Saturday, 25 August 2012

underworld.awakening.2012 ඇය නැවතත් අවදි වේ

ආයුබෝවන් යාළුවනි....... ඔන්න අදත් ගෙනාවා තවත් සුපිරි චිත්‍රපටියක් ඔයාලාට. 2012 වසරේ  මුල් මාසයේදි තිරගතවිම් ආරම්භ කල සුපිරි ඇක්ශන් සහා හෝර් චිත්‍රපටියක් තමා මේ. underworld.awakening 2012 කියන්නේ. මේහි ප්‍රධාන චරිතය ලෙස සුරුපි නිලි Kate Beckinsale රංගන දායකත්වය ලබාදේ. මිට අමතරව තවත් සුපිරි නලු නිලි පිරිසක් මේම චිත්‍රපටියට රංගනයෙන් දායකවි තිබේනවා. මේ චිත්‍රපටියේ කතාව ගැනත් ටිකක් කියන්නම් මම ඔයාලාට. ලේ උරා බොන ඩ්‍රැකීයුලා වන් විනාස කිරිමේ මේහෙයුමක් ඇතිවෙනවා මේහිදි ඔවුන්ට එරේහිව  සටන් කරන අපුරු තරුණියක් සිටිනවා Selene ( Kate Beckinsale) නමින් ඇයත් ඩ්‍රැකීයුලා කෙනේක් ඇය සියල්ලන් සමග තනි සටනක නිරත වෙමින් ඔවුන්ගේන් බේරිමට උත්සහා දරනවා. මේ අතර ඇය සමග සිටින මයිකල් නැමති ඩ්‍රැකියුලා හට පොලිසිය වෙඩි තබනවා. ඇය ඔහු කරා පැමිණියද ඔහු වෙඩි වැදි මුහුදට ඇද වැටෙනවා.  Selene  ද ඔහු බේරා ගැනිමට වතුරට පනිනවා. ඇය ගැබුරට පිනමින් ඔහු අල්ලා ගත්තද පොලිස් බොම්බ ප්‍රහාරයක් ජලය තුලට එල්ල වෙනවා. මේ පිපිරිමේන් ඔවුන්  දේදෙනා දෙපැත්තට විසිවි  යනවා. ඉන් පසු නැවත ඇය වසර 12කින් පසුව අවදිවෙනවා. ඒ අවස්ථාවේදි ඇය සිටින්නේ විශාල විදුරු කුටියක් තුල .  මේතනින් එහාට කතාව බලන්න  ඔයාලාට ආරාධනා කරනවා යාළුවනි. ඇයට සිදුවි ඇත්තේ කුමක්ද.??? ඇය මේ සිටින්නේ කොහේද ??? මයිකල් හට සිදුවුයේ කුමක්ද ???  චිත්‍රපටිය ආරම්භයේ සිටම සුපිරි ඇක්ශන් සටන් රාශියකින් මේ චිත්‍රපටිය ඔපවත් වෙලා තියනවා.සියල්ල  දැනගන්න චිත්‍රපටිය දැන්ම බාගෙන බලන්න. ජය ශ්‍රී..........


ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ..... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්




ටොරන්ට් එක මේතනින් ගන්න download torrent

ඉංග්‍රීසි උපසිරස මේතනින් ගන්න download english subtital




Friday, 24 August 2012

21 Jump Street (2012) තවත් අපුරු මේහේයුමක්

ආයුබෝවන් යාළුවනි...........ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටියක්. 2012 වසරේ තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක් තමා මේක.21 Jump Street (2012) මේ චිත්‍රපටිය ඇක්ශන්  සටන් වලින් සැකසුනු චිත්‍රපටියක්නම් නෙමේ හැබැයි. මේ ටිකක් විනොදාත්මක පැත්තට සැකසුනු චිත්‍රපටියක්. මේහි ප්‍රධාන චරිත දෙක සදහා Jonah Hill  /Channing Tatum රංගන දායකත්වය ලබාදෙනවා. චිත්‍රපටියේ කතාව ගැනත් ටිකක් කියන්නම් ඔයාලාට. Schmidt (  Jonah Hill ) / Jenko (Channing Tatu)  මේ දෙදේනා එකම පාසලක ඉගෙනුම ලබන දෙදේනෙක් ඔවුන් ගේ පාසල් කාලය අවසන් විමේන් අනතුරුව  නැවතත් වසර 7 කට පසුව ඔවුන් දෙදේනා මුණ ගැසේනවා පොලිස් පුහුණු කදවුරකදි. මේ දෙන්නා  මේ කදවුරේදි හොද යාළුවො බවට පත් වෙනවා. මේ මිතුරන් දෙදෙනා ඔවුන් දෙදේනාගේ දුර්වල තා හොදින් වටහා ගෙන එවා විසද ගනිමින් පොලිස්  කදවුරේ අවස් විභාගයෙන් සමත්වෙනවා. අනතුරුව ඔවුන් පොලිස් නිලදාරින් ලෙස වැඩ කටයුතු ආරම්භ කරනවා. ඔවුන්ගේ පලමු සිරකරු අල්ලා ගත් පසුව ඔවුන් දෙදේනා සතුටට පත්වි සිමාව ඉක්මවා යම් යම් දේ සිදුකරනවා. මේ සම්බන්දව ඔවුන්ගේ ලොක්කාට පැමිනිලි  ලැබෙන අතර ඔහු  මේ දෙන්නාටම හොදින්  අවවාද කර විසේස ස්ථනයකට රාජකාරි කිරිමට පිටත් කරනවා ඒ තමා 21 Jump Street  මේ තැනදි මේ පොලිස් නිලදාරින් දෙදේනාට විසේස මේහෙයුමක් ලැබේනවා. හැබැයි මෙ මේහේයුමේ සටන් ඇක්ශන්  නැ  විහිලු තමා තියෙන්නේ . ඉතින් හැමොම බලන්නකො චිත්‍රපටිය මේ පොලිස් නිලදාරින්  දෙදේනා කොහෙමද මේ  මේහෙයුම  මේහෙයවන්නෙ කියලා. චිත්‍රපටිය දැන්ම බාගන්න. ජය ශ්‍රී...............

ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක  පෙරේරා .......  ඔක්කොම එකම තැනින් ඇඩ්මින්

ටොරන්ට් එක ඩවුන් ලොඩ් කිරිමේදි වෙනමම ටොරන්ට් ෆයිල් එකක් සෙව් කරගැනිමට නොලැබේන අතර  ලබා දි ඇති ලින්ක් එක මත කිලික් කර විට විවෘත වන පෙජ් එකේ ඇති GET THIS TORRENT  යන ස්ථානය කිලික් කරන්න එවිට ඔබගේ ප්‍රධාන ටොරන්ට් ඩවුන්ලොඩ් කරන ටොරන්ට්  සොෆ්ට්වේයා එක විවෘත වි ඩවුන්ලොඩ් විම ආරම්බ වේයි.  


