන ස්ථානය කිලික් කරන්න. එවිට ඔබගේ ප්‍රධාන ටොරන්ට් ඩවුන්ලොඩ් කරන ටොරන්ට්  සොෆ්ට්වේයා එක විවෘත වි ඩවුන්ලොඩ් විම ආරම්බ වේයි.

1.38GB ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.38GB torrent

700MB ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB torrent


ඔන්න යාළුවනි කොමන්ට් දාද්දි තිබුනු වඩ් වෙරිෆිකෙෂන් ඉවත් කලා දැන් කිසිම කරදයක් නැතුව ඔයාලාට කමන්ට් දාන්න පුලුවන්. 
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

Thursday, 20 December 2012

Cloud Atlas 2012 සියල්ල එකිනේකට සම්බන්දය

ආයුබෝවන් යාළුවනි.......ඔන්න අදත් ගෙනාවා තවත් අලුත්ම අලුත් චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2012 වසරේ ඔක්තෝබර් මාසයේ 26වේනි දින තිරගත විම් ආරම්භ කල චිත්‍රපටියක්. විද්‍යා ප්‍රබන්ද ගණයට සහා ඩ්‍රමා ගණයට අයත් චිත්‍රපටියක් තමා මේ. IMDb වාර්ථාවලට අනුව10/ 8.2ක ඉහල ලකුණු මට්ටමක් හිමි වි ඇත. මෙ චිත්‍රපටියේ ප්‍රධාන චරිත සදහා Tom Hanks/Halle Berry/Jim Broadbent/Hugo Weaving/Jim Sturgess/Doona Bae/Ben Whishaw/Keith David/James D'Arcy/Xun Zhou/ රංගනයෙන් දායක වි ඇති අතර තවත් සුපිරි නලු නිලි පිරිසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි තිබේනවා. මේ චිත්‍රපටියේ කතාව ගොඩාක් අපුරු තෙමාවක් හරහා නිර්මානය වේලා තියෙනවා. හැබැයි අද මම කතාව ගැන ඔයාලාට කියන්නේ නැ. මේ චිත්‍රපටිය ඔයාලා හැමොම නරබන්න  එහි ඇති අපුරත්වය දැනගන්න. එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න ජය ශ්‍රී.........................


ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ........ ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




1.11GB ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.11GB torrent

පහත ලබා දි ඇති ටොරන්ට් එක ඩවුන් ලොඩ් කිරිමේදි වෙනමම ටොරන්ට් ෆයිල් එකක් සෙව් කරගැනිමට නොලැබේන අතර  ලබා දි ඇති ලින්ක් එක මත කිලික් කර විට විවෘත වන පෙජ් එකේ ඇති GET THIS TORRENT  යන ස්ථානය කිලික් කරන්න එවිට ඔබගේ ප්‍රධාන ටොරන්ට් ඩවුන්ලොඩ් කරන ටොරන්ට්  සොෆ්ට්වේයා එක විවෘත වි ඩවුන්ලොඩ් විම ආරම්බ වේයි.
  
673MB ටොරන්ට් එක මේතනින් ගන්න Download 673MB torrent



ඔන්න යාළුවනි කොමන්ට් දාද්දි තිබුනු වඩ් වෙරිෆිකෙෂන් ඉවත් කලා දැන් කිසිම කරදයක් නැතුව ඔයාලාට කමන්ට් දාන්න පුලුවන්. 
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

Wednesday, 19 December 2012

Dredd.3D.2012 තිරකයා පැමිනේයි

ආයුබෝවන් යාළුවනි.......ඔන්න අදත් ගෙනාවා තවත් අලුත්ම අලුත් චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2012 වසරේ සැප්තැම්බර් 21වන දින තිරගත විම් ආරම්භ කල චිත්‍රපටියක්. මේය 3D චිත්‍රපටියක්. ඇක්ශන් චිත්‍රපටියක් වන මේය තවත් සුපිරි විරයෙකුගේ චරිතයක් නිර්මාණය කරනවා. මේහි ප්‍රධාන චරිතය සදහා Karl Urban  රංගනයෙන් දායක වේ. මේහි ප්‍රධාන නිළිය ලෙස Olivia Thirlby රංගනයෙන් දායක වේ. මිට අමතරව තවත් සුපිරි නලු නිලි පිරිසක් මේ චිත්‍රපටිය සදහා රංගන දායකත්වය ලබා දි තිබේනවා. මේ චිත්‍රපටියේ කතාව  නගරයේ සිදුවන අපරාද රැසක් මර්ධනය කිරිමට බිහි  වේන Judge Dredd ( Karl Urban) නම්  සුපිරි විරයෙක් වටා ගෙති තිබේනවා. මම කතාව ගැන කියන්න යන්නේ නැ. හැමොටම සුපිරි චිත්‍රපටියක් නැරබිමට හැකි වේවි. එහේනම් මේ චිත්‍රපටිය අනිවාරයෙන්ම නරබන්න හැමොම. ජය ශ්‍රී...................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ....... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



300MB ටොරන්ට් එක මේතනින් ගන්න Dwonload 300MB torrent

785MB ටොරන්ට් එක මේතනින් ගන්න Download 785MB torrent

650MB ටොරන්ට් එක මේතනින් ගන්න Download 650MB torrent

927MB ටොරන්ට් එක මේතනින් ගන්න Download 927MB torrent

1.81GB ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.81GB torrent



ඔන්න යාළුවනි කොමන්ට් දාද්දි තිබුනු වඩ් වෙරිෆිකෙෂන් ඉවත් කලා දැන් කිසිම කරදයක් නැතුව ඔයාලාට කමන්ට් දාන්න පුලුවන්. 
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

Tuesday, 18 December 2012

Kill.Em.All.2013 සියල්ලොම මරා දමන්න.

