Tuesday 19 June 2018

Isle of Dogs (2018) නැතිවුන සුනඛයා සොයා ගිය අපුරු වීර චාරිකාව

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ අප්‍රේල් මස 13 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Isle of Dogs (2018).මේහි අධ්‍යක්ෂනය සහා තිර රචනය Wes Anderson  අතින් සිදුවිය. කතාව Wes AndersonRoman Coppola / Jason Schwartzman සහා Kunichi Nomura අතින් නිර්මානය විය.ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා Bryan Cranston Koyu Rankin / Edward Norton Bob Balaban / Bill Murray / Jeff Goldblum / Kunichi Nomura / Akira Takayama / Greta Gerwig / Frances McDormand / Akira Ito / Scarlett Johansson Harvey Keitel /  F. Murray Abraham / Yoko Ono වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
ඇනිමේශන් / වීර වික්‍ර‍ම සහා විකට කතා ගනයට අයත් මේම චිත්‍රපටිය  සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.2 ලැබි ඇති අතර.ආරම්භක සතිය තුල ලැබු ආදයම $1,615,269, වේ.දැනට ලැබු මුළු ආදායම $31,707,049,  (USA) වේ.ලොව පුරා ලැබු මුළු ආදායම  $61,471,078,  වේ.විනාඩි 101 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HDRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 879MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.30GB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.50GB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.60GB HDRip torrent



විඩියොව මෙතනින් බලන්න Isle of Dogs (2018) Movie Official Trailer

                                                          විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER









Location: Bandaragama, Sri Lanka

0 comments:

Facebook Blogger Plugin: Bloggerized by AllBlogTools.com Enhanced by MyBloggerTricks.com

Post a Comment

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com