ටොරන්ට් එක මේතනින් ගන්න download torrent

Wednesday, 22 August 2012

Transformers (2007) Transformers (2009) Transformers (2011) රොබෝ වරුන් සහා මිනිසුන් අතර සටන

ආයුබෝවන් යාළුවනි......... ඔන්න අදත් ගෙනාවා තවත් සුපිරිම චිත්‍රපට මාලාවක්. මේ   ලොව පුරා අති මහත් ජනප්‍රියත්වයට පත් වු Transformers නම් දැවැන්ත සිනමා නිර්මානයන් 3න තමා අද මම ඔයාලාට ලබාදෙන්නේ. ඉතා විශිශ්ට තාක්ශනයක් යොදා ගනිමින්  නිර්මාණය වුනු චිත්‍රපටියක් තමා මේක. රොබෝ වරුන් සහා මිනිසුන් අතර ඇතිවෙන දැවන්ත සටනක් තමා මේ චිත්‍රපටි 3නේදිම කතා තෙමාව වශයේන් අරගෙන තියෙන්නේ. මේම චිත්‍රපටි 3නේම ප්‍රධාන චරිතය සදහා සුපිරි නලු Shia LaBeouf  සිය රංගන දායකත්වය ලබාදෙන අතර ප්‍රධාන නිළිය ලෙස Megan Fox රංගන දායකත්වය ලබාදෙනවා. ඉට අමතරව තවත් සුවිශේශී නලු නිලියන් රැසකගේ දායකත්වය මේ චිත්‍රපටි 3න සදහා ලැබි තිබෙනවා.  මේ චිත්‍රපටියේ කතාව  රොබෝ වරුන් සහා මිනිසුන් අතර කෙරේන සටනක්. මේ සටනේදි  මිනිසුන්ට හිතවත් රොබෝ පිරිසක් සහා  මිනිසා විනාස කිරිමට උත්සහා දරන රොබෝ පිරිසක්ද ඉන්නවා. මේ රොබෝ වරුන්ගේ සටනට තවත් පැත්තකින් සම්බන්දවෙනවා මේම චිත්‍රපටියේ ප්‍රධාන චරිතය වන Sam Witwicky( Shia LaBeouf  ) ඔහුගේ සීයා  ගේ ඇස් කණ්නාඩිය සහා ඔහු භාවිතා කල එක් සිතියමක් මේම රොබෝවරුන්ගෙ ප්‍රධාන ඉලක්කයක් බවට පත්වෙනවා. නමුත් Sam හට උදව් කරන රොබෝ වරුන් කණ්ඩායමක් සිටිනවා එම කණ්ඩායම සැම විටම Sam ආරාක්ශා කරමින්  යම් දෙයක් සතුරන්ට එරේහිව සිදුකිරිමට උත්සහා දරනවා. මේ සිදුවන සියල්ල නරබන්න ඔයාලාට මේ චිත්‍රපටි 3නම බාගෙන බලන්න වෙනවා. රොබො වරුන්ගේ අපුරු වැඩ කිඩ සටන් රාශියක් සහිතව සහා නවින තාක්ශනය යොදාගෙන නිර්මානය කර ඇති මේම රොබොවරුන්ගේ අපුරත්වය නැරබිමටත් ඔයාලාට චිත්‍රපටි 3න බැලුවොත් හැකියාව ලැබේනවා. ඉතින් එහෙනම් යාළුවො හැමොම චිත්‍රපටි 3නම බාගෙන බලන්න. ජය ශ්‍රී...............

ට්‍රාන්ස්ෆෝමර් 1සහා 2 ටොරන්ට් එක මේතනින් ගන්න download Transformers 1/2 torrent

ට්‍රාන්ස්ෆෝමර් 3 ටොරන්ට් එක මේතනින් ගන්න download Transformers 3 torrent

Monday, 20 August 2012

Taped.2012. නොසිතු දෙයක් සිදුවුනේ

ආයුබෝවන් යාළුවනි..... ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටියක් ඔයාලාට. 2012 වසරේ පෙබරවාරි මාසයේ තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක් මේ.Taped.2012. ඉතා අපුරු කතාවක් ඔස්සේ ගලායන මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට Barry Atsma රංගන දායකත්වය ලබාදෙන අතර  මේහි ප්‍රධාන නිලිය ලෙස Susan Visser සිය රංගන දායකත්වය ලබාදේ. චිත්‍රපටියේ කතාව ගැන ටිකක් කියන්නම් වෙනදා වගේම ඔයාලාට. Barry සහා Susan  නිවාඩුවක් ගත කිරිමට එක් ස්ථානයකට පැමිනේනවා. මේහිදි ඔවුන් දෙදෙනා තමන් කරන කියන දේ විඩියො කැමරාවක රේකොඩ් කරනවා. මේ අතර තුර ඔවුන් දෙදේනා අතර නිතර දෙවේලේ බහින් බස් විම් ඇති වෙනවා. මේ සිදුවිම නිසා ඔවුන් නැවතත් එම ස්ථානයෙන පිටවිමට තිරනය කරනවා. ඔවුන් පිටව යන්නේ රාත්ත්‍රි වේලාවක. ඔවුන් දෙපල බස් නැවතුම් පලක සිටින අතර තුර Susan නැවතත් තම විඩියො කැමරාවේන් Barry  කරන දේ විඩියො කරනවා. මේ අතර ඔවුන් සිටින ස්ථානයේ වෙඩි තැබිමක් සිදු වෙනවා. ඔවුන් මේ සිදුවිම  ඉතා හොදින් දකින අතර Susan  ගේ කැමරාව තුල මේම සිදුවිම  රේකොඩ් වෙනවා සම්පුර්ණයේන්ම. මේ වෙඩි තැබිම සිදු කරන්නේ පොලිස් නිලදාරියේක්. ඔහු දකිනවා Barry සහා Susan  මේ සිදුවිම දකින බවත් එය විඩියො ගත කල බවත්. එම පොලිස් නිලදාරියා ඔවුන් දෙදේනා අල්ලා ගැනිමට පැමිනේන විට Barry සහා Susan එම ස්ථානයෙන් පැන යනවා. ඔවුන්ගේ ජිවිතේ  සම්පුර්ණයෙන්ම වෙනස් වෙන රාත්ත්‍රියක් බවට මේම සිදුවිම පත්වෙනවා. ඔවුන්ට විශාල ප්‍රශ්න රාශියකට මුහුණ දෙන්න සිදුවෙනවා. ඔවුන්ට සිදුවන්නේ කුමක්ද???  නැවතත් ඔවුන්ට නිවස කරා යාමට හැකි වේද. පිළිතුරු දැනගන්න චිත්‍රපටිය බාගෙන බලන්න හැමොම යාළුවනි. ජය ශ්‍රී................