ආයුබෝවන් යාළුවනි.......ඔන්න අදත් ගෙනාවා තවත් අලුත්ම අලුත් චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය imdb වාර්ථාවල හැටියට නිකුත් කිරිමට තිබෙන්නේ 2013 වසරේ ජනවාරි 1 වෙනිදා. නමුත් මේහි ටොරන්ට් එක ඉයේ දිනයේදි නිකුත් වුනා. ඒ කුමන හේතුවක් නිසාද යන්නනම් පැහැදිලි නැ යාළුවනි. කොහොම නමුත් මා චිත්‍රපටිය ඩවුන්ලොඩ් කිරිමේන් අනතුරුව නැරබුවා. සම්පුර්ණයෙන්ම හොදම ටොරන්ට් එකක් තමා ලබා දි තිබෙන්නේ එක නිසා මේ චිත්‍රපටිය ඔයාලාට කිසිම බයක් සැකක් නැතුව බාගන්න පුලවන්. මේ චිත්‍රපටිය සටන් චිත්‍රපටියක්. සටන් චිත්‍රපටි බලන්න කැමති අය මේකට ගොඩාක් කැමති වේවි. මේහි ප්‍රධාන චරිත සදහා Johnny Messner/ Tim Man / Rashid Phoenix රංගන දායකත්වය ලබාදෙන අතර තවත් නලු නිලියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි තිබේනවා. මේ චිත්‍රපටියේ කථාව ගැනත් බොහොම කෙටියෙන් ඔයාලාට කියන්නම් යාළුවනි. චිත්‍රපටියේ අරම්භයේදි යම් තරුණියක් සහා තරුණයන් කිප දෙනේක් එක් එක් පුද්ගලයන් මරා දමමින් යනවා. ඉන් අනතුරුව ඒ පුද්ගලයන්ව තවත් පිරිසක් විසින් සිහි නැතිකරවනවා යම් යම්  දේ කරමින්. ඔවුන්හට නැවත සිහි එලේබේන විට ඔවුන් සිටින්නේ එක් කාමරයක් තුල. ඔවුන්ට එයින් පිටවිමට නොහැකියි. එම කාමරයේ එක් කෙලවරක කැමරාවක් සවි කර තිබේනවා. ඔවුන් දෙස එම කැමරාව හරහා යම් පුද්ගලයෙකු බලා සිටිනවා. ඔහු ඔවුන් හට කතා කරනවා. ඔවුන් සිටින්නේ කොහේද??? ඔවුන්ව කාමරයක දමා සිටින්නේ ඇයි??? ඔවුන් සමගින් කතා කරන පුද්ගලයා කවුද??? ඔවුන්ගේ ඉරනම කුමක්ද??? සියල්ලට පිළිතුරු දැනගන්න චිත්‍රපටිය දැන්ම බාගෙන බලන්න. ජය ශ්‍රී..............



ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ........ ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න download torrent


ඔන්න යාළුවනි කොමන්ට් දාද්දි තිබුනු වඩ් වෙරිෆිකෙෂන් ඉවත් කලා දැන් කිසිම කරදයක් නැතුව ඔයාලාට කමන්ට් දාන්න පුලුවන්. 
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

The Karate Kid 1 (1984) The Karate Kid 2 (1986) The Karate Kid 3 (1989) The Next Karate Kid 4 (1994) The Karate Kid 5 (2010) සටනටම උපන් දක්ශයො

ආයුබෝවන් යාළුවනි......ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටි එකතුවක් ඔයාලාට.  සටන් චිත්‍රපටි බලන්න ඔයාලා ගොඩාක් කැමතිනේ. ඉතින් අද මම දෙන්න යන්නේ සටන් චිත්‍රපටි එකතුවක්. මේ චිත්‍රපටි එකතුවේ පලමු චිත්‍රපටි 3නේහි ප්‍රධාන චරිතය සදහා ළමා නලු Ralph Macchio රංගනයෙන් දායක වන අතර  උප ප්‍රධාන නුලු ලෙස Pat Morita රංගනයෙන් දායක වේ. 4 චිත්‍රපටියේ ප්‍රධාන චරිතය ලෙස Hilary Swank රංගනයෙන් දායක වන අතර එහිද උප ප්‍රධාන චරිතය සදහා Pat Morita  රංගනයෙන් දායක වේ.5වන චිත්‍රපටියේ ප්‍රධාන චරිතය සදහා Jaden Smith රංගනයෙන් දායක වන අතර එහි උප ප්‍රධාන චරිතය සදහා Jackie Chan රංගනයෙන් දායක වේ. මේ චිත්‍රපටි එකතුවේ කතාවන් අපුරු සටන් තරගයන් තෙමා කොටගෙන නිර්මානය වේනවා.එම තරග වලට සහාබාගි වන මේ අපුරු දක්ශයන් හට අත් විදිමට සිදුවන අභියොග රැසක් තිබේනවා ඒවාට එම සටන් කරුවන් මුහුණ දෙන අයුරු නරබන්න ඔයාලාට මේ චිත්‍රපටි එකතුව නරබන්න වේනවා යාළුවනි. එහෙනම් හැමොම මේ චිත්‍රපටි එකතුව බාගෙන බලන්න ජය ශ්‍රී.............



ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ........ ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.


