ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2017 වසරේ ජුලි මස 26 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Jungle Bunch (2017).මේහි අධ්‍යක්ෂනය David Alaux අතින් සිදුවිය.රචනය David Alaux / Eric Tosti සහා Jean-François Tosti අතින් සිදුවිය.ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා Philippe Bozo / Laurent Morteau / Pascal Casanova / Céline Montsarrat / Emmanuel Curtil / Paul Borne / Marie-Christine Darah / Frantz Confiac / Alain Dorval / Richard Darbois / Michel Mella / Jean-Philippe Puymartin / Barbara Tissier / Alexis Tomassian / Olivier Cordina වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
ඇනිමේශන් / වීර වික්‍රම සහා විකට කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.0 ලැබි ඇති අතර.විනාඩි 97 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................

ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.
ටොරන්ට් එක මේතනින් ගන්න Download 705MB BRRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 847MB BRRip torrent
ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.02GB BDRip torrent
විඩියොව මෙතනින් බලන්න The Jungle Bunch (2017) Movie Official Trailer
විඩියොව මෙතනින් බලන්න Official Trailer