ඩවුන්ලොඩ් කරගන්නා චිත්‍රපටියේ ෆොල්ඩරය තුලම ඉංග්‍රිසි උපසිරස ගොනුව වෙනම ලබාදි ඇත

ටොරන්ට් එක මේතනින් ගන්න download torrent

Sunday, 19 August 2012

Versus 2000 සැමට එරේහිව

ආයුබෝවන් යාළුවනි......ටික දවසකින් තමා ඔයාලාට චිත්‍රපටියක් ගෙනාවේ. ඔයාලාට ලබාදෙන සියලු චිත්‍රපටි මා විසින් ඩවුන්ලොඩ් කිරිමේන් අනතුරුව නරබා එහි ගුණාත්මක බව විඩියො තත්වය ඔඩියො තත්වය හොදින් පරික්ශාකිරිමෙන් අනතුරුව තමා ලබාදෙන්නේ. මා බාවිතා කරන අන්තර්ජාල සම්බන්දතාවය ඉතාමත් අසාධාරණ අයුරින්  වේගය අඩුකර ඇති බැවින් ඒම චිත්‍රපටි ඩවුන්ලොඩ් කිරිමට දින කිපයක් ගතවේන බැවින් චිත්‍රපටි ලබාදිම ප්‍රමාද වි ඇත. ඒ පිලිබද මාගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරන අතර හැකි උපරිමයේන් ඔබ සැමට උසස් නිර්මාණ ලබාදිමට කටයුතු කරමි. දිගටම ඔක්කොම එකම තැනින් අඩවිය සමගින් රැදි සිටින්න කියලා මම ඔයාලගේන් ඉල්ලා සිටිනවා..................... හොදයි යාළුවනි  අද ඔයාලාට ගෙනාවේ සුපිරි ඇක්ශන් / සටන් චිත්‍රපටියක් Versus 2000   සුපිරි සටන් ඇක්ශන් වලින් පිරිනු චිත්‍රපටියක් තමා මේක. මේ චිත්‍රපටිය ජපන් චිත්‍රපටියක්. මෙහි ප්‍රධාන චරිතය Tak Sakaguchi  රංගන දායකත්වය ලබාදේන අතර ප්‍රධාන නිලිය ලෙස Chieko Misaka  රංගනයෙන් දායක වේ. මිට අමතරව තවත් සටන් නලුවන් රාශියකගේ දායකත්වය චිත්‍රපටිය සදහා ලැබි තිබේනවා. මේ චිත්‍රපටියේ කතාව ගැනත් ටිකක් ඔයාලාට කියන්නම් යාළුවනි. තරුණයන් දෙදේනෙක් සිරේන් පැන කැලැවකට පැමිනේ.ඔවුන් එහිදි තවත් පුද්ගලයින් පිරිසක් මුණ ගැසේනවා. මේ පිරිස සතුව සිටින තරුණියක් බේරා ගැනිමට ඔවුන් දෙදෙනා  උත්සහා දරනවා. මේ අතර එම කන්ඩායමේ සිටින එක් පුද්ගලයෙක් එම තරුණයන් දෙදේනාට වෙඩි තැබිමට සුදානම් වෙනවා. ඒ අවස්තාවේදි එම තරුණයන් දෙදේනාගෙන් එක් අයේක් එම පුද්ගලයා අල්ලාගන්නා අතර එකවරම ඔහු සතු  පිස්තොලය රැගෙන එම කන්ඩායමේ නායකයා වෙඩි තබා මාරා දමනවා. ඉන් අනතුරුව එම කණ්ඩායමේ අනිත් පිරිස එම තරුණයාට වෙඩි තැබිමට සුදානම් වෙනවා. මේ අවස්ථාවේදි සිදුවන්නේ ඔවුන් සියල්ලම නොසිතු දෙයක්.  ඔවුන් පුදුමයට පත්කරන සිදුවිම කුමක්ද??? තරුණයා හට එම තරුණිය බේරා ගැනිමට හැකිවේද??? සියල්ලට පිලිතුරු දැනගන්න චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි හැමොම. ජය ශ්‍රී........................

ටොරන්ට් එක ඩවුන් ලොඩ් කිරිමේදි වෙනමම ටොරන්ට් ෆයිල් එකක් සෙව් කරගැනිමට නොලැබේන අතර  ලබා දි ඇති ලින්ක් එක මත කිලික් කර විට විවෘත වන පෙජ් එකේ ඇති GET THIS TORRENT  යන ස්ථානය කිලික් කරන්න එවිට ඔබගේ ප්‍රධාන ටොරන්ට් ඩවුන්ලොඩ් කරන ටොරන්ට්  සොෆ්ට්වේයා එක විවෘත වි ඩවුන්ලොඩ් විම ආරම්බ වේයි.  

(ඉංග්‍රීසි උපසිරස අන්තර් ගතයි.)

ටොරන්ට් එක මේතනින් ගන්න download torrent

Wednesday, 15 August 2012

Cross.2011 සුපිරි කණ්ඩායමක්

ආයුබෝවන් යාළුවනි.....ඔන්න අදත් ගෙනාවා ඔයාලාට තවත් සුපිරි චිත්‍රපටියක්.Cross.2011. ඇක්ශ්න් මුවි වලට කැමති අයට මේක ගොඩාක් හිතට අල්ලාවි. මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට Brian Austin Green රංගන දායකත්වය ලබාදෙන අතර තවත් සුපිරි නලු නිලි සෙට් එකක්ම මේ චිත්‍රපටියේ ඉන්නවා. චිත්‍රපටියේ කතාව ගැන  කියනවනම් callan ( Brian Austin Green ) කුඩා වයසේදි තමන්ගේ පියාගෙන් ලැබේනවා විශේශ පදක්කමක් සහිත මාලයක්. මේ මාලය තුල විශේශ බලයක් රැදි තිබේනවා. ඔහු එම බලය යොදා ගෙන කරදරයට පත් පිරිසට උදව් කරනවා. ඔහුට මේ වැඩ වලට උදව් කරන තවත් සුපිරි දක්ශ වෙඩික් කරුවන් පිරිසක්ද ඉන්නවා. මේ අතර තුර නගරයේ සිටින තරුණියන් පැහැරගන්නා කණ්ඩායමක් සමග ඔවුන්ට සටන් කරන්න සිදු වෙනවා. මේතනින් පසුව සිදුවන දේ චිත්‍රපටිය බලලාම දැනගන්න යාළුවනි. හැමොම බාගන්න දැන්ම චිත්‍රපටිය. ජය ශ්‍රී.................


ටොරන්ට් එක මේතනින් ගන්න download torrent

Saturday, 11 August 2012

Silent Trigger (1996) නිහඩ මේහේයුම

ආයුබෝවන් යාළුවනි..........ඔන්න අදත් ගෙනාවා තවත් සුපුරි චිත්‍රපටියක්. Silent Trigger (1996) ඇක්ශන්  චිත්‍රපටිවලට කැමති අය මේකට ගොඩාක් කැමති වේවි. මේ චිත්‍රපටිය ස්නයිපර් වේඩික් කරුවේකුගේ  කතාවක්  තියන චිත්‍රපටියක්. මේහි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ සුපිරි නලු Dolph Lundgren ය .මේහි ප්‍රධාන නිලිය ලෙස Gina Bellman රංගන දායකත්වය ලබාදෙනවා. චිත්‍රපටියේ කතාව ගැනත් ඔයාලාට  ටිකක් කියන්නම්.waxman(Dolph Lundgren) ස්නයිපර් වේඩික් කරුවේක් ඔහුගේ සහායිකාව clegg (Gina Bellman ) ඔවුන් දෙදේනාට ලැබේන විශේශ මේහෙයුමක් අතර මගදි අසාර්ථක වෙනවා. නැවතත් ඔවුන් දෙදේනා  මෙහේයුමකදි මුණ ගැසේනවා. මේවර ඔවුන් දෙදේනා තම මේහෙයුම සාර්ථක කර ගැනිමට සියලු කටයුතු සුදානම් කරනවා. ඔවුන් සිටින්නේ විශේශ ගොඩනැගිල්ලක් තුල. එහිදි ඔවුන්ට තම මේහේයුමට අමතරව  ප්‍රශ්නවලටත් මුහුණ දෙන්න සිදුවෙනවා. ඔවුන්ට ලැබේන මේහේයුම සාර්ථක කරගනිද ??? උත්තරය දැනගන්න චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී....................

ටොරන්ට් එක බාගැනිමේදි ලබා දි ඇති ලින්ක් එක මත කිලික් කල විට විවෘත වන නව පිටුවේ ඇති GET TORRENT FILE යන ස්ථානය කිලික් කරන්න. 