චිත්‍රපටි එකතුව සම්පුරුණයෙන් ලබා දි  ඇති ටොරන්ට්  එකේ සිඩර්ස් ප්‍රමාණය අඩුබැවින් චිත්‍රපටි ඩවුන්ලොඩ් කිරිමේදි ඔබගේ අන්තර් ජාල පහසුකමේ වේගය මත එක් වර චිත්‍රපටි එකතුව හො එක් චිත්‍රපටිය බැගින් ඩවුන්ලොඩ් කරගන්න. අන්තර් ජාල පහසුකමේ වේගය අඩුනම් වඩාත් සුදුසු වන්නේ එක් චිත්‍රපටිය බැගින් ඩවුන්ලොඩ් කරගැනිමයි.  එය සිදුකරන්නේ ඔබ ඩවුන්ලොඩ් කරගත් ටොරන්ට් එක ඔබගේ ටොරන්ට් සොෆ්ට්වේයා එක හරහා විවෘත කල විට ලැබේන කුඩා මේනුවේ ඇති චිත්‍රපටි 5හේ නම් වලට ප්‍රථමයෙන් ඇති කොටු තුල ඇති හරි ලකුණු ඒ මත කිලික් කිරිමේන් ඉවත් කර ඔබට අවශ්‍ය චිත්‍රපටිය සදහා ඇති කොටුව මත කිලික් කර හරි ලකුණ යොදා ඩුව්න්ලොඩ් කිලික් කරන්න. එවිට ඔබට පහසුවෙන් එක් චිත්‍රපටිය බැගින් ඩවුන්ලොඩ් කරගත හැකිය.


චිත්‍රපටි 5 එකතුව මේතනින් ගන්න. download 5 movie collection torrent

පලමු චිත්‍රපටිය මේතනින් ගන්න download 1st movie torrent

දෙවන චිත්‍රපටිය මේතනින් ගන්න download 2nd movie torrent

තුන්වන චිත්‍රපටිය මේතනින් ගන්න download 3rd movie torrent

හතරවන චිත්‍රපටිය මේතනින් ගන්න download 4th movie torrent

පස්වන චිත්‍රපටිය මේතනින් ගන්න download 5th movie torrent



ඔන්න යාළුවනි කොමන්ට් දාද්දි තිබුනු වඩ් වෙරිෆිකෙෂන් ඉවත් කලා දැන් කිසිම කරදයක් නැතුව ඔයාලාට කමන්ට් දාන්න පුලුවන්. 
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

Sunday, 16 December 2012

Police Academy 1 (1984) Police Academy 2 (1985) Police Academy 3 (1986) Police Academy 4 (1987) Police Academy 5 (1988) Police Academy 6 (1989) Police Academy 7 (1994) පොලිස් ඇකඩමි 1-7

ආයුබෝවන් යාළුවනි........ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටි එකතුවක් ඔයාලාට. අද මම ඔයාලාට ලබා දෙන්නේ ඉතාමත් අපුරු චිත්‍රපටි එකතුවක්. මේ චිත්‍රපටි ඉතාමත් ජනප්‍රිය කාටුන් එකක් හරහා නිර්මානය වුවක්. මේම චිත්‍රපටි එකතුවේ රංගනය සදහා සුපිරි නලු නිලියන් රැසකගේ දායකත්වය ලැබි තිබේනවා. චිත්‍රපටිය කතාව සැකසි තිබෙන්නේ පොලිස් පුහුණු පාසලක් සහා එයට පැමිනේන නවක සිසු සිසුවියන් අතර සිදුවෙන අපුරු සිදුවිම් සහා ඔවුන්ට බාරදෙන විවධා කාර අභියොග පිලබදවයි. මේය විනොද ජනක චිත්‍රපටි එකතුවක් වන අතර ඇක්ශන් සටන්ද එකතුව සැකසි තිබේන චිත්‍රපටි එකතුවක්. චිත්‍රපටි එකතුවක් නිසා මම කතා තෙමාව විතරයි ඔයාලාට කිවේ මොකද මේ චිත්‍රපටි එකතුවට චිත්‍රපටි 7ක්  ඇතුලත් නිසා එම කතා වෙන වෙනම විස්තර කරන්න ගියොත් ටිකක් අපහසු වෙනවා. හොදයි එහේනම් හැමොටම අරාධනා කරනවා මේ අපුරු පොලිස් පුහුණු පාසලේ සිදුවේන අපුරු සිදුවිම් බලන්න මේ චිත්‍රපටි එකතුව දැන්ම බාගෙන බලන්න.  ජය ශ්‍රී......................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා .......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.


මා ලබා දි  ඇති ටොරන්ට් වල ඇති සිඩර්ස් ප්‍රමාණය අඩුබැවින් චිත්‍රපටි ඩවුන්ලොඩ් කිරිමේදි ඔබගේ අන්තර් ජාල පහසුකමේ වේගය මත එක් වර චිත්‍රපටි එකතුව හො එක් චිත්‍රපටිය බැගින් ඩවුන්ලොඩ් කරගන්න. අන්තර් ජාල පහසුකමේ වේගය අඩුනම් වඩාත් සුදුසු වන්නේ එක් චිත්‍රපටිය බැගින් ඩවුන්ලොඩ් කරගැනිමයි. චිත්‍රපටි එකතුවේ ටොරන්ට් එක ඔබ ඩවුන්ලොඩ් කලද එයද එක් චිත්‍රපටිය බැගින් ඩවුන්ලොඩ් කරගත හැක. එය සිදුකරන්නේ ඔබ ඩවුන්ලොඩ් කරගත් ටොරන්ට් එක ඔබගේ ටොරන්ට් සොෆ්ට්වේයා එක හරහා විවෘත කල විට ලැබේන කුඩා මේනුවේ ඇති චිත්‍රපටි 7නම් වලට ප්‍රථමයෙන් ඇති කොටු තුල ඇති හරි ලකුණු ඒ මත කිලික් කිරිමේන් ඉවත් කර ඔබට අවශ්‍ය චිත්‍රපටිය සදහා ඇති කොටුව මත කිලික් කර හරි ලකුණ යොදා ඩුව්න්ලොඩ් කිලික් කරන්න. එවිට ඔබට පහසුවෙන් එක් චිත්‍රපටිය බැගින් ඩවුන්ලොඩ් කරගත හැකිය.


