Friday 8 June 2018

Bharat Ane Nenu (2018) දුෂනයට එරේහිව නැගිසිටින සමාජ ආරක්ෂකයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් තෙළිගු චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2018 වසරේ අප්‍රේල් මස 19 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Bharat Ane Nenu (2018)
 මේහි අධ්‍යක්ෂනය සහා රචනය Siva Koratala අතින් සිදු විය. කතාව Srihari Nanu අතින් සිදු විය.පිටපත් සම්බන්ධිකරනය Trivedi Meda අතින් සිදුවිය. මේහි ප්‍රධාන නලුවා ලෙස සුපිරි තෙළිගු නළු Mahesh Babu රංගනයෙන් දායක වේ.මේහි  ප්‍ර‍ධාන නිළිය  ලෙස සුරුපි ඉන්දිය නිළි Kiara Advani රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Prakash Raj / Rajitha  Ajay /  Yashpal Sharma  / Rajsekhar Aningi  / Sarath Kumar / Krishna Murali Posani / Sithara /  P. Ravi Shankar /  Devaraj  / Jeeva / Rao Ramesh / Brahmaji වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
සටන් සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.8 ලැබි ඇති අතර.‍මේම චිත්‍ර‍පටිය දැනට ලැබු මුළු අදායම USA: $2,663,090,  වේ.ලොව පුරා ලැබු ආදායම INR 213, වේ. විනාඩි 173 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එ හේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.........................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.


තෙළිගු



ටොරන්ට් එක මේතනින් ගන්න Download 233MB HDRip torrent (Mobile)

ටොරන්ට් එක මේතනින් ගන්න Download 399MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 698MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.42GB HDRip torrent



විඩියොව මෙතනින් බලන්න Bharat Ane Nenu (2018) Movie Official Trailer

                                                                  විඩියොව මෙතනින් බලන්න Official Trailer 

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER













Location: Bandaragama, Sri Lanka

5 comments:

  1. Replies
    1. සිදුවු අපහසු තාවයට කණගාටුයි යාළුවා. ලිනක් අලුතින් අප්ඩේට් කලා දැන් වැඩ

      Delete
    2. Thank you machan..you are the best.!!

      Delete
  2. macho torrent link ganna bene. awa weda nene.

    ReplyDelete
    Replies
    1. මම අලුතින් ලින්ක් දැන් අප්ඩේට් කලා යාළුවා හැබැයි සිඩරස් අඩුයි. 1.42 හොදට සිඩර්ස් තියෙනවා

      Delete

Note: only a member of this blog may post a comment.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

ආයුබෝවන්

ඔක්කොම එකම තැනින් අඩවියට පිවිසි ඔබ සැම සාධරයෙන් පිළිගනිමී.

Popular Posts

Followers

Blog Archive

All visitors

Side Ad

Okkomaekamatanin2
 
X
Copyright © ඔක්කොම එකම තැනින් okkomaekamatanin2.blogspot.com | Powered by Blogger
Design by SimpleWpThemes | Blogger Theme by NewBloggerThemes.com