ටොරන්ට් එක මේතනින් ගන්න download torrent

Thursday, 9 August 2012

Ghost Recon advanced warfighter 2 කන්ඩායම සටනට සුදානම් 2

ආයුබෝවන් යාළුවනි......ඔන්න අදත් ගෙනාවා තවත් සුපිරි ගෙම් එකක්. මතකයි නේ යාළුවනි මම ඔයාලාට දුන්නා Ghost Recon 1/2/3 සහා Ghost Recon advanced warfighter 1 කියන ගෙම්  ටික. අන්න ඒ ගෙම්ස් වල ඉලග ගෙම් එක තමා අද මම ඔයාලාට දෙන්නේ. ඒ Ghost Recon advanced warfighter 2. පලමු ගෙම්ස්වල වගේම නවින ආයුධ සහා විශේශ උපකරන මේ ගෙම් එකේදිත් අපිට භාවිතා කරන්න ලැබේනවා. ඒ වගේම අපට ලැබේන කණ්ඩායම මේහෙයවිමේ හැකියාව තව තවත් දියුනු කරලා මේ ගෙම් එක නිර්මානය කරලා තියේනවා. මේ සුපිරි ගෙම් එකත් ඔයාලාට කිසිම කම්මැලි කමක් නැතුවම පේලේ කරන්න පුලුවන් කියන එක මට විශ්වාසයි.ගෙම් එක ඩවුන්ලොඩ් කිරිමේන් අනතුරුව ඔයාලාට ලැබෙන්නේ ඉමේජ් ෆයිල් එකක්.ඉමේජ් ෆයිල් එක ඔපන් කරලා ගෙම් එක ඉන්ස්ටොල් කරන්න ඔයාලාට මගේ අඩවියේම ලබාදිලා තියන  ඩිමන් ටුල් සොෆ්ට්වේයා එක භාවිතා කල හැකියි.ඩිමන් ටුල් ගන්න මෙතන කිලික් කරන්න  ගෙම් එක ඉන්ස්ටොල් කිරිමේදි සිරියල් කී එකක් ඉල්ලන අතර එය පහත දක්වා ඇත. එය භාවිතා කරන්න.  එහේමනම් යාළුවනි ගෙම් එක බාගෙන පේලේ කරලා බලන්න හැමොම. ජය ශ්‍රී............

ලබා දෙන සියලු ගෙම්ස්/චිත්‍රපටි මා විසින් ඩවුන්ලොඩ් කර එහි ගුණාත්මක බව හොදින් පරික්ශා කර ඔබට ලබාදෙන බැවින් කිසිදු බියකින් සැකයකින් තොරව සියලු දේ බාගතකරගන්න.

ටොරන්ට් එක ඩවුන් ලොඩ් කිරිමේදි වෙනමම ටොරන්ට් ෆයිල් එකක් සෙව් කරගැනිමට නොලැබේන අතර  ලබා දි ඇති ලින්ක් එක මත කිලික් කර විට විවෘත වන පෙජ් එකේ ඇති GET THIS TORRENT  යන ස්ථානය කිලික් කරන්න එවිට ඔබගේ ප්‍රධාන ටොරන්ට් ඩවුන්ලොඩ් කරන ටොරන්ට්  සොෆ්ට්වේයා එක විවෘත වි ඩවුන්ලොඩ් විම ආරම්බ වේයි.  

System Requirements

Minimum:
Processor: Intel or AMD, 2 GHz
Operating System: Windows XP/Vista
Memory: 1024 MB RAM
Disk Space: 2 GB 
Graphics Card: 128 MB DX9.0c compatible card, 
GeForce 6200 or higher
Radeon 9700 or higher
Sound Card: DirectX 9.0c compatible

DVD-ROM drive : x2 read speed
DirectX Version: 9.0c 


CD KEY-:  HQVX-463P-9F49-PBHJ

ටොරන්ට් එක මේතනින් ගන්න download torrent

Monday, 6 August 2012

Kung Fu (1973) කුංෆු 2

ආයුබෝවන් යාළුවනි....... ඔන්න අදත් ගෙනාවා තවත් ටිවී කතා මාලාවක්. මතක ඇතිනේ මම ඔයාලාට දුන්නා කුංෆු සීසන් 1  ඉතින් දැන් එක බලලා ඉවර ඇති කියලා මම හිතනවා. එක නිසා දැන් සීසන් 2 බලන්න කාලය හොදයි කියලා මම හිතනවා.Caine  කියන්නේ කවුද කියලා සීසන් 1 බැලුවනම් ඔයාලා හොදින්ම දැන් දන්නවා.ඔහු මනා හික්මිමක් සහිත කුංෆු සටන් කලාව හැදැරු පුද්ගලයෙක්. තම ගුරුතුමාගේ හදිසි මරණය නිසා ඔහු ඉගෙනගත් පාසලෙන් පිටත් වන ඔහු විවිධ ගම් දනව් හරහා ගමන් ගනි. මේ අතර  තුර ඔහු යන එන ගම් දනව් වල සිටින කරදරයට විපතට පත් මිනිසුන් හට ඔහුගේ කුංෆු සටන් කලාව යොදාගෙන උදව් උපකාර කරමින්  යන ඔහුගෙ කතාව තමා මේ කතා මාලාව තුල  තියෙන්නේ. ඉතින් ඒ අපුරු  කුංෆු සටන් කලාවේ විස්කම් දස්කම් බලන්න කුංෆු සීසන් 2 බලන්න හැමොටම ආරාධනා කරනවා. ජය ශ්‍රී...........

ඩවුන් ලොඩ් කිරිමට ලබා දි ඇති ටොරන් ගොනුව තුල කොටස් 24 ඇති අතර ඔබගේ අන්තර් ජාල සම්බන්දතාවයේ  වේගය මත ඩවුන්ලොඩ් විමේ කාලය අඩු වැඩි විය හැක. ඔබගේ අන්තර් ජාල සම්බන්දතාවයේ  වේගය අඩුනම් ටොරන්ට් ෆයිල් එක ඔබගේ ටොරන්ට් ඩවුන්ලොඩ් කරගන්නා සොෆ්ට්වේයා එක හරහා  විවෘත කර විට ලැබේන කුඩා මේනුව තුල ඇති  කොටස් වල නම් වලට ප්‍රථමයේන් ඇති කුඩා කොටු වල ඇති හරි ලකුණ මත කිලික් කර එවා ඉවත් කර අවශ්‍ය කොටසට පමනක් හරි ලකුණ යොදා ඩවුන් ලොඩ් කිරිම අරබන්න එවිට 350mb වැනි කුඩා අගයකින් වේගයෙන් ඩවුනලොඩ් කරගත හැක.

ටොරන්ට් එක මේතනින් බාගන්න download 8.16GB torrent


kung.fu.season. 3  ලගදිම බලාපොරොත්තු වන්න.

Saturday, 4 August 2012

BRUC.2010 මේ ඔහුගේ නිදහසේ සටනයි.