චිත්‍රපට 7 එකතුව මේතනින් ගන්න download 7 movie collection torrent

පලමු චිත්‍රපටිය මේතනින් ගන්න download 1st movie torrent

දෙවනි චිත්‍රපටිය මේතනින් ගන්න download 2nd movie torrent

තුන්වන චිත්‍රපටිය මේතනින් ගන්න download 3rd movie torrent

හතරවන චිත්‍රපටිය මේතනින් ගන්න download 4th movie torrent

පස්වන චිත්‍රපටිය මේතනින් ගන්න download 5th movie torrent

හයවන චිත්‍රපටිය මේතනින් ගන්න download 6th movie torrent

හත්වන චිත්‍රපටිය මේතනින් ගන්න download 7th movie torrent



ඔන්න යාළුවනි කොමන්ට් දාද්දි තිබුනු වඩ් වෙරිෆිකෙෂන් ඉවත් කලා දැන් කිසිම කරදයක් නැතුව ඔයාලාට කමන්ට් දාන්න පුලුවන්. 
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

Saturday, 15 December 2012

Thaandavam (2012) සැබවින්ම ඔහු කවුද

ආයුබෝවන් යාළුවනි.......ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු අලුත්ම චිත්‍රපටියක්. අදත් මම ඔයාලාට ගෙනාවේ අලුත්ම දමිළ චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2012 වසරේ සැප්තැම්බර් මාසයේ තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේහි ප්‍රධාන චරිතයට දමිළ සිනමාවේ සුපිරි නලු 'Chiyaan' Vikram රංගන දායකත්වය ලබා දෙන අතර ප්‍රධාන නිලිය ලෙස Anushka Shetty රංගන දායකත්වය ලබා දි ඇත. මිට අමතරව දමිළ සිනමාවේ සුපිරි නලු නිලියන් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි තිබේනවා. චිත්‍රපටියේ කතාව ගැනත් ඔයාලාට ටිකක් කියන්නම් යාළුවනි. චිත්‍රපටිය ආරම්භයේදි එක් ටැක්සි රියදුරකු සමග යම් පුද්ගලයෙක් එක්තරා ස්ථානයකට යනවා. එම ස්ථානයේ සිටන යම් පුද්ගලයෙක්ව එම ටැක්සියේ පැමිණි පුද්ගලයා මරා දමනවා. පසුව ඔහු එම ස්ථානයෙන් පිටවි යනවා. ඔහු දැස් නොපේනේන පුද්ගලයෙක්. තවත් එක් දිනක ඔහු එක් ස්ථානයක වාඩිවි සිටියදි එම ස්ථානයට පැමිනේන මුහුණ ආවරනය කරගත් කාන්තාවක් ඔහුට යම් අංකයක් සහා කාන්තවකගේ නමක් ලිපිනයක් කියා සිටිනවා. මේ ඇස්නොපේනේන පුද්ගලයා නමින් Kenny ඔහු දෙවස්ථානයක පියානො වාදකයෙක්. ඔහුගේ පියානො වාදනය ඇසිමට බොහො දෙනා කැමත්තක් දක්වනවා. නැවතත් එක් රාත්ත්‍රියක ඔහු කලින් වාතාවේ ගමන් කරපු ටැක්සි කරු සමගින් එක් ස්ථානයකට පිටත්වෙනවා. එහිදි ඔහු යම් කාන්තාවක් මරා දමනවා. මේ මිනිමැරුම් සම්බන්දයෙන් පරික්ශන කිරිමට විශේෂ පොලිස් නිලිධාරියෙකුට බාර වෙනවා. ඔහු පරික්ශන කටයුතු සිදු කරමින් පවතින අතර තුර තවත් එක් ස්ථානයකදි Kenny තවත් පුද්ගලයෙකු මරා දමනවා. අනතුරුව පොලිසිය මේ පිලිබදව තව තවත් පරික්ශන පවත්වනවා. මේ අතර තුර Kenny ඔහුගේ ජිවිතේ අතිත කතාවක් මතක් කරනවා. සැබවින්ම ඔහු කවුරුද??? ඔහුට සිදුවි ඇත්තේ කුමක්ද??? ඔහු මරා දමන පිරිස කවුරුන්ද??? ඔවුන් කුමක් නිසා මරා දමන්නේද??? සියල්ලට පිලිතුරු දැනගන්න දැන්ම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි හැමොම. ජය ශ්‍රී..................



ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ........ ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.


ටොරන්ට් එක මේතනින් ගන්න download torrent


ඔන්න යාළුවනි කොමන්ට් දාද්දි තිබුනු වඩ් වෙරිෆිකෙෂන් ඉවත් කලා දැන් කිසිම කරදයක් නැතුව ඔයාලාට කමන්ට් දාන්න පුලුවන්. 
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