ආයුබෝවන් යාළුවනි.........ඔන්න අදත් ගෙනාවා තවත් අපුරු චිත්‍රපටියක්.BRUC.2010. මේ චිත්‍රපටිය ස්පාඤ්ඤය චිත්‍රපටියක්. මේම චිත්‍රපටියේ ටොරන්ට් එකක් හොයන්න ටිකක් අමාරු වුනා යාළුවනි. අන්තිමේදි හොයාගන්න ලැබුනේ ස්පාඤ්ඤය භාෂාවෙන්ම තියන එකක්. ඔයාලාට භාෂාවනම් තෙරුම් ගන්න ටිකක් අමාරුවේයි. ඒ වගේම මේම ටොරන්ට් එක ඩුවෙල් ඔඩියො එකක්. නමුත් එහෙම කියලා මේ චිත්‍රපටිය බලන එක අතහරින්න එපා. චිත්‍රපටිය බලන කොට ඔයාලාට තෙරුම් ගන්න පුලුවන් වේවි මේහි කතාව මොන අකාරයක එකක්ද කියලා. ඒ වගේම ඔයාලාගේ හිතට අල්ලාවි කියලා හිතනවා මේ චිත්‍රපටිය අනිවාරයෙන්ම. ඒක නිසා මේක බාගෙන බලන්න භාෂාව ප්‍රශ්නයක් කරගන්නේ නැතුව. මේම චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට පන පොවන්නේ Juan José Ballesta ය. මේහි ප්‍රධාන නිලිය ලෙස Astrid Bergès-Frisbey රංගන දායකත්වය ලබාදෙනවා.BRUC ( Juan José Ballesta ) නැමති තරුනයාගේ වටා තමා මේ චිත්‍රපටියේ කතාව සැකසිලා තියෙන්නේ. ඔහුගේ ගමේ සියලු දෙනා මරා දමන එක් කන්ඩායමක් අවසානයේ ඔහුව මැරිමට තැත් කරනවා. මේ පිරිසට එරේහිව ඔහු තනියම සටන් වදිනවා. කතාව ගැන මම මිට වඩා දෙයක් ඔයාලාට කියන්නෙ නැ චිත්‍රපටිය බාගෙනම බලන්න යාළුවනි. ජය ශ්‍රී............

ටොරන්ට් එක මේතනින් ගන්න download torrent

Spider-Man 1(2002) Spider-Man 2 (2004) Spider-Man 3 (2007) සුපිරි විරයා

ආයුබෝවන් යාළුවනි......ඔන්න අදත් ගෙනාවා තවත් සුපිරි චිත්‍රපටි එකතුවක්. චිත්‍රපටි 3නක්ම දෙනවා අද ඔයාලාට Spider-Man 1/2/3 කියන අපුරු චිත්‍රපටි 3න තමා අද මම ඔයාලාට දෙන්නේ. සුපිරි විරයේකුගේ කතාවක් තමා මේක.චිත්‍රපටියේ ප්‍රධාන චරිතය නිරුපනය කරන්නේ Tobey Maguire ප්‍රධාන නිලිය ලෙස Kirsten Dunst රංගන දායකත්වය ලබාදෙයි. චිත්‍රපටියේ කතාව ගැනත් කියන්නම් ඔයාලාට.Peter Parker (Tobey Maguire) කියන්නේ උසස් අධ්‍යාපනය ලබන තරුණයෙක්. ඔහු එම පාසලේ අනිත් සිසුන්ට වඩා වෙනස් චරිතයකින්  යුතුයි. ඔහු වැඩිය මිතුරන් අතරට නොයන කිසි කෙනේක් සමග කතා බහා නොකරන හැමොගේම විහිලුවට ලක්වේච්ච සිසුවෙක්. මේ අතර එම පාසලේ සිටින සුරුපි තරුණියක් වන Mary Jane Watson (Kirsten Dunst) ගැන ඔහුට විශේශ කැමැත්තක් තියනවා. නමුත් ඔහුට කිසි දිනක ඇය සමග කතාබහා කිරිමට අවස්ථාවක් හිමි නොවේ. ඇයට  එම පාසලේම වෙනත් පේම්වතෙක් සිටිනවා. කෙසේ හො දිනක් මේ පාසලේ සිසු සිසුවියන් එක් ස්ථානයකට යනවා මකුළුවන් පිලිබද ඉගෙන ගැනිමට. මේ අවස්ථාවේදි එම ස්ථානයේ සිටි මකුළුවකු ඔහුගේ අත සපා කනවා.Peter Parker හට මේ අනතුරින් පසු ඔහුගේ ජිවිතයම උඩි යටිකුරු වෙනවා.ඔහුට සුවිශේශි හැකියාවක් ලැබේනවා. ඔහු ශක්තිමත් වෙනවා. ඔහුට ලැබුනු සුවිශේශි හැකියාවෙන් ඔහු සිදුකරන අපරු දෙවල් බලන්න ඔහුගේ සතුරන් සමග සටන් කරන අයුරු බලන්න මේ චිත්‍රපටි 3නම බාගෙන බලන්න යාලුවනි. පුංචි නංගිලා මල්ලිලා නම් මේ චිත්‍රපටි3නට ගොඩාක් කැමති වේවි. ඒ නිසා ඔයාලා මේක බාගෙන ඔයාලාගේ නංගිලා මල්ලිලාටත් මේ චිත්‍රපටිය නරබන්න දෙන්න. ජය ශ්‍රී...........

ටොරන්ට් එක ඩවුන් ලොඩ් කිරිමේදි වෙනමම ටොරන්ට් ෆයිල් එකක් සෙව් කරගැනිමට නොලැබේන අතර  ලබා දි ඇති ලින්ක් එක මත කිලික් කර විට විවෘත වන පෙජ් එකේ ඇති GET THIS TORRENT  යන ස්ථානය කිලික් කරන්න එවිට ඔබගේ ප්‍රධාන ටොරන්ට් ඩවුන්ලොඩ් කරන ටොරන්ට්  සොෆ්ට්වේයා එක විවෘත වි ඩවුන්ලොඩ් විම ආරම්බ වේයි.  


ටොරන්ට් එක මේතනින් ගන්න download torrent

Thursday, 2 August 2012

Ninja VS Aliens (2010) නින්ජා ද පිටසක්වලයා ද

ආයුබෝවන් යාළුවනි....... ඔන්න අදත් ගෙනාවා තවත් සුපිරි චිත්‍රපටියක්. මේ තමයි යාලුවනි ඔක්කොම එකම තැනින් බොලොග් අඩවියේ පලවන 50 වන චිත්‍රපටිය. ඉතින් එක ගැනත් ලොකු සතුටක් දැනෙනවා අද මට. ඔයාලා හැමොම මගේ බොලොග් අඩවිය සමගින් නිරන්තරයෙන් රැදි සිටිම පිලිබදවත් මේ බොලොග් අඩවියේ සාර්ථකත්වයටත් ඔයාලා හැමොටම බෙහේවින්ම ස්තුතිවන්ත වෙනවා. ඉතින් දිගටම ඔක්කොම එකම තැනින් බොලොග් අඩවිය සමගින් රැදෙන්න කියලත් මම ඔයාලාට ආරාධනා කරනවා. හොදයි එහේනම් අද ඔයාලාට දෙන චිත්‍රපටිය ගැන  කියන්නම්. Ninja.VS.Aliens.2010. සුපිරිම  චිත්‍රපටියක් යාලුවනි මේක. නින්ජා වරුන්ගේ සුපිරි සටන් රාශියකින් සමන්විත මේය නරබන සැමටම ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ කතාව වෙන්නේ  නින්ජා වරුන් සහා පිටසක්වලයින් අතර ඇතිවන සටනක්. මේ පිටසක්වලයින් තම වර්ගයා බෝ කිරිමට මිනිස් ශරිරය යොදාගන්නවා. මේ පිටසක්වලයින්ට එරේහිව සටන් වදින නින්ජා වරුන් කන්ඩායමක් සිටිනවා. මේ කන්ඩායම ඉතාමත් දක්ශ නින්ජාවරුන්ගෙන් සැදුම් ලත් කන්ඩායමක්. කතාව ගැන මම බොහොම කෙටියෙන් කියන්නේ. ඔයාලා මේක බාගෙන බලන්න මේ නින්ජා වරුන් කොහොමද මේ පිටසක්වලයින් සමගින්  සටන් කරන්නේ කියලා. අවසානයේ කුමක් වේවිද කියලාත් බලන්න  හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාලුවනි.  ජය ශ්‍රී..................


ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක බා ගැනිමේදි  ලින්ක් එක මත කිලික් කිරිමෙන් විවෘත වෙන නව පිටුවේ  download Via.torrent යන කොල පැහැති  කොටුව මත කිලික් කරන්න එවිට ටොරන්ට් එක ඩවුන්ලොඩ් වේයි.

සිඩර්ස් ප්‍රමාණය අඩු බැවින් ඔබගේ අන්තර් ජාල පහසුකමේ වෙගය මත ඩවුන්ලොඩ් විමේ කාලය අඩු වැඩි විය හැක.


ටොරන්ට් එක මෙතනින් ගන්න Download 1.45GB DVD Rip torrent

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Ninja VS Aliens (2010)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER




Wednesday, 1 August 2012

Jurassic.Park 1 (1993) Jurassic.Park 2 (1997) Jurassic.Park 3 (2001) වනන්තරේ දැවැන්තයා

ආයුබෝවන් යාළුවනි..... ඔන්න අදත් ගෙනාවා අපුරු චිත්‍රපටියක්. චිත්‍රපටියක් කිව්වාට චිත්‍රපටි 3නක්ම දෙනවා අදත් මම ඔයාලාට. ලොකයේම ජනප්‍රිය වුනු ඒ අපුරු චිත්‍රපටි පෙල Jurassic.Park 1/2/3. මේ චිත්‍රපට 3නේම ඒ අපුරු දැවන්ත සත්වයා පිලිබදවත් එම සතුන්ගේ භායානක පැති  සහා ඒවාට ගොදුරු වන පිරිසක් පිලිබදව කතාවන් මේ චිත්‍රපටි 3නේම ඇතුලත් වෙලා තියෙනවා. මේ චිත්‍රපටි 3නට ඔයාලාගේ පුංචි නංගිලා,මල්ලිලා  එහේමත් ගොඩාක් ආස වේවි. ඒ නිසා මේක බාගෙන එයාලාටත් නරබන්න දෙන්න යාලුවනි.ඒහේමනම්  ඒ අපුරු Jurassic ලොකයේ සැරිසරන්න හැමොටම ආරාධනා කරනවා. ජය ශ්‍රී.........

ටොරන්ට් එක ඩවුන් ලොඩ් කිරිමේදි වෙනමම ටොරන්ට් ෆයිල් එකක් සෙව් කරගැනිමට නොලැබේන අතර  ලබා දි ඇති ලින්ක් එක මත කිලික් කර විට විවෘත වන පෙජ් එකේ ඇති GET THIS TORRENT  යන ස්ථානය කිලික් කරන්න එවිට ඔබගේ ප්‍රධාන ටොරන්ට් ඩවුන්ලොඩ් කරන ටොරන්ට්  සොෆ්ට්වේයා එක විවෘත වි ඩවුන්ලොඩ් විම ආරම්බ වේයි.  


ටොරන්ට් එක මේතනින් ගන්න download torrent

Tuesday, 31 July 2012

The Hit List (2011) මරණ ලැයිස්තුව

ආයුබෝවන් යාළුවනි......ඔන්න අදත් ගෙනාවා තවත් සුපුරි චිත්‍රපටියක් ඔයාලාට.The.Hit.List.2011. ඉතා අපුරු කතාවක් රැගත් මේම චිත්‍රපටියට ඔයාලාත් ගොඩාක් කැමති වේවි කියලා මම හිතනවා. මේහි ප්‍රධාන චරිතයට සුපිරි නලු Cuba Gooding Jr. රංගන දායකත්වය ලබාදෙන අතර තවත් ප්‍රධාන චරිතයක් සදහා Cole Hauser සිය රංගන දායකත්වය ලබාදේ. මේහි ප්‍රධාන නිලිය ලෙස Ginny Weirick රංගන දායකත්වය ලබාදෙනවා. හොදයි යාලුවනි චිත්‍රපටිය මොනවගේද කියලත් ඔයාලා දැනගන්න කැමති ඇතිනේ බාගන්න කලින්. එක නිසා මම කියන්නම් කතාව ගැනත් ටිකක් කෙටියේන්.allan campbell (Cole Hauser) යම් අයථනයක රැකියා කටයුතු කරන කෙනේක්. ඔහුට ආයතනයේන් ලැබේන්න නියමිත උසස්විමක් එම ආයතනයේ වෙනත් අයකුට හිමි වෙනවා. මේ අතර ඔහුගේ නිවසේ නැවති සිටින ඔහුගේ හොදම යාලුවා තම බිරිද සමග අනිසි සම්බන්දයක් පවත්වන බව ඔහුට දැනගන්න ලැබේනවා. මේ කාරනා නිසා සිත් තැවුලේන් සිටින allan එදින රාත්‍රියේ නිවසින් පිටතට යනවා. ඔහු මේසේ පැමිනේන්නේ රාත්‍රි මත්පැන්හලකට ඔහු එහිදි එහි සිටින jonas arbor (Cuba Gooding Jr.) නම් පුද්ගලයෙක් සමග කතා බහා කරනවා. කෙසේ හො ඔවුන් ටික වෙලාවකින් හොදින් හිතවත් වෙනවා. මේ හිතවත් විම නිසා allan තමන්ට ඇතිවුන ප්‍රශ්නය ඔහුට පවසනවා. ඒ  අතර තුර allan  විමසනවා jonas කරන  දෙවල් පිලිබදවත් ඔහුගෙ විස්තර පිලිබදවත්. මේහිදි ඔහු කියා සිටින්නේ ඔහු මිනිමරුවෙක් බවයි. allan මේය විහිලුවක් ලෙස සිතනවා. මේ අතර  jonas ඔහුට කියා සිටිනවා allan හට මරන්න අවශ්‍ය 5දෙනේකුගේ නම් සදහාන් කරන්න කියලා කොළයක් සහා පැනක් ඔහු අතට පත්කරනවා. allan මේහිදි නම් 5ක් එම කොළයේ සටහන් කරනවා. අනතුරුව මදක් එතනින් ඉවත්ව යන allan    නැවත එම ස්ථානයට පැමිනේන විට jonas එම ස්ථානයෙන් පිටවි ගොස් .පසු දින උදැසන සිය රැකියා ස්ථානයට යන ඔහුට අසන්නට ලැබෙන්නේ අදහාගත නොහැකි දෙයකි. ඒ කුමක්ද??? පිලිතුර දැනගන්න චිත්‍රපටිය බාගෙන බලන්න යාලුවනි හැමොම. ජය ශ්‍රී..............
ටොරන්ට් එක ඩවුන් ලොඩ් කිරිමේදි වෙනමම ටොරන්ට් ෆයිල් එකක් සෙව් කරගැනිමට නොලැබේන අතර  ලබා දි ඇති ලින්ක් එක මත කිලික් කර විට විවෘත වන පෙජ් එකේ ඇති GET THIS TORRENT  යන ස්ථානය කිලික් කරන්න එවිට ඔබගේ ප්‍රධාන ටොරන්ට් ඩවුන්ලොඩ් කරන ටොරන්ට්  සොෆ්ට්වේයා එක විවෘත වි ඩවුන්ලොඩ් විම ආරම්බ වේයි.  