Friday, 14 December 2012

Maattrraan (2012) සත්‍ය කුමක්ද

ආයුබෝවන් යාළුවනි......ඔන්න යාළුවනි අදත් ඔයාලාට තවත් අලුත්ම චිත්‍රපටියක් අරගෙන ආවා. මේ චිත්‍රපටිය දමිළ චිත්‍රපටියක් පහුගිය දවසක මම ඔයාලාට ලබා දුන්නු Thuppakki (2012) චිත්‍රපටිය සමගින් එකවර තිරගතවිම් ආරම්භ කල අනිත් චිත්‍රපටිය තමා මේ. චිත්‍රපටිය තමා  Maattrraan (2012). මේහි ප්‍රධාන චරිතයට දමිළ සිනමාවේ සුපිරි නුලු Suriya දිත්ව චරිතයකට පණ පොවනවා. මේහි ප්‍රධාන නිලිය ලෙස සුරුපි දමිළ නිලි Kajal Agarwal රංගනයෙන් දායක වේ. මිට අමතර දමිළ සිනමාවේ සුපිරි රංගන ශිල්පින් රැසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි තිබේනවා. මේ චිත්‍රපටියේ කතාව ගැනත් මම ඔයාලාට කියන්නම් යාළුවනි. Ramachandran  (Sachin Khedekar) කියන්නේ අති දක්ශ විද්වතෙක්. ඔහුගේ බිරිද නිවුන් දරුවන් දෙදෙනෙක් බිහි කරනවා. මේ දරුවන් දෙදේනා එකට හාවි (conjoined)සිටන දෙදේනෙක්. ඔවුන්ව වෙන්කලොත් එක දරුවකු මිය යනවා. මේයාලාට තියෙන්නේ එක හදවතක් පමණයි. මේ සදහා Ramachandran කැමති වුවත් ඔහුගේ බිරිද එයට අකමැති වෙන අතර දරුවන්ට යම් දෙයක් සිදුකලොත් ඔවුන් මරා දමන බව පවසමින් දරුවන් දෙදේනා හදා වඩා ගන්නවා. මේ අතර තුර Ramachandran ව්‍යාපර වලින් ඉහලම තැනකට පත්වේනවා. ඔහුගේ ව්‍යාපාරය වන්නේ Energion නමින් පිටි කිරි වර්ගයක් නිෂ්පාදනය කිරිමයි. දරුවන් දෙදේනාට ඔවුන් Akilan සහා Vimalan ලෙස නම් තබනවා.දරුවන් ටිකෙන් ටික වැඩි වියට පත්වන විට Ramachandran විශාල පෝසතෙක් බවට පත්වෙනවා. ඔහුගේ ව්‍යාපරය දියුනුවෙන් දියුනුවට පත් වෙනවා. දරුවන් දෙදේනා වැඩිවියට පත් වෙද්දි Akilan ටිකක් සෙල්ලක් කාර චරිතයක් බවටත් Vimalan බොහොම තැන්පත් චරිතයක් බවටත් පත් වෙනවා. මේ අතර තුර තම පියාගේ ආයතනයේ තිබෙන එක් උත්සවයකදි ඔවුන් දෙදේනා හට මුණ ගැසේනවා සුරුපි තරුණියක් ඇය Anjali ඇය සහා Vimalan  අතර ප්‍රෙම සම්බන්ධයක් හට ගන්නවා. මේ සදහා උදව් කරන්නේ Akilan ඒ අතර තුර  Anjali ඇයගේ මිතුරියක් වන Russian තරුණියක් ඔවුන්ට හදුන්වා දෙනවා. මේ රුසියන් කාන්තාව ඔවුන්ගේ පියාගේ ආයතනය පිලිබදව රහසිගතව තොරතුරු සොයනවා. ඒ කුමක් සදහාද??? ඇය සොයන්නේ කුමන තොරතුරුද??? Ramachandran යනු සැබවින්ම කවුරුද??? ඔහුගේ ව්‍යාපාරවල දියුනුවට හේතු මොනවාද??? ඔහුගේ ව්‍යාපාරයේ ඇති රහස් මොනවාද??? මේ සියල්ලට පිළිතුරු දැනගන්න දැන්ම මේ චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි හැමොම. ජය ශ්‍රී..............




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ....... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න download torrent


ඔන්න යාළුවනි කොමන්ට් දාද්දි තිබුනු වඩ් වෙරිෆිකෙෂන් ඉවත් කලා දැන් කිසිම කරදයක් නැතුව ඔයාලාට කමන්ට් දාන්න පුලුවන්. 
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

Thursday, 13 December 2012

chakravyuh 2012 රහස් සැලසුමක්

ආයුබෝවන් යාළුවනි........ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටියක් ඔයාලාට දෙන්න. මේ චිත්‍රපටිය හිංදි චිත්‍රපටියක්. මේය 2012 වසරේ  ඔක්තෝබර් මාසයේ තිරගතවිම් ආරම්භකරපු චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ හො ටොරන්ට් එකක් නිකුත් වුනේ ඉයේ දවසේදි. මේහි ප්‍රධාන චරිතය සදහා ඉන්දිය සිනමාවේ සුපිරි නලුවකු වන Arjun Rampal රංගනයෙන් දායක වන අතර උප ප්‍රධාන චරිතයක් ලෙස Abhay Deol රංගනයෙන් දායක වේ. මේහි ප්‍රධාන නිලි ලෙස Esha Gupta රංගන දායකත්වය ලබා දි ඇත. මිට අමතරව ඉන්දිය සිනමාවේ සුපිරි නලු නිලි පිරිසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත. මේ චිත්‍රපටියේ කතාව ගැනත් මම ඔයාලාට කියන්නම් යාළුවනි. Adil khan(Arjun Rampal) පොලිස් නිලධාරියෙක්. ඔහු සිය රාජකාරිය කරන්නේ එක් ගම්මානයක. මේ ගමේ මිනිසුන් පාලනය කරන එක් ත්‍රස්ථවාදි කණ්ඩායමක් සිටිනවා. ඔවුන්  අල්ලා ගැනිමට ගම්මුන් හට සහායොගය ලබා දෙන්න කියලා Adil කියනවා. ගම්මුන් ඔහුට උදව් කරන බව දැනගන්නා ත්‍රස්ථවාදි කණ්ඩායම රාත්ත්‍රියේ ගමට පැමිණ ගම්මුන් බියට පත්වන අයුරින් එක් තරුණයකු අමානුෂික ලෙස මරා දමනවා. පසු දින උදැසන Adil ගමට පැමිනේන අතර. ඔහු පසුව ත්‍රස්ථවාදින් සොයා මේහේයුමක් දියත් කරනවා. මේහිදි විශාල නිලධාරින් රැසක් මරණයට පත් වෙන අතර Adil හටද වෙඩි වැදි තුවාල සිදුවෙනවා. තුවාල ලබා සිටන Adil බැලිමට පැමේනේනවා ඔහුගේ හොදම මිතුරා වන Kabir මේ අවස්ථාවේදි Adil මිතුරාගෙන් උදව් ඉල්ලනවා මේ ත්‍රස්ථවාදින් අල්ලා ගැනිමට. මේ අනුව Adil එක් සැලසුමක් ක්‍රියාත්මක කරනවා. ඒ සැලසුම කුමක්ද??? ත්‍රස්ථවාදින් අල්ලා ගැනිමට ඔහුට හැකිවේද??? ඔහුට ලැබේන අභියොග මොනවාද??? සියල්ලට පිලිතුරු දැනගන්න දැන්ම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි හැමොම. ජය ශ්‍රී...........