ටොරන්ට් එක මේතනින් ගන්න download torrent

Monday, 30 July 2012

Rambo 1(1982) Rambo 2 (1985) Rambo 3 (1988) Rambo 4 (2008) තනි වැඩකරු

ආයුබෝවන් යාළුවනි...... ඔන්න අදත් ගෙනාවා තවත් සුපිරි චිත්‍රපටියක්. චිත්‍රපටියක් කිව්වාට චිත්‍රපටි 4ක්ම දෙනවා අද ඔයාලාට. Rambo 1/2/3/4 කියන චිත්‍රපටි 4 තමා අද ඔයාලාට දෙන්නේ. මේහි ප්‍රධාන චරිතයට පන පොවන්නේ සුපිරි ඇක්ශන්/ සටන් නලු Sylvester Stallone ය. ඔහුගේ සුපිරි ඇක්ශන් රාශියකින් මේම චිත්‍රපටි 4ම ඔපවත් වෙලා තියනවා.  Rambo(Sylvester Stallone) කියන්නේ ඇමරිකානු විශේශ බලාකායේ සිටින දක්ශ නිලදාරියේක්. ඔහුට ලැබේන විශේශ මේහේයුම් ගැන තමා මේ චිත්‍රපටි හතරේ ඇතුලත් වෙලා තියෙන්නේ. ඒ විශේශ මේහේයුම් තුල ඔහුට විශාල බාදක රැසක් හමුවේනවා. ඒ සියලු බාදක වලට සැම විටම ඔහු මුහුණ දෙන්නේ තනිවමය. ඔහුගේ සුපිරි වැඩ බලන්න හැමොම මේ චිත්‍රපටි 4ම බාගෙන බලන්න යාලුවනි එහේනම්. ජය ශ්‍රී..........

ටොරන්ට් එක ඩවුන් ලොඩ් කිරිමේදි වෙනමම ටොරන්ට් ෆයිල් එකක් සෙව් කරගැනිමට නොලැබේන අතර  ලබා දි ඇති ලින්ක් එක මත කිලික් කර විට විවෘත වන පෙජ් එකේ ඇති GET THIS TORRENT  යන ස්ථානය කිලික් කරන්න එවිට ඔබගේ ප්‍රධාන ටොරන්ට් ඩවුන්ලොඩ් කරන ටොරන්ට්  සොෆ්ට්වේයා එක විවෘත වි ඩවුන්ලොඩ් විම ආරම්බ වේයි. 


ටොරන්ට් එක මේතනින් ගන්න download torrent

Saturday, 28 July 2012

Jet Li - Fist Of Legend (1994) අභියොග පිට අභියොග

ආයුබෝවන් යාළුවනි.........ඔන්න අදත් ගෙනාවා  තවත් අපුරු චිත්‍රපටියක් ඔයාලාට. අදත් ගෙනාවේ ඇක්ශන්/සටන් වලින් පිරුනු චිත්‍රපටියක්.Jet Li - Fist Of Legend (1994) . මේහි ප්‍රධාන චරිතයට සුපිරි සටන් නලු Jet Li  රංගන දායකත්වය ලබාදෙන අතර. ප්‍රධාන නිලිය ලෙස Shinobu Nakayama රංගන දායකත්වය ලබාදේ.  මේ චිත්‍රපටියේ කතාව ගැන කියන්නම් ටිකක්  මම ඔයාලාට වෙනදා වගේම. Chen Zhen( Jet Li  ) චයිනිස් ඉන්ජිනියරින් සිසුවෙක් ලෙස සිය ඉගෙනිම් කටයුතු වල නිරතවෙනවා ජාපානයේ Kyoto තුල නමුත් ජපන් සිසුවන් චයිනිස් සිසුවන් හට එම පාසැල් වල ඉගෙනිමට විරුද්ධව කටයුතු කරන අතර Chen Zhen හටද එම ස්ථානයෙන් පිට ව යන ලෙස දන්වනවා. ඒ අවස්ථාවේදි Chen Zhen සමග ජපන් සිසුන් සටන් වදි නමුත් Chen Zhen සියලු දෙනාට පහරදි ඔවුන් පරාජය කරනවා. මේ අතර එම ස්ථානයට පැමිනේන ගුරුවරයේකුගේන් ඔහුට දුක් මුසු පුවතක් ඇසිමට ලැබේනවා. ඒ ඔහුගෙ සටන් ගුරුතුමා මිය ගිය බවයි. මේ හේතුවෙන් නැවතත් ඔහු සිය රට බලා පැමිනේනවා. ඔහු පැමිනිමේන් පසුව ඔහුට වැටහි යනවා තම ගුරුවරයා යම් පුද්ගලයකු විසින් මරා දමා ඇති බව. ඔහු ඒ පිලිබද සෙවිමට පටන් ගනි. එතන ඉදන් ඔහුට විවිදාකාර අභියොග රැසකට මුහුණ දිමට සිදුවෙනවා. ජපන් සටන් කරුවන් සමගින්. ඉතින් Chen Zhen හට තම ගුරුවරයා ගේ මිණි මරුවන් සොයාගන්න ලැබේද??? කියලා දැනගන්න මේ චිත්‍රපටිය බලන්නම වෙනවා යාලුවනි ඔයාලාට.Jet Li  ගේ සුපිරි සටන් හැකියාව අපුරුවට නිරුපනය වන සටන් රාශියක් මේ චිත්‍රපටියේ අන්තර් ගත වේලා තියනවා  යාලුවනි චිත්‍රපටිය ආරම්භයේ සිට අවසානය දක්වාම. එහේමනම් චිත්‍රපටිය බලන්න දැන්ම බාගෙන. ජය ශ්‍රී..............

ටොරන්ට් එක මේතනින් ගන්න download torrent

Thursday, 26 July 2012

The Medallion (2003) පදක්කමේ බලය

ආයුබෝවන් යාළුවනි.......ඔන්න අදත් තවත් සුපිරි චිත්‍රපටියක් අරගෙන ආවා ඔයාලාට.The Medallion (2003)  සටන්/ඇක්ශන් වලින් පිරුනු චිත්‍රපටියක් තමා මේක. මේහි ප්‍රධාන චරිතයට සුපිරි සටන් නලු Jackie Chan  රංගන දායකත්වය ලබාදෙන අතර  ප්‍රධාන නිලිය ලෙස සුරුපි නිලි Claire Forlani  රංගනයෙන් දායක වේ. ඒ අතර උප ප්‍රධාන චරිතයක් ලෙස සුපිරි නලුවකු වන Lee Evans රංගන දායකත්වය ලබාදේ. චිත්‍රපටියේ කතාව ගැනත් ටිකක් කියන්නම් ඔයාලාට යාළුවනි. Eddie Yang ( Jackie Chan) පොලිස් නිලදාරියේක්. ඔහුට  විශේශ මේහෙයුමක් ලැබේනවා කුඩා දරුවකු ආරාක්ශා කිරිමට සහා එම දරුවා පැහැර ගැනිමට උත්සහා දරන පුද්ගලයන් පිලිබදව සේවිමටත්.කේසේ හො සතුරන් එම දරුවා පැහැරගන්නා අතර අයර්ලන්තයේ ඔවුන් සිටින බවට Eddie  හට දැනගන්න ලැබේනවා. ඔහු එම දරුවා සොයා අයර්ලන්තය බලා පිටත් වෙනවා. එහිදි ඔහුගේ මිතුරියක් වන Nicole James( Claire Forlani) මුණ ගැසෙන අතර මේහෙයුමට සහායකයකු වශයෙන් Arthur Watson (Lee Evans ) ලබාදෙනවා. මේ පිරිස තම මේහෙයුම දියත් කරන අයුරු ඔවුන්ට ලබේන අභියොග සහා මෙහේයුමේ අතර මගදි සිදුවන අපුරු සිදුවිමක් ගැනත් බලන්න ඔයාලාට මේ චිත්‍රපටිය බලන්නම වෙනවා යාළුවනි. එහෙමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න.ජය ශ්‍රී..................