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



1.48GB ටොරන්ට් එක මේතනින් ගන්න download 1.48GB torrent

713 Mb ටොරන්ට් එක මේතනින් ගන්න download 713 Mb torrent

506 MB ටොරන්ට් එක මේතනින් ගන්න download 506 MB torrent

ඔන්න යාළුවනි කොමන්ට් දාද්දි තිබුනු වඩ් වෙරිෆිකෙෂන් ඉවත් කලා දැන් කිසිම කරදයක් නැතුව ඔයාලාට කමන්ට් දාන්න පුලුවන්. 
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

Wednesday, 12 December 2012

Nandha Malini. janappriya gee විශාරද නන්දා මාලිනී ජනප්‍රිය ගි එකතුව

1. සැදැ කළුවර 2. නිම් වළල්ලෙන් 3. සුමුදු සුව දෙන 4. අයන්න කියන්න 5. රුක්අත්තන මල මුදුනේ 6. සුරංගිට දුක හිතුනා 7. වාසනාව ඇගේ නෙතයි 8. මිරිවැඩි සගලක් 9. වන වංකගිරිය 10. සුදු හාමිනේ 11. හිරු බිහිරියි 12. චන්ද්‍ර මඩල 13. මිහිමඩලේ අදුරු කුසේ 14. දිග නොගිය පුංචි නැනෝ 15. මගේ සිනා ඔබ අරගෙන 16. මල් මල් හීනය 17. සුළග විසින් 18. බුද්ධානු භාවේන සිත් නෙත් 19. විලක් වුනත් 20. ප්‍රේම අසපුවේ 21. ලේ කදුලින් 22. ඔබේ වෙන නද 23. පානම් පත්තුවේ 24. දෙනො දාහාක් දෙනා 25. කලා වැවේන් ගත් 26. බුදුනේ ජේසුනේ නබිනායක තුමනි 27. මගේ සිහිනය 28. හන්තාන අඩවියේ 29. හතර වටින් 30. මැගෙ නම 31. සිහළ ද්‍රවිඩ මුස්ලිම් 32. ආලයවන් මනරම් 33. හද විල කලබන 34. මගේ සද ඔබ 35. මල් කියන්නේ කාට කාට 36. ආදරයේ වේදනාව 37. අක්කේ අක්කේ අර බලන්නකො 38. අම්මාවරුනේ 39. ඇසේ මධුර ජිවනයේ 40. බුදු හිමියන්ටත් 41. බුදු කරුණා දැස 42. බුදු තාත්තේ 43. දෙනුවන් වැසු 44. දොර කවුළු 45. දොළ ලග ගුරු පාර 46. දුර පෙනේන තැනිතලා 47. ගහා කොළ 48. ගෙඩි සියයක් 49. හේමන්තයේදි 50. හෙවනැලිද ඉකි බිදි 51. ජේසු සවාමි දරුවනේ 52. කඩමණ්ඩියේ දොළ අයිනේ 53. කාලයේ වැලි තලාව 54. කරුණා නදියේ 55. කොමළ තාලෙන් 56. කෝප වෙන්නේ ඇයි. 57. කොතැනක හෝ 58. කුමරි බඔ සර 59. කුරුටු ගෑ ගී පොතේ 60. ලොවම එපා වි 61. මගේ දේශය 62. මා හඩනා කදුලු 63. මලට රේණු සේ 64. මන්දනාව කාරණාව 65. මේ ජිවන ගංගා ධාරයේ 66. මුණි නන්දන සිරිපාද වදින් 67. නිදි යහනේ ඇයිද 68. නිලම්ඔරේ සුදු පරවි රැන් 69. ඔබයි රම්‍ය සද කිරණ 70. ඔබට මතක නැ 71. ඔබේ පැල පැලේ 72. පෙම් ලොවදි දුටු 73. පිළිම නෙලා නැති විරුවන් 74. පුජාසනයේ 75. ප්‍රේමයනම් රාගයෙන් තොර 76. රන් කෙන්දෙන් 77. රත්තරං දුවේ අපේ 78. තරුද නිදන 79. තුන් හෙළේ කැලැ තුල සිංහ පැටවු 80. වැදි සුගන්දි 81. වන්දනාවේ යමු 82. යමුනා ගන් තෙර 83. යනවානම් අනේ මං අරං 84. යුගයෙන් යුගයේ 85. නොනා නාන්න නන් නාන්න නොනා 86. රට කරවන්ටනම් 87. සුකිරි බටිල්ලන්ගේ ගිතය  88. රන් ගිරී ගිරී 89. සකුරා මල් පිපිලා 90. සාරි පොඩිත්තක් ඇද ගෙන.




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




පලමු එකතුව මෙතනින් ගන්න.

දෙවන එකතුව මේතනින් ගන්න

තුන්වන එකතුව මෙතනින් ගන්න



ඔන්න යාළුවනි කොමන්ට් දාද්දි තිබුනු වඩ් වෙරිෆිකෙෂන් ඉවත් කලා දැන් කිසිම කරදයක් නැතුව ඔයාලාට කමන්ට් දාන්න පුලුවන්. 
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

Tuesday, 11 December 2012

Chronicle[2012] ඔවුන් විශ්මයජනකය.

ආයුබෝවන්  යාළුවනි.....ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටියක් ඔයාලාට. මේ චිත්‍රපටිය 2012 වසරේ පෙබරවාරි මාසයේ තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේය විද්‍යා ප්‍රබන්ද ගනයට අයත් චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට Dane DeHaan රංගනයෙන් දායක වන අතර උප ප්‍රධාන චරිත ලෙස Alex Russell / Michael B. Jordan  රංගනයෙන් දායක වි ඇත. ඒ වගේම තවත් සුපිරි නලු නිළි පිරිසකගේ රංගන දායකත්වයද මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත. මේ චිත්‍රපටියේ කතාව ගැනත් ඔයාලාට ටිකක් කියන්නම් යාළුවනි. Andrew Detmer (Dane DeHaan) පාසල් සිසුවේක්. ඔහුව වැඩිය පාසලේ ඉන්න අය ගනන් ගන්නේ නැ. ඔහු බොහො විට තනියම තමා කාලය ගත කරන්නේ. ඔහුගේ මව අසනිපයෙන් සිටින  අතර පියා බිමට ඇබ්බැහි වුන කෙනේක් පියාගෙන නිතර දෙවේලේ Andrew හට බැනුම් අහන්න ගුටි කන්න එහේම සිදුවේනවා. මේ අතර තුර ඔහුට ලැබේනවා. විඩියො කැමරාවක්. ඔහු තමන් කරන සියලු දේ මේම විඩියො කැමරාවේ පටිගත කරනවා. මේ අතර ඔහුගේ නැදැයෙක් වන මිතුරකු සමගින් රාත්‍රි සාදයකට යන Andrew හට එහිදි යම් පිරිසක් පහර දි ඔහුගේ කැමරාවද බිම දමනවා. ඔහු දැඩි කනස්සල්ලේන් එතනින් ඉවත් වි එක් තැනක සිට කැමරාව පරික්ශා කරනවා. මේ ස්ථානයට එක් පුද්ගලයෙක් පැමිනේනවා. ඔහු Andrewව තම මිතුරකු සමග එක් ස්ථානයකට රැගෙන යනවා. මේ අවස්ථාවේදි ඔවුන් පොලව යට ඇති එක් ගුහාවක් වැනි තැනකට ඇතුල් වේනවා. මේහිදි අමුතුම අකාරයක එලිය විහිදන තැනක් ඔවුන්ට මුණ ගැසේනවා. එක් වරම එයින් විශාල ආලොකයක් නිකුත් කරනවා. ඉන් අනතුරුව සිදුවුයේ කුමක්ද??? එම අලොකය නිසා මේ මිතුරන් 3නා හට සිදුවන්නේ  කුමක්ද??? සියල්ල දැනගන්න දැන්ම චිත්‍රපටිය බාගෙන බලන්න හැමොම. ජය ශ්‍රී.......................


ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ........ ඇඩ්මින් ඔක්කොම එම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න download torrent

මුලින් ලබා දි  ඇති ලින්ක් එක මත කිලික් කල විට ටොරන්ට් ෆයිල් එක ඩවුන්ලොඩ් නොවේනම් පහත ලබා දි ඇති ලින්ක් එක මත කිලික් කර ලැබේන නව පිටුවේ ඇති MAGNET DOWNLOAD කිලික් කරන්න එවිට ඔබේ ටොරන්ට් ඩවුන්ලොඩ් කරන සොෆ්ට්වේයා එක හරහා ඩවුන්ලොඩ් විම අරාම්භ වේ.

ටොරන්ට් එක මේතනින් ගන්න download torrent


ඔන්න යාළුවනි කොමන්ට් දාද්දි තිබුනු වඩ් වෙරිෆිකෙෂන් ඉවත් කලා දැන් කිසිම කරදයක් නැතුව ඔයාලාට කමන්ට් දාන්න පුලුවන්. 
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

Saturday, 8 December 2012

Thuppakki (2012) සැබැ සෙබලකුගේ යුතුකම මේයයි.