ටොරන්ට් එක මෙතනින් ගන්න download torrent

GRESHAN ANANDA janappriya gee ග්‍රේෂන් ආනන්ද ජනප්‍රිය ගී එකතුව

ආයුබෝවන් යාළුවනි.......ඔන්න අදත් තවත් ලංකාවේ ජනප්‍රිය ගායකයකුගේ ගිත එකතුවක් අරන් ආවා මේ ගිත එකතුව තමයි යාළුවනි ඔක්කොම එකම තැනින් බොලොග් අඩවියේන් ලබා දෙන 50 වෙනි ගිත එකතුව ඔහුගේ ගිත වලට ප්‍රිය කරන හැමොම මේ ගිත එකතුවට කැමති වේවි කියලා මම හිතනවා. ජය ශ්‍රී..........



1. දිළිදුනේ දරුවනේ 2. ඉපදි ලොවේ නවාතැන් පලේ 3. ආදර සීනුව 4. ඇත දුරක දෑස 5. පුංචි කාලේ 6. මා හා ඇ සුරත දරා 7. මම රාග තාල හොදින් සදන්නේ 8. රනින් මාල මගේ 9. සම්මානී දුවනී 10. සද සේ නිසා තලාවේ. 11. සතුටින් නිදැල්ලේ අවසර ලද ඇසිල්ලේ 12. හවසට පායා 13. සැගවි යන්නට බැරි වු 14. සිහින අහසේ වසන්තේ 15. තරු යායේ ඇතින් ඇතට 16. තරුවක් පිපී රැ 17. මල් මී මල් 18. මල් සිනා පැවේ 19. හිතුමතේ ජිවිතේ

ඇල්බමය මේතනින් බාගන්න

Wednesday, 25 July 2012

No Retreat No Surrender [1986] ඔහු කිසිදා පසු බසින්නේ නැත. කිසිදා යටත් වන්නේ නැත

ආයුබෝවන් යාළුවනි......ඔන්න අදත් තවත් අපුරු චිත්‍රපටියක් අරගෙන ආවා.No Retreat No Surrender [1986]  ඇක්ශන් චිත්‍රපටිවලට කැමති අයටනම් මේක හිතට අල්ලාවි ගොඩාක්. මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට Kurt McKinney රංගන දායකත්වය ලබාදෙන අතර ප්‍රධාන නිලිය ලෙස Kathie Sileno රංගනයෙන් දායක වේ .ඒ අතරම මේහි තවත් සුපිරි සටන් නලුවකු වන Jean-Claude Van Damme ද රංගනයෙන් දායක වනවා. Jason Stillwell(Kurt McKinney) සටන් කලාව ඉගෙන ගන්නා තරුණයෙක්. ඔහුගේ පියා සටන් ගුරුවරයෙක්.ඔහු නගරයේ සටන් කලාව උගන්වන පංතියක් පවත්වන් යනවා. මේ පන්තිය නතර කරනලෙස යම් පුද්ගලයේක් ඔහුට තර්ජනය කරන නමුත් ඔහු එම පංතිය නතර කිරිමට කැමති නොවේ. එම පුද්ගලයා සමග සිටින තවත් පුද්ගලයන් දෙදේනේක් සමග සටන් කිරිමට අවසානයේ ඔහුට සිදුවේ. මේ සටනේදි Jason ගේ පියා එක් සතුරකු පරදන නමුත් එහි සිටින අනිත් පුද්ගලයා Ivan Kraschinsky the Russian( Van Damme) ඔහුගේ කකුලක්  කඩා දමා ඔහුට තුවාල සිදුකරනවා. මේ අනතුරින් පසුව ඔහුට සටන් පංතිය නැතිවි යන අතර ඇවිදිමටද අපහසු වෙනවා හරි ආකාරව. එම නිසා ඔවුන් එම නගරයෙන් වෙනත් නගරයකට යනවා.Jason සටන් කලාවට දැඩි කැමැත්තක් දක්වන අතර ඔහුගේ විරයා ලෙස ඔහු සලකන්නේ බෘස් ලී  වයි.ඔහු සැමවිට ඔහුගේ සටන් කලාව ඉගෙන ගැනිමට උත්සහා දරන අතර. අලුතින් පැමිනි නගරයේදි අපුරු මිතුරකු මුණ ගැසේනවා. මේහිදි Jason හට විවිධා කාර ප්‍රශ්න වලට පැටලෙන්න සිදුවෙනවා.එම නගරයේ සිටින තවත් සටන් ඉගෙන ගන්නා තරුණයන් පිරිසක් සමගින් එම සැම අවස්ථාවකම ඔහු පරදිනවා. ඔහු අවසානයේ තම විරායාගේ සොහොන වෙත ගොස් තම දුක පවසන අතර ඔහුට උදව්කරන ලෙස ඉල්ලා සිටිනවා. එදින රාත්ත්‍රියේ සිදුවන්නේ නොසිතු දෙයක්. ඒ කුමක්ද??? ඔහුට සටන් කලාව හොදින් ඉගෙන ගන්න ලැබේවිද??? ප්‍රශ්නවලට පිළිතුරු දැන ගන්න චිත්‍රපටිය බලන්න යාලුවනි. ජය ශ්‍රී.................

ටොරන්ට් එක මේතනින් ගන්න download torrent

Monday, 23 July 2012

Lone Wolf McQuade 1983 තනි වෘකයා

ආයුබෝවන් යළුවනි......ඔන්න අදත් තවත් අපුරු චිත්‍රපටියක් අරන් ආවා ඔයාලාට දෙන්න.Lone Wolf McQuade 1983. මේ චිත්‍රපටිය ඇක්ශන්/ සටන් වලින් පිරුනු  අපුරු චිත්‍රපටියක්. මේහි ප්‍රධාන චරිතයට සුපිරි ඇක්ශන් සහා සටන් නලු Chuck Norris විසින් දායකත්වය ලාබාදෙන අතර ප්‍රධාන නිලිය ලෙස Barbara Carrera රංගන දායකත්වය ලබාදේ. ඒ වගේම මේ චිත්‍රපටියේ දුශ්ටයාගේ චරිතය නිරුපනය කරන්නේ ලොක ප්‍රසිද්ධ කුංෆු ටිවි කතා මාලාවේ ප්‍රධාන චරිතයට පන පෙවු  සුපිරි නලු David Carradine විසින්ය. ඉතින් චිත්‍රපටියේ කතාව ගැනත් ටිකක් කියන්නම් යාළුවනි ඔයාලාට. J.J. McQuade( Chuck Norris ) ටේක්සාස් රේන්ජ කෙනේක්. ඔහුට විශේශ මේහේයුමක් ලැබේනවා නගරයේ පවත්වාගෙන යන විශාල අවි ජාවාරමක් පිලිබදව සේවිමට. මේ සදාහා තවත් සහායකයේක් ඔහුට ලබා දෙන  අතර ඔවුන් දෙදෙනාට මේය විශාලා අභියොගයක් බවට පත්වන්නේ ඔවුන් විසින් අත්තඩංගුවට ගත් සැකකරුවකු සහා ඔහුගේ තවත් සහායකයකු සතුරන් විසින් මරා දමන අතර  J.J. McQuade ගේ දියනියගේ පෙම්වතාද මරා දමනවා. මේ සියල්ල සමගින් ඔහුට ලැබේන මේ අභියොග සියල්ලට මුහුණ දෙන අයුරු බලන්න මේ චිත්‍රපටිය බලන්නම වෙනවා යාළුවනි ඔයාලාට. එහේනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න.ජය ශ්‍රී...........

ටොරන්ට් එක මේතනින් ගන්න download torrent

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com