ආයුබෝවන් යාළුවනි........ඔන්න අදත් ගෙනාවා තවත් අලුත්ම අලුත් චිත්‍රපටියක්. මේ ඔයාලා නරබන්න ගොඩාක් ආසාවෙන් හිටිය අලුත්ම දමිළ චිත්‍රපටියක්. චිත්‍රපටිය තමා Thuppakki (2012). ඉතාමත් අපුරු ඇක්ශන් චිත්‍රපටියක් වන මේහි ප්‍රධාන චරිතයට දමිළ සිනමාවේ සුපිරි තරුවක් වන Vijay  රංගන දායකත්වය ලාබා දේ. මේහි ප්‍රධාන නිලිය ලෙස සුරුපි දමිළ නිලි  Kajal Agarwal රංගනයෙන් දායක වේ. මිට අමතරව තවත් සුපිරි නලු නිලි පිරිසකගේ රංගන දායකත්වය මේ චිත්‍රපටිය සදහා ලැබි ඇත. මේ චිත්‍රපටියේ කතාව ගැනත් ඔයාලාට කියන්නම් යාළුවනි ටිකක්. jadagish ( Vijay ) කියන්නේ ආමී කැප්ටන් කෙනේක්. නිවාඩුවක් සදහා ඔහු මුම්බායි නගරයට පැමිනේනවා. ඔහුගේ දෙමාපියන් සහොදරියන් බලන්න. ඔහු පැමින විගසම ඔහුට නිවසට යන්න ලැබේන්නේ නැ. ඔහුගේ දෙමාපියන් ඔහුට මනමාලියක් බලන්න යනවා. ඔහුගේ මනමාලිය තමා Nisha (Kajal Aggarwal) නමුත් ඔහු මේම විවහායට අකමැති වේනවා. ඇය තමන් විදියට සිතන පතන ගති ගුණ නැ කියලා. නමුත් පසුව jadagish ඇය ඔහුට ගැලපෙන වග දැන ගන්නවා. පසුව නැවතත් ඇයට කැමතියි කියලා දන්වලා යවනවා. නමුත් ඇය එවිට ඔහුට අකමැති වෙනවා. jadagish ඇය සමග යාළු වෙන්න උත්සහා දරණවා විවිධ දේ කරමින්. මේ අතර තුර දිනක් jadagish සහා ඔහුගෙ මිතුරා සමග බස් රථයක ගමන් කරනවා. මේ යන අතර තුර බස් රථයේ සිටින මගියෙක් ඔහුගේ මුදල් පසුම්බිය නැතිවි  ඇති බව පවසමින් කැ ගසනවා. jadagish සහා ඔහුගේ මිතුරා පොලිස් නිලධාරින් බැවින් බසය නතර කරන ලෙස නියොග කොට බසයේ සිටින සියලු මගින් පරික්ශාවකට ලක්කරනවා. මේ අවස්ථාවේදි මුදල් පසුම්බිය සොරාගත් පුද්ගලයා jadagish ගේ මිතුරා විසින් අල්ලා ගන්නා අතර ඒ සැනින්ම බසයේ සිටි තවත් පුද්ගලයෙක් එකවරම බසයේන් බැස වේගයෙන් දිව යාමට පටන් ගන්නවා. මේ අවස්ථාවෙ ක්‍රියාත්මක් වන jadagish එම පුද්ගලයා අල්ලා ගන්නා අතර ඔහුගෙන් ප්‍රශ්න කරන අතර තුරදි ඔවුන් පැමිණි බස්රථය පුපුරා යනවා. එම පුද්ගලයා විසින් එම බස් රථයේ බොම්බයක් තබා ඇති බව දැනගන්න ලැබේනවා. පසුව එම පුද්ගලයාව රොහල් ගත කරන අතර එදින රාත්ත්‍රියේ jadagish නිවසට පැමිනේන විට ඔහුගේ මිතුරා සහා තවත් පිරිසක් ඔහුගේ නිවස අසල සිටිනවා. ඒ පිලබදව විමසිමේදි ඔහුට දැනගන්න ලැබේනවා ඔහු විසින් අල්ලාගත් ත්‍රස්ථවාදියා දොස්තර වරුන්ටත් පොලිස් නිලධාරින්ටත් වෙඩි තබා රොහලේන් පැනගොස් ඇති බව. එම නිසා ඔහුට ආරක්ශාව සපයන බවත්. ඔහු පසුව තම නිවස තුලට ගොස් එක් කාමරයක් තුලට ගොස් එහි දොරවල් අගුලු දමා වසා දමනවා. එහිදි සිදුවන්නේ නොසිතු දෙයක් තමන් අල්ලා දුන් ත්‍රස්ථවාදියා පුටුවක ගැට ගසා ඔහුගේ කාමරය තුල සිරකර තිබේනවා. මේය jadagish රහසිගතව සිදුකරපු දෙයක්. පසුව එම ත්‍රස්ථවාදියාගෙන් තොරතුරු රැසක් එලි කරගැනිමට ඔහු සමත් වේනවා. ඔහු සතුව තිබි එක් සිතියමක්ද ලැබේනවා. jadagish එහි රහස් සියල්ල දැන ගන්නවා. සිතියමේ තිබුනේ මොනවාද??? සැබැ ත්‍රස්ථවාදින් කවුරුද??? ඔවුන්ගේ අරමුණ කුමක්ද??? jadagish මේ සියල්ල විසදන්නේ කෙසේද??? සියල්ලට පිළිතුරු දැනගන්න චිත්‍රපටිය දැන්ම බාගෙන බලන්න යාළුවනි හැමොම. ජය ශ්‍රී....................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ....... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ඉංග්‍රිසි උපසිරස චිත්‍රපටි ගොනුව සමග ඇත.

ටොරන්ට් එක මේතනින් ගන්න Download Torrent

මුලින් ලබා දි  ඇති ලින්ක් එක මත කිලික් කල විට ටොරන්ට් ෆයිල් එක ඩවුන්ලොඩ් නොවේනම් පහත ලබා දි ඇති ලින්ක් එක මත කිලික් කර ලැබේන නව පිටුවේ ඇති MAGNET DOWNLOAD කිලික් කරන්න එවිට ඔබේ ටොරන්ට් ඩවුන්ලොඩ් කරන සොෆ්ට්වේයා එක හරහා ඩවුන්ලොඩ් විම අරාම්භ වේ.

පලමු ලින්ක් එක වැඩ නොකරනවානම් ටොරන්ට් එක මේතනින් ගන්න


ඔන්න යාළුවනි කොමන්ට් දාද්දි තිබුනු වඩ් වෙරිෆිකෙෂන් ඉවත් කලා දැන් කිසිම කරදයක් නැතුව ඔයාලාට කමන්ට් දාන්න පුලුවන්. 